tag:blogger.com,1999:blog-5607766372946025027.post5829129921378239858..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: Somewhere Under the Rainbowmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-5607766372946025027.post-78617496470337261872008-12-21T17:23:00.000+05:302008-12-21T17:23:00.000+05:30ඕකේ...ඕන් අපි ගියා,comment 8 කින් හා මුදලින් ලක්ෂය...ඕකේ...ඕන් අපි ගියා,
comment 8 කින් හා මුදලින් ලක්ෂයකින් ඔන්න මම පරාදයි.හැබැයි භාගෙට දින්නා.
ඔයා ඇත්තටම මාරයි හොදේ.
පුළුවන් උනොත් පින්තූරයක් දමන්න.නොදැම්මත් කමක් නෑ.its Ok...

ආ...තව දෙයක් නිකමට වගේ ඔයා සැක කරන අයගේ බ්ලොග් ID ත් එක්ක anonymous comment දමන අයගේ ID එක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න එතකොට හැංගිහොරා කමෙනටි දාන එවුන් අල්ලා ගන්න පුළුවන්.බොහෝ වෙලාවට හැංගිහොරා කමෙන්ට් දමන්නෙ සංසදයෙම ඉන්න කට්ටිය තමයි.

ජය, අපිගියා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-5969961688067518602008-12-21T16:50:00.000+05:302008-12-21T16:50:00.000+05:30අපෝ මේකෙ දිග... මම හිතන්නෙ නෑෂ් බෝංචි පැලයක් හිටෙව...අපෝ මේකෙ දිග... මම හිතන්නෙ නෑෂ් බෝංචි පැලයක් හිටෙව්වමද කොහෙද... දේදුන්න ගැන සිතිවිල්ල නම් ලස්සනයි. ඒ වුණාට මේක පාර්ලිමේන්තුවක් කරගෙනනේ කට්ටියම... :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60098753264301310802008-12-21T16:47:00.000+05:302008-12-21T16:47:00.000+05:30හික් හික්.. ඔයා හිතුවද ඔයාගෙ අංක සෙල්ලම් කරන්න මම ...හික් හික්.. ඔයා හිතුවද ඔයාගෙ අංක සෙල්ලම් කරන්න මම ලෑස්තියි කියලා... අපෝ මට කරන්න වෙන ඕන තරම් වැඩ තියෙනවා. අනික මෙතන කමෙන්ට් දාන කවුරුවත් මම දන්න අය නෙවෙයි. එයාල මාත් එක්ක හොඳින් කතා කරලයි මාව දැනගත්තේ. ඔයාට මගේ පින්තූරයක් බලන්න ඕන නම් ඔයා ඒකට සුදුසු කෙනෙක් වෙන්න ඕන. එහෙම සුදුසුකම් ලබපු අය මාව දැකල තියෙනවා. නිර්නාමික සහ නොදන්න පණ්ඩිත ටෝක් දාන කෙනෙක්ට නම් මගේ පින්තූරයක් පෙන්නන්න මම කොහෙත්ම සූදානම් නෑ. ඉස්සර වෙලා ඔයා ඔයා කවුද කියල වැදගත් විධියට කියන්නකෝ. ඊට පස්සෙ අපි බලමු. ;)malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-37465534936573389652008-12-21T05:43:00.000+05:302008-12-21T05:43:00.000+05:30මට තේරුම් ගන්න පුළුවන....කෝටි 500ක් පමණ ලෝකයේ ඉන්න...මට තේරුම් ගන්න පුළුවන....
කෝටි 500ක් පමණ ලෝකයේ ඉන්නා කාන්තාවන්ගෙන් අන්තර්ජාලය හරහා තමාගේ පින්තූරක් ඉදිරිපත් කරන එකම හා ප්‍රථම කාන්තාව ඔයා නිසා ඔයාට තර්ජන එන්න පුළුවන.
(මම නාදුනන comment දමන්නෙක් නොවේ.මම එසේ comment දමා ඇත්තේ ඔයාගේ බ්ලොග් එකට පමණි.එම සෑම comment එකක්ම 1,2,..වශයෙන් ගණන් කර ඇත.ඒ කිසියම් හේතුවක් නිසාය.එම නිසා ඔබ මාව අදුනන්නේය... )
මොකද කියන්නෙ අභියොගය භාර ගන්නවද
(-2 last comment..)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61808317222808774592008-12-20T19:47:00.000+05:302008-12-20T19:47:00.000+05:30නාන්නාදුනන මහත්මයා වෙත, - අඩුම තරමේ බ්ලොග් ලිපිනය...නාන්නාදුනන මහත්මයා වෙත, - අඩුම තරමේ බ්ලොග් ලිපිනයක් හෝ වෙනත් අන්වර්ථ නාමයක් වත් නොමැතිව මගේ බ්ලොග් අඩවියට පැමිණ මට අභියෝග කරන ඔබේ අභියෝගය මම බාරගත යුතුමද? එසේ නම් ඒ මන්ද? අනේ මට ඔයාගේ නම ගම ලිපිනය වයස හෝ වෙන කිසිම දේකින් ඇති වැඩක් නැහැ නේද? සමාවෙන්න කිසිදු ආකාරයකින් නොදන්නා අයෙකු කරන ඉල්ලීමක් මට මේ මොහොතේ ඉටුකල නොහැක්කේ අන්කිසිවක් නිසා නොව අන්තර්ජාලය මිනිස් වෙස් ඇති කොල්ලන් මෙන්නම "බල්ලන්ද" භාවිතා කරන බැවිනි.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48894806608752797922008-12-20T17:41:00.000+05:302008-12-20T17:41:00.000+05:30@ Anonymous : කෙලින්ම කිව්වනම් ඉවරයි නේ.. මලී ගෙ ...@ Anonymous : කෙලින්ම කිව්වනම් ඉවරයි නේ.. මලී ගෙ මූණ බලන්න හරි ආසාවෙන් ඉන්නෙ කියලා.. :D

හැබයි මං හිතන්නෙ දැනටමත් එයා "reserved"
මූණවත් බලලා හිත හදා ගනින්. :Pnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-13065722852102986592008-12-20T14:55:00.000+05:302008-12-20T14:55:00.000+05:30ය්ය්...යෙස්,මම දිනුම්'මම බලාපොරොත්තු වුන comment එ...ය්ය්...යෙස්,මම දිනුම්'
මම බලාපොරොත්තු වුන comment එක මට ලැබුනෝ...මම ඔයිට වඩා සැරට බලා පොරොත්තු වුනා හොදේ.
මම සුදානම් මගේ නම,ගම,වයස,ලිපිනය,සමග පින්තූරයක් දමන්න.
ලස්සනට එඩිතරව ඇත්තම කතාකරන ලියන ඔයා සුදානම්ද ඔයාගේ පින්තූරයක් ව්තරක් අන්තර්ජාලයට දමන්න.අනිත් විස්තර නම් අවශ්‍ය නෑ හොදේ.
මොකද කියන්නෙ අභියෝගය භාරගන්නවද...

(-1 last comment.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-2229263342609177452008-12-20T00:04:00.000+05:302008-12-20T00:04:00.000+05:30නෝ පොබලම් :)නෝ පොබලම් :)nonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-43005163638300658762008-12-19T21:50:00.000+05:302008-12-19T21:50:00.000+05:30චතු - ලොකු දෙයක්...ආ ඔයා නමය වසරෙද? නැෂ් බබා ස්කොල...චතු - ලොකු දෙයක්...
ආ ඔයා නමය වසරෙද? නැෂ් බබා ස්කොලේ යනකොට මට අවුරුද්දයි..ලොල්ස්...

අපෝ නාදුනන අයට ඔහොම කථා කරන්න එපා.. පව්නේ අසරණයා.. 2.50 කියන්න ඇත්තේ වෙලාව වෙන්න ඇති.. නැත්නම් වයර් මාරු වෙලා. මොකෝ එයා ලාස්ට් කමෙන් කිව්වට ආයේ කමෙන්ට් දැම්මොත් අදුර ගන්න අපිට දිවැස් තියන එකක් යෑ.. කොන්ද පණ නැති ඉබ්බෙක්.. ඔයා ගනන් ගන්න එපා.. බ්ලොග් එක අපේනේ.. අපිට අවුලක් නෑ.. මේ ලොකේ මානසික ලෙඩ්ඩු.. ඊරිසියාකාරයෝ අරුන් මුන් සේරම ඉන්නවා බං..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-31316489444834465142008-12-19T21:07:00.000+05:302008-12-19T21:07:00.000+05:30@ මලී : නෑ... නෑ.. ගනන් ගන්නේ නෑ.. :Dඅර Nash බබා A...@ මලී : නෑ... නෑ.. ගනන් ගන්නේ නෑ.. :D

අර Nash බබා A/L ලියනකොට මං 9 වසරෙ. :D

කව්ද මේ දෙකයි පනහෙ හාදයා (Anonymous)??nonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-89113230406922694422008-12-19T18:56:00.000+05:302008-12-19T18:56:00.000+05:30@ Nash - අනේ පව්..කාටහරි කියහන් හරහට වඩා ගන්න කිය...@ Nash - අනේ පව්..කාටහරි කියහන් හරහට වඩා ගන්න කියලා පොඩි එකාව.. අනේ ඉතිං මගේ කට මොකටද 2009 A/L - might be ur child going to enter to a skul :p

@ Chathura - Hikis...පව් අනේ ඔයා.. මේ විහිළු විතරයි හොදේ.. ගනන් ගන්නේ නැහැනේ ඔයා...malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-29935764143830876282008-12-19T18:38:00.000+05:302008-12-19T18:38:00.000+05:30hihihi....hik hik hik....ආ..නේ...... මාර ෆන් නේ ඔය...hihihi....hik hik hik....
ආ..නේ...... මාර ෆන් නේ ඔයාලා
2.50 යි

(last comment..!)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-76509941809117058032008-12-19T17:44:00.000+05:302008-12-19T17:44:00.000+05:30@Chathura2001@Chathura

2001Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20218999111926295192008-12-19T16:22:00.000+05:302008-12-19T16:22:00.000+05:30@ මලී : ඔය photo එකේ මං අත තියන් ඉන්නෙ මගෙ (dream)...@ මලී : ඔය photo එකේ මං අත තියන් ඉන්නෙ මගෙ (dream) office room එකේ තියෙන මේසෙට නෙමේ BMICH එකේ මේසෙකට :D :Dnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-78689365410271295912008-12-19T16:19:00.000+05:302008-12-19T16:19:00.000+05:30@ මලී : මේ මට ඕවා මතක නෑ. මගේ කොහොමත් RAM, hard di...@ මලී :

මේ මට ඕවා මතක නෑ. මගේ කොහොමත් RAM, hard disk අවුල්. memory faults, bad sectors හරියට..

ආ. මේ photo එක ටයි එකක් දාගෙන හිටපු වෙලාවක ගත්ත එකක්. ඕක කපලා හදපු එකක් සම්පූර්ණ photo එක හෙන චාටර්. :D

මං තාම සූටි එකා තමා. ඔයා හිතුවටත් වඩා. :P :D

@ Nash : 2006 A/L බං... :) :Dnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61184915937121391232008-12-19T14:07:00.000+05:302008-12-19T14:07:00.000+05:30@malee2005 batch ??AH ! .. chooti kollek ne indeed...@malee

2005 batch ??

AH ! .. chooti kollek ne indeed :-)

I am 2009 batch actually :-D ..Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-607471129466449442008-12-19T10:51:00.000+05:302008-12-19T10:51:00.000+05:30@ චතුර - අපෝ මුණ දැක්කම පේනවා මොන සී ද කියලා...මලී...@ චතුර - අපෝ මුණ දැක්කම පේනවා මොන සී ද කියලා...

මලීකා හිකිස්... ආහ් දැන් තුම්පනේ දියුණු ඇති එහෙනම් නේද? කොටහේනේ නෙවෙයි... හැබැයි කොටහේනේ කොන්වන්ට් එකේ නම තමයි මගේ ස්කෝලෙත් නම.. ඔන්න ලේසි කලො...

@ Nash - I think he is frm '05 batch..ටයි දාගෙන හිටියට තාම සුට්ටි එකෙක් ඔය චතුරයා.. :Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4201437117819304292008-12-19T10:12:00.000+05:302008-12-19T10:12:00.000+05:30@chathuraWhich batch mate?@chathura

Which batch mate?Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-49592348997691775342008-12-19T01:04:00.000+05:302008-12-19T01:04:00.000+05:30ආර්.සී. කියලා සැකයි නම් අයිආර්සී කියලා හිතාගන්න.හො...ආර්.සී. කියලා සැකයි නම් අයිආර්සී කියලා හිතාගන්න.

හොයා ගත්තා.. යුරේකා.. මලීකා.. "තුම්පනේ කොන්වන්ට් " :P :P

අර කොටහේනෙ එකද?? මට ඒකෙ නම මතක නෑනෙ.nonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-79113882296072247952008-12-19T00:28:00.000+05:302008-12-19T00:28:00.000+05:30අමධ්‍යප? හිකිස්..එහෙනම් ආර්.සී වෙන එක සැක සහිතයි....අමධ්‍යප? හිකිස්..එහෙනම් ආර්.සී වෙන එක සැක සහිතයි..

හරි ඉතිං මම කොතනකවත් කිව්වද ඔයාලගේ ස්කෝලේ හොද නෑ කියලා..???

ඒ දෙකම නෙවෙයි... පුළුවන් නම් හොයා ගන්න... :Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-72624087687340926552008-12-18T22:58:00.000+05:302008-12-18T22:58:00.000+05:30කෙස් තියෙන්න එපයි අත තියන්න. :P. :D :P East or Wes...කෙස් තියෙන්න එපයි අත තියන්න. :P. :D :P
East or West. RC the Best!!!.

මේ ඔයා HFC ද?? නැත්නම් SPM ද??

මට වෙරි නෑ හරිද? මං අමද්‍යප... :Dnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-12478294868316043132008-12-18T22:27:00.000+05:302008-12-18T22:27:00.000+05:30අපොයි මෙන්න තව වෙරි වෙච්ච අලියෙක්.. හිකිස්.. ඔයාට ...අපොයි මෙන්න තව වෙරි වෙච්ච අලියෙක්.. හිකිස්.. ඔයාට මාව උස්සලා පොලවේ ගහන්න තියා මගේ අතක් වත් උස්ස ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් හිකි හිකි හිකිස්... මගේ කෙස් ගහකට හරි අත තියලා බලමුකෝ මොකෝ වෙන්නේ කියලා :Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-15176556412919708632008-12-18T20:38:00.000+05:302008-12-18T20:38:00.000+05:30@ මෝඩ මලියා : අඩ්ඩෝ.. අපේ ඉස්කොලෙට මොකුත් කියලා අහ...@ මෝඩ මලියා : අඩ්ඩෝ.. අපේ ඉස්කොලෙට මොකුත් කියලා අහු වෙන්න එප්පා.. හර්රිද??? වැඩිය සද්ද තියාගන්න එප්පා.. ගහනවා උස්සලා පොළවේ... හරිද... මං හරි වසයි.. :) :D :Pnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-57168070499071205192008-12-18T13:00:00.000+05:302008-12-18T13:00:00.000+05:30@ Jay - aaa ehema kiyanna epei pehediliwa... apoo ...@ Jay - aaa ehema kiyanna epei pehediliwa... apoo me ara pol gas yata idan raa biipu ali petiyata ahunoth thawa case ekak file karai Lolzz

ha hari hari ko bajane allanna samawa tikak daala denna :Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-54441886895236882822008-12-18T11:27:00.000+05:302008-12-18T11:27:00.000+05:30@MaleeMoko bung anunge oluwata yana multi barell w...@Malee
Moko bung anunge oluwata yana multi barell walata bella thiyanne???

Oya giye "CONVENT" ekataney meya.......oya gena nemey mama kiwwe, Nasha gena.........
(Nodenuwathwa ho waradak uwanam, kshamawa bajanaya karami)Unknownhttps://www.blogger.com/profile/15981730338871535724noreply@blogger.com