Tuesday, November 11, 2008

කෙනෙකුට

මහා ලොකු බර කළු ගල් බෝර
නැති උනාට
එකම එක වචනයක් ඇති
හිතේ බැමි පුපුරවන්නට


11.11.2008

10 comments:

  1. මට තේරුම් ගන්න බෑ... බැමි කිවවේ හිතේ තියෙන නරක ඔක්කොම පාලනය කරන බැමි ද නැත්නම් හිරවෙලා පිටකරන්න බැරුව තියෙන සිතුවිලි බැඳලා තියෙන බැමි ද?

    ReplyDelete
  2. ඇයි මලී මොකද උනේ?

    ReplyDelete
  3. ඒ වගේම දයාන්විතව, සෙනෙහසින් යුක්තව ( ඒ කියන්නෙ වචන වලට පමණක් සීමා නොකොට, හිත ඇතුලෙන් ) කෙනෙකුට කථා කලොත් දරුනු අසනීප සුව කරන්නත් පුලුවන්. රෝග නෙවෙයි, අසනීප - මේ දෙකේ ලොකු වෙනසක් තියෙනව.

    ReplyDelete
  4. ඕවා ගනන් ගන්න එපා අක්කේ....කොල්ලා ඔහොම තමයී...
    තව එක වචනයකින් බෑම්ම ආපසු හදලා දායී එයා ,
    අපි ටිකක් ඉවසලා බලමු...

    ReplyDelete
  5. මට ඔය ටික කෙලින් කියාගන්න බැරුව හිටියේ!
    දැන් තියෙන්නෙ ඔයාගේ ලින්ක් එක මේල් කරන්න විතරයි.

    ReplyDelete
  6. චමිල - නෑ මෙතන මම කිව්වේ බැදීම් (සම්බන්ධතා) ගැන

    පහන් - නෑ මොකුත් නෑ :D

    සරත් - ඔව් ඔව් නැතුව. මම ඒක දන්නවා එකම එක වචනයක් ඇති ආපහු පෙර තත්වෙට පත් කරන්න. වචන ඉන්ද්‍රජාලිකයි කුඹියා කියලා තියනවා මම කියවලා තියනවා

    ප්‍රියා - අපෝ ඔව් ඒකට හරි දස්සයි. හික් හික් දැන් සේරම ආපහු ;-)

    අමල් - අපෝ නෑ. අන්‍තිමේදි බැලුවම මෙලෝ තේරුමක් නෑ.

    මානවයා - යවන්න කලින් තවපාරක් හිතලා බලන්න. ඇත්තටම යවන්නම ඕනිද කියලා. අමතක කරන්න ‍එපා ‍මේකේ තියෙන්නේත් වචන !

    ReplyDelete
  7. Matah oka ekkenkta kiyanna ona wela thibuna...

    ReplyDelete
  8. :-)

    http://www.youtube.com/watch?v=DF9qRmvaVQ0

    I can't stand the rain 'gainst my window
    You're bringing back sweet memories
    Hey, window pain do you remember
    How sweet it used to be

    When we were together
    Everything was so grand
    Now, now that we've parted
    You know there's one thing
    that I just can't stand

    ReplyDelete
  9. Kanch - Katada? :P

    Nash - Thanx for the link :)

    Haresh - මගේ වැරැද්ද....සමහර දේවල් ඕනාවට වඩා බලාපොරොත්තු වෙනවා ඒකයි :)

    ReplyDelete