සමහර වෙලාවට මොකවත්ම කථා නොකර
සද්ද නැතුව ඉන්න එක තමයි
හොදම දේ..
හරීම සිම්පල් ප්ලෑන් එකක්...
නැද්ද මං අහන්නේ
හික් හික් හික්...
05/02/2009 පිස්සු නැතුවට පිස්සු හැදුන වෙලාවක... අනේ මන්දා මටත් පිස්සු බොටත් පිස්සු.. වෙන වැඩ නැති හින්දා හොදා පිස්සු නට නට ඉන්න...
හොද හිතින් කට වහගෙන උඹෙ වැඩක් උඹම බලාගනින් මචෝ මං නිදි බායි කිව්වා... බුහාහාහාහ!
අපි ඔක්කොමට පිස්සු තමයි බලාන යද්දි.
ReplyDeleteහි හි
(මේ තරම් කාලයක් ඔයාගෙ බ්ලොග් එක කියෙව්වට comments දැම්මෙ නෑ සිංහල ලියන්න නොදැන ඉන්දපු නිසා.)
මට නමි ඔන්න ඔීක තමයි කරන්න බැරි මොනවා හරි කියන්නමයි හිතෙන්නේ ....:P
ReplyDeleteඅපි ඔක්කොටම පිස්සු කිවිවට අනේ මට නමි පිස්සු නෑ ..මලියෝ මම හිතන්නේ ඔයාලට පිස්සු මට පිස්සු නෑ කියලා (සාමාන්‍යයෙන් පිස්සෝ එහෙමලු කියන්නේ හී හී)
මලී කරහ වෙන්න එපා
ReplyDeleteදැනට කරන්න දෙයක් නෑ
http://sirasablog.blogspot.com/
ඔයත් එයාටෙල්වලට මාරු උනාද?. සංගක්කාරට වෙච්ච දේම තමා ඔයටත් වෙන්නේ. හික් හික්.
ReplyDeleteඅහල තියෙනවද ලයිට් ගියාම තියෙන නිශබ්දතාව මේක දවල් රෑ කියලා වෙනසක් නැහැ. සද්ද නැති උනාම හරි සනීපයි.
ReplyDeleteබුරු - නම දැක්කම මම බය උනා මේ මොකාද කියලා. පොෆයිල් එක දැක්මයි මැඩම් ව අදුර ගත්තේ.. හික් හික් ඔයාටයි මටයි නැත්තං කාටද මෙයා පිස්සු...!
ReplyDeleteකාංචි- පව් අර අහිංසකයා මට දුකේ බෑ.. ගෙදර ඇවිත් කනේ පුළුන් ගහගෙන ඇත්තේ..නේද??????අපේ අප්පෝ..ඔයාට පිස්සු නෑ.. ඔයාට පිස්සු ඩබල්
සිරස- තරහක් නෑ.. ඒත් ඕක තේරුමක් තියෙයිද?
5න් - පිස්සු ද??? මම දැන් සියළුම දුරකතන වලින් ඈත් වෙන්න හදන්නේ..ඒක හරීම සිම්පල් ප්ලෑන් එකක්.. හිකිස්!
ම- ඔව් ඔව් හරී සනීපයි..!
ලෝකෙ ඉන්න හැම එකාම මොකඛරි මානසික රෝගයකින් පෙලෙනවාලුනෙ... එක අතකට පිස්සො අස්සෙ පිස්සු නෑ වගේ ඉන්න එකත් පිස්සුවක්... සපිරිස්ති...
ReplyDeleteපිස්සෙක් උනාම අනිත් අයට නැති වරප්‍රසාදයක් තියනවා. ඒ තමයි අපිට හිතෙන ඕනෙ දෙයක් කරන්න නිදහසක් ලැබෙනවා. මිනිස්සු උනත් පිස්සෙක්නේ කියල නිකන් ඉන්නවනෙ.
ReplyDeleteඔයා ඒ ප්ලෑන් එකට ගිය එක නම් ලොකු දෙයක් අපිට.
ReplyDeleteපිස්සෙක් කවදද තමන්ට පිස්සු කියල කිව්වෙ......
ReplyDeleteහ්ම් හ්ම් ඒකෙත් ඇත්තක් නැත්තෙත් නෑ කියල කියන්න මම අකමැති නෑ.
ReplyDeleteඑක නම් හෑබෑව , නිහඩතාවය හරිම බලවත්...
ReplyDeleteඉතින් අර අයීයා එක්ක ආයෙමත් තරහාවුනාද අක්කේ.... ?
ඒක නම් ඇත්ත තමයි.ඕන නති වෙලාවට කියවන්නෙ පිස්සොම තමයි.
ReplyDeleteඔයා හරියටම හරි ! අපි ඔක්කොම පිස්සො, මනසින් උසස් කියාගෙන හිටියට ඉතින් කරන්නෙම අබ්ලික් වැඩමනේ.
ReplyDeleteha ha ha! isn't this our CRAZy TRAIN from youtube ya?? sorry i cn read ur posts but i cant type sinhala properly
ReplyDeletesee ya around pal!
ආගන්තුකයා - හ්ම් හ්ම්.. මම නම් හිතන්නේ මට නම් පොඩි පහේ පිස්සුවක් තියනවා.. විහිළු නෙවෙයි ඇත්තටම
ReplyDeleteබො/මෑන්-ඇත්ත ඇත්ත.. අර වෙරෝනිකා වගේ උනා නම් කොයි තරම් හොදද?
හ - හ්ම් හ්ම්..ඔයාට පිස්සුද ආආආ???
නුවන් - හිතන් ඇති!
හැංගිහොරා - අද
ආනන්ද වර්ධන- කිව්ව දේ පැහැදිලියි.. ඒ කියන්නේ මගේ අදහසට එකගයි..
ප්‍රියා - ඇත්තද මල්ලියේ.. හිකිස් මොන අයියද? ආආආය අර අයියා නේද? හපෝ එයා එක්ක තරහා වෙලා කොහොමද....
කේ ජී පී - සමහර වෙලාවට මට පිස්සු තද වෙනවා තමයි..
අග්‍රා - නැත්තං..!
ඩිසයිනර් - ඉහික් හික්... එයා තමයි තමයි.. අයියෝ නොර් ප්‍රොබ්ලම්. යූ කැන් යුස් එනි ලැන්වේජ් ඉන් මයි බ්ලොග්.. ඇන්ඩ් යූ ආ ඔල්වේස් වෙල්කම්..
මේ ඒක නෙවෙයි.. ලගදි මොකුත් අළුත් වැඩ කලේ නැතැයි.. ඔපෙරාවට එහෙම?
@ mal
ReplyDeleteromantic opera ekata fan video ekak nam haduwa. but its not a drawing. u can see it from my yt channel.
Introduce a website to all like to play online game people, in this website can buy the tibia gold, if you want tobuy tibia gold, you can come here, do you know this website had how many customers, in here you only need spend a little money then can buy much cheap tibia gold, do not doubt, quickly to come here then to buy the tibia gp.
ReplyDelete