Monday, August 31, 2009

Drug

You laugh and smile
A draught of wine
Lifting spirits

Your touch
A heavy brandy
Numbing the mind

Your body against mine
A sweet cocaine kiss
Heart racing

Your kiss
Crystal myth
I swear I could fly


I am addicted
Far beyond rehab
you are my drug
My way of life

Holding On

When you said you'd be there...
I believed you.
You never told me to leave,
or to forget your memories.
I remain with you,
unforgotten and loyal.
Your eyes fixed
to the plastered cement wall,
unseeing and unfocused.
I gaze gently into them,
finding serenity and peace.

But I find myself falling
for ever into an abyss
of your mind.
Why won't you tell me?
What is on your mind?
You won't look into my eyes;
you won't smile, grin, smirk.
The tranquility I find diminishes,
into a nothing so cold and stoned
that I cannot begin to imagine
the pain one would feel
with such dreadful feelings.

Do not let go;
I am here with you.
You may not want to tell me,
but I will be here for ever,
holding your hand,
whispering your name.
Stay, perpetually.
And I will never stop.

Tuesday, August 25, 2009

මහපොළවට වන් රැජින ගැන මගේ සටහන - ආකාස කුසුම්

මම චිත්‍රපටශාලාවක‍‍ට ගිහිං ෆිල්ම් එකක් බලලා තියෙන්නේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්ද මංදා.. ඒ යන්න තියන අකමැත්තම නෙවෙයි.. ගිහිං බලන්න තියෙන චිත්‍රපට වලට තියන අකමැත්ත.. ගේ ළග සීඩී ශොප් එකෙන් හිංදි ටික ගතහැකි.. නෙට් එකෙන් ඉංග්‍රීසි ටික ගතහැකි.. ඉතිං හෝල් එකකට ගිහිං බලන්න ඉතුරු වෙන්නේ අළුතින් එන සිංහල ෆිල්ම් එකක් විතරයිනේ.. ඒවා බලලා ඇවිල්ලා නාස්ති වෙච්චි කාලේ ගැනයි සල්ලි ගැනයි හූල්ලනවට වඩා ‍ඔළුවේ ඉදන් පෙරවෙගෙන ගෙදරට වෙලා නිදා ගන්න එක සැපයිනේ? ඒ නිසා තමයි මම ඒ ගැන අමතක කරලා තියෙන්නේ.. ආයේ බොරු කියන්න ඕනි නැහැනේ ඉතිං මුලින්ම ජූලියා ගේ කට්අවුට් එකක් මම දැක්කේ ෆිල්ම් එක පෙන්නන්න මාසෙකට විතර කලින්.. ඉතිං ඒක බලන්න හිතුනත් ඒකට අනුමැතිය ආවේ නෑ. ඉතිං ෆිල්ම් එක අමතක කරලා ඉන්නකොට දැක්ක විචාරක හා ප්‍රේකෂක ප්‍රතිචාර අනූව නොයා හිටිය එක ගැන ‍බොහෝම සතුටු හිතුනා.
ඉතිං ඔයින් මෙයින් ඊට පස්සේ ආවේ "ආකාස කුසුම්" නේ. ඒකට නම් අනුමැතිය ලැබුනා. ඉතිං ඊයේ දවල් 2.30 වෙන්න ඔන්න මෙන්න තියලා රීගල් එකට ගිහිං වාඩි වෙන්න පුළුවන් උනා.. ඔව් ඔව්.. ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා තමා තිබ්බේ.. ඒ වුනාට කාන්ට් හෙල්ප් දැන් 18+ වෙලා ටිකක් කල් වෙනවානේ..
මම අන්තිමටම බැලුව සිංහල චිත්‍රපට දෙක "අබා" හා "මචං".. ඒ දෙකම දෙවිදියකට මගේ හිතේ මතක සටහන් තිබ්බ නිර්මාණ දෙකක්. හැබැයි ආකාස කුසුම් ඊටත් වඩා ඈතට මාව අරන් ගියා.. කොහොමත් ප්‍රසන්න කියන්නේ චිත්‍රපට අතරේ අපේ සිනමාව ගැන හූල්ලවන නිර්මාණ කාරයෙක් නෙවෙයිනේ... ඊයෙත් ඒක එහෙම තමා... නම් පෙලෙන් පටන් අරන්.. අන්තිමට රීගල් එකේ තිරේ කළුපාටින් සුදුපාට වෙලා ලයිට් ඔන් වෙනකං අපිව චිත්‍රපටය හා සමාජය ඇ‍තුලේ කරක් ගස්සවමින් එදිනෙදා අපි දකින මුණ ගැහෙන ඇසුරු කරන පිරිසක් දිහා තුන්වන පාර්ශවයක් විදියට අපිව අපූරුවට අරගෙන යනවා..මම දන්නේ නැහැ පිරිමින්ට ආකාස කුසුම් කොයි විදියට විදින්න පුළුවන්ද කියලා.. ඒත් ගැහැණියක් විදියට මම ආකාස කුසුම් උපරිමව වින්දා.. එහෙමත් නැත්තං විදෙව්වා..!!
අපි දන්නවා.. කොයි තරම් ඉහලින් මලක් පිපුණත් අන්තිමේ පරවෙලා වැටෙන්නේ බිමට.. ආකාස කුසුම් ඇතුලේ මුණගැහෙන හැම ගැහැණියක්ම විවිධ මට්ටම් වලින් ඒක නිරූපණය කරනවා..ජනප්‍රිය වෙන්න.. ප්‍රසිද්ධ වෙන්න කැමති හැමෝම පැය 2ක් වියදම් කරලා චිත්‍රපටය බැලුවට නරකක් වෙන්නේ නෑ.. ඒ අතරේ නිළියෝ ගායිකාවෝ නෙවෙයි.. හැම ගැහැණියකටමත් අන්තිමේ පොදුවෙන මහාපොදු ප්‍රවාහයක් ඇතුලට ඇවිත් කථාව කෙලවර වෙනවා.. ඒ තමයි මාතෘත්වය..!! ඊට කලින් කොයි කොයි ඉසව් වල කථාව පෙරලෙනවද කියලා මම කියන්නේ නැහැ.. කැමති අය ගිහිං බලන්න කියලා විතරක් කියන්නම්..
අන්තිමට මම මේ ටිකත් කියන්න හිතුනා.. හැමෝම කියන්නේ මේ චිත්‍රපටයේ මාලීනී ෆොන්සේකා මහත්මියගේ විශිෂ්ඨ රංගනයක් දකින්න පුළුවන් කියලයි.. ඒත් මම පුද්ගලිකව වැඩිම ලකුණු දෙන්නේ ප්‍රියාගේ චරිතය රගපාන නිම්මි හරස්ගම ට. මම දන්නේ නෑ ඇයි කියලා මුලු කථාව පුරාම මගේ වැඩිම අවධාණයක් ගත්තේ එයා. හැමෝගෙම ජිවිත කථා ඇතුලේ වැඩියෙන්ම අසාධාරණයට ලක්වෙන්නෙත් ප්‍රියා.. ඒ නිසා මම කැමතිම ප්‍රියාගේ චරිතයට..
තව ලියන්න ගොඩක් දේවල් ඔළුවට ආවත් ලිය ලිය ඉන්න වෙලා නෑ.. තර්කයක් නැති කථා බලන්න අකමැති අයයි.. කොට සායවල් ඇදන් ඉන්න ගෑණු අයව බලන්න ඕනි අයයි හැමෝටමත්.. හොද නිර්මාණයක් බලන්න කැමති අයත් ගිහිං බලන්න.. තාම අපේ සිනමාවට පණ තියනවා කියලා හිතෙයි. :-)

ආකාස කුසුම් ගැන ලිව්ව තවත් අය :- මරණය රජරටපුත්‍රයා

Friday, August 21, 2009

නිකං මේ හිතෙනවට..

මිනිසුන් මනින දඩු:-
ඇදුමින්..
පැළදුමින්..
හිනාවෙන්..
උසින්..
මහතින්..
කෙට්ටුවෙන්..
කථාවෙන්..
බැලිල්ලෙන්..
ඇසිල්ලෙන්..
ගෙදර සයිස් එකෙන්..
වාහනෙන්..
මොබයිල් එකෙන්..
රස්සාවෙන්..
පරස්ථාවෙන්..
කෑමෙන්..
බීමෙන්..
ජාතියෙන්..
ආගමෙන්..
කුලෙන්..
etc..

ඔය කොයි මිමෙන් මැන්නත්.. මිනිහෙක් මිනිහෙක්ව මනින්නේ තමන්ට සාපේකෂව..
යටි හිත කියනවා.. මම මෙහෙමයිනේ.. ඒක හින්දා මූත් එහෙම වෙන්න ඇති
මම මේ වගේ උනාට මූනම් මට වඩා වෙනස් හින්දා මූ අර වගේ වෙන්න ඇති
හැමදේම සාපේකෂයි..
තමුන් කවුද කියලා 100%ක් නොදන්න අපි
අනුන් ගැන චරිත සහතික දෙනවා..
සහතිකේ ලියවෙන්නේ අපේ අකුරු වලින් නිසා
කෙ‍නාගෙන් කෙනාට අත්අකුරු වෙනස් නිසා
අපි ලියන සහතිකේ අකුරුත් වෙනස් හැඩ ගන්නවා..
හරියට අන්ධයෝ 7 දෙනා අලියව විස්තර කලා වගේ තමා
ඇස් කන් සේරම ඇරිලත් තාම අඩුම ගානේ
තමුන්ට තමුන්ව වත් අදුන ගන්න බැරි එකේ
කොහොමද වෙන ‍මිනි‍හෙක් මේ වගේ කියන්නේ..
ඒ වුනාට ඇහුවොත් නම් කියවයි මෙයා මෙහෙමයි
මෙයා මෙහෙමයි කියලා..
හැබැයි ඒ එළියට එන වචන වල එන්නේ
තම තමන්ගේ හිත් ඇතුලේ තියන කුණු ගද කියලා
කියන අයම දන්නේ නැතුව ඇති.
අවසානෙදි මිනිස්සු මනින්න මිණුම් දණ්ඩක් නෑ..
ඒත්
එක හැගීමක් තියනවා ‍ඔය කොයි කවුරුත්
එකට බැදලා තියන්න පුළුවන්.
ඒ තමයි ආ‍දරේ.
සමහර විට අනිත් අයගේ හිත් වල තියන දේ
තමන්‍ට නොතේරෙන්න පුළුවන්..
ඇත්තෙන්ම තමන් රැවටෙනවා වෙන්නත් පුළුවන්
හැමදේම අවිනිශ්චිතයි
ඒත් ආදරේ ආදරේ සදාකාලිකයි..
කාට හරි කියන්න පුළුවන්
සදාකාලික නොවු ලොකේ සදාකාලික ආදරයක් කොයින්ද කියලා..
ඔව් නෑ තමයි.. ඒත් තමන් තමන්ගේ හිතේ තියන ආදරය විශ්වාස කරන තුරු
ඔය කොයි දේත් අමතක කරලා
ළග ඉන්න කෙනාව ආදරෙන් වැළද ගන්න
පුළුවන් වේවි..

මම මට පුළුවන් උපරිමයෙන් එහෙම කරන්න උත්සහ කරනවා
අනේ අනිත් අයත් එහෙම කරන දවස ඉක්මනින් ආවොත්
අපි හැමෝටම ආයෙත් හිනා වෙන්න පුළුවන් වෙයි.

Monday, August 17, 2009

සති අන්තේ.


ගෙදර අය ඔෆීෂියල් වැඩ වලටත් එක්ක ට්‍රිප් යද්දි මම තනිකරම ජොලියට යන ගමන් වලට කියන්නේ ‍විනොද චාරිකා කියලද? අධ්‍යාපන චාරිකා කියලද ? නැත්තං රාජකාරීමය ගමන් කියලද? හිකිස්.. මොකක් හරි කමක් නෑ අපි ඊයේ පෙරේදා සති අන්තේ ගියානේ බදුලු බණ්ඩාරවෙල පැත්තේ... ෂා... හරිම ජොලි ගමන යන අතරමගත් වැස්ස ඊයේ එන අතරමගත් වැස්ස.. වැස්ස..! වැස්ස කියන්නේ ඒක රාජකීය වැස්සක්!

හරී දැන් මෙ‍හෙමයි‍.. පෙරේදා ඒ කියන්නේ හරියටම 15 සෙනසුරාදා තමයි දවස.. හැමදාම අපිට තියන මුරදානෙත් මෙදා පාර නැහැ. ඒක තමයි පටාස් ගාලා ගමනට සෙට් වුනේ. වැඩිය නෑ ලොකු 4යි පොඩි අය මාත් එක්ක 3යි සේරම හතයි. ඔන්න අපි 7 දෙනා සෙනසුරාදා උදේ 7ට තමයි ගමන පිටාත් උනේ..හොරණ පාදුක්ක පැත්තෙන් රත්නපුරේ හරහා තමා බණ්‍ඩාරවෙල ගියේ.. අනේ ඉතිං ඔන්න මගදි ටිකක් වැහැලා පැව්වා. දන්න කියන නෑදෑ ගෙදරකින් තමයි කෑම.. මගේ මතකේ කොයි තරම් හොදයිද කියනවා නම් මට මේ වෙලාවේ ඒ ටවුන් එකේ නම මතක නෑ. කොහොම හරි රත්නපුරේ කිට්ටුව කොහේ හරි. ඒ පැත්තේ කට්ටිය හරි ශෝයි අප්පා.. දුර මනින්නේ අපි වගේ මීටර් කිලෝමීටර් වලින් නෙවෙයි වංගු වලින්!!!! මොකද අර ගෙදරට යන්න හැරෙන පාර මතක නැතුව ඇහුවම පිරිමි කෙනෙක් කිව්වා ආ.. තව පොඩ්ඩක් ඉස්සරහා කියලා.. ඉතිං තාත්තාත් ඇහුවා කොච්චර විතරද දුරද කියලා..මෙන්න කියපි වැඩිය නෑ වංගු 3 යි කියලා... හික් හික්
කොහොම හරි ඉතිං වංගු පාස් කරලා එතනට ගිහිං කාලා බීලා සේරම ඉවර කරලා ආයේ පැය දෙකකින් විතර ගමන පටාන් ගත්තා... මතක ඇතුව කියන්න ඕනි අපි දවල්ට කෑ‍ව කඩේ.. ස්ස්ස්ස්...! දැනුත් කටට කෙළ උනනවා.. ඒක පුංචි කඩයක් බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එක පහු කරලා යනකොට පොඩි දොළක් වගේ තැනක තමා තියෙන්නේ.. ගමේ රසට කෑම ටික හදලා තිබ්බා.. කොස් මලවලා.. නිවිති.. පරිප්පු.. චිකන් කරී... පපඩම්.. තක්කලි සලාද.. බෝංචි.. අප්පා.. කෑවා ඇති වෙන්න.. ඩෙසට් එකට නම් යෝගට් විතරයි තිබ්බේ.. ඒක ඉල්ලුවම දෙන්නේ පැණි බෝතලේකුත් එක්ක. ඒක ක්‍රමෙත් නියමයි.. යෝගටුයි පැණි‍යි හොදට මැච් වෙනවා.. එයින් පස්සේ අපි ඉතිං බෙරගල හපුතලේ එහෙම පහු කරලා බණ්ඩාරවෙල ට ආවා...ඇත්තමයි අපි ඉන්නේ පෝරණු වලනේ කියලා හිතෙන්නේ ඒ හරියට ගියාම.. හරියට නිකං චිත්‍ර ඇදලා වගේ බලන බලන අත කදු... මීදුම... තේවතු.. හෙල්මලු ක්‍රමේට කරපු කුඹුරු...මහා ලොකුවට නැතත් ඇගට දැනෙන් සනීප සීතල... (අපේ වෙලාවටම බෙරගල හරියෙදි වැස්සක් පටන් ගත්තා) ඔවා පහුකර ගෙන පහුකරගෙන අපි ආවා කොහෙටද බණ්ඩාරවෙළට. එහේ ඉන්න තාත්තාගේ යාළුවාගේ යාළුවා අපිට ඉන්න තැන් එහෙම ලෑස්ති කරලා තිබ්බා.. කොහොම හරි 5ට විතර ගියා රාවණා ඇල්ල බලන්න. දන්නවානේ ඉතිං ගෑණූ පරාන වල හැටි. ‍සේරම ටයිම් ටේබල් එකටනේ වැ‍ඩ. මෙන්න ඇල්ල ලගට ගියාම කියනවා අපෝ නාන්න බෑ.. දැන් හවස් වෙලා වැඩියි සීතලයි බ්ලා බ්ලා බ්ලා... ඔය වචන වලට පුළුවන්ද මං වගේ ගෙම්බෙක් ව නවත්තන්න.. තී ඔහොම හිටු නාන හැටි මං පෙන්වමි කියලා.. බෑ කිව්ව ඇන්ටි වයි අපේ අම්මවයි ගොඩින් තියලා හවස හීතලේ පැය 1/2ක් විතර නාගත්තා.. නාලා ළග තිබ්බ කඩෙන් සැන්විච් එක්ක ප්ලේන් ටී එකක් බිව්වම ගමන් මහන්සිය කියන දේවල් ඇල්ලේ වතුරත් එක්කම ගහගෙන ගියා...ආයෙමත් ඉතිං ඉන්න තැනට ඇවිත්.. ඔලුවේ ඉදන් පෙර‍වගෙන නිදාගත්තා... රෑට කන්න කථා කරන කම්ම...

පහුවදා ඉතිං හරිම ඔෆීෂියල් වැඩ සටහනක් තමා තිබ්බේ.. බදුල්ලේ යන්න.. මට එහේ යන්න අතුරු තහනම් නියෝගයක් දාලා තිබ්බනේ. ඉතිං මට ඉන්න උනා.. අනිත් අය මාව දාලා බදුල්ලේ ගිහිං දෙමෝදර රේල් ගැටත් බලලා ඇවිත්.. එයාලා එනකං ඉතිං මං නිකං ඉදී.. බෑ නොකියා පැය 4ක් නිදා ගත්තා...! දවල් ඉතිං 1 ට විතර කට්ටිය හිස් අතින් නෙවෙයි වැස්සකුත් අරන් බදුල්ලේ ඉදං ආවා.. කාලා යමු යන ගමන් මගින් නාමු කියලා කාලා බීලා පිටත් උනා උනාමයි.. ගෙදරට එන කම්ම එක විදියට වහිනවා.. අර අවේලාවේ නාන්න බැරි ගෑණු මනුස්සයට හිත යටින් මෛත්‍රී කර කර ගෙදර එන්න උනා.. මොකද වැස්සේ නාන්න බෑ ගෑවේ එයානේ...ඉතිං අප්පා නින්දටම ගිය අපේ බණ්ඩාරවෙල ගමන වැස්සෙම ඉවර උනා.. දුක තමා.. ආයේ වෙන දවසක බලමුකෝ මැක්සා බැරි නම් මැස්සා ෆන් එකක් වත් ගන්න පුළුවන් වෙයිද කියලා... සතුටු හිතෙන දේකට කියලා උනේ අළුත් පොත් සෙට් එකක් හම්බ උනා.. + ‍ඒ පැත්තේ මල් ගෝවා කිලෝ එකක් රු.160 මෙහේ ඉතිං ග්රෑම් 500 රු.120 යිනේ එපා වෙනකං කන්න මල්ගොවා ගෙඩි 2ක් ම අම්මා අරන් දුන්නා..එච්චරයි වැඩකට ඇති දෙයක් උනේ..ට්‍රිප් එක ඉවරයි. :(

Airtel - 1 million customers

As they claim.. in 171 days.. 1 million happy customers.

Now... I... happen to have almost 400 contacts in my phone book !... and not a single Airtel number.

Really.. not a single one

So where is that 1 million actually?

Friday, August 14, 2009

Julia - Oops

Really.... I want the 250/- I spent for the ticket back.. and the 3 hours of life wasted on it.

If this is the "future of Sri Lankan Cinema" ... I guess I don't want to live longer anymore !

Yeah, I am talking about that crappy movie doing turn in the cinema halls these days.

Ok.. may be I am jumping all my guns too early... Last week, I happened to watch this film with some friends who were hell bent on checking it out.

Saving out selves from the trouble of going through the details... let me point out some of the little teeny weeny bitzy things I didn't like about this film.

1. Where on earth is the sense of TIME?

The girls starts to cry and give a phone call to the "guy" ... the mother descends the stair case.. and before she gets down to the bottom, the guy appears on the doorstep... who happened to be somewhere close to a tropical water front where the girl was in N'eliya ----- Talk about time traveling !

2. If it's just so easy to travel back and forth between London and SL .... please someone let me know the travel agent and how to skip the visa process and all ! I sure as hell can use such a privaladge.

3. Where was all those Jackie Chan Karate chopsticks when the "guy's" sister being abducted?

4. Really dude... the "guy" looks like he's totally on crack 24 x 7

5. Ever noticed that more than the "girl (s)" face.... the camera showed their legs? - I guess legs are better than their faces or something !

6. Anyone seen a chick wearing ultra mini-skirts with bear naked legs in London in a chilled up night? ... really !!.. anyone? I have never.. and I frequently run across those "colder" countries !

7. Why the fuck you have to stop the car and run on a slow moving train? ... really why? .. I mean.. REALLY WHY ?

8. Have anyone seen a "video" recording in an Audio casset? (the thing that guy's waves around is an Audio casset- I am pretty sure)

9. So the "guy's" sis is killed by two black dudes... why the fuck you have to hate and kill the third guy who was a cowered and ran away from the scene ? .. I guess you should run after the black dudes with an axe right? .. isn't it? :O ??

10. The "Villein" stormed out of the house because he's pissed out with his wife.. and the wife goes on a love tour with the "guy" for days and dayssssss... and return just time to meet the "villein" returning home wearing the same cloths he wore before he stormed out (the guy must have been stinking like hell wearing the same stuff for so many days while his wife goes on a fuck tour with the "guy hero")

11. "Guy" is living in a hotel cottage? .. wow !

blah blah blah blah... etc ... etc...so many..Really ? ... I want my money and time back.

Wednesday, August 12, 2009

රස්සා හා මං

ලියන්න තියා හිතන්නවත් අකමැති මාතෘකාවක් උනාට නොහිතා ඉන්න බැරි නිසාමයි නිකං ඉන්න එකේ මොනා හරි ලියන එක හොද නිසයි. ඇතුවත් බැරි නැතුවත් බැරි රස්සාව ගැන ලිව්වා නම් හොදයි වගේ. සාමාන්‍යයෙන් අපි රැකියාවකට යොමුවෙන්නේ මූලික අධ්‍යාපනයෙන් පස්සේ උනාට රස්සා ගැන හිතන්න ගන්නේ ප්‍රාථමික අධ්‍යාපනයටත් කලින් නේ.. ඒ කියන්නේ ගෙදර සෙල්ලම් කලොත් සෙල්ලමට කරන්නෙත් රස්සාවක්මනේ. කථා කරන්න පුළුවන් ‍ඕනම පොඩි එකෙක් ගෙන් බබා ලොකු උනාම කවුද වෙන්න කැමති කියලා.. දොස්තරගෙන් පටන් ගත්තම තාත්තා කෙනෙක් වෙනකම්ම කියන්න උත්තර පොඩි අය ළග තියනවා. ඔය අතර අම්මලා තාත්තලත් දරුවන්ගේ ඔළු ගෙඩි වලට අකුරු උගන්නන්නත් කලින් දාන්නේ ලොකුවෙලා කරන්න ඕනි රස්සාවනේ.
ඔය විදියට හිතාගෙන හිතාගෙන යනකොට මටත් තිබිලා තියනවා ලස්සන රැකියා අතීතයක්. ඇත්තම කියනවා නම් මම කවදාවත් එක අරමුණක් තියාගෙන ඒකට වැඩ කරන කෙනෙක් නෙවෙයි. මම හැමදාම ජි‍විතේ සිද්ධ වෙන විදියට ඒ ඒ මොහොතේ ගැලපෙන හොදම උත්ත‍රේ හොයපු කෙනෙක්. ඒක සාර්ථකද නැද්ද කියන එක වෙනම දෙයක් හැබැයි මගේ රැකියා අතීතේ ගැන කල්පනා කරද්දි ඒක එහෙමයි කියලා හොදටම පැහැදිලියි.
ඇත්තටම මට මතක නැති උනත් අපේ අම්මලා එහෙම කියන විදියට තමයි මගේ මුල්ම රැකියා ගැන කියන්න වෙන්නේ.

ඉස්සරම මධුට ඕනි උනේ දොස්තර කෙනෙක් වෙන්න.. ඉතිං ඒක නිසා මම කියන්නේ මම එයාගේ නර්ස් වෙනවා කියලා.. ඕක අහන් ඉන්න අයියා කියනවලු මම ඉස්පිරිතාලේ ඉස්සරහා මිනීපෙට්ටි කඩයක් දානවා කියලා.

එකාලෙන් පස්සේ පොඩි කාලේ මට ඕනි උනා ටිචර් කෙනෙක් වෙන්න. උදේට මොන්ටිසෝරි/ඉස්කොලේ ගිහින් ඇවිත් හවසට පුටු වලටයි මේස වලටයි ළමයි කියලා හිතාගෙන උගන්නනවා. පස්සේ කාලේක ඒක මගේ පාඩම් කරන විදියකුත් උනා.

4 වසරෙදි මට ඕනි උනේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒ ‍ප්ලෙන් එකේ යන්න ඕනි නිසා..

5-6දී ආමි එකට යන්නයි.. සී අයි ඩී එකට යන්නයි ඕනි උනා..

ඊට පස්සෙදි මට ලොයර් උණක් ගැහුවා. ඒ මට සැර කටක් තියන නිසා. ඒ කාලේ මට තරමක් දැනුම් තේරුම් තියන වයසක්. ඉතිං ඒ ගැන හීන බලන කොට තේරුණා ඒක වැරදි කාරයන්ව නිදහස් කරන්න වෙන වැඩක් කියලා. අනික ලෝයර් කෙනෙක් වෙන්න කට විතරක් තිබිලා මදිනේ. ඒක හරි ගියේ නෑ. ඉතිං අතඇරලා දැම්මා.

ඉස්කොලේ 9-10-11 හැම පංතියකදිම මට ඕනි උනේ නිවුස් රිපෝටර් කෙනෙක් වෙන්න. ඕක කොහොම හරි අපේ පංසලේ හාමුදුරුවෝ දැනගෙන. දවසක් පංසලට ගියාම කියපි "අනේ අපිටත් ඉස්පිරිතාලේට එන්න වෙයි නේද ගුටිකාලා ඉස්පිරිතාලේ ඉන්නකොට බණ කියන්න." එදා එදාමයි මට ඒ රස්සාවත් එපා උනා.. ඒ උනාට තාමත් ටිකක් ආසයි. හැබැයි ඒ වෙනුවෙන් මොකුත් කරන්නේ නැහැ. හරියටම කාලේ මතක නැතත් මට කාලයක් නිවුස් රීඩර් කෙනෙක් වෙන්න ආසාවකුත් තිබ්බා. කාලයක් ගෙදර අල්මාරියේ කණ්නාඩිය ඉස්සරහා පුටුවක් තියාගෙන පත්තර කියෙව්වා ටී‍වී එකේ නිවුස් කියනවා කියලා හිතාගෙන.

එයින් පස්සේ උසස් පෙළ පටන් ගත්තේ අවංකවම කියනවා නම් කිසිම උවමනාවකින් නෙවෙයි. ඇත්තටම සම්පූර්ණ මගේ වැරැද්ද. මොකද මට කවදාවත් පරමාදර්ශී චරිත තිබ්බේ නෑ.. මගේ යාළුවෝ එයාලගේ අක්කලා අයියලා අනුකරනය කරද්දි මට සිද්ද උනේ මට හිතෙන විදයකට කරන්න. මොකද මගේ ජිවිතේ කවදාවත් උපදෙස් ගන්න අම්මා තාත්තා හැර වෙන කවුරුවත් මට හිටියේ නෑ. ඒ දෙන්නාට උදව් කරන්න පුළුවන් මානයෙන් එහාට මම හොදටම තනි වෙලා හිටියේ. ඉතිං ඒ නිසා මම ගත්ත තීරණ ප්‍රයෝගිකව හරිද වැරදිද කියන්න උනේ ඒ තීරණ අරන් බොහෝ කාලෙකට පස්සේ.

කළා පංති වල හිටිය මට ඒ කාලෙදි එක පාරටම බැංකු උණක් හැදුනා. හැබැයි පුද්ගලික බැංකු. විශේෂයෙන් ‍කමර්ෂල් බැංකු උණ. ඒකට හේතුවක් තිබ්බා.. ඒක වෙනම කථාවක්..ඉහික්!
එයින් පස්සේ උසස්පෙළ කරලා ගෙදර ඉන්නකොට මට ඇදුම් නිර්මාණ ශිල්පිණියක් වෙන්න ඕනි උනා... හැබැයි ඒ වෙනුවෙන් මම මොනා හරි කරන්න පුළුවන් කම තිබෙද්දිත් මොකුත්ම කලේ නෑ...

අන්තිමේ දැන් මේ වෙනකොට මෙතන ඉන්නවා. මේ මාසේ අන්තිම වෙනකොට හරියටම අවු. 3 ක පලපුරුද්දක් මට තියනවා. හැබැයි බොහෝ දුරට ඒක අවු3න් නතර වෙයි. මෙතන තව මොහොතක් වත් ඉන්න දැන් මට කිසි කැමැත්තක් නෑ.. හරි නම් මේ වෙනකොටත් මම මෙතනින් ඉවත් වෙලා තියෙන්න ඕනි උනත් තාම මං මෙතන. හේතුව මගේ අලුත් වෙන්න තියන ඔතෑනි ගතිය වෙන්න ඇති. අනික දැනට බූවල්ලෙක් වගේ මාව වෙලාගෙන ඉන්න ආයතනයත් හේතුවක්. මොකද මං ගියොත් මෙතන වැඩ කරන්න කවුරුවත් නෑ. හරිම අලකලංචියක්!!

හරි බැක් ටු ටොපික්!

ඔය අතර මම සර්වකාලීන ආසා කරපු රස්සාවක් තියනවා. ඒත් දවසක් ඒ ගැන අම්මට කිව්වම අම්මා බැන්නා. මෙච්චර මහන්සි වෙන්නේ එහෙම රස්සාවක් කරන්නද? ඒ තමයි පොතේ කඩේට වැඩ කරන එක! හේතුව වෙන මොකුත් නෙවෙයි පොත් එක්ක ඉන්න ලැබෙන එක. අළුත් පොත් සේරම මුලින්ම කියවන්න පුළුවන් ‍වෙන හින්දා.

ඔය ටිකෙන් මගේ රැකියා ඉතිහාසය අහවර වෙනවා. රැකියා අනාගතය ගැන මේ වෙනකොට කිසිම හැගීමක් නෑ. අනිත් අයට ප්‍රශ්ණයක් උනාට මට රැකියාව කියන්නේ තත්වයක් නෙවෙයි. ඒක ජිවත් වෙන්න කරන අරගලයේ එක් අංගයක් පමණයි. ඒ නිසා පාර අතුගාන රස්සාවෙන් පටන් අරන් කරනවා නම් කරන්න ‍බොහෝ රස්සා තියනවා ගෑණූ කෙනෙකුට (ලොකේ පරණම රස්සාව හැර) ඒත් අපේ සමාජය ඒකට ඉඩ දෙන්නේ නෑ. ලස්සනට ඇදගෙන හොද බෑග් එකක් අරන් මේක් අප් කරලා හියි හීල්ස් දාලා වැඩට යන ගෑණූ කෙනෙක් ගේ ෆැන්ටසියක් ඇතුලේ මිනිස්සුන්ගේ හිත් හිර කරලා. ඒ අතරට රස්සාව ලොකු කරගෙන අපි හෙන ලොක්කෝ.. අනේ අපි දුප්පත්තු කියලා අති මානෙකුයි හීන මානෙකුයිත් හදාගෙන. ඒ අස්සේ හිර වෙලා දුක් විදිනවා. ඒත් ඒ බිත්තර කට්ට ‍කුඩු කරලා බැලුවොත් අපේ පුංචි රටේ උනත් හැමෝටම කරන්න රස්සා හොයා ගන්න පුළුවන්. ඒත් තාමත් අපි හොද රස්සා හොයනවා.. මොනා කරන්නද ලෝකය ගොලා කාරයි මිනිසුන් විෂමාකාරයි කියලා කවුරු හරි ‍‍මගේ සමරු පොතේ ලියලා තිබ්බා.

Monday, August 10, 2009

Work in Jeans

I have always been and most probably always will be a HATER of "finely dressed working gentleman". But please don't get me wrong, my worn out set of jeans are usually Original Levi's and my "kasada" T-Shirts are normally either Hugo or Armani and my usually "blow your nose off" perfume is nothing less than Boss- Blue ! ..

But still, I hate finely clothed people.. especially in an office.... "YUKEEEE"

The day before, I was sitting in a waiting area of a "so called" prestigious office waiting till they fix my phone ... and right in front of me a crash meeting broke out between some employees of this office.

It happened to be some sassy looking and expensively dressed three ladies and finely dressed two gentlemen with all the bells and whistles in their attire even down to glimmering polished shoes.... There was I, in my usual "kasada" jeans and a "hadu" T-shirt with my almost worn out Bata slippers during my lunch break from office. ... Listening.

The so called little meeting was getting hotter and louder. The ladies were commenting that the "whole issue must be taken up with the board of directors" ... "we have to confront them when it's most appropriate" .. and the guys joined in "we have to present the matter in the best strategic way we can" ..... "They will surely ask us to submit a cost sheet for this and we will have to make it in a way that it show's profit rather than a loss" ... blah blah blah ... etc... etc...

So, one of the ladies got a call.. and she said to the others "meeting is scheduled at 3 pm today" ... so everyone who was there in the little group whipped out their Rs.40,.000/- ++ smart phones and punched in the schedule quickly with smiles of satisfaction... and they left.. leaving one guy still doing something with his phone... when another collegue of his stopped by and asked "machang, what's the meeting about? "

For he answered..... "Machang, it's about getting the TEA at 10.30 not at 11.00 as we do now, we thought of requesting the board of directors to move the tea time to 10.30"

Ok, honest to god (which I usually don't oath in the name of god) .. I had to bite my tongue till it blead trying not to break into a hysterical fit of laughter.

HOLY MOTHER FUCK ! .. those chaps were talking SOOOOO much and planning sooooo much about getting the tea half an hour earlier? DUDE... if you want to have a tea.. get your fucking ass out of the office and get a cup of tea if you can't wait for half an hour more ! .. do you need a MEETING FOR IT with the board of directors????

Alright, getting back... I guess the whole problem with these people are they are just too damn OFFICIAL or FORMAL for their own good. I thank my lucky stars what all of the bosses whom I had the honour of working under were always the type who prefer to wear jeans to office than any sleek suit.. and I made sure I stay away from bosses who thinks formal wear and tie is a must to make you a better worker.

What I really don't understand sometimes is this... Don't get me wrong here actually. I mean... Doctors are professionals, so they need to wear good and presentable... Lawyers, well.. we have an official dress code regardless of whether or not we like to stick to it. Then there are other "professionals" like scientists, engineers, medics, etc etc whom needs to wear good and some have a dress code to stick too.

But WHY ON GOD'S NAME that some two bit fricking manager of a private company have to strangle his neck with a tie and these sales executives who go out in the blistering sun doing sales have to wear such an awful uncomfortable attire to be and look "FORMAL" ?

Is it just a problem of EGO ? .. Take granted that "tie" is actually made as a clothing item to close your shirt colliers together so heat won't escape (in colder countries) .. and we.... at 40 fucking something Celsius wear ties just to be "FORMAL" ? Can't we invent something better? more relaxed sort of cloths to wear than to get stuck up like canned beef in boiling water with long sleeves and ties?

Women... OH ! .. they are smart ! .. really !.. I give my due gratitude and respect to the fair sex in this regard. Everyday their skirts are getting shorter and neck lines are getting deeper. They do look sexy every passing day and I am pretty damn sure they must be much at ease in formal clothing than of us men.

Or.. you can be like me. A rebel against fine formal cloths. I am renowned as a fagot who newer wears the top button when I am wearing a tie... and notorious for crashing into courts wearing shirt-tie-coat... and JEANS with combat boots.

May be it's just bad... or may be I am just abnormal. But I just HATE to see people wearing so stuck up formal clothing in blistering sun and trying to look soooo important .. cause they are NOT ! .. so get over it. Wear some cotton shirts and slacks to office for a change and see if your customers will think low of you... In my opinion, a customer only looks for service, not your attier !.. or atleast I do !

Friday, August 7, 2009

අගෝස්තු 7


අද අගෝස්තු 7 ඔව්.. වැරදිලා නෑ.. කැලැන්ඩර් වල, ෆෝන් වල කොම්පියුටර් වල හැමතැනම පෙන්වන විදියට අද 2009 අවුරුද්දේ අගෝස්තු 7 වෙනිදා... ඉතිං?? ඉතිං මොකක්ද විශේෂත්වය? ඇත්ත බැලූ බැල්මටම අහස තරමක් වළාකුලින් පිරුණු ඒත් තරමක් රස්නය.. දවසක්.. තව කියනවා නම් නිවාඩුවක් දාලා ගෙදර ඉන්න හිතුනු ඒත් නොආ බැරි නිසා වැඩට ආපු තවත් එක නිදිමත දවසක්.. ඒ නිසා මට අමුතුවෙන් විශේෂයක් නෑ අද දවසේ..! ඔව් ඒ මට.. මේ බ්ලොග් එක ලියන එක අතක් අයිති මටයි අද ඒ වගේ නිකම්ම නිකං දවසක් උනේ.. ඒත් අද මගේ බ්ලොග් එකට‍ විශේෂ දවසක්! ඔව්... ඇබ්නොමල් මයින්ඩ්ස් බ්ලොග් එකට අදට හරියටම අවුරුද්දක් සම්පූර්ණ වෙනවා...

අම්මෝ දවස් යන ඉක්මන...!!! හ්ම්.. අවුරුද්දක් බ්ලොග් ලිව්වද කියලා හිතා ගන්නවත් බෑ තමා... ඒත් අවුරුද්දේ ගිය අවුරුද්දේ කරපු කියපු දේවලින් මතක තියන සුළුතරයක් දේවල් වලින් ‍බ්ලොග් එක එක් වැදගත් දෙයක්.!

අවුරුද්දක් අතීතෙට ගියොත් බ්ලොග් කියන්නේ පහුගිය අවුරුද්දේ මට ලැබුනු වටිනම දේ වලින් මට ලැබුනු මුල්ම දේ බ්ලොග් එක. සමහර විට දෙවනියට ලැබුනු දේ ‍ලැබෙන්න බ්ලොග් එකත් එක් හේතුවක්!!!

මගේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්න මට උවමනා උනු කාලෙකයි ඇබ්නෝමල් මයින්ඩ්ස් පටන් ගැනුනේ. දැන් වෙනකොට දෙන්නෙක් ලියනවා උනාට මේක පටන් ගැනුනේ තනි පුද්ගල ඒ කියන්නේ මලීගේ බ්ලොග් එක විදියට. මතක විදියට බ්ලොග් එකේ මුල්ම නම ඇබ්නොමල් කෙල්ලකගේ නොමල් සිතුවිලි. පටන් අරන් දවස් කීපයකින් මගේ මාළුවා.. සොරි සොරි යාළුවා නෑෂ්_නොඩ් එක්ක බ්ලොග් එක බෙදාගත්තා. එයින් පස්සේ තමයි ඇබ්නෝමල් මයින්ඩ් විදියට වෙනස් උනේ. ‍

කොයි හැටි වෙතත් මේ වෙනකොට අවුරුද්දේ මාස 12 පුරාම ක්‍රියාකාරී විදියට බ්ලොග් එක පවත්වගන්න අපිට පුළුවන් උනා. ඒ කියන්නේ අඩුම තරමේ සතියකට එක් ලිපියක් වත් ප‍ල කෙරුනා.

කවුරු හරි කෙනෙක් මේ බ්ලොග් එක මුල ඉදන් කියෙව්වොත් මේ ලියන දෙන්නා‍ගේ ජිවිතේ ගතවුනු අවුරුද්ද ගැන ‍කියවන්න පුළුවන් වේවි.. සතුට‍‍.. දුක.. කලකිරීම්.. වේදනා.. කවි.. කතන්දර.. පොත්.. චිත්‍රපට.. සංගීතය.. උපන්දින.. එක් වීම්.. වෙන්වීම්... සංචාර.. කෑම බීම.. ස්කෝල.. බස්.. එකී මෙකී නොකී ‍මාතෘකා ගොඩක් ගැන මේකේ ලියවිලා ඇති.. සරළවම හදුන්වන්න පුළුවන් හොදම නම තමා මේක මහ අච්චාරු ‍බ්ලොග් එකක්. කෑවට අගුණෙකුත් නෑ ඇති ගුණේකුත් නෑ.. මොකද අපි දෙන්නම බහුලව බ්ලොග් වෙන තොරතුරු තාකෂණය ගැන වචනයක් වත් ලියලා නෑ.. හේතුව අපි දෙන්නටම ඒ ගැන අනිත් අයට කියාදෙන්න තරම් මහ දැනුමක් නෑ.. හැබැයි අපි දෙන්නම ජිවත් වෙන අය. ඒ නිසා ජිවිතේ දවසින් දවස ගැන කථා කරන්න අපිට පුළුවන්.. ඒකයි මෙච්චර කල් මේ බ්ලොග් එක ලියවුනේ.

ඇත්තටම මට මේ දවස් වල ලියන්න කැමැත්තක් නෑ.. එහෙම නැත්තං ලියන්න හිතෙන දේවල් ලියලා එවට එන ප්‍රතිචාර එක්ක වාද කරන්න තරම් හිතේ උවමනාවක් වත් හැකියාවක් වත් නෑ... ඒ නිසා මේ ලිපියත් ‍පුළුවන් තරම් කෙටි කරනවා.

අවසාන වශයෙන් ඒත් ගෞරවනීය ලෙස සුපුන් සුදාරක මල්ලිට ස්තූති වන්ත වෙනවා සිංහල බ්ලොග් ගැන දැනුවත් කලාට. එයින් පස්සේ මම මුලින්ම ලිව්ව ලිපියට මුල්ම ප්‍රතිචාරය ලබාදීපු.. ඒ වගේම අදටත් ප්‍රතිචාර ‍නොදැක්වුවත් බ්ලොග් එකේ හැමදේම ගැන ගොඩක් අවදාණයෙන් ඉන්න හරේෂ් ට බොහොම ස්තූතියි.. ඒ වගේම ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් නොලිව්වත්..තමන්ගේ කාලවේලාවෙන් මොහොතක් වැය කරලා කමෙන්ට් කරපු බ්ලොග් ලියන නොලියන හැමදෙනාටමත්... ‍කමෙන්ට් නොකලත් බ්ලොග් එක කියවන හැමදෙනාටමත්.. චැට් එක හරහා බ්ලොග් එක ගැන දිරිමත් කරන හැම දෙනාටමත්.. ලියන්න කම්මැලි කමේ ඉන්න වෙලාවට මොකද මේ කාලෙකින් ලියලා නැත්තේ ලියපන් ලියපන් කියලා දරිමත් කරන බුරූ අක්කටත්‍‍.. අද මුලින්ම මේ ලිපිය පල කරන්නත් කලින් සුභ පැතුව මරණය යාළුවටත්.. මම කැමතිම ඉංග්‍රිසි ලිපි ලියන්නා වන ඒ වගේම ඒ ලිපි මගේ බ්ලොග් එකේ පල කරන නෑෂ් ටත්.. එකී මෙකී නොකී හැමදෙනාටමත්‍‍... බොහොම ස්තූතියි.. ස්තූතියි... ස්තූතියි.....!!!!!

ප.ලි - අමතක නොකර නොමිලේ මේ සේවය ලබා දෙන බ්ලොග්ස්පොට් අඩවියටත්.. ලියන දේවල් පලකරගන්න අන්තර්ජාල පහසුකම ලබාදෙන මම රැකියාව කරන ආයතනයේ අපේ බොස්ටත් ‍ස්තූතියි කියන්නම එපැයි‍‍... :D

Tuesday, August 4, 2009

What is it that we love?

Most of my posts got a question mark.. ever noticed it? May be that's the whole point about me writing things.. I write when I need to explain my self something, so I no surprise in starting with a question mark.

I guess when we in our mother's womb, its the first time we must have felt love. Don't you think so? To actually feel her love towards you and she's doing everything take care of you while you are still growing inside of her. They have found out that all babies have an incredibly keen sense of voice, feeling and touch when born and able to instantly recognize their mother's and father's voice. So... may be we all did start loving when we were still unborn embryo's.

We are born, grown... and we find love in all around us and even in the most unexpected places you can ever think of. "Why Judge" , "Performance", "Strangers".

Love does have several dimensions or vertigo's or which ever the way your want to define it. We fail, we win, we cry, we kill, we fight, we remorse and of course after all that... we still stick to love as if there's nothing better in the world even if we our selves know that it has the tendency to make us more sadder than happy at any given time. I of course has gone through all bad the ugly and the beautiful phases of love. I guess went through more of the ugly part than the beautiful part "Lunatic"

But, we humans, we need love.. we long for love and we crave for it. No matter the advices of "once bitten twice shy" etc etc.. we need love and we do everything in our vested power to get at it. Either by family, friends or... looking for that special someone to fall in love and dream about. Love certainly has the power to drive you up the wall most of the time.. but discarding the minus side of it.. love is an eternal flame that burn inside every soul which needs to be addressed properly by any means necessary.

People who know me better knows' that I am the last person they can expect to talk or write about LOVE of humans or that special love you dish out to only one special person. But lately, to make things worse for me, I am currently engaged in a bid of love war between two females !

One happens to be an extremely beautiful 10 year old picky eater with the sweetest smile I have ever come across and the other happens to be her highly volatile, extremely unpredictable but just so adorable, cute, sassy, gorgeous mother of that sweet smiling girl.

What is that really absorb us to this whole Love business?, even though we just know it might be temporary and it might just not going to work out.. and definitely you will end up getting fucked up hurt and deserted somewhere down the line.... yet you just hold on to what you have right now and take everyday at a time... and just LOVE each and every day of it.

I know, August 22nd is going to be one of those days that I will dread to wake up to... when these two girls will be leaving my life and flying off cross half the globe and crossing many oceans... god only knows when I would see those two again !

May be I will cry, may be I will just take it like a man and accept the inevitable or may be I might just do some crazy ass stupid thing like calling a bomb threat and getting the flight grounded atleast for another couple of hours so I can be with them. May be I will propose (though I know she's going to reject) and will threaten that I will kill her if she doesn't accept... or may be I will abduct that sweet 10 year old sweetheart and call up "marry me and stay here or the kid's get it" ransom call.... Who the fuck really knows??? all I know is that my mind is working overtime right now trying to figure ways of delaying the "inevitable".

I really don't know why to tell you the truth, "Women" who are capable of touching my heart always seems to be leaving me. In literal sense, I am an utter failure when it comes to "love" ... may be it's the god's way of making sure that I pay for my sins or some spook of love disaster omen is tattooed to my forehead.

She's going to reject me point blank if I propose ! .. I just fucking know it. Funny enough, I know the damn reason as well.... cause she had proclaimed that I deserve better than her ! ..

How the bloody hell you can say that to another person eh? .. I mean, there should be evidence for it (or am I just talking like a lawyer?? ) either way, she's hell bent on leaving me for my own good and nothing so far I have come up with (the so called plans) to keep her back doesn't seems to be working.

So, I guess it's time to take dreadful measures ! ...

Excuse me ladies and gentlemen fellow bloggers, I have a 10 year old sweetheart to abduct and demand a ransom of blood money from her mother !...

Wish me luck and pray that I won't end my butt in jail for it !

Nash (soon to be convicted and jailed)_Node... over and out !

Cheers !

Monday, August 3, 2009

How about pissing blood?

Yeah... How about it? ... you pissing blood instead of urine for 6 full days? ... sounds like buckets full of fun eh?.. Fucking Doctors !!!

Let's not get ourselves ahead of the drama here.... let's start with the point Zero and onwards.

I had to go to the hospital with my mother (yeah.. I am still pretty much a mum's boy at times) .. and frankly, I had to sit in the midst of hundreds of people with all sort of sickness for nearly 2 extra hours because that fricking good for nothing douche bag of doctor is late.

Ok, let's say I waited with my mum.. while she was comfortably sitting in the car with full A/C on, I had to stay in the Que for her... now, that being served and she was attended by the doctor after all that time... there I came back to drop her ! .. on my way, I felt a minute chill running up my legs and my mouth getting sour... the signs of an impending fever.

I told my mum I am getting something bad.... but didn't mind.. dropped her home... came to my place and.... I simply couldn't even get up the stairs... I simply collapsed on the stairs and stayed there for nearly half an hour gathering strength to move on... that fever shit really hit my crazy hard and so damn quick it just amazed me.

Great.. I am down with an incredibly hard and sever fever, of course this time there was two adorable people around me to attend to me and see to me all the time... but it didn't make the pain any lesser !

But it's not all... god has more for me. Cause I have been a bad fucking boy last year and Christmas is coming early or something...... to top all that.. left side of my face was swollen with a toothache. .. OOOOHHHH>>> FUUUUCK ! ... that hurt !

So, went to the Dentist.. showed him what type of medication I am on.. and he gave me an incredibly powerful pain killer to subdue the pain. The first three dozes was FINE and it completely took away the pain.... but on the second day it hit me.

I woke up with a sever headache ... and started pissing BLOOD instead of urine .... JUST BLOOD.. and could not breath ! I was rushed to a hospital.. and the diagnose is...

MEDICATION POISONING !

The antibiotic which was given to the fever and the painkiller had collided and poisoned by entire blood system ! ... so much poisoned that it had swollen the right hand side tube of my lung's air passage. So in short.. I was breathing from my left lung and the I cannot Exhale from my right lung.

Trust me.. that was shit painful.. and was a crazy nightmare !.. I simply just could not exhale what I have inside my lungs... and to make the matters even more beautiful.. I was pissing my pints and pints of blood ! (later found out that it's one of the most dire tactics of the body's defensive function to detoxificate the blood)

Spending 11 days in the hospital was no holiday ! ... that was just complete shit ! and each of the doctors who treated me at first tried to get away from their responsibilities and shy out on me..but on the third day when I had enough strength to talk a few sentences the first thing I did was to call both of them and said a few things ! .. few things such as "If I die.. my father will sue you... but if I survive, I will still sue you.. but trust me, you don't want to mess with my father at any cost !"

Anyways, I am back ! .. after 14 days to work.. still having problems breathing and get's hit with a massive headache once in a while !