tag:blogger.com,1999:blog-5607766372946025027.post4193273506732217076..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: මට හරීඊඊඊඊම සතුටුයි!malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5607766372946025027.post-6322037354402513112009-07-22T16:21:51.228+05:302009-07-22T16:21:51.228+05:30මම නම් ගිය මාසෙ එල්ඵින්ස්ටන් එකේ තිබ්බ වෙලාවෙ තාරා...මම නම් ගිය මාසෙ එල්ඵින්ස්ටන් එකේ තිබ්බ වෙලාවෙ තාරාවෝ ඉගිලෙති බලන්න ඉඩ ලැබුනා... :)බූhttps://www.blogger.com/profile/17157682605962281320noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65375623504090761992009-07-15T10:16:40.261+05:302009-07-15T10:16:40.261+05:30නුවන් අයියේ දැන් නම් යන්න තියෙන්නේ නාට්‍යයි කැළණිය...නුවන් අයියේ දැන් නම් යන්න තියෙන්නේ නාට්‍යයි කැළණියි විතරයි.. නුවර ගිහිං අලිත් බලලා ආවා...!

ගවේෂණ අයියේ.. දුක හිතෙන කථා කියන්න එපා මෙයා..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-35312521279635974492009-07-13T12:13:04.273+05:302009-07-13T12:13:04.273+05:30sathu nam hoda..]
api nam giya 'suraganak awit...sathu nam hoda..]
api nam giya 'suraganak awith' balanna.. :)ගවේෂණhttps://www.blogger.com/profile/02675616732451524129noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-57182853605628740762009-07-10T19:00:38.104+05:302009-07-10T19:00:38.104+05:30හෑම දේම වෙන්නේ හොදටයි කියලා කතාවක් ඔයා අහල තියෙනව ...හෑම දේම වෙන්නේ හොදටයි කියලා කතාවක් ඔයා අහල තියෙනව නේ නගේ.ඉතින් වෑස්සත් නෑතිදවසක ,කෑලණි විහාරෙත් වෑදගෙන, ඉක්මනින්ම නුවර පෑත්තේ ත් ගිහින් නිවාඩු වෙලාවක අර නාට්‍යත් බලන්න යන්නකො. අමතක උනා අලි?????NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-34256798207608439952009-07-09T10:51:33.710+05:302009-07-09T10:51:33.710+05:30දුකා - හ්ම් බැරි උනා තමයි.. ඒ වුනාට තාරාවොත් ආයේ...දුකා - හ්ම් බැරි උනා තමයි.. ඒ වුනාට තාරාවොත් ආයේ ඉගිලෙයි...

ආ... දැන් අනුලා බුලත්සිංහල මහත්මිය නෙවෙයිනේ ඉන්නේ.. අළුත් නිෂ්පාදනයේ ඉන්නේ ගොඩක් අළුත් අයmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-16651361014612215042009-07-08T21:54:17.558+05:302009-07-08T21:54:17.558+05:30අයියෝ ඒ කියන්නේ ඔයාට තාරාවෝ ඉගිලෙති බලන්න බැරි උනා...අයියෝ ඒ කියන්නේ ඔයාට තාරාවෝ ඉගිලෙති බලන්න බැරි උනාද ? ? අලි නම් කොයි වෙලාවේ බලා ගන්න තිබ්බද . . .?? තාරාවෝ බලන්නයි යන්න තිබුනේ . . .

"තට්ටු කරන්න හෙමින් . . තට්ටු කරන්න හෙමින් . . මගේ විමානේ . . . දොරටුව ඔබගේ . . තට්ටු කරන්න හෙමින් . " මට නිකම් ඇහෙනවා වගේ අනුලාගේ සද්දේ . . . !

තව එකක් තියෙනවා මම හිතන්නෙ ඒකත් ඕකෙම වෙන්න ඕන . . .

"සුළගින් බිත්ති තැනූ . . . සුවදින් පිරියම් වූ . . . මාළිගයකි මගෙ හද දොරගුලු නැති . . . පිරී තිබේ . . . තද බද වී . . . ආදරේ . . . !"

අපරාදේ ඊලග පාර නම් ඔය නාට්‍ය මිස් කරන්න එපා මලී . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-66170008987588409652009-07-08T16:25:21.347+05:302009-07-08T16:25:21.347+05:30Anja- ශික් අපරාදේ.. අවුරුද්දකට විතර කලින් ආන්ටි කෙ...Anja- ශික් අපරාදේ.. අවුරුද්දකට විතර කලින් ආන්ටි කෙනෙක් කිරිබත් කන්න එන්න කිව්වා.. ඒක වත් ඉල්ල ගන්න තිබ්බා අහලා ගියා නම්.. :p

Priya- හෆෝ...!!!! මමත් බැණුම් අහනවා දැන් දැක්කොත්.. අර දෙනනං කිව්ව චොකලට් ටිකත් මට නැති කරන වැඩක් ඔය!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-83180200865362720602009-07-08T12:54:06.197+05:302009-07-08T12:54:06.197+05:30මලී...
වෙන කවුද , අක්කේ , අපේ චරී_ වීර_____මිසක...මලී...
වෙන කවුද , අක්කේ , අපේ චරී_ වීර_____මිසක්, (වෑ.බෑ.ටා.)Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11547721922796323382009-07-08T11:50:38.800+05:302009-07-08T11:50:38.800+05:30කව්ද කියනවා ඇහුණා වෝටර් වර්ල්ඩ් සිද්දියක්...
යන්න...කව්ද කියනවා ඇහුණා වෝටර් වර්ල්ඩ් සිද්දියක්...

යන්න කළින් ඇහුවා නම් කියනවනනේ....

මලී....

ෆල ෆල යන්න :P :PAJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-25982651449242576212009-07-08T10:07:09.533+05:302009-07-08T10:07:09.533+05:30Chithaka- ...හරියට හිත වගේ..
Tharaka- මොකෝ????
P...Chithaka- ...හරියට හිත වගේ..

Tharaka- මොකෝ????

Priyankara-මොකෝ හෆෝ හෆෝ ගාන්නේ ආ...???
කවුද අප්පේ ඒ? මං නොදන්න බැරි බැරිස්?

deeps-පරිස්සමෙන් හොදේ... මාර දේවල් භයානකයි!..

Chinthaka ද- හ්ම්ම්..හ්ම්ම්..

niroshINIE-හිකිස්.. මෙයාට හරි හිනා..! කැළණි පංසලට ටිකක් එහායින් තියෙන්නේ ඒ පාර දිගේම ගියාම.. හැබැයි මමත් ගියේ ගොඩ කාලෙකට කලින්.. දැන් නම් යන්න කලින් දෙපාරක් හිතන්න වෙයි. පේනවානේ මරණයේ අවවාදය..

Binku-ඒ මනුස්සයා මට ලන්ච් වලට ඉන්වයිට් කරලා තිබ්බේ අප්පා..කොහෙද වැස්සනේ...!

Ma-හප්පා.. මට මතක විදියට ඉස්සර හොදට තිබ්බා.. එහෙනම් දැන් අර ගුරුගේ නෙචර් පාර්ක් වගේ ඇති.. දුක තමා..

---තැන්ක්ස් ම මතක් කරලා දුන්නට.ඔන්න වැරැද්ද හැදුවා..නම් දෙකම ව්‍යාපාරික නම් නිසා පව්නේ.---malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-9651591117751392362009-07-08T09:31:11.649+05:302009-07-08T09:31:11.649+05:30"ගොඩගේ නෙචර් පාර්ක්" හලෝ ගුරුගේ කාරයා ඔය..."ගොඩගේ නෙචර් පාර්ක්" හලෝ ගුරුගේ කාරයා ඔයාට නඩු දායි මිනිහගෙන් අහන්නේ නැතුව නම වෙනස් කලාට
"ගුරුගේ නෙචර් පාර්ක්"

ඉස්සර අර තිබ්බේ වතුර වලක් වෝටර් වල්ඩ් එක ඇතුලේ දැන් ඒක තියෙන්නේ බර්ඩ් පාර්ක් එක ඇතුලේ. කැන්ටීන් එකෙන් මෙහා පැත්ත වෝටර් වල්ඩ් එහා පැත්ත බර්ඩ් පාර්ක්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-88684745827180120602009-07-08T09:13:02.871+05:302009-07-08T09:13:02.871+05:30This comment has been removed by the author.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-12689153562007525542009-07-08T07:37:30.726+05:302009-07-08T07:37:30.726+05:30කැළණියේ වෝටර් වල්ඩ් එක යන්නම ඕනේ නම් ගිහින් බලන්න ...කැළණියේ වෝටර් වල්ඩ් එක යන්නම ඕනේ නම් ගිහින් බලන්න හැබැයි 150 ක් තිය රුපියල් 5 ක් වත් වටින්නේ නම් නැහැ. ඉස්සර තිබ්බ වෝටර් වල්ඩ් එක දෙකට කඩල දැන් පැත්තක් බර්ඩ් පාර්ක් එකක් කරලා ඒකට 120 දෙකම 250යි වගේ මතක දෙකම රුපියල් 50ක් විතර නම් වටිනවා.
(ගනන් හිලවු හරියටම නම් මතක නැහැ)මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-46087932450984340402009-07-08T00:45:17.732+05:302009-07-08T00:45:17.732+05:30මරවින් ද සිල්වා හම්බ වෙන්නයි තිබ්බේ!
හික්ස්!මරවින් ද සිල්වා හම්බ වෙන්නයි තිබ්බේ!

හික්ස්!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-91203179473886083572009-07-07T22:30:59.775+05:302009-07-07T22:30:59.775+05:30හරි ෂෝක්. නැව ගිලුනත් බෑං චූන්! හිකිස්
ප.ලි - කැළණ...හරි ෂෝක්. නැව ගිලුනත් බෑං චූන්! හිකිස්
ප.ලි - කැළණියෙ කොහෙද වෝට වර්ල්ඩ් එකක් තියෙන්නෙ හැබෑට?ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-16385580053347899242009-07-07T22:21:03.521+05:302009-07-07T22:21:03.521+05:30මලී නගාට බාලගිරි දෝසේ වගෙයි. ඒත් ඉතින් ෙමච්චර ...මලී නගාට බාලගිරි දෝසේ වගෙයි. ඒත් ඉතින් ෙමච්චර ෙදයක් ෙවලත් සන්ෙතා්ෙසන් ඉන්න ඒකම මදැයි.Chinthakahttps://www.blogger.com/profile/05080882586159945941noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-77664808786298288182009-07-07T17:23:31.871+05:302009-07-07T17:23:31.871+05:30අක්කගේ ධනාත්මක චින්තනය මාරයි ආඅක්කගේ ධනාත්මක චින්තනය මාරයි ආDeepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20941555977640581642009-07-07T14:16:18.748+05:302009-07-07T14:16:18.748+05:30හෆොයී කිව්වලූ...
වෑඩ බෑරී ටාසන් බලන්න ඔනී නම් ...හෆොයී කිව්වලූ...

වෑඩ බෑරී ටාසන් බලන්න ඔනී නම් SLIIT එක පෑත්තට එන්න, අපේ බ්ලොග් ලියන යාලුවෙක් ඉන්නවා !Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7877924809305562332009-07-07T13:12:53.678+05:302009-07-07T13:12:53.678+05:30හෆොයි........!හෆොයි........!Travel Ceylonhttps://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-39732978369127635412009-07-07T12:32:23.953+05:302009-07-07T12:32:23.953+05:30නියම ආකෘතියක්. . .නියම ආකෘතියක්. . .Anonymousnoreply@blogger.com