Thursday, January 1, 2009

2009 - 1st



සිතක උපන් සිතුවිලි හැම සුභ වෙන්නයි
ඒ සිතුවිලි හැම දිනකම දළු ලන්නයි
උදාවන හැම දිනකම සැනසුම ලැබෙන්නටයි
මේ සුභ පැතුම් නව වසරට කිරි ඉතිරෙන්නයි..!

ඕන්න එහෙනම් මම 2009 බ්ලොග් සටහන් ආරම්භ කලා... අද අළුත් අවුරුද්දනේ... ඉර එළියත් අළුත් වෙලාද මන්දා.. හැමෝම අළුත් ඇදුම් ඇදලා.. රස රස කෑම බීම අරගෙන... හොදයි හොදයි පේන විදියට නම් හැමෝම සතුටින්... මටත් ඉතිං අවුලක් නෑ.. අළුත් ඇදුමක් ඇදලා.. සස්සනට ඔෆිස් ආවා.. හිකිස්..

23 comments:

මම මචන් said...

ඔයාටත් සුපර් අළුත් අවුරුද්දක් වේවා එහෙනම්!

Nash_Node said...

Wish you a Happy New Year My Fellow Blogger

said...

කිරි ඉතිරුණා කියල අපට වැඩක් තියෙනවයැ. කූඹින්ට නම් හොඳයි. ඔන්න පොකට් එක සල්ලි වලින් ඉතිරේවා කියල කිව්ව නම් හුරේ දාන්න තිබුණා...

සුපුන් සුදාරක said...

ඔබතුමියටත්, සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා. ජ්‍යෝතිෂ්‍යට අනුවනම් මේ අවුරුද්ද පොදුවේ බවලත් අයට සුබයි :)

හරේ...! said...

@ සු සු - කොහොමත් පිරිමින්ට හැම අවුරුද්දෙම අපලයි තමයි.

Charith Weerakkody said...

My wishes for you in year 2009
Great start for Jan,
Love for Feb,
Peace for march,
No worries for April
Fun for May,
Joy for June to Nov,
Happiness for Dec,
Have a lucky and wonderful 2009.

Priyankara Perera said...

ඔයාටත් සියලු ප්‍රාර්තනා ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

Chathura Sandeepa said...

අලුත් අවුරුද්ද කියලා මට නම් වැඩි විශේෂයක් නෑ.
මගේ සුපුරුදු අමතකවීමේ ගතිය වෙනදා වගේම අද උදෙත් තිබුණා :(

ඔබට,
බ්ලොග් ලියවෙන, කවි ලියවෙන, මල් මැහෙන, බිස්නස් ලැබෙන, සුභ ඇබ්නෝමල් අවුරුද්දක් වේවා!!!! :D

malee_msg said...

machan - ස්ටාර් නැද්ද? හිකිස් එසේම වේවා මචෝ

Nash - :D wish u the same..

Ha - No comments

SS- ඇත්තමද මල්ලියෝ.... නියමයිනේ... ඒකද දන්නේ නෑ.. අවුරුද්ද පටන් ගද්දිම අසනීප වුනේ..

hare- පැහැදිලි ඊරිසියාාාාව!

Charith- Wish u the same bro..!

PP - එසේම වේවා..!

Chathu - බුහාහාහාාා..පව් වැඩේ..
‍අ‍‍‍නේ මේ මම බිස්නස් කරන්නේ නැ හරිද?

ඔයාට මොනවා නැතත් වැඩි වැඩියෙන් මතකය ලැබෙන වසරක් වේවා..!

Chathura Sandeepa said...

@ මලී : thanx, part time මල් මහන බිස්නස් එකක් පටන් ගන්න. :D

malee_msg said...

@ chathura - ඒකත් නරකම නෑ නේද ?

gangster said...

හේයි පිස්සු කෙල්ලෙ, මම ගැන වැරදියට හිතන්න එපා.මම අද අහම්බෙන් දැකපු දෙයක් නිසා මම කරකවලා ඇතෑරිය වගේ දෙයක් වුනා.
ඔයාට මම ලියන එකෙන් මොනවා හරි කරදරයක් වුනොත් ඒ ඔක්කොටම මම වග කියනවා...
මට දැනගන්න ඕන ඔයාගේ උපන් දිනය
86/01/26 ද?
87/01/26 ද?
එහෙම නැත්නම් වෙනින් දවසක්ද කියලා..
pls.pls..pls....මම සීරියස් අහන්නෙ.වැල් වටාරම් වත් බොරැ උත්තරවත් මට දෙන්න එපා..! pls....මම ඔයාගේ E mail address එකක් වත් දන්නෙ නැති හිනදා බ්ලොග් එකේ දැම්මෙ.

malee_msg said...

අඩෝ චණ්ඩියා- හිකිස් කොහෙන්ද අප්පේ මගේ උපන්දිනේ? මකකැයි අහන්නේ? දැනගත්තට කමක් නෑ ඔන්න මම නොකිව්වයි කියන්න එපා මට තෑග්ගක් ඕනිමයි!
මොක‍ටද අප්පේ ඕක හංගන්නේ
1987/01/26 රෑ තමයි මම ඉපදිලා තියෙන්නේ.. :D

Chathura Sandeepa said...

@ මලී අක්කා : වෙලාවත් දැම්මනම් කේන්ද‍රේ හදලා නව වස‍ර ඔබට කොහොමද කියලා ලියන්නත් තිබ්බා. :P :D හැබයි නිකන් නෙවි. ඒවට අයක‍රනවා. :P

උපන්දිනේ ළඟ ළඟ එනවා... නේ.. "online cake" කෑල්ලක්වත් ඕනේ.. :)

malee_msg said...

4ර - වෙලාව දාන්නත් හදලා..ආයේ එපා හිතුනා.. වැරදිලාවත් හදහනේ ගැලපෙන මගේ උරුමක්කාරයා මේකේ හිටියොත් එහෙම හරි ජංජාලයක් වෙන්නේ...‍බුහාහාහාහා.. ‍ඔන්ලයින් කේක් දෙන්නම් හැබැයි මට ඔෆ් ලයින් තෑගි ඕනි.. දෙනවාද?

Chathura Sandeepa said...

@ මලී "නංගි" : තෑගි කෝ කාටද??? මොකටද??
මං මොකුත් කිව්වද?? කෝ මට මතක නෑනේ.. :P

malee_msg said...

4ra - මට මට මගේ උපන්දිනේට.. අයියලා මල්ලිලාගෙන් තෑගි ඉල්ලුවේ.. ඔයා මොකුත් කිව්වේ නෑ,.ඕන් මමයි තෑගි ඉල්ලුවේ.. දැන් ඉතිං දෙන එකයි ඇත්තේ..
(අමතක වෙනවා නම් මෙකේ ප්‍රින්ට් අවුට් එකක් අරන් තියාගන්න + මොබයි ‍එකේ රිමයින්ඩර් එකක් දා ගන්න.:) )

Chathura Sandeepa said...

@ මලී : හ‍රි හ‍රි address එක ලියන්න මං තෑග්ග post ක‍රන්නම්. හැබයි මගේ cake කෑල්ලත් offline ම ඕනේ. ආ.. ඒක තැපැල් ක‍රන්න යන්න එපා!!. postman එක්කම කූඹි උස්සන් යයි :P

T.Kanch said...

ඔයාට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!!

gangster said...

ThanX....!

malee_msg said...

4ර - බෑ බෑ..මුලින් තෑග්ග පස්සේ කේකේ..!බුහාහාහාහාා...

කාංචි - අපේ අ‍ප්පෝ.. ඔයාව දැක්ක කල්.. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කණ්ඩියේ.......!

චණ්ඩි - හා

said...

අපිට පලවෙනිදා නිවාඩු ඒක නිසා උදේ 3 වෙනකම්ම ඉතින් බීපු එක කලේ. රෑට කෑවෙ තුනට විතර. උදේ ගැන අදහසක් නැහැ.

rhtehe said...

Do you know the Atlantica online Gold, in the game you need the Atlantica Gold. It can help you increase your level. My friends always asked me how to buy Atlantica online Gold, I do not know he spend how much money to buy the Atlantica online money, when I see him in order to play the game and search which the place can buy the cheap Atlantica online Gold . I am also happy with him.