Wednesday, December 17, 2008

Somewhere Under the Rainbow


Somewhere under the rainbow
Living in life in fullest brow
We’re who we are and holdin’ on.

Somewhere under the rainbow,
Life is an absolute, faultless flaw,
Even though we just don’t have everything.

Somewhere under the rainbow,
We’re just dancin’ slow,
To the music in our hearts.

Somewhere under the rainbow
Together forever, we know –
Happiness at least, is ours.

Somewhere under the rainbow…
It just goes to show,
You really can live on love.
The poem is insipered by an event as well as another song by Joe Diffie

39 comments:

  1. wow Nash U knw sumthing y'day I saw two rainbows 2gether.. gosh yday was a lovely day..! seems like you too had xperienced sumthing similer to mine ha..!
    as always nice poem mate

    ReplyDelete
  2. :-)

    Actually I was with a girl down the Gallface green.. till around 12 midnight.

    Saw a rainbow around 6.30 across the green

    :-)

    ReplyDelete
  3. @ Nash - Oopps! it was a nice day to be with a girl :p
    pass me the wedding invitation ha.. !
    BTW was that the girl ur mom proposed :p?

    @ Mr Sarath - $*(&$*&$%^*@#%^^*$^%#
    monawa kiyonawada manda?

    ReplyDelete
  4. @malee

    It's simple

    see... decipher it like this:

    I ct ud wt yu wn
    pe en

    I = I, Ct = Can't, Ud = Understand, Wt = What, Yu = You, Wn = Want

    Pe = Penis
    En = Enlargement

    so... the message is


    I can't understand what you want
    Penis Enlargement

    FUCKING Lolzzzzzzzzzzzzzz..... haaak haaakkk.. haaaak...

    @sarath

    Just kidding Bro... no pun intended and no offense please !

    It is indeed pretty hard to understand what you wanted to say

    ReplyDelete
  5. @ Nash - :O :O thanx for ur Kindness but.......eeeerrrr GRrrrrrr

    ReplyDelete
  6. @malee
    I am used to write English in real English. I could not understand what you have written Malee, so in your own way I wrote 'I CANNOT UNDERSTAND WHAT YOU HAVE WRITTEN , PLEASE EXPLAIN. That is all.

    I have never used any filth in writing in any language in any document. I try to be as civilized as I can. thank you

    ReplyDelete
  7. @sarath

    :p .. I told you that I intend no pun.. lolzz.. but anyways..

    I CANNOT UNDERSTAND WHAT YOU HAVE WRITTEN , PLEASE EXPLAIN.

    should have been shorten as


    I cnt unstd wt u hv wrtn, pls expln.


    :D

    ReplyDelete
  8. Beautiful rainbow, nice comments :P "pe en" hihihihi :D :D :D

    ReplyDelete
  9. dear Mr.Sarath :- අනේ I am sorry. ඔයා දන්නවනේ ඉතිං මම පොඩ්ඩක් ඇබ්නෝමල් කියලා අනික ඉංග්‍රීසි වචන වල අකුරු හරියටම මතක තියා ගන්න තරම් මගේ කඩ්ඩ පොලිෂ් නෑ. අනික පුංචි කාලේ ඉදන් එක මට එපාම කරපු වැඩක්.. ඉතිං මම ලේසියට ඉක්මනට හා පහසුවල etc. කෙටි ක්‍රම පාවිච්චි කරනවා.. හපොයි අනේ මෙන්න වැන්දා ඔයා නම් එහෙම කරන්න එපා මේ ගල් ඉබි නැෂ් කාරයා මොන මොනවා තව කියයිද දන්නේ නෑ... ඇත්තටම සමාවෙන්න හොදේ පුංචි විහිළුවක් පමණයි අර නැෂ් කරේ අමනාප වෙන්න එපෝ.....!

    ReplyDelete
  10. Talking about rainbows........we see the whole half circle of the rainbow or 180 Degrees of it.Oba dedunna akasaye...........

    Nice poem Nash, & the deciphering was hillarious, you witty sun of a gun..........

    @ Sarath - Meya giyapu iskoley weredda............thama honda hotalayakin kala ne.......

    ReplyDelete
  11. @ Jay - ow ow oya giye Rajagedara colge ekatane mama giye Thumpane Cntrl

    Grrr Hoda hotale.. ithin.. Lankawata awilla api kattiyawa ekka yanawako hoda hoataleka lunch ekakata :P
    eka karanneth ne Looba kamata :P ane magen ahaganna epa Jayapalaya!

    ReplyDelete
  12. @ Malee

    Boori patiya !

    @ Jay

    :P ... :P :P :P ...

    Jayapala..ya ...

    Lolzz

    ReplyDelete
  13. @Malee
    Moko bung anunge oluwata yana multi barell walata bella thiyanne???

    Oya giye "CONVENT" ekataney meya.......oya gena nemey mama kiwwe, Nasha gena.........
    (Nodenuwathwa ho waradak uwanam, kshamawa bajanaya karami)

    ReplyDelete
  14. @ Jay - aaa ehema kiyanna epei pehediliwa... apoo me ara pol gas yata idan raa biipu ali petiyata ahunoth thawa case ekak file karai Lolzz

    ha hari hari ko bajane allanna samawa tikak daala denna :P

    ReplyDelete
  15. @ මෝඩ මලියා : අඩ්ඩෝ.. අපේ ඉස්කොලෙට මොකුත් කියලා අහු වෙන්න එප්පා.. හර‍්රිද??? වැඩිය සද්ද තියාගන්න එප්පා.. ගහනවා උස්සලා පොළවේ... හ‍රිද... මං හ‍රි වසයි.. :) :D :P

    ReplyDelete
  16. අපොයි මෙන්න තව වෙරි වෙච්ච අලියෙක්.. හිකිස්.. ඔයාට මාව උස්සලා පොලවේ ගහන්න තියා මගේ අතක් වත් උස්ස ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් හිකි හිකි හිකිස්... මගේ කෙස් ගහකට හරි අත තියලා බලමුකෝ මොකෝ වෙන්නේ කියලා :P

    ReplyDelete
  17. කෙස් තියෙන්න එපයි අත තියන්න. :P. :D :P
    East or West. RC the Best!!!.

    මේ ඔයා HFC ද?? නැත්නම් SPM ද??

    මට වෙරි නෑ හ‍රිද? මං අමද්යප... :D

    ReplyDelete
  18. අමධ්‍යප? හිකිස්..එහෙනම් ‍ආර්.සී වෙන එක සැක සහිතයි..

    හරි ඉතිං මම කොතනකවත් කිව්වද ඔයාලගේ ස්කෝලේ හොද නෑ කියලා..???

    ඒ දෙකම නෙවෙයි... පුළුවන් නම් හොයා ගන්න... :P

    ReplyDelete
  19. ආර්.සී. කියලා සැකයි නම් අයිආර්සී කියලා හිතාගන්න.

    හොයා ගත්තා.. යුරේකා.. මලීකා.. "තුම්පනේ කොන්වන්ට් " :P :P

    අර කොටහේනෙ එකද?? මට ඒකෙ නම මතක නෑනෙ.

    ReplyDelete
  20. @ චතුර - අපෝ මුණ දැක්කම පේනවා මොන සී ද කියලා...

    මලීකා හිකිස්... ආහ් දැන් තුම්පනේ දියුණු ඇති එහෙනම් නේද? ‍කොටහේනේ නෙවෙයි... හැබැයි කොටහේනේ කොන්වන්ට් එකේ නම තමයි මගේ ස්කෝලෙත් නම.. ඔන්න ලේසි කලො...

    @ Nash - I think he is frm '05 batch..ටයි දාගෙන හිටියට තාම සුට්ටි එකෙක් ඔය චතුරයා.. :P

    ReplyDelete
  21. @malee

    2005 batch ??

    AH ! .. chooti kollek ne indeed :-)

    I am 2009 batch actually :-D ..

    ReplyDelete
  22. @ මලී :

    මේ මට ඕවා මතක නෑ. මගේ කොහොමත් RAM, hard disk අවුල්. memory faults, bad sectors හ‍රියට..

    ආ. මේ photo එක ටයි එකක් දාගෙන හිටපු වෙලාවක ගත්ත එකක්. ඕක කපලා හදපු එකක් සම්පූර්ණ photo එක හෙන චාටර්. :D

    මං තාම සූටි එකා තමා. ඔයා හිතුවටත් වඩා. :P :D

    @ Nash : 2006 A/L බං... :) :D

    ReplyDelete
  23. @ මලී : ඔය photo එකේ මං අත තියන් ඉන්නෙ මගෙ (dream) office room එකේ තියෙන මේසෙට නෙමේ BMICH එකේ මේසෙකට :D :D

    ReplyDelete
  24. hihihi....hik hik hik....
    ආ..නේ...... මාර ෆන් නේ ඔයාලා
    2.50 යි

    (last comment..!)

    ReplyDelete
  25. @ Nash - අනේ පව්..කාටහරි කියහන් හරහට ව‍ඩා ගන්න කියලා පොඩි එකාව.. අනේ ඉතිං මගේ කට මොකටද 2009 A/L - might be ur child going to enter to a skul :p

    @ Chathura - Hikis...පව් අනේ ඔයා.. මේ විහිළු විතරයි හොදේ.. ගනන් ගන්නේ නැහැනේ ඔයා...

    ReplyDelete
  26. @ මලී : නෑ... නෑ.. ගනන් ගන්නේ නෑ.. :D

    අර Nash බබා A/L ලියනකොට මං 9 වස‍රෙ. :D

    කව්ද මේ දෙකයි පනහෙ හාදයා (Anonymous)??

    ReplyDelete
  27. චතු - ලොකු දෙයක්...
    ආ ඔයා නමය වසරෙද? නැෂ් බබා ස්කොලේ යනකොට මට අවුරුද්දයි..ලොල්ස්...

    ‍අපෝ නාදුනන අයට ‍ඔහොම කථා කරන්න එපා.. පව්නේ අසරණයා.. 2.50 කියන්න ඇත්තේ වෙලාව වෙන්න ඇති.. නැත්නම් වයර් මාරු වෙලා. මොකෝ එයා ලාස්ට් කමෙන් කිව්වට ආයේ කමෙන්ට් දැම්මොත් අදුර ගන්න අපිට දිවැස් තියන එකක් යෑ.. කොන්ද පණ නැති ඉබ්බෙක්.. ඔයා ගනන් ගන්න එපා.. බ්ලොග් එක අපේනේ.. අපිට අවුලක් නෑ.. මේ ලොකේ මානසික ලෙඩ්ඩු.. ඊරිසියාකාරයෝ අරුන් මුන් සේරම ඉන්නවා බං..

    ReplyDelete
  28. ය්ය්...යෙස්,මම දිනුම්'
    මම බලාපොරොත්තු වුන comment එක මට ලැබුනෝ...මම ඔයිට වඩා සැරට බලා පොරොත්තු වුනා හොදේ.
    මම සුදානම් මගේ නම,ගම,වයස,ලිපිනය,සමග පින්තූරයක් දමන්න.
    ලස්සනට එඩිතරව ඇත්තම කතාකරන ලියන ඔයා සුදානම්ද ඔයාගේ පින්තූරයක් ව්තරක් අන්තර්ජාලයට දමන්න.අනිත් විස්තර නම් අවශ්‍ය නෑ හොදේ.
    මොකද කියන්නෙ අභියෝගය භාරගන්නවද...

    (-1 last comment.)

    ReplyDelete
  29. @ Anonymous : කෙලින්ම කිව්වනම් ඉව‍රයි නේ.. මලී ගෙ මූණ බලන්න හ‍රි ආසාවෙන් ඉන්නෙ කියලා.. :D

    හැබයි මං හිතන්නෙ දැනටමත් එයා "reserved"
    මූණවත් බලලා හිත හදා ගනින්. :P

    ReplyDelete
  30. නාන්නාදුනන මහත්මයා ‍වෙත, - අඩුම තරමේ බ්ලොග් ලිපිනයක් හෝ වෙනත් අන්වර්ථ නාමයක් වත් නොමැතිව ම‍ගේ බ්ලොග් අඩවියට පැමිණ මට අභියෝග කරන ඔබේ අභියෝගය මම බාරගත යුතුමද? එසේ නම් ඒ මන්ද? අනේ මට ඔයාගේ නම ගම ලිපිනය වයස හෝ වෙන කිසිම දේකින් ඇති වැඩක් නැහැ නේද? සමාවෙන්න කිසිදු ආකාරයකින් නොදන්නා අයෙකු කරන ඉල්ලීමක් මට මේ මොහොතේ ඉටුකල නොහැක්කේ අන්කිසිවක් නිසා නොව අන්තර්ජාලය මිනිස් වෙස් ඇති කොල්ලන් මෙන්නම "බල්ලන්ද" භාවිතා කරන බැවිනි.

    ReplyDelete
  31. මට තේරුම් ගන්න පුළුවන....
    කෝටි 500ක් පමණ ලෝකයේ ඉන්නා කාන්තාවන්ගෙන් අන්තර්ජාලය හරහා තමාගේ පින්තූරක් ඉදිරිපත් කරන එකම හා ප්‍රථම කාන්තාව ඔයා නිසා ඔයාට තර්ජන එන්න පුළුවන.
    (මම නාදුනන comment දමන්නෙක් නොවේ.මම එසේ comment දමා ඇත්තේ ඔයාගේ බ්ලොග් එකට පමණි.එම සෑම comment එකක්ම 1,2,..වශයෙන් ගණන් කර ඇත.ඒ කිසියම් හේතුවක් නිසාය.එම නිසා ඔබ මාව අදුනන්නේය... )
    මොකද කියන්නෙ අභියොගය භාර ගන්නවද
    (-2 last comment..)

    ReplyDelete
  32. හික් හික්.. ඔයා හිතුවද ඔයාගෙ අංක සෙල්ලම් කරන්න මම ලෑස්තියි කියලා... අපෝ මට කරන්න වෙන ඕන තරම් වැඩ තියෙනවා. අනික මෙතන කමෙන්ට් දාන කවුරුවත් මම දන්න අය නෙවෙයි. එයාල මාත් එක්ක හොඳින් කතා කරලයි මාව දැනගත්තේ. ඔයාට මගේ පින්තූරයක් බලන්න ඕන නම් ඔයා ඒකට සුදුසු කෙනෙක් වෙන්න ඕන. එහෙම සුදුසුකම් ලබපු අය මාව දැකල තියෙනවා. නිර්නාමික සහ නොදන්න පණ්ඩිත ටෝක් දාන කෙනෙක්ට නම් මගේ පින්තූරයක් පෙන්නන්න මම කොහෙත්ම සූදානම් නෑ. ඉස්සර වෙලා ඔයා ඔයා කවුද කියල වැදගත් විධියට කියන්නකෝ. ඊට පස්සෙ අපි බලමු. ;)

    ReplyDelete
  33. අපෝ මේකෙ දිග... මම හිතන්නෙ නෑෂ් බෝංචි පැලයක් හිටෙව්වමද කොහෙද... දේදුන්න ගැන සිතිවිල්ල නම් ලස්සනයි. ඒ වුණාට මේක පාර්ලිමේන්තුවක් කරගෙනනේ කට්ටියම... :(

    ReplyDelete
  34. ඕකේ...ඕන් අපි ගියා,
    comment 8 කින් හා මුදලින් ලක්ෂයකින් ඔන්න මම පරාදයි.හැබැයි භාගෙට දින්නා.
    ඔයා ඇත්තටම මාරයි හොදේ.
    පුළුවන් උනොත් පින්තූරයක් දමන්න.නොදැම්මත් කමක් නෑ.its Ok...

    ආ...තව දෙයක් නිකමට වගේ ඔයා සැක කරන අයගේ බ්ලොග් ID ත් එක්ක anonymous comment දමන අයගේ ID එක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න එතකොට හැංගිහොරා කමෙනටි දාන එවුන් අල්ලා ගන්න පුළුවන්.බොහෝ වෙලාවට හැංගිහොරා කමෙන්ට් දමන්නෙ සංස‍දයෙම ඉන්න කට්ටිය තමයි.

    ජය, අපිගියා...

    ReplyDelete