Wednesday, August 27, 2008

බල්ලා සහ මිනිසා.

Recently I went to a friend's place.. and the reception I got was a huge dog trying to kill me. So I called his house and asked them to put him to the cage.

After a while.. I thought about.. what might have the dog thought all about this little scuffle.. and wrote this. This of cource is my first "sinhala" FULL post. So pardon the mistakes



මිනිසා ge SIDE eken. !




හ්මි...මූ තාම නිදිද දන්නෙ නෑ. කොයි එකටත් ආපු එකේ පොඩිඩක් බලලම යමු.

.......මිනිසා ගෙටිටු ව අරියි...මහා සදන්ත දඩොරියෙක් කඩා පනියි


මිනිසා : බුදු අමිමො.... මෙන්න මූ මාව මරන්න එනවා.

බල්ලා : බුහ් බුහ් බුහ්

මිනිසා : කොයි එකටත් පොඩිඩක් බය නැහැ වගේ පෙන්නමු.

බල්ලා : බුහ් බුහ් බුහ්

මිනිසා : හප්පා.....මුගෙන් බෙරිල්ලක් නැහැ වගේ. ටක් ගාල කොල් එකක් දීල බලමු.

බල්ලා : බුහ් බුහ් බුහ්

මිනිසා : අඇන්ටී.... මේ බල්ලව පොඩිඩක් කූඩුවට දානවාද?.. මූ මාව කන්න හදනවා.

අඇන්ටී : ටොමී........කූඩුවට !!!!

බල්ලා : බුහ් බුහ් බුහ්


බල්ලා කූඩුවට යයි



බල්ලා ge side eken !


ශික්..මහ වස කම්මැලි දවසක්. කිසි ගතියක් නැහැ. බැල්ලියෙක් වත් පෙන්න නැහැ පත්තු පලාතෙ. ඔහ් .... අන්න එනවා කවුද පොරක්....ගෙටිටුව ගාවටම ආව.


බල්ලා : අඩො.....ඔහොම හිටු. කවුද යකො මගේ එරියා එකට ආවෙ මගෙන් ලිකිත අවසර නැතිව....ඔහොම හිටු.

මිනිසා : --------------

බල්ලා : නොදකින් විතරම් පුත්ත්ලන් බූරුවෙක් වගේ බලා ගෙන ඉන්න හැටි. අඩො...තොව කමිබස් කරනව තව අඩියක් තිබිබොත්.

මිනිසා : --------------

බල්ලා : අඩො තො බීරිද යකො? තොට පේනවනෙ මගේ සිරා දත් සෙටි එක. තොව අචිචාරු දානව වැඩිය පාටි දාන්න අවොත්.

මිනිසා : mobile phone එකක් කනේ ගසයි.

බල්ලා : තුහ්..නොදකින් විතරක්..යකො මුන්ට මේ මගුල් කනේ ගහ ගන්නෙ නැතිවම ඉන්න බැරි හැටි

අඇන්ටී : ටොමී........කූඩුවට !!!!


බල්ලා : අය්යො... මූ මේ ගෙදර ඉන්න එවුන් දන්න ජොකියෙක් නේ. මුලින්ම එනකොට කිවිවනන් හරිනේ බන්. දැන් ඉතින් පලයන්කො කූඩුවට. ආතල් එකේ ගහ යට දාගෙන හිටපු අඇලටි එකත් කෑව මේ ගොන් හරකා.



9 comments:

  1. He......He.....Elama thamai,
    You Mr Nash_Node, tell me something you are incapable of????

    ReplyDelete
  2. How many days did you take to finish this?? But my dear bro is so funny...! and never knew it s ur first hand experince ! hik hik...

    අපරාදේ බල්ලා කැවේ නැනේ..එක අතකින් ඒක හොදයි නැත්නම් බල්ලටත් පිස්සු බලු රෝගය බෝවෙනවා...

    ReplyDelete
  3. This is soooo funny...:D :D :D

    ReplyDelete
  4. lol..... that's a funny one :-D

    ReplyDelete
  5. හහ් හහ් හහ් හහ් හහ් හහ්හා...නියමම නියමයි.

    අපේ ගෙදර බල්ලා නම් බුරන්නෙ අපිට විතරයි. කාවවත් කන්නෙත් නැහැ.ඒත් මිනිස්සු ඌට බයයි..මොකද බුරන බල්ලා හපා නොකයි නම් බුරන් නැති බල්ලා හපා කයි කියල හිතල..

    ReplyDelete
  6. Malee pls popup comments add karanavada?:/

    ReplyDelete
  7. @ boman:

    ubalage gedara inne ballekda wena mokoek hari da? :P

    @N_N:

    funny one macho!

    ReplyDelete
  8. @ parker - sure bo wagema kaala gahala inna ekek wenna ethi! :P

    ReplyDelete