Monday, November 10, 2008

11 දෙනෙක් හා කවියක්

මේක මේ මම තනියම ලිව්ව එකක් නෙවෙයි. අන්තර්ජාලයේ මගේ මහගෙදර වගේ තැන යහෙළියෙක්ගේ පොඩි යෝජනාවක් මත ලියවෙච්ච කවියක්. මේ මුළු කවියම ලිව්වේ 10 දෙනෙක්. ලියන්න අදහස දුන්නු කෙනා ලිව්වේ නැහැ. ඒකයි දහ දෙනෙක් ලිව්වා කිව්වේ. කවියට නිමිත්ත කරගත්තේ "සුනාමි ව්‍යසනයෙන් සිය පුතු අහිමි වූ මවකගේ ශෝකය ".
හැමෝම එක කවියක් ලියමු කියන අදහස ගෙනාවේ සමනළී1987. කවියේ නිමිත්ත හා මුල් පද archrasikaගෙන්
Aravindalj, paba123,G2H, cj4ever,pooh27,harshafx,Asanka10, මම හා පිංතූර වැඩ කිඩ ටික දාලා කවිය නිමා කලේ Blackroses.
කාර්යබහුලත්වය හා නොයෙකුත් හේතු නිසා මට ‍දැන් ඉස්සර වගේ මහගෙදර යන්න වෙන්නෙ නෑ. අහම්බෙන් ගිය වෙලාවක තමයි වැඩේට එකතු වෙන්න ලැබුනේ ආයෙමත් දන්න අදුරන පිරිසක් සමග ඒ වගේ වැඩක් කරන්න ලැබුනු එක මට සතුටක්. ඒ සතුට ලබා දුන්නු හා කවිය මගේ බ්ලොග් සටහනට එකතුකරන්න අවසර දුන්නු හැම දෙනාටම ස්තූතියි.


8 comments:

  1. Hmmm....Harima hagumbara nirmanayak.... kiyawanakota hithata duka danuna wagema sunami gana mathakaya aluth una...:(

    ReplyDelete
  2. මේකනම් සිර වැඩක්. මන් කිවුවේ හවුලේ කවි ලියන එක

    ReplyDelete
  3. තුන් දෙනාටම අර 10 දෙනා වෙනුවෙන් ස්තූතියි හොදේ!

    ReplyDelete
  4. මේ කවියට මුල් වුන කතාන්දරය මොකක්ද ?

    ReplyDelete
  5. වැඩෙත් මරු කවිත් මරු

    ReplyDelete
  6. EK කවි සංසදය! :D
    මරු කවිය!

    ReplyDelete