Friday, August 8, 2008

උද්‍‍ගෝෂණ නැති මගේ ඉල්ලිම්..!

"මම" "ඔයා" වගේ නෙවෙයි කියලා "මාව" "ඔයා" වගේ කරන්න හදන්න එපා මොකද "මමත්" "ඔයා" වගේ උනොත් එතන ඉන්නේ "මම" නෙවෙයි තවත් "ඔයා" කෙනෙක්!
~~මම~~

3 comments:

  1. එහෙම වෙන්නෙම නෑ..ඒ වැඩෙන් වෙන්නෙ මමයි ඔයයි කියන චරිත දෙකම මැරෙන එක...

    මම කැමති මිනිස්සුන්ගේ රටාව අදුරගෙන ඒ විදියට ඡිවත් වෙන්න....

    මම පොඩිකාලේ ඉදන් පෙහෙලිකා පුරවන්න කැමති ...

    මිනිස්සු = පෙහෙලිකා...!

    ReplyDelete
  2. සහතික ඇත්ත, විවිධත්වය සුන්දරයි. අදහස ලස්සනට ඉදිරිපත් කරලා තියැනවා!

    ReplyDelete
  3. kawawath api wage nokara apith kauruwath wage nowee
    eth nogalapeem walata namyasheeli wela inna balana ekaine karanna one neda malee nangi..:)

    ReplyDelete