Wednesday, July 8, 2009

හොරෙන් ගත්ත පිංතූර2ක්



මේ පිංතූර මම හොරෙන් ගත්තේ නිසි අවස‍ර‍යකින් තොරව.. ප්‍රශ්ණයක් නැති වෙයි.. මමනේ ගත්තේ.. :p
පැහැදිලි මදි නම් පිංතූර උඩ ක්ලික් කරන්න.. මේ පරිගණකයේ පිංතූරකඩේ වැඩ කරන්න බෑ..ඉතිං පාටගාන එකයි පිකාසයි තමා උදව්වට ගන්න උනේ.. :(

10 comments:

panhida said...

හොද කැමරා ඇහැක්නේ තියෙන්නේ.....

දුකා said...

කැමරා ඇස විතරක් නෙමෙයි කවි සංකල්පනාත් හරිම ලස්සනයි . . . හරිම සංවේදීයි . . . මලී ඔබට ජය . . . !

-බිன்ku- said...

හරේගේ පින්තුරට දුන්න නිදැස් පැදි පෙල තුලින් පුලුල් කතාවක් කියනවා වගේ! තල් අතු කවිය සංවේදනීයයි හරියට යාල පනමට උඩින් සිංදුව මතක් කරනවා මට.

අ‍ගනේයි නිදැස් දෙකම!

said...

මන් හරේට වහාම පැමිණිලි කරන්වා කතෘ බාගෙ අරන් මට කාලක් හරි දෙන්න කියලා

malee_msg said...

panhida- ඔව් ඔව්.. ඒ කැමරා එකේ ලෙන්ස් එක හොද එකක් තමා.. කැමරාමන් නම් අපෝ.. හිකිස්..!

duka-ස්තූතියි දුකෝ..

binku-ස්තූතියි බිංකුවෝ..

ma-බාගේ නෙවෙයි එයාට මං අරික්කාලක්වත් දෙන්නේ නෑ කිව්වොත් නෑමයි!!!!

kasun said...

godak lassana poem ekak mali sis.kaleena topic ekak image eka wagema poem ekath

Kanch said...

හරිම ලස්සන සිතුවිලි වගේම ලස්සන පින්තූර ...:D

NUWAN"s lane said...

ඈත්තටම ලස්සනයි ..

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

හ්ම්... හිතන්නට යමක්...

malee_msg said...

කසුන්-ස්තූතියි සහෝ..!

කාංච්-ස්තූතියි අක්කේ..!

නුවන්-ස්තූතියි අයියේ..!

කුෂාන්- හිතන්න..