Sunday, August 7, 2011

එකයි.. දෙ.කා.යි.. තු...නා....යි.....!


2008 ඉඳන් 2009 වෙනකම් අඩුම ගානේ දවස් දෙකක‍ට එක ගානේවත් ලියපු
2009 ඉඳන් 2010 වෙනකම් සතියට එක ගානෙවත් ලියපු
2010 ඉඳන් ලියනවට වඩා නොලියපු
"Abnormal Minds" අපේ බ්ලොග් අඩවියට
අදට අවුරුදු 3ක් වෙන වෙලාවෙවත්

මොකවත්ම ලියාගන්න බැරි තරමට වචන නැතිව අසරණව දැනෙන හැඟීම ගැන මීට වඩා ලියන්න දෙයක් නෑ..
බ්ලොග් එක පටන් අරන් අදට අවුරුදු තුනයි..
කතාව එච්චරයි!

14 comments:

  1. දැන් මේ ලියන දෙවැනි කොමෙන්ට් එක..කලින් එක ලිය ලිය ඉද්දි මොනවා හරි උනා..

    මං ආසම බ්ලොග් වලින් එකක් මේ..ඉස්සරනං නිතර කියවන්න මොනවා හරි දුන්නා උනත් දැන් පේන්ට නැති එක ලොකු අඩුවක්..කොහොම උනත් අවුරුදු 3ට මගේත් සුභ පැතුම්..

    වෙලාව නැහැ කියලා ඉන්නේ නැතිව කොහොම හරි අපිට කියවන්න දෙයක් ලියනවනං ලොකු පිනක්.. ඒ තරමටම කියවන්න දේවල් අඩුවක් දැන් තියෙනවා..

    ReplyDelete
  2. ඉඳල හිටලා හරි, කොහොම කොහොම හරි ලියනවනේ...
    මෙන්න සුභ පැතුම්! තව ගොඩාක් posts ලියන්න පුළුවන් වෙන්න ඕනි!
    මේ එක නෙවෙයි, කෝ ඉතින් අපිට කේක්‌?

    ReplyDelete
  3. "එකයි.. දෙ.කා.යි.. තු...නා....යි.....!"
    සිංහල බ්ලොගවකාශයේ තුනක් කියන්නෙ අපේ ඉතිහාසයේ අවුරුදු 1000 ක් විතර මං හිතන්නෙ.
    සුබපැතුම් !

    ReplyDelete
  4. සුභ පෑතුම් නංගී

    ReplyDelete
  5. මම නිතරම යන එන තැනක්...කාලයක් සද්දයක් වත් නැති තැන ආයෙම ලියන එකක් නෑ කියලා හිතුවේ. කොහොම නමුත් අවුරුදු 3ක් කියන්නෙ මහා කාලයක් නෙ. තප්පරය ගානෙ බැලුවොත් කොච්චරක්ද ? ජීවිතයට එකතු වෙන කාලය...

    මගෙන් සුබ පැතුම්...!

    ReplyDelete
  6. මටනම් ඔබතුමී කියනකල් ගානක්වත් නෑ... ;-) එහෙනම් මමත් දැන් තුන් අවුරුදු පොරක්!

    ReplyDelete
  7. වයස මතකයක් තිබුනේ නැතත් සමහර වෙලාවට මේ බ්ලොග් එක අස්සේ මම උඹව කියවලා තියෙනවා. කියවලා විතරක් නතර වුනේ නෑ මම හිතන්නේ..
    පුළුවන් වෙලාවට වචන දහයක් හරි ලියනවා නම් තමයි මම කැමති. මේ බ්ලොග් කියන්නේ අපිව එකට බැඳලා තියෙන දෙයක් මලී. නොලියාම ඉන්න එපා.
    නංගියෙක් නොහිටිය මට බ්ලොග් මේ බ්ලොග් එකෙන් කරදරකාර අක්කා කෙනෙක් වෙන්නත් ඔයා කරදරකාර නංගි කෙනෙක් වෙච්ච එකත් මදැයි....

    ReplyDelete
  8. My Best Wishes malee,

    3 years is a very long time indeed specially in case of writing a blog. never mind about the no. of posts, just keep on writing......some thing,

    ReplyDelete
  9. @මා.හෝ - ‍මටත් පෝස්ට් එක පබ්ලිශ් කරන වෙලාවේ ‍අවුලක් ගියා.මං හිතන්නේ බ්ලොගර් කේස් ‍එකක් වෙන්න ඇති.

    හැමදෙනාටම ස්තූතියි සුභක් දාලා ගියාට.. :D

    ReplyDelete
  10. සුභ පැතුම් malee :)

    ReplyDelete
  11. මගෙනුත් සුභක්. බ්ලොග් එකක් අවුරුදු 3ක් ලියනවා කියන්නෙම හෙණ ගේමක්.. :D

    ReplyDelete