Friday, February 6, 2009

Shh!

සමහර වෙලාවට මොකවත්ම කථා නොකර
සද්ද ‍නැතුව ඉන්න එක තමයි
හොදම දේ..
හරීම සිම්පල් ප්ලෑන් එකක්...
නැද්ද මං අහන්නේ
හික් හික් හික්...

05/02/2009 පිස්සු නැතුවට පිස්සු හැදුන වෙලාවක... අනේ මන්දා මටත් පිස්සු බොටත් පිස්සු.. වෙන වැඩ නැති හින්දා හොදා පිස්සු නට නට ඉන්න...
හොද හිතින් කට වහගෙන උ‍‍ඹෙ වැඩක් උඹම බලාගනින් මචෝ මං නිදි බායි කිව්වා... බුහාහාහාහ!

17 comments:

  1. අපි ඔක්කොමට පිස්සු තමයි බලාන යද්දි.
    හි හි

    (මේ තරම් කාලයක් ඔයාගෙ බ්ලොග් එක කියෙව්වට comments දැම්මෙ නෑ සිංහල ලියන්න නොදැන ඉන්දපු නිසා.)

    ReplyDelete
  2. මට නමි ඔන්න ඔීක තමයි කරන්න බැරි මොනවා හරි කියන්නමයි හිතෙන්නේ ....:P
    අපි ඔක්කොටම පිස්සු කිවිවට අනේ මට නමි පිස්සු නෑ ..මලියෝ මම හිතන්නේ ඔයාලට පිස්සු මට පිස්සු නෑ කියලා (සාමාන්‍යයෙන් පිස්සෝ එහෙමලු කියන්නේ හී හී)

    ReplyDelete
  3. මලී කරහ වෙන්න එපා
    දැනට කරන්න දෙයක් නෑ
    http://sirasablog.blogspot.com/

    ReplyDelete
  4. ඔයත් එයාටෙල්වලට මාරු උනාද?. සංගක්කාරට‍ වෙච්ච දේම තමා ඔයටත් වෙන්නේ. හික් හික්.

    ReplyDelete
  5. අහල තියෙනවද ලයිට් ගියාම තියෙන නිශබ්දතාව මේක දවල් රෑ කියලා වෙනසක් නැහැ. සද්ද නැති උනාම හරි සනීපයි.

    ReplyDelete
  6. බුරු - නම දැක්කම මම බය උනා මේ මොකාද කියලා. පොෆයිල් එක දැක්මයි මැඩම් ව අදුර ගත්තේ.. හික් හික් ඔයාටයි මටයි නැත්තං කාටද මෙයා පිස්සු...!

    කාංචි- පව් අර අහිංසකයා මට දුකේ බෑ.. ගෙදර ඇවිත් කනේ පුළුන් ගහගෙන ඇත්තේ..නේද??????අපේ අප්පෝ..ඔයාට පිස්සු නෑ.. ඔයාට පිස්සු ඩබල්

    සිරස- තරහක් නෑ.. ඒත් ඕක තේරුමක් තියෙයිද?

    5න් - පිස්සු ද??? මම දැන් සියළුම දුරකතන වලින් ඈත් වෙන්න හදන්නේ..ඒක හරීම සිම්පල් ප්ලෑන් එකක්.. හිකිස්!

    ම- ඔව් ඔව් හරී සනීපයි..!

    ReplyDelete
  7. ලෝකෙ ඉන්න හැම එකාම මොකඛරි මානසික රෝගයකින් පෙලෙනවාලුනෙ... එක අතකට පිස්සො අස්සෙ පිස්සු නෑ වගේ ඉන්න එකත් පිස්සුවක්... සපිරිස්ති...

    ReplyDelete
  8. පිස්සෙක් උනාම අනිත් අයට නැති වරප්‍රසාදයක් තියනවා. ඒ තමයි අපිට හිතෙන ඕනෙ දෙයක් කරන්න නිදහසක් ලැබෙනවා. මිනිස්සු උනත් පිස්සෙක්නේ කියල නිකන් ඉන්නවනෙ.‍

    ReplyDelete
  9. ඔයා ඒ ප්ලෑන් එකට ගිය එක නම් ලොකු දෙයක් අපිට.

    ReplyDelete
  10. පිස්සෙක් කවදද තමන්ට පිස්සු කියල කිව්වෙ......

    ReplyDelete
  11. හ්ම් හ්ම් ඒකෙත් ඇත්තක් නැත්තෙත් නෑ කියල කියන්න මම අකමැති නෑ.

    ReplyDelete
  12. එක නම් හෑබෑව , නිහඩතාවය හරිම බලවත්...
    ඉතින් අර අයීයා එක්ක ආයෙමත් තරහාවුනාද අක්කේ.... ?

    ReplyDelete
  13. ඒක නම් ඇත්ත තමයි.ඕන නති වෙලාවට කියවන්නෙ පිස්සොම තමයි.

    ReplyDelete
  14. ඔයා හරියටම හරි ! අපි ඔක්කොම පිස්සො, මනසින් උසස් කියාගෙන හිටියට ඉතින් කරන්නෙම අබ්ලික් වැඩමනේ.

    ReplyDelete
  15. ha ha ha! isn't this our CRAZy TRAIN from youtube ya?? sorry i cn read ur posts but i cant type sinhala properly
    see ya around pal!

    ReplyDelete
  16. ආගන්තුකයා - හ්ම් හ්ම්.. මම නම් හිතන්නේ මට නම් පොඩි පහේ පිස්සුවක් තියනවා.. විහිළු නෙවෙයි ඇත්තටම

    බො/මෑන්-ඇත්ත ඇත්ත.. අර වෙරෝනිකා වගේ උනා නම් කොයි තරම් හොදද?

    හ - හ්ම් හ්ම්..ඔයාට පිස්සුද ආආආ???

    නුවන් - හිතන් ඇති!

    හැංගිහොරා - අද

    ආනන්ද වර්ධන- ‍කිව්ව දේ පැහැදිලියි.. ඒ කියන්නේ මගේ අදහසට එකගයි..

    ප්‍රියා - ඇත්තද මල්ලියේ.. හිකිස් මොන අයියද? ආආආය අර අයියා නේද? හපෝ එයා එක්ක තරහා වෙලා කොහොමද....

    කේ ජී පී - සමහර වෙලාවට මට පිස්සු තද වෙනවා තමයි..

    අග්‍රා - නැත්තං..!

    ඩිසයිනර් - ඉහික් හික්... එයා තමයි තමයි.. අයියෝ නොර් ප්‍රොබ්ලම්. යූ කැන් යුස් එනි ලැන්වේජ් ඉන් මයි ‍බ්ලොග්.. ඇන්ඩ් යූ ආ ‍ඔල්වේස් වෙල්කම්..
    මේ ඒක නෙවෙයි.. ලගදි මොකුත් ‍අළුත් වැඩ කලේ නැතැයි.. ඔපෙරාවට එහෙම?

    ReplyDelete
  17. @ mal
    romantic opera ekata fan video ekak nam haduwa. but its not a drawing. u can see it from my yt channel.

    ReplyDelete