Saturday, August 9, 2008

නිකම් ඉන්න බැරි කමට

මේක මේ මම ටික කාලයකට කලින් ලිව්ව එකක් ඒත් කාත් එක්කවත් බෙදාගත්තේ නම් නෑ. පොඩි‍ ඡොලියක් ගිහින් ලිව්වේ....ගිය බ්‍රහස්පතින්දත් මම මේ කඩේට ගියා දුකාගේ ක‍තාවක තිබ්බ "නොමියෙමි" අරගන්නයි සිංහල දිනයේ කට්ටියට තෑගි වලට දෙන්න දෙයක් බලන්නයි. යන්තම් පොත් ටික පිලිවලට හදලා තිබ්බා මට කවිය මතක් උනා ඒත් වෙන් වෙලා තිබ්බ ඉඩ ටික නම් බොහොම පොඩ්ඩයි.


කරන්න දෙයක් නෑ...වාණිඡකරණය වෙන සමාඡයක වැ‍ඩියෙන් මිනිස්සු ඉල්ලන දේ දෙනවා මිසක් සුලුතරයකගේ ඉල්ලිම් වලට තියෙන්නේ පොඩි ඉඩක් තමයි!

No comments:

Post a Comment