Monday, September 15, 2008

කවියක් වගේ එකක්

ඡිවිතය....අපි කැමති දේවල් වගේම අකමැති දේවලුත් පිරුණු අරුම පුදුම යාත්‍රාවක්.....අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක අපිව ගමනක් එක්කන් යනවා...අතර මගදි අහම්බයන් හරිම හුරු පුරුදු දෙයක් බවට පත්වෙනවා....හිතේ සිතුවිලි හා හැගීම් පවා එක නිමේෂයකින් අපි වෙනස් පුද්ගලයන් බවට පත් කරනවා....සමහර එවන් සිදුවීම් අපි දැනුවත්ව සිදු උනත් ලොකූ දුකක් ඉතුරු කරලා යනවා වෙන්න පුළුවන්....සමහර අහම්බෙන් සිදුවුනු සිදු වීම් මුළු ඡිවිත කාලයම හෝ ඉන් එහාටත් එහෙම නැත්නම් බොහෝ කාලයක් පුරාවට අපේ හිත් වචන වලින් විස්තර කරන්න බැරි අපූරු සිතුවිලි වලින් පුරවනවා මේ ‍ඒ වගේ සිතුවිලි උපරිමව පිරිලා ඉතිරිලා යන වෙලාවක කෙනෙක් එන්න කියලා ඇමතුම දෙනකම් බලන් හිටිය අවසන් ‍විනාඩි කිහිපයේ හදි‍සියේ ලියවෙච්ච වචන කිහිපයක් කවියක්ද නිසදැසැක්ද වෙන මොකක් හරිද කියන්න නම් වැ‍ඩි දැණුමක් නෑ...ඒත් හිත ඇතිවෙන්න පුළුවන් හුගක් හැගීම් ඒ කියන්නේ බය,සතුට,ආදරය,කුතුහලය,ලැඡ්ඡිශිලිත්වය, වගේ තව ගොඩක් හැගීම් පිරිලා ඉතිරිලා පිටාර ගලන වෙලාවක ලියවුනා කියන්න නම් දන්නවා
කාලෙකින් බ්ලොග් එක ලියවුනෙත් නැති හින්දා මේකවත් දාන්න හිතුනා කියවලා බලන්නකෝ කෝඩුකාර ආදරයක එක හැගීමක් හික් හික්




15 comments:

  1. හප්පා නිසල දියකටද වැටුනෙ?? :P

    නිර්මාණය නම් හරි අගෙයි නංගි ( මමත් අනේ තාම නිසදැස්,සදැස් ආදිය ගැන වැඩිය දන්නෙ නැහැ)
    මේක ගැන කලින් විස්තරයක් නොකරම කවිය දැම්මනම් මීටත් වඩා ජොලියක් ගන්න තිබ්බා..ඒ කොහොම වෙතත් හරිම ලස්සනයි ඒක.

    ඔන්න මනෝ කන්දක් ගහන්න මම මේ ළඟදි බෝ අක්කාගේ මග පෙන්වීමක් යටතේ කියවපු සේකරගෙ කවියකින් කොටසක්

    ශුන්‍යතාවය නැමැති නිරුදක
    කාන්තාරේ සිදී නොගොසින්
    ආදරේ ගඟ ගලා බසිනට
    මහා මුහුදක් වන්න මා හට

    ඈත අහසේ මවන මාලිග
    දුගී දොරකඩ ගොඩ නගන්නට
    සදාකාලික සතුට පිළීබද
    සිහින දූපත වෙතට යන්නට
    ආදරේ නැව දියත් කරවන
    මහා මුහුදක් වන්න මා හට

    ReplyDelete
  2. Hmmmmm........
    Me oyagema hithey athiuna sithiwillakda??? E kiyanne......
    Balanna malee, oka Ranwan pathrayakda, parandelakda kiyala.....

    Kaviyanam lassanai,Boman kiwwa wagey, Purvikawa dunne nethnam thawqath agey.........

    ReplyDelete
  3. mangala kinkini ahilada dan tiyenne etakota?

    ReplyDelete
  4. වදන් පෙල බොහෝ අර්ථ නිරූපනය කරයි. ඔබ සොයාගත් වචන ඔබේ පොහොසත්බව පෙන්වයි. මෙහි මා දකින්නේ අනිත්‍යය සහ ශුන්‍යත්වයමයි.බලන්න...නිසලවිල රන්වන් පත්‍රය වැටීම නිසා සසල උනා.එතැන පවතින්නේ අනිත්‍යය.එමෙන්ම විලමත ඇදුනු දිය රේඛාවන් යනු නිසැක අනිත්‍යයි.මේ සියල්ලම කිවියාට පෙනෙන අයුරු මිස හැබෑවට නොපවතින දේ නිසා ඒවා හුදෙක් සංස්කාර ධර්ම පමණයි. මේ නිර්මාණය මගේ සිත පහන් කලා.

    ReplyDelete
  5. මම මේ සංකල්පනාව දකින විදිහ වෙනස්. ගසකින් කොළ හැලෙන්නේ, සිසිරය එළඹෙනවිට, ඒත් මේ වැටුනු පත්‍රයනම් යම් හේතුවක් නිසා ගිලිහුනු එකක්. නිසල දිය සසල වුනු ඒ පාත්‍රයෙන් , ජීවිතේ සංවේදනා කැටිකරන්නට යෙදුනු ඒ නිමේශයේ පසු කතාවද කියෙව්වා,හරිම සුන්දරයි.නංගිට හොඳ හැකියාවක් තියෙනවා. මෙහි යොදාගත් වචන වලින් ඒ බව සනාථ වෙනවා එනිසා ඉදිරියටත් ඔබෙන් අර්ථය කැටිවුනු රිද්මයානුකූල කවි කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දිගටම ලියන්න

    ReplyDelete
  6. hehehee..............ane manda ithin omonawa kiyanna da kiyala.......

    habai nisala diya nema nemei.....mata hithenne kunatuwak nawathuna wage..........hehehehee

    ReplyDelete
  7. @ Bo- ස්තුතියි කවියට අයියේ..හික් හික් ඔව් ඔව් නිසල දියට තමයි...ඇයි සැකද? ආසයි නේ? ඒක හින්දම තමයි විස්තරයක් දැම්මේ හු හු...!

    @Jay- නැතුව ඉතිං අනුන්ගේ හිත් වල ඇති වෙන හැගීම් මම දන්නවා‍යෑ...පත්‍රය ගැන නම් කියන්න දන්නේ නෑ ඉතිං දැනට නම් පරඩැලක් නෙවෙයි ඉස්සරහට එහෙම වෙයිද කියන්නත් බෑ...වෙන්න නොදී ඉන්න බලනවා

    @Anja- හික් හික්

    @HemaJC-හ්ම් ඔව් ඔබතුමා කියන විදිය හරි ඒ කවියේ එක පැත්තක්
    මම නම් මේක ලිව්වේ වෙනමම මානයක ඉදගෙන ඔව් අවසානෙදි එතනත් අනිත්‍යතාවය පසක් වෙන්න ඉඩ තියෙනවා
    මම ගත්තේ මේ විදියට
    විල- මම හා මගේ හිත
    පවන-ඔහු
    පත්‍රය-ආදරය
    දිය රැළි-සිතුවිලි හා හැගීම්
    වසන්ත මංගල්‍යය-ඉහත සියළුම දේ එකට එකතුවීම

    ReplyDelete
  8. @Ms. Bo - ස්තූතියි අක්කේ මම මීට කලින් පිළිතුරේ දැක්වුවා මම බලපු මානය

    @kavi- ane palayan ban yanna magen mokuth ahaganne nethuwa balamuko anitha aya nisala wil sasala karanakota :P

    @Haresh- ඒවා කියන්න බෑ නේද දැනට කොහොම කොයි විදිය වෙයිද කියලා කිවිය ලියවුනේ ඒ මොහොතේ හැගීමක් එකක් මිනිස්සු වෙනස් වන සුළුය..!

    ReplyDelete
  9. aah nisala diyath sasala welaneda? :P
    jayawewa kiwwa ehenam.....

    ReplyDelete
  10. @shiwa - Ow ban hik hik
    thanx kiuwa ehenam

    ReplyDelete
  11. @හරේ - මම නැවත කියෙවුවා දැන් ඒ කව..සේකරගෙ කවියෙ තියෙන්නෙ අපේක්ෂාවක් හරේ කියල තියෙන්නෙ ඊට පසුව ඇතිවන තත්ත්වයක් නේද? නියමයි හරේ..

    මගේ "ආශා" කියන එකෙනුත් මම කියන්න උත්සාහ කලේ ඒ වගේ දෙයක් තමයි.

    ReplyDelete
  12. Harima sundara nirmanayak...oya lassanata liyala thiyenawa...
    Nisala diya sasala kala ranpatha harima wasanawanthai wage...:)
    jayawewa!!!!!

    ReplyDelete
  13. Dan ithin wena kumak karannada...
    Aaaadaraya karanu misa....:D

    ReplyDelete
  14. andenawa......balan giyaama api haamoma ekai

    p.s
    mama hithuwe bomi ta ledey bo wei kiyala. baladdi maleeya ta ne bo wela thiyenne freed gen :P ;)

    ReplyDelete
  15. @ Kanch- thanx for the comment akki
    adare ha ha ok ehenam karaganna onna api nam mokuth kiyanne nee

    @ Dhamzz- eka wageda? LOLzzz
    ane man nam danne ne ithin owa

    ReplyDelete