Wednesday, November 12, 2008

ආගම්

ඇසළ නිකිණි බිණර
ඔය කොයි කොයි ‍පොයත්
නත්තල් රාමසාන්
ඔය කොයි උත්සවයත්
තියෙද්දි අනේ මට හිතෙනවා
අපේ රටේ තව තව ආගම්
තිබුනා නම් කියලා
දැනට නම් මට
නිවන් දකින්නවත්
ස්වර්ගස්ථ වෙන්නවත් ‍නෙවෙයි
ගෙදරට වෙලා
නිදහසේ ඉන්න.
නිදහස් සිතුවිල්ලක් පමණි.
12.11.2008

10 comments:

  1. අතල් එකේ ගෙදර ඉන්න පුළුවන් නිවාඩු දවස් වැඩි වැඩියෙන් ලැබේවා.

    ReplyDelete
  2. Ane meheth ehema thiyenawanam harima shook... :D

    ReplyDelete
  3. අනේ මමත් කැමතියි ඒකටනම්

    ReplyDelete
  4. ඕකට ඉතින් අඩලා වෑඩක් තියනවද...
    පොඩ්ඩක් ඉවසලා ඉන්නවකෝ මම ජනාධ්පති වෙනකන් ....
    තමුසෙලාට අවුරුද්දෙන් බාගයක්ම නිවාඩු අරන් දෙන්නම් ....

    ජයවේවා !

    ReplyDelete
  5. ශකු,ම - ස්තූතියි!

    කාන්ච් - හොදම වැඩේ!

    අමල් - මොන ගල් ඉබ්බෙක්ද මේ?????

    ප්‍රියා - ජයවේවා...
    මේ මල්ලියේ නිවාඩු වගේ නෙවෙයි ඒ කාලෙට පඩිත් හම්බ වෙයි නේද? නැත්නම් කාලා හමාරයි lolzzz

    ReplyDelete
  6. නිවාඩු දවස් දෙකක් විතර සති අන්තෙ දවස් දෙකත් එක්ක.... අම්මාගේ මූණ බලලා එන්න...

    ReplyDelete
  7. innako man mehe president ekka katha karala lankawe thiyena niwadu tika mehetah hada gannawa....

    ReplyDelete
  8. Visitor - අපි නම් හැමදාම බලනවා

    Kanch - දෙයි දෙයි මැඩම් කට ඇරන් බලන් ඉන්නකෝ

    ReplyDelete
  9. Haresh - ඒකත් ඉතිං එහෙම තමයි. අවුලක් නෑ මට අදාල නැහැ නේ ;)

    ReplyDelete