Monday, February 16, 2009

බබී ආච්චි ජනාධිපති වීම

සිදුවු සත්‍ය සිදුවීමක් ඇසුරෙන්ය.

1. මචන්, අපේ එහා ගෙදර බබී ආච්චිට ලංකාවෙ ජනාධිපති වෙන්න බැරිද?

2. පිස්සුද බන්, ඒ මල ඉලව්ව කොහොමද බන් ලංකාවේ ජනාධිපති වෙන්නෙ ?

1. අඩෝ උඹට ඉරිසියයි බන් අර ගෑණිට හොදක් වෙනව දකින්න.

2. හරි... දැන් කොහොමද ඔය වාහෙ ජනධිපති වෙන්නෙ ?

1. ඇයි බන්, අර ඇමරිකාවෙත් "ඔය බබා" කියල එකෙක් ජනාදිපති උනේ.

2. බොල පුත්තලම් බූරූ කපුටු පැටියෝ... උගේ නම "ඔය බබා" නෙවෙයි බං.... "ඔබාමා" .... "බැරැක් ඔබාමා "

6 comments:

  1. හික් හික්, පුත්තලමේ බුරු පැටියත් නරකම නෑ වගේ. බෝ අක්කාගේ එකේ කිව්ව ජාතියේමනේ.

    පසුව ලියමි: එදා මම දුන්නේ මුහුණු පොතේ ලිපිය අක්කේ. මම එච්චර කැත වැඩ (වෛරස් බෝ කිරිම්) කරන්නේ නෑ, කරලත් නෑ අක්කා!

    ReplyDelete
  2. ආ මේ... ඒ ආච්චිට Law ඩිග්‍රි එකක් තියෙනවද?
    එහෙම නම් පුලුවන්... කයිරෝ ග්ලිඩරෝ ගැන දන්නවද? මෙසිඩෝනියානු ජනරජයේ පලමු වැනි ජනාධිපති. වයස අවුරුදු හැත්තෑ හතරේදි ජනාධිපති වෙලා, අයේ නැති වෙලා, ආයේ ජනාධිපති වුනා...
    හැබැයි එයාට ලෝ ඩිග්‍රි එකක් තිබුනා...
    ගිනස් පොතටත් නම ගියා ඕං...

    ReplyDelete
  3. hik hik නියම නම.. බොල පුත්තලං බූරූ කපුටු පැටියෝ....නෑෂ් ටම ගැලපෙනවා :p

    ReplyDelete
  4. වෙන කොහේ බැරි උනත් ලංකාවෙනම් බැරි වෙන එකක් නැහැ.

    ReplyDelete
  5. හික් හික්..නියම කථාව!

    ReplyDelete
  6. හික් හීක්....

    ReplyDelete