ඇසළ නිකිණි බිණර
ඔය කොයි කොයි පොයත්
නත්තල් රාමසාන්
ඔය කොයි උත්සවයත්
තියෙද්දි අනේ මට හිතෙනවා
අපේ රටේ තව තව ආගම්
තිබුනා නම් කියලා
දැනට නම් මට
නිවන් දකින්නවත්
ස්වර්ගස්ථ වෙන්නවත් නෙවෙයි
ගෙදරට වෙලා
නිදහසේ ඉන්න.
ඔය කොයි කොයි පොයත්
නත්තල් රාමසාන්
ඔය කොයි උත්සවයත්
තියෙද්දි අනේ මට හිතෙනවා
අපේ රටේ තව තව ආගම්
තිබුනා නම් කියලා
දැනට නම් මට
නිවන් දකින්නවත්
ස්වර්ගස්ථ වෙන්නවත් නෙවෙයි
ගෙදරට වෙලා
නිදහසේ ඉන්න.
නිදහස් සිතුවිල්ලක් පමණි.
12.11.2008
අතල් එකේ ගෙදර ඉන්න පුළුවන් නිවාඩු දවස් වැඩි වැඩියෙන් ලැබේවා.
ReplyDeleteAne meheth ehema thiyenawanam harima shook... :D
ReplyDeleteඅනේ මමත් කැමතියි ඒකටනම්
ReplyDeleteනිවාඩු.... එපා...
ReplyDeleteඕකට ඉතින් අඩලා වෑඩක් තියනවද...
ReplyDeleteපොඩ්ඩක් ඉවසලා ඉන්නවකෝ මම ජනාධ්පති වෙනකන් ....
තමුසෙලාට අවුරුද්දෙන් බාගයක්ම නිවාඩු අරන් දෙන්නම් ....
ජයවේවා !
ශකු,ම - ස්තූතියි!
ReplyDeleteකාන්ච් - හොදම වැඩේ!
අමල් - මොන ගල් ඉබ්බෙක්ද මේ?????
ප්‍රියා - ජයවේවා...
මේ මල්ලියේ නිවාඩු වගේ නෙවෙයි ඒ කාලෙට පඩිත් හම්බ වෙයි නේද? නැත්නම් කාලා හමාරයි lolzzz
නිවාඩු දවස් දෙකක් විතර සති අන්තෙ දවස් දෙකත් එක්ක.... අම්මාගේ මූණ බලලා එන්න...
ReplyDeleteinnako man mehe president ekka katha karala lankawe thiyena niwadu tika mehetah hada gannawa....
ReplyDeleteVisitor - අපි නම් හැමදාම බලනවා
ReplyDeleteKanch - දෙයි දෙයි මැඩම් කට ඇරන් බලන් ඉන්නකෝ
Haresh - ඒකත් ඉතිං එහෙම තමයි. අවුලක් නෑ මට අදාල නැහැ නේ ;)
ReplyDelete