tag:blogger.com,1999:blog-5607766372946025027.post5428367932653250594..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: එකයි.. දෙ.කා.යි.. තු...නා....යි.....!malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5607766372946025027.post-62731608924914661082011-08-26T11:15:46.112+05:302011-08-26T11:15:46.112+05:30මගෙනුත් සුභක්. බ්ලොග් එකක් අවුරුදු 3ක් ලියනවා කියන...මගෙනුත් සුභක්. බ්ලොග් එකක් අවුරුදු 3ක් ලියනවා කියන්නෙම හෙණ ගේමක්.. :DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56326481448879731092011-08-09T18:24:59.699+05:302011-08-09T18:24:59.699+05:30සුභ පැතුම් malee :)සුභ පැතුම් malee :)shiwanthahttps://www.blogger.com/profile/12033071190549946172noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-83449731945594682482011-08-09T11:51:43.623+05:302011-08-09T11:51:43.623+05:30@මා.හෝ - මටත් පෝස්ට් එක පබ්ලිශ් කරන වෙලාවේ අවුලක...@මා.හෝ - මටත් පෝස්ට් එක පබ්ලිශ් කරන වෙලාවේ අවුලක් ගියා.මං හිතන්නේ බ්ලොගර් කේස් එකක් වෙන්න ඇති.

හැමදෙනාටම ස්තූතියි සුභක් දාලා ගියාට.. :Dmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-31163274893501698932011-08-08T20:36:11.466+05:302011-08-08T20:36:11.466+05:30My Best Wishes malee,
3 years is a very long time...My Best Wishes malee,

3 years is a very long time indeed specially in case of writing a blog. never mind about the no. of posts, just keep on writing......some thing,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-87302849743415198382011-08-08T19:00:43.027+05:302011-08-08T19:00:43.027+05:30ජය වේවාජය වේවාවෙරෝනිකාhttps://www.blogger.com/profile/04401067928710188542noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-33507960702747474212011-08-08T12:23:24.932+05:302011-08-08T12:23:24.932+05:30වයස මතකයක් තිබුනේ නැතත් සමහර වෙලාවට මේ බ්ලොග් එක අ...වයස මතකයක් තිබුනේ නැතත් සමහර වෙලාවට මේ බ්ලොග් එක අස්සේ මම උඹව කියවලා තියෙනවා. කියවලා විතරක් නතර වුනේ නෑ මම හිතන්නේ..
පුළුවන් වෙලාවට වචන දහයක් හරි ලියනවා නම් තමයි මම කැමති. මේ බ්ලොග් කියන්නේ අපිව එකට බැඳලා තියෙන දෙයක් මලී. නොලියාම ඉන්න එපා.
නංගියෙක් නොහිටිය මට බ්ලොග් මේ බ්ලොග් එකෙන් කරදරකාර අක්කා කෙනෙක් වෙන්නත් ඔයා කරදරකාර නංගි කෙනෙක් වෙච්ච එකත් මදැයි....Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11877955215351871342011-08-08T12:15:23.153+05:302011-08-08T12:15:23.153+05:30සුභ පැතුම් !!!!සුභ පැතුම් !!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-62331829800441107952011-08-08T06:48:43.236+05:302011-08-08T06:48:43.236+05:30HBD2UHBD2Uකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-76905811746770489402011-08-08T01:56:48.538+05:302011-08-08T01:56:48.538+05:30මටනම් ඔබතුමී කියනකල් ගානක්වත් නෑ... ;-) එහෙනම් මමත...මටනම් ඔබතුමී කියනකල් ගානක්වත් නෑ... ;-) එහෙනම් මමත් දැන් තුන් අවුරුදු පොරක්!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-1403524279349712162011-08-07T19:42:55.099+05:302011-08-07T19:42:55.099+05:30මම නිතරම යන එන තැනක්...කාලයක් සද්දයක් වත් නැති තැන...මම නිතරම යන එන තැනක්...කාලයක් සද්දයක් වත් නැති තැන ආයෙම ලියන එකක් නෑ කියලා හිතුවේ. කොහොම නමුත් අවුරුදු 3ක් කියන්නෙ මහා කාලයක් නෙ. තප්පරය ගානෙ බැලුවොත් කොච්චරක්ද ? ජීවිතයට එකතු වෙන කාලය...

මගෙන් සුබ පැතුම්...!දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-30986076458471135752011-08-07T19:29:56.129+05:302011-08-07T19:29:56.129+05:30සුභ පෑතුම් නංගීසුභ පෑතුම් නංගීNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-70338776259585822092011-08-07T19:17:56.850+05:302011-08-07T19:17:56.850+05:30"එකයි.. දෙ.කා.යි.. තු...නා....යි.....!"
..."එකයි.. දෙ.කා.යි.. තු...නා....යි.....!"
සිංහල බ්ලොගවකාශයේ තුනක් කියන්නෙ අපේ ඉතිහාසයේ අවුරුදු 1000 ක් විතර මං හිතන්නෙ.
සුබපැතුම් !charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-34712143699850690992011-08-07T13:19:08.790+05:302011-08-07T13:19:08.790+05:30ඉඳල හිටලා හරි, කොහොම කොහොම හරි ලියනවනේ...
මෙන්න සු...ඉඳල හිටලා හරි, කොහොම කොහොම හරි ලියනවනේ...
මෙන්න සුභ පැතුම්! තව ගොඩාක් posts ලියන්න පුළුවන් වෙන්න ඕනි!
මේ එක නෙවෙයි, කෝ ඉතින් අපිට කේක්?ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-74577746853869523942011-08-07T13:10:24.016+05:302011-08-07T13:10:24.016+05:30දැන් මේ ලියන දෙවැනි කොමෙන්ට් එක..කලින් එක ලිය ලිය ...දැන් මේ ලියන දෙවැනි කොමෙන්ට් එක..කලින් එක ලිය ලිය ඉද්දි මොනවා හරි උනා..

මං ආසම බ්ලොග් වලින් එකක් මේ..ඉස්සරනං නිතර කියවන්න මොනවා හරි දුන්නා උනත් දැන් පේන්ට නැති එක ලොකු අඩුවක්..කොහොම උනත් අවුරුදු 3ට මගේත් සුභ පැතුම්..

වෙලාව නැහැ කියලා ඉන්නේ නැතිව කොහොම හරි අපිට කියවන්න දෙයක් ලියනවනං ලොකු පිනක්.. ඒ තරමටම කියවන්න දේවල් අඩුවක් දැන් තියෙනවා..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com