මලී ගේ බ්ලොග් එක මීට කිලින් කවුරු හරි කියෙව්ව නම් ඒ අයට මතක ඇති මේ බ්ලොග් සටහන් පෙළ ලියවුනේ පොඩ්ඩක් විතර මොන්ගල් එක ගැහැණු ළමයෙක් විසින් ඒකයි ආරම්භයේදි නම "ඇබ්නෝමල් කෙල්ලකගේ නොමල් සිතුවිලි" කියන නමින් ඇරඹුනේ....ඒත් අද සිට මම මේ බ්ලොග් සටහන් පෙළ බෙදාගන්නවා මගේ යාළුවෙක් එක්ක...පිටින් ඉදන් බලන අයට එයත් පොඩ්ඩක් ඇබ්නොමල් මිනිහෙක් ඒකයි එයාට මේකට එන්න අවසර දුන්නේ.....! ඉතිං අද ඉදන් ශරීර දෙකක තියෙන හිත් දෙකක අදහස් පල වෙන නිසා බ්ලොග් නමත් වෙනස් වෙනවා "ඇබ්නොර්මල් දෙසිතක නෝර්මල් සිතුවිලි"විදියට...!
අද ඉදන් යාළුවෝ දෙන්නෙක් බ්ලොග් එක බෙදාගන්නවා භාෂා දෙකකින්......! තව එක අවස්ථාවක් තියෙනවා දෙමළ බ්ලොග් එකක් ලියන්න කැමති කෙනෙකුට...!
හැබැයි මේක සිංහල බ්ලොග් සටහන් සංසදයට ගැටළුවක් වෙයිද දන්නේ නෑ....අනේ එහෙම නම් ඒ ගැන මට කියන්න. මම අවශ්‍ය පියවර ගන්නම්.
කවුරු හරි අපේ බ්ලොග් සටහන් කියවනවානම් අවසරයි..... අපේ ඇබ්නොමල් සිතුවිලි අතර සැරිසරන්න ....හික් හික්!!
ආ වැඩෙත් නරකම නෑ. හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් බ්ලොග් අඩවියක් කියන දේ පුද්ගලිකයි. ඒ කියන්නේ තනියම කරන දෙයක්.
ReplyDeleteආ...හ් මට අමතක වුනා නොවැ! දෙන්නම ඇබ්නෝර්මල් කිව්වා නොවැ :D
නියමයි. නියමයි. දිගටම ලියන්න. හැබැයි සින්ඩිකේටරේට අවුලක් වෙනවාද කියලා කතාකරලා බලන්න ඕනෑ...
අනේ සුපුන් මල්ලි මම මේ ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ....මට දැනගන්න දේවල් කිහියක් තියෙනවා !
ReplyDeleteමාර වැඩක්නේ! නියමයි!
ReplyDeleteමලී වගේම නෑෂ්ගේ දේවල් මාව එහෙ මෙහෙ විසි කලා සෑහෙන්න. මෙහෙම එකම තැනකදි මගෙ ඔළුව දෙයාකාරයකට කොලොප්පන් කරගන්න ලැබෙන අවස්ථාව සෑහෙන්න හොඳ වෙයි.
මේ සංකල්පයම බ්ලොග් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන එකක්ද මන්දා... ;)
හික් හික් රන් අකුරින් කෙසේ වෙතත් නොමැකි තිබුනොත් ලොකු දෙයක්
ReplyDeletetitle should be renamed as one paranormal mind with one abnormal
ReplyDelete:D
@anonymouse
ReplyDeleteI think I will take the title of Abnormal mind ;-)
The last thing I want is some docs cutting up my brain to explore the bewitched paranormal activity.
Fuck...that's a scary thought !
paranormal????
ReplyDeletehik hik
nether me!!!!!
Hay, Who decides the edge of being abnormal, normal and paranormal. Since it is our selves alone. Even a tiny bit thinker can be paranormal ha?
ReplyDelete