Tuesday, July 7, 2009

මට හරීඊඊඊඊම සතුටුයි!

මේ දවස් ටික නම් අනේ හරීම ෂෝයි..!
ෂෝයි කියන්නේ කියලම වැඩක් නෑ‍‍..!
හිතන දේවල්මයි සිද්ධ නොවෙන්නේ‍..!
සිද්ධ නොවෙන දේවල්මයි හිතෙන්නේ..!

‍පුදුම සතුටක් කියන්නේ
ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑඈඈඈ වගේ
අප්පා..........!


දැන් මාස ගාණනක ඉදං තාරාවෝ ඉගිලෙති බලන්න හිතං හිටියා
4 වෙනිදා බී එම් අයි සී එච් එකට උඩින් තාරාවෝ පියාඹනවා කියලා දැන ගත්තම
සති ගාණක් ඇගිලි ගැන්නා..
උදේට මවුන්ට් බීච් ගිහිං.. සිට්රෝ එකෙන් නූල් අරන්.. දවල්ට තෝසේ කාලා
3.30 ට තා‍රාවෝ බලන්න බලං හිටියා..!
ෂා....!


නුවර ගමනක් ඇවිත් ප්ලෑන් එක ඔවර් ටේක කලාම
ඉහලින් එන අණ යැපෙන්නෝ උනාම පිළිගන්න එපැයි...!

තාරාවට යන්න කියලා සතියක් ඉස්සරහට අරගෙන
අලි හුරතල් බලන්න පින්නවල පැත්තේ
ටුවර් එකක් දාලා එන්න ගැහුවා පටාස් ගාලා
ප්ලෑන් එකක්...!
ෂා...!

වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස.. මඩ..!

මඩ

ඇති එහේ යන්න ‍වෙන දවසක කිව්ව ගමන්...

හා එහෙනම් අපි කැළණි ගිහිල්ලා එන්නං..
වෝටර් වල්ඩ් එක බලලා..
එපා කියන්න බැරි හිංදමද මංදා..
හා එහෙනං ගිහිං එන්න..
ලබන සතියේ කොහොමත් නුවර ට්‍රිප් එකත්
යනවනේ..


27 උදේ නැගිට්ටම ආයෙත්
වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස වැස්ස.
මේ වැස්සේ කොහොමද පන්සලකට යන්නේ??????
හා එහෙනම්...
හෙට බෝධියටවත් යං.. අද ඉන්න

හෙට උදේ නැගිට්ටම
මෙහෙට දැන් වහිනවා
පායපු ගමන් මං එනවා

අනේ.... ඔළුව ඔළුව ඔළුව ඔළුව ඔළුව ඔළුව රිදෙනවා...
මට එන්න බැරියෝ.......!!!!!!!!!!!!
හා එහෙනම් ඉන්න..................

අන්තිමට යන්තං නුවර යන්න දවස කිට්ටු උනාම...

කණගාටුයි නොවැලැක්විය හැකි හේතූවක් මත මරණයක් සිදු වී ඇත...!

ආච්චිට බත් උයාගන්න හාල් හෝදලා දෙනවා කියන්නේ ඕවට තමා‍‍...!
ඉතිං හැම දේම ඔහොම වෙද්දි මට හරීඊඊඊඊඊඊඊඊඊම සංතෝෂයි...!

!!!...ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී‍...!!!!





20 comments:

  1. නියම ආකෘතියක්. . .

    ReplyDelete
  2. හෆොයී කිව්වලූ...

    වෑඩ බෑරී ටාසන් බලන්න ඔනී නම් SLIIT එක පෑත්තට එන්න, අපේ බ්ලොග් ලියන යාලුවෙක් ඉන්නවා !

    ReplyDelete
  3. අක්කගේ ධනාත්මක චින්තනය මාරයි ආ

    ReplyDelete
  4. මලී නගාට බාලගිරි දෙ‍ා්සේ වගෙයි. ඒත් ඉතින් ෙමච්චර ෙදයක් ෙවලත් සන්ෙතා්ෙසන් ඉන්න ඒකම මදැයි.

    ReplyDelete
  5. හරි ෂෝක්. නැව ගිලුනත් බෑං චූන්! හිකිස්
    ප.ලි - කැළණියෙ කොහෙද වෝට වර්ල්ඩ් එකක් තියෙන්නෙ හැබෑට?

    ReplyDelete
  6. මරවින් ද සිල්වා හම්බ වෙන්නයි තිබ්බේ!

    හික්ස්!

    ReplyDelete
  7. කැළණියේ වෝටර් වල්ඩ් එක යන්නම ඕනේ නම් ගිහින් බලන්න හැබැයි 150 ක් තිය රුපියල් 5 ක් වත් වටින්නේ නම් නැහැ. ඉස්සර තිබ්බ වෝටර් වල්ඩ් එක දෙකට කඩල දැන් පැත්තක් බර්ඩ් පාර්ක් එකක් කරලා ඒකට 120 දෙකම 250යි වගේ මතක දෙකම රුපියල් 50ක් විතර නම් වටිනවා.
    (ගනන් හිලවු හරියටම නම් මතක නැහැ)

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. "ගොඩගේ නෙචර් පාර්ක්" හලෝ ගුරුගේ කාරයා ඔයාට නඩු දායි මිනිහගෙන් අහන්නේ නැතුව නම වෙනස් කලාට
    "ගුරුගේ නෙචර් පාර්ක්"

    ඉස්සර අර තිබ්බේ වතුර වලක් වෝටර් වල්ඩ් එක ඇතුලේ දැන් ඒක තියෙන්නේ බර්ඩ් පාර්ක් එක ඇතුලේ. කැන්ටීන් එකෙන් මෙහා පැත්ත වෝටර් වල්ඩ් එහා පැත්ත බර්ඩ් පාර්ක්

    ReplyDelete
  10. Chithaka- ...හරියට හිත වගේ..

    Tharaka- මොකෝ????

    Priyankara-මොකෝ හෆෝ හෆෝ ගාන්නේ ආ...???
    කවුද අප්පේ ඒ? මං නොදන්න බැරි බැරිස්?

    deeps-පරිස්සමෙන් හොදේ... මාර දේවල් භයානකයි!..

    Chinthaka ද- හ්ම්ම්..හ්ම්ම්..

    niroshINIE-හිකිස්.. මෙයාට හරි හිනා..! කැළණි පංසලට ‍ටිකක් එහායින් තියෙන්නේ ඒ පාර දිගේම ගියාම.. හැබැයි මමත් ගියේ ගොඩ කාලෙකට කලින්.. දැන් නම් යන්න කලින් දෙපාරක් හිතන්න වෙයි. පේනවානේ මරණයේ අවවාදය..

    Binku-ඒ මනුස්සයා මට ලන්ච් වලට ඉන්වයිට් කරලා තිබ්බේ අප්පා..කොහෙද වැස්සනේ...!

    Ma-හප්පා.. මට මතක විදියට ඉස්සර හොදට තිබ්බා.. එහෙනම් දැන් අර ගුරුගේ නෙචර් පාර්ක් වගේ ඇති.. දුක තමා..

    ---තැන්ක්ස් ම ‍මතක් කරලා දුන්නට.ඔන්න වැරැද්ද හැදුවා..නම් දෙකම ව්‍යාපාරික නම් නිසා පව්නේ.---

    ReplyDelete
  11. කව්ද කියනවා ඇහුණා වෝටර් වර්ල්ඩ් සිද්දියක්...

    යන්න කළින් ඇහුවා නම් කියනවනනේ....



    මලී....

    ෆල ෆල යන්න :P :P

    ReplyDelete
  12. මලී...
    වෙන කවුද , අක්කේ , අපේ චරී_ වීර_____මිසක්, (වෑ.බෑ.ටා.)

    ReplyDelete
  13. Anja- ශික් අපරාදේ.. අවුරුද්දකට විතර කලින් ආන්ටි කෙනෙක් කිරිබත් කන්න එන්න කිව්වා.. ඒක වත් ඉල්ල ගන්න තිබ්බා අහලා ගියා නම්.. :p

    Priya- හෆෝ...!!!! මමත් බැණුම් අහනවා දැන් දැක්කොත්.. අර දෙනනං කිව්ව චොකලට් ටිකත් මට නැති කරන වැඩක් ඔය!

    ReplyDelete
  14. අයියෝ ඒ කියන්නේ ඔයාට තාරාවෝ ඉගිලෙති බලන්න බැරි උනාද ? ? අලි නම් කොයි වෙලාවේ බලා ගන්න තිබ්බද . . .?? තාරාවෝ බලන්නයි යන්න තිබුනේ . . .

    "තට්ටු කරන්න හෙමින් . . තට්ටු කරන්න හෙමින් . . මගේ විමානේ . . . දොරටුව ඔබගේ . . තට්ටු කරන්න හෙමින් . " මට නිකම් ඇහෙනවා වගේ අනුලාගේ සද්දේ . . . !

    තව එකක් තියෙනවා මම හිතන්නෙ ඒකත් ඕකෙම වෙන්න ඕන . . .

    "සුළගින් බිත්ති තැනූ . . . සුවදින් පිරියම් වූ . . . මාළිගයකි මගෙ හද දොරගුලු නැති . . . පිරී තිබේ . . . තද බද වී . . . ආදරේ . . . !"

    අපරාදේ ඊලග පාර නම් ඔය නාට්‍ය මිස් කරන්න එපා මලී . . . !

    ReplyDelete
  15. දුකා - හ්ම් බැරි උනා තමයි‍.. ඒ වුනාට තා‍රාවොත් ආයේ ඉගිලෙයි...

    ආ... දැන් අනුලා බුලත්සිංහල මහත්මිය නෙවෙයිනේ ඉන්නේ.. අළුත් නිෂ්පාදනයේ ඉන්නේ ගොඩක් අළුත් අය

    ReplyDelete
  16. හෑම දේම වෙන්නේ හොදටයි කියලා කතාවක් ඔයා අහල තියෙනව නේ නගේ.ඉතින් වෑස්සත් නෑතිදවසක ,කෑලණි විහාරෙත් වෑදගෙන, ඉක්මනින්ම නුවර පෑත්තේ ත් ගිහින් නිවාඩු වෙලාවක අර නාට්‍යත් බලන්න යන්නකො. අමතක උනා අලි?????

    ReplyDelete
  17. sathu nam hoda..]
    api nam giya 'suraganak awith' balanna.. :)

    ReplyDelete
  18. නුවන් අයියේ දැන් නම් යන්න තියෙන්නේ නාට්‍යයි කැළණියි විතරයි.. නුවර ගිහිං අලිත් බලලා ආවා...!

    ගවේෂණ අයියේ.. දුක හිතෙන කථා කියන්න එපා මෙයා..!

    ReplyDelete
  19. මම නම් ගිය මාසෙ එල්ඵින්ස්ටන් එකේ තිබ්බ වෙලාවෙ තාරාවෝ ඉගිලෙති බලන්න ඉඩ ලැබුනා... :)

    ReplyDelete