Tuesday, June 30, 2009

B.Day Wishes to a Nice Guy with a Wild Heart!

Yo My Buddy....!



Wake up U Kammeliya....! :P



Now dont say "Mona wadayak da yakoo Nida ganna deepankoo...." :p


U know what..I bought U these.... :D



U know Y?
Ya ya...! coz Its Ur B'day..!
SOOOooo
I wish u a




&&&&&&



after all these greetings..! Lets Be.....



Wish You a Very Happy Birthday my dearest fellow blogger Nash_Node...! I dont know at the moment where the hell /heaven u are...!
where ever U r .. My greetings are with u....!
I met u first @ EK thread by GT abt a banned song...! when I saw ur Looong comments what I thought was "me mona ibbekda me..." never knew that, that ibba gonna be one of my best EK buddies after all.. One of the greatest guy who got his own veiw abt things.. who care abt others than he himself but never shows it in open.. so all the rest think "mu nam maha kupadi yakek" but the people who knows nash knows who he is...! So .. my dear deamons advacate :p wish u all the best for always...!

Thankyou mate for all ur support and advices u gave me during past times...! yeah sometimes life is hard.. get ups and downs...! yet we have to live it to the max! I am Happy +Proud to count u as my friend for always and ever....!


Monday, June 29, 2009

මට හිතක් නැත...!



උපන්දා සිට මම
මට බොහෝ දේ කර දී ඇති
ඔහුට ලොකු හිතක් ඇත
වචනයකින් වත් මම
ඒ හිත රිදවිය යුතු නැත..

ඇයට හිතක් ඇත
මා වෙනුවෙන් පැතුම් සහසක්
ඒ හිතේ පිරී ඇත
බැල්මකින් වත් මම
ඒ හිත රිදවිය යුතු නැත..

ඔහුටද හිතක් ඇත
50% ප්‍රතිශතයට එය
මා සමග බෙදෙනු ඇත
එම නිසා ඒ හිත
මා අබැටක් තරම් වත්
රිදවන්න හොද නැත..

සමාජය යැයි එකක් ඇත
හිත් බොහෝ එහි ඇත
මට හරියන තුරු හෝ වරදින තුරු
ඒ හිත් බලා හිදිනු ඇත
එම නිසා මා වැඩ කල යුතුවන්නේ
ඒ හිත්ද නොරිදෙන ලෙසිනි..

මට මම නම් කෙනෙක් ඇත
රිදවනවා දැනෙන්නැත
අඩුම ගානේ හැගීමක් වත් නැත
ඒ නිසා හැමෝටම මට රිදවිය හැක
කොනිත්තා මදි වගේ නම්
කිනිස්සක් ගෙන ඇණ
පලා හද බැලිය හැක
මට හිතක් නැත‍‍..හදවතක් නැත..
ඒ නිසා මට දැනෙන්නේ නැත
දවසක මමත් නැති තැන
මට රිදෙව්වාට කම් නැත..!

you know it's love
when all you want is
that person to be happy;
even if you're not
part of their happiness :D

මලී 28/06/09

ප.ලි- මෙය කාව්‍යාත්මකව මසිතේ ඇති වුනු සිතුවිල්ලක් පමණක් වන අතර ඒ හැර වෙනත් කිසිදු පුද්ගලික හෝ වෙනත් අත්දැකීමක් මත පදනම් වී නොමැත.! එම නිසා මෙය කියවන කිසි කෙනෙකු ඒ පිළිබදව වැඩිදුර සිතිය යුතු ‍නැති අතර.. මා පිළිබදව වැ‍රදි වැටහීම් ඇති කර ගත යුතු නැත.! :p තවද ඉහත දැක්වෙන ඉංග්‍රීසි පාඨය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න.. එය මෙහි යොදා ඇත්තේ මෙතෙක් මා දැක ඇති ආදරය පිළිබද ප්‍රකාශ වලින් වැඩියෙන්ම සිත් ගත් ප්‍රකාශය එය බැවිනි.! :-)

ඡායාරූප අනුග්‍රහය- Ek DarkZone

Friday, June 26, 2009

Dead

Ah !.. looks like me and Malee has a nag to be active all at once !

However, moving on.... I woke up to some disturbing news in the morning !... but did'nt have time to log in and jot it down about it till late night.. It's around 12.30 am here on Friday morning.

(if you are wondering what the heck I am talking about.. I am not in SL at the moment.. doing a bit of traveling.. not entirely work.. but a little holiday to see and be close to two people whom I traveled oceans across to be with)

Anyways... Jackson is dead?

SHIT !.. and ironically just when I was rejoicing his return to the music scene after so much down time. Maaaaaaaaaaaaaaan... can you believe it?

And to make the matters so much worse.. one of my friends bought two tickets for his concert in UK and I was to get my ass there to see him for the first time in my life with my own eyes... ALIVE ! Looks like I am not to be blessed with such an honour !.

So, Michel.. here's my little tribute to the great music you have minted out for the world mate. I don't care you are a total wacko or a child fucker !!.. but your music and talent is unsurpassed and simply the best of the trade when it comes to music.

May you rest in peace mate ! .. it was an honour to grow up with your music.. and indeed to be alive when you were as well !

...... as for me

Over and out from the land of Yankees ! ..


Malee : There's a small girly sleeping soundly on my lap.... she looks so cute mate !.. I just adore her !

අනං මනං

අනේ මන්දා මේ දවස් වල ජීවිතේ නිකං මැලේ අච්චාරුවක් වගේ එහෙමත් නැත්තං නෙල්ලි ගෙඩියක් වගේ‍‍‍... මේ දවස් වල කිව්වට ඉතිං මේ දවස් නෙවෙයි‍‍‍... හැම දාමත් එකම වගෙයි ද මංදා.. ඒ වුනාට මේ ටිකේ ටිකක් වැ‍ඩියෙන් ඒක දැනෙනවා... දුක කරදර ජරමර.. අනම් මනම් කෝටියයි... ඒක නිසා ඉතිං පොඩ්ඩක් හිතටත් මහන්සියි... සිද්ධ වෙන කිසිම දෙයක් මට පාලනය කරන්න පුළුවන් දේවල් නෙවෙයි නිසා ඉරහද පායන ලොකේ.. ආලෝකය අතරේ.. සැප දුක සමබර වේ කියලා හිත හදාගෙන ඉන්නවා ඉතිං...!

අනේ මංදා ‍පුදුම කාලයක්.. කාලෙකින් හරි හමන් බ්ලොග් සටහනක් වත් දාන්න බැරි උනා.. හේතුව හිත හිස්..!!! හිතට එන අදහස් ලියන්න හිතෙන්නේ නැහැ..! මුලින්ම ලියන්න ගන්නකොට කවුරුවත් වැඩිය මාව දැනගෙන හිටියේ නෑ.. ඒක නිසා ඔහේ හැම පිස්සු විකාරයක්ම ලියන්න පුළුවන් උනා.. ඒත් කාලෙත් එක්කම දන්න අය වැඩි උනා.. ඉතිං උනේ ලියන්න තියන නිදහස අඩු වුන ‍එක... ඒ නිසා දැන් හිතට එන හැමදේම වක්කඩ කැඩුවා වගේ ලියන එක සෑහෙන්න අඩු කරලා තියෙන්නේ.. එහෙම තමා ඉතිං කාලෙන් කාලෙට.. හිතට උනත් නිවාඩුවක් එපැයි..!

කියවන්න පොතුත් නෑ.. සේරම කියවලා ඉවරයි.. ඉතුරු වෙලා තියෙන්නේ විදේශීය කෙටි කථා සංග්‍රහයයි ලියක මහිම කෙටි කථා පොතයි විතරයි.. ඒකත් හෙමින් හෙමින් කියවන්නේ ඉවර කරගත්තොත් කියවන්න දෙයක් නැති වෙන හින්දා.. අළුත් පොත් ගන්න ආර්ථිකෙත් හොද මදි අනික ‍සැප්තැම්බර් මාසේ පොත් ගන්න දැම්ම ඉදං කීය කීය හරි එකතු කරගන්න හිතන් ඉන්නේ.. නැත්තං බුක් ෆෙයා එක ආවම විදේශආධාර ඉල්ලන්න ‍වෙනවා..! ඒක තත්වෙටත් හොද මදිනේ..!

ගිය සතියේ දවස් දෙකක් නිවාඩු දාලා ගෙදර හිටියා පොඩ්ඩක් නිදහසේ ඉන්නවා කියලා.. මොන දවස් දෙකම සිංගර් එකට යන්න උනා.. ඉතිං නිවාඩුව හබක්.. ගෙදර මාළුමිරිස් ඇට පැකට් එකක් තියනවා දැකලා පැය 12ක් පෙගෙන්න එහෙම තියලා මගේ ශ්‍රී දෑතින්ම හි‍ටවලා අදට දවස් 10ක් වෙනවා.. මේ දවස් 10න් 8ක්ම හැමදාම ගිහිං බැලුවා.. ම්හ්...! පැලවීමේ ප්‍රතිශතය 80%ට කියලා තිබ්බට තාම එක පැලයක් වත් පැලවෙන්න තියා හිතලවත් නෑ.. ඉතිං කොහෙමද රට නගන්න මම වවන්නේ? වැව්වට පැළවෙන්නේ නැති එක මගේ වැරැද්දක් නෙවෙයිනේ???

ඔය අස්සේ හිතේ තිබ්බ පුංචි හීනෙකට පණ දෙන්න බේසික් ප්ලෑන් එක හැදුවා.. මට ආසයි ගෙයක් හදන්න.. මං කැමති විදියට..මම දන්න විදියට ප්ලෑන් එක අන්දා..දැම්ම නම් අමාරුයි.. ඒත් ඒක හෙමින් හෙමින් හදනවා.. ඒක ජිවිතේ දැක්ම කරගෙන වැඩ කරන්නයි හිතාගෙන ඉන්නේ..බලමු නේද..


හෙට කැළණිය පැත්තේ යන්නයි හිතන් ඉන්නේ ලබන සතියේ ගෙදර අයත් එක්ක නුවර යනවා.. පුංචි ට්‍රිප් එකක්.. බලමු කොහොම වෙයිද කියලා.. හ්ම් කථා ඇති...!

Monday, June 15, 2009

යාළුවාට‍‍‍...


මං දන්නේ නැහැ අනිත් අයට කොහොමද කියලා.. ඒත් මට සමහර වෙලාවට මෙහෙම වෙනවා... මං සාමාන්‍යයෙන් වැඩිපුර සිංදු අහන කෙනෙක් නෙවෙයි.. සිංදු විතරක් නෙවෙයි.. ගොඩක් දෙවල් ඉතිං මං සාමාන්‍යයෙන් වැඩිපුර කරන්නේ නැහැනේ... ඒත් සමහර වෙලාවලදි එක එක ‍දේවල් අපේ ජිවිතේ සිද්ධ වෙද්දි එහෙම නැත්තං අහද්දි.. කියවද්දි.. කලින් අහල පුරුදු සිංදු ඔළුවට එනවා නේද.. හරියට නිකං බැග්ග්‍රවුන්ඩ් සිංදුව ප්ලේ වෙනවා වගේ...එහෙම නැත්තං සමහර සිංදු අහද්දි ජිවිතේ සිද්ධ වෙච්චි අ/සුන්දර දේවල් මතක් වෙනවා නේද?.. මට නම් ඒ වගේ වෙලාවට පියවි ලොකෙන් ඈතට ඈතට යන්න පුළුවන්... මං ඒ වැඩේට හරිම ආසයි...

අද උදේම මට යාළුවෙක් සෙට් උනා කයියක් දාන්න.. යාළුවෙක් කිව්වට එසේ මෙසේ එකෙක් නෙවෙයි.. මගේ හොදම යාළුවෝ දෙතුන් දෙනාගෙන් කෙනෙක්.. සරළවම මගේ හොදම හොද යාළුවා.. වැඩි වෙලා නැතත් එයා මට ටක් ටික් ගාලා කථාවක් කියාගෙන ගියා.. මීට කලින් මම දන්න කථාවක ඇත්ත කථාව.. මං මේක බ්ලොග් එකේ ලියන එක කොයි තරම් සදාචාර සම්පන්නද දන්නේ නැහැ ... ඒත් එයා බ්ලොග් එක කියවනවා උනාට කමෙන්ට් කරන්නේ නැහැ නේ.. අනික මගේ යාළුවා කවුද කියන්න මම ඇරෙන්න අනිත් අය දන්නෙත් නැහැ නේ.. ඒක නිසා මේක මම ලියනවා... ඒ කථාවේ ඇත්ත කථාව මට කිව්වා නම් මම එදා දීපු උත්තරේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.. ඒත් ඉතිං මම අද එදා අහපු ප්‍රශ්ණෙට අළුත් උත්තරේ දෙනවා..
" මචෝ.. උඹ හිතනවා නම් උ‍‍ඹේ සතුට එතන තියනවා කියලා.. මොන රෙද්දක්ද එතනට පලයන්..! උඹ සතුටින් ඉන්න තැන එතන නම් අනිත් අය ඔළුවෙන් හිටගෙන බණ කිව්වත්..උ‍‍‍ඹේ සතුට වෙනුවෙන්.. ඒ දරුවගේ හිනාව වෙනුවෙන් හිතට එකගව හරි තී‍රණේ ගනින්..!"

මට කියාගන්න බැරි වුනු දැන් කියවුනු දේ ඒකයි.. හරි දැන් මුලට.. යාළුවා ගියාම මට සිංදුවක් මතක් වුනා.. ඒත් අගක් මුලක් නැතිව... කියන්නේ කවුද කියලා මතකත් නෑ.. ඒත් අවකාශේ බොමන් ටයි ශිවන්තටයි පිං සිද්ධ වෙන්න සිංදුව හම්බ උනා...
මේ සිංදුව මගේ යාළුවා වෙනුවෙන්......!

ආරාධනා.. ආරාධනා..
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා..
හුදකලාව සුසුම් හෙලන හදවත සනහා..
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා.. ආරාධනා..

නෙලූ සුපෙම් කැටයම් කල හදපවුරු තලාවේ..
මැකී ගියාදෝ.. කාලයේ වෙරළේ..
ජිවිතයේ දිගු ගමනේ අනාත වූ දා..
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා..
ආරාධනා.. ආරාධනා..

එදා සිගිති කිරි සුවදින් යුගදිවි අරණේ..
ඔබේ කූඩුවේ යලිදු උපන්නෙම්..
බිදුනු එවන් රජදහනින් සමුගෙන යනදා..
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා.. ආරාධනා..

සිංදුව ලිව්වේ සංගීතය කාගෙද කියන්න නම් මම දන්නේ නෑ..ගායනා කරන්නේ නම් අමරදේව ශූරීන්.. බලන්න ඕනි නම් මෙතනට යන්න සිංදුව බාගත කරගන්න මෙතනින් ....

මීට වඩා ලියන්න මේ වෙලාව නෙවෙයි... අන්තිමට කියන්න තියෙන්නේ සුභ ගමන් යාළුවේ.. පරිස්සමෙන් ගිහිං.. සතුටින් ඉදලා එනවා නම් වරෙන් නැත්තං නැවතියන්... :p


පිංතූරේ නම් මම ඇන්ද එකක් නෙවෙයි.. නෙට් එකෙන් හොයා ගත්තේ..
---------
මේක පෝස්ට් කරපු ගමන් තව ‍එකෙක් ගෙන් ටෙක්ස්ට් මැසේජ් එකක් ආවා අද රෑ මැලේෂියා යනවා කියලා.. මේක ලිව්වේ ඌට‍ නෙවෙයි හොදේ... එ‍නිවේ මචෝ.. උඹ නම් පරිස්සමෙන් ගිහිං හොදින් ඉදලා ආයේ අනිවාර්යෙන් වරෙන්..! :D

Thursday, June 11, 2009

Love for Music

Old timers are making a come back ! .. and they are doing it big time!

I am talking about the music business of cource.

From Lionel Richie, Michal Jackson to Biggie (Notorious B.I.G), are making a come back with a big bang and undoubtedly with vengeance for all the time they lost.



My heart just melted listening to the beautiful voice of Lionel Richie doing "Just go..feat Akon"... It was one of those voices which kept me going through my adolescent years. "Party all night", "Around the world", "Say you say me" .. are some of those songs which are etched into the most deepest part of my memory as beautiful, gorgeous and amazing songs which got me through from morning to night !

Richie did try it out with Enrique some time ago.. but obviously it didn't work out.... of cource I still have my own reservations on "WHY" did he have to join up with Akon to produce new music? Lionel Richie's voice is one of those I consider as pure and incredibly toned with age and experience. He would have coughed and still made it sound beautiful. Lolz !

Taking a look at the new Album... of cource I see it as one of the best of his career to come out. It got some fascinating songs with incredible harmony and a pure treat to R&B & Soul music.

Not following far behind !... The Spokes person for the people who cut off their noses to spite their faces !..



Wacko Jacko ! .. although the whole world seems to throw slanders at this guy's life... non can ever say anything against his voice and music !

The new single (again featuring Akon) "Hold My Hand" ... just brilliant !.. one of those real eternal love songs which will live in the annals of music lovers to refer when you need to make that special request to the girl you love... to say how much you love her.. and to say how much you want her to hold your hand !

I don't know whether it's a Jinx when it comes to Akon, every song this guy butts in seems to be a masterpiece of work. Although.. again, I still say Michael could have done the job single handedly with his amazing voice and music without another nigger hanging by !

So, yes...I am waiting with great anticipation till this album comes up ! .. no Rapidshare or Torrents for this one... This album ... I am going to BUY THE ORIGINAL paying a thumping amount. It's not for the money.. but the love of those two great musicians. (Already bought Lionel Richie's' album)

Next in line.. Biggie.



I don't know whether it's the new film or just his music got some revitalization all of a sudden.. but the dead man walking seems to be doing great now adays.

I remember bounsing to "Hypnotizing" way back in my school days.. and my friend "Gayan" and I use to refer on each other as "papa and puff" .. (maaan.. those were the days)

I don't know if you chaps will trust me, but I can actually lipsync to "California love- Dre" , "Hypnotizing and Notoriouse-Biggie" those days. Though I can never sing even if my life depends on it... I still could lipsync with em !

His lyrics were hype..while 2 pacs' were the real deal ! .. but, being the man I was, I hailed Biggie. Yes... the greatest rapper to be alive.. closly contested by 2 Pac and Buster Rhyms !

Yep.. Buster Rhyms.. the fastest rapper in the world next to Rebel XD of Born Thugs and Harmony! .. and it's no wonder that no one can imitate any of his song.. lolz !

And I am sure many people who had followed my posts in this blog and in Elakiri might have never though I know so much about Rap music eh?... HELLZzz yeah I know ! .. I may look like one of those faggot ass upright dickheads.. but when it comes to knowing about the things I love.. duuuuude.. I know than the Wiki.

So, yes... other than my boring obesssion on R&B, Soul music... I love Rap .. but Rap from the likes of Born Thugs & Harmony, Busta Rhymes,2 Pac.... and of course Notorious Biggie.

Anyways.... I love to hear all those old voices coming back into the scene.. and showing these new kids on the block of how Rap is suppose to be...how R&B is suppose to sound like.. and how your voice suppose to woo people rather than screaming their socks off !

If my world to be perfect... I want another three people to make an entry to the music scene again.

1. Eric Clapton
2. Kenneth Babyface Edmond
3. Michal Bolton

And for me to die happily with a smile on my face.. I want to see a song with all these three people... with Eric Clapton on Music, Kenneth Edmond on Lyrics and Michal Bolton on Voice ! ...................maaaaaaaan.. that will be the benchmark for heavenly music !


Eric Clapton



Kenneth babyface Edmond



Michael Bolton

එනතුරු...

මට පොඩි කාලේ- පොඩි කිව්වේ චූටිම චූටි නෙවෙයි ස්කොලේ 5-6 විතර ඉන්න දවස් වල පොඩි ආමි උණක් තිබ්බා... මං හිතන්නේ ඒ අපේ තාත්තාගේ යාළුවෝ ගොඩක් ඒ කාලේ ත්‍රිවිධ හමුදාවේ හිටිය නිසා වෙන්න ඇති.. ‍ඒ කාලේ මං හිතාගෙනත් හිටියා ලොකු ‍වුනාම ආමි එකට යනවා කියලා.. ඒ කාලේ මට කමාන්ඩෝ ඇදුමකුත් තිබ්බා.. ඒ තාත්තාගේ යාළුවෙක්ගෙන් හම්බවෙච්ච යුනිෆෝම් රෙද්දකින් ද කොහෙද අම්මා මහලා දීපු එකක්... තව ආමි එකේ අය අදින ටී ෂර්ටුත් තිබ්බා..ඒත් ඉතිං ඒවා අදින්න ඒ කාලේ මං පොඩි වැඩියිනේ... සේරටම ව‍ඩා තිබ්බේ ආමි එකේ අයගේ පිංතූර එකතු කරන පිස්සුව..usa army එකේ එක්කෙනෙක් චුටි බබෙක්ව වඩන් ඉන්න පිංතූරයක් කාලයක්ම මගේ කාමරේ බිත්තියෙත් අලවලා තිබ්බා... කොහොම කොහොම හරි වයසත් එක්ක ඒ අදහස් වෙනස් වෙලා අමතක වෙලා ගියා.. අද මෙන්න මේ පිංතූරේ දැක්කම ආයෙත් ඒ දවස් මතක් උනා.. මේක ඉතිං දැක්කේ මෙතනින්.. ‍ඒකට ලියවෙච්චි එක තමා පහළ තියෙන්නේ.. ඒ වගේම ලිය වෙච්චි තව එකක් තියනවා මෙතනයි මෙතන යි... පිංතූරය හෙව්වෙ කසුන් සංකල්පන යාළුවා..



විරුවෙකු වෙද්දි රට රකින
නුඹ පහන් පැලයි මා හදවතේ
සදාකල් ආදරේ නාමයෙන් පුද ලබන...

නුඹේ දැතින් රැකෙන මේ දෙරණ මත
සාමයේ සුදු මල් පිපෙන තුරු..

මේ නුඹේ උණුසුමයි සවිය මට
නුඹේ සුවදයි දිරිය මට
රෑ පුරා තනි යහන් මත
තවත් එක් දිනකටත්
නුඹ තුරුල විදින තුරු
ඉවසා සිටින්නට.....

මලී 11062009

Wednesday, June 10, 2009

Beer

Another quote to match up if you can... and please do note that these are said with sarcasm in mind.. nothing to do scientifically or religiously !


~Beauty is in the eye of the beer holder. ~



ok.. :) .. beat that if you can.. lolz

Tuesday, June 9, 2009

Life

~Life is a sexually transmitted disease~


Try beating that quote if you can !

Monday, June 8, 2009

මගේ පෝය දවස.


අද බ්ලොග් එක ලියන්නේ එක්කෙනෙක් කිව්ව හැටියට ‍පිටුවක් පිරෙන්නම පිං රැස් කර ගත්තට පස්සේ හිකිස්..! මෙහෙමයි‍.. ඊයෙයි පෙරේදයි ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න උනා.. තාත්තගේ යාළුවෝ ටික එකතු වෙලා දෙන බත් දන්සැල නිසා.. පොසොන් පොහොය දවසේ දිවා රාත්‍රී දන්සැලක් විදියට තමයි දන්සැල ක්‍රියාත්මක උනේ.. මේ පාර තුන්වන වතාවට තමයි තිබ්බේ..
ඇත්තම කියනවා නම් දන්සැල දෙන්නේ ලොකූවට පිං බලාපොරොත්තුවෙන්මත් නෙවෙයි.. නිකං ජොලියට වගේ.. සේරම දහදෙනෙක් විතර තමයි මුළු වියදම දරන්නේ.. දෙන්නෙත් හාල් එක්කෙනෙක් පරිප්පු.. තව කෙනෙක් ළුණු බ්ලා බ්ලා බ්ලා... ඔය විදියට... කෑම උයන්නේ නම් හැමදාමත් වගේ අපේ ගමේ මගුල් ගෙවල් වලට කෑම උයන දයාවතී නැන්දයි එයාගේ පිරිවරයි.. ෂා.. එයාලා අත තිබ්බත් කෑම රසයි කියලා තමයි කථාවට කියන්නේ... ඉතිං පහුගිය වතාවන් දෙකේ වගේම මේ පාරත් එයාලම ඇවිත් උයලා දුන්නා...වෙන වතාවන් වල මාළුත් කෑම ලැයිස්තුවට ඇතුලත් උනාට මේ පාර මාළු වල මිල ගණන් වගේම කීය දීලා හරි ගන්න මාළු හිග වීම කියන කාරනා නිසා.. මාළු වෙනුවට කරවල තමා දෙන්න උනේ...
දවල් කෑමට දුන්නේ බත්, පරිප්පු,ළුණු හා කරවල බැදුම්,‍තැම්බූ දෙල් හා පපඩම්‍‍... රෑටත් ඉතිං එවාම තමයි හැබැයි දෙල් තම්බනවා වෙනුවට කරි එකක් වගේ හදලයි දුන්නේ..
උයන්න කට්ටිය ආවට ඉතිං උදව්වට ඉන්නේ අපිනේ.. ඉතිං අප්පේ අමාරුම වැඩේ උනේ දෙල් කපන එකයි..ළුණු පොතු ඇරලා කපලා දෙන එකයි... දෙල් කපන වැඩේ කට්ටිය කලේ බිම ඉදගෙන.. බොරු කියන්නේ මොකටද මට පොඩි බංකු වල වාඩි වෙලා වැඩ කරන්න බැහැ.. ඉතිං මං ළුණු සුද්ද කරන වැඩේ කරලා දුන්නා.. සෙනසුරාදා රෑයි.. ඊයේ දවලුයි‍‍.. ළුණු කිලෝ 30ක‍ට වැඩිය සුද්ද කරන්න උනා.. තනියම!!!! හපෝ ලේසි වැඩක් නෙවෙයි ඒක... එහෙං කදුළු ඇවිත් ඇස් පිරිසිදු කරනවා..ළුණු ගොඩක් එක පාර සුද්ද කරනකොට නියපොතු වල කහට බැදෙනවා.. මොනා කරන්නද ඉතිං ඒත්.. අපේ අම්මටත් පොඩ්ඩක් සනීප මදි හින්දා එයාගේ ශ්‍රමදායකත්වයත් මටම තමයි සපයන්න උනේ... ඉතිං ළුණු සුද්ද කරලා දෙහි ගෙඩියක්ම ගාලා අත් දෙක සෝද ගත්තා‍‍‍.. දෙයියන්ගේ පිහිටෙන් ඇගිලි 10 යෙම නියපොතු නොකපා බේරගන්න පුළුවන් උනා.. පිනේ බලේ තමා ඉතිං.... !දවල් ළුණු වැඩේ අහවර වෙලා ‍ගෙදර ගිහිං නාලා කරලා අළුත් ඇදුමක් ඇදලා ‍එනකොට දන්සැල පටන් ගන්න කිට්ටු වෙලා.. ගිය වතාවන් දෙකේම මම තමා පපඩම් බෙදුවේ.. මේ පාරත් එකටම සෙට් වෙන්න හිටියට ඒක වෙන නංගි කෙනෙක් බාර අරන්.. ඉතිං මට පරිප්පුව තමා බාර උනේ.. අප්පා.. තාම අත රිදෙනවා අප්පා... ආසන්න වශයෙන් 7000ක් වත් පිගන් වලට පරිප්පු බෙදන්න ඇති දවලුයි රෑයි දෙකේම.. ඒත් ඉතිං ඒ වෙලාවට වටේ ඉන්න අගේ වැඩ බල බල වැඩ කරන එක හරිම ‍‍ජොලි.. වැඩ කරන්න හිටි‍ය හැමෝම අපේ අපේම අය නිසයි සේරමලව හොදටම අදුරන නිසා කිසි අවුලක් නෑ..අම්මා කෝ අහන එකට උත්තර දීලම තමා එපා උනේ.. අද ඉතිං නිවාඩු දවසක් නෙවෙයි නිසා ඊයේ රෑ 10 වෙනකොට දන්සැලට පිටින් එන අයට කෑම දීම නතර කලා.. ඊ‍ට පස්සේ ඉතිං බීම දන්සැල පටාන් ගත්තා‍‍.. ඒක ඉතිං පිරිමි අයට පමණායිනේ... කොහොම හරි ඉතිං 10.30 වෙනකොට ‍‍තාත්තා එක්ක මං ගෙදර ආවා...ඔන්න ඔහොමයි මගේ පොසොන් දවස ගෙවුනේ...

ෂික් පෝය දවසත් ඉරිදා උනානේ.. මේ මාසෙම එක නිවාඩුවක් වත් නෑ... හයියෝ...!

Friday, June 5, 2009

ඇස්

පිංතූරකඩේ වැඩේ කරලා දුන්න කසුන් සංකල්පන යාළුවට ස්තූතිය...

Thursday, June 4, 2009

How to loose a B'day?


It seems that I have developed a habit of putting posts with a "questions mark" heading ! <>... talk about a questioned filled life !

Now.. for the last 20++ something years (yep.. 20 ++ something.. not 40++ something as many think) .. I have had the pleasure of waking up on a particular day and let people greet me "Happy B'day".. and receive about 30 - 40 sms's ... and of cource participating in my Mother's annual "alms giving" on behalf of my B'day !

Though I never had a fancy bling bling B'day party for all these years, I never do regrett it... I would rather use that money on the Alm's giving more than boozing up free loaders ! . Now, if any of you does know.. I am Hybrid when it comes to religions and my mother is a devoted budhdhist (which explains the alms giving.. and religion is a complicated issue in my family)

But, sadely ! .. I am going to loose my B'day this year.

It's a complete loss I mean !.. it's totally going to be erazed from my Calender as it had never excisted at all.

Which does bring all to a complex problem of how can loose a day? ... if you are planning to terminally injure your self and spend the day on ICU... still you would see the B'day !...

Sleep is also not an option ! ... so.............how?

Well.. simple !

I have my flight plans confirmed ! .. and this is how I am going to loose my B'day !

I am going to fly to a far Western country (eastern side of the world -GMT !) ... far...far away... and spend some time there for work.... Take a flight to even further !!!

The board a plane at 11.20. pm.. just 40 minutes prior to my B'day.. and fly back to India ( western side of the world +GMT)....

and land on the next day !

I do have a transit... but that transit is hop-to-hop from plane to plane !

So... physically.. I will turn to my correct age...but technically !

I never excisted on that particular day of my life !

Does that means I get to stay another year in my same age ?

Monday, June 1, 2009

Bold head !

It was a Saturday !
....

a night !

..... a cold... rainy.... drunken night !!!

around 1 am !

So... drunk was I ..

The weapon of choice.... my Electric shaver !

Set to 3 mm !

I shaved my beautiful hair off !

haaaaaaaaaaaaaaaaaaaaaaa haaaaaaaaaaaaaaaaaaaaaaa haaaaaaaaaaaaaaaaaaaaaaaaa

No kidding !

I am fucking BOLD NOW... maaaaaaaaaaaaan....

It's great to feel no hair on the head.. and I look like a total THUG now !

Nooo.. heck no !.. I am not going to post any pics of my "thattey"...

Malee is going to kill me and praying that I should meet with an accident (fetal one) since I didn't even show her my new "Gajini" hair do fashion statement !


Writing much later !

After much threats.. showed it to malee over a web cast !..... I think she's still recovering from the fit of laughter !

Poor her.. last I heard.. she was admitted to the hospital with difficulty in breathing and unable to stop laughing !