Monday, August 11, 2008

පුද්ගලිකයි !

අද දවස පටන් ගත්තෙම පරක්කු වෙලා.....දේවකාරිය වගේ තියෙන රාඡකාරියටත් එන්න පරක්කුයි කියලා දැන දැනම උදේම ඇති වෙච්චි චොකෝ කෑමේ ආසාව නිසා තව බඩු වගයක් ගන්නත් එක්ක ගියා අපේ නූතන පොළ - ‍ෆුඩ් සිටි එකට. රාක්ක අතරේ යද්දි ‍ටැටු වගයක් තියනවා දැක්කා නිකම් පොඩි කිචියක් වගේ ‍දෙයක් ඇති උනා ගත්තා සෙට් එකක් අරන් ආවා ඔෆිස්. දවසේ මුල්ම දේවකා‍රිය ආ නැ නැ රාඡකාරිය ගැහුවා ටැටු එක. මුල්ම එක හින්දා පොඩ්ඩක් අප්සට් ගියා‍‍...තාම කවුරුවත් දැක්කේ නෑ‍...මොන කයි කතන්දර අහන්න වෙයිද දන්නේත්නෑ...බලමු සමහර විට‍ හෙට‍ එයාලාත් ගහන් එන්න ඉඩ තියෙනවා ....! හික් හික්.

8 comments:

  1. hehehehe..................

    ela...ela.................

    ReplyDelete
  2. පිස්සුද හැටිද?

    ReplyDelete
  3. @ thanx kavi aiye...!

    >>>>පිස්සුද හැටිද?
    ඒක තමයි හලෝ තේරෙන ඉංග්‍රිසියෙන් හා පැහැදිලි සිංහලෙන් ඇබ්නෝමල් කියලා තියෙන්නේ ! ඔයා නෝර්මල් හින්දා නිකම් පිස්සු වගේ ඇති මං මොනා කරන්නද ඒකට?

    ReplyDelete
  4. හික්...
    ඔෆිස් වල කරන වැඩ වල හැටියට අපි ඇබ්නෝර්මල් වෙන එක අහන්න දෙයක් නෙමේ. :)

    ReplyDelete
  5. Hikz;
    Menna mamath awa, ayeth kiyawala ayeth comment ekak dannam.....
    Elama thamai........

    ReplyDelete
  6. hehee api nam danne naa owa..

    ReplyDelete
  7. මම සිංහල "අ" ගහල යටින් "made in Srilanka" කියල ගහන්න ඉන්නෙ..බලමු කොහොම වෙයිද කියල..දැන‍ට කරේ ඉන්නව..

    ReplyDelete
  8. මලී අක්කෙ ඔයාව නම් අදහන්න වටින ඩයල් එකක්... මටත් ඔයා වගේ අක්ක කෙනෙක් හිටියනම් එල... ඒත් මට මොකෙක්වත් නැහැනෙ... මම විතරයි... :(

    ReplyDelete