Wednesday, September 19, 2012

තවත් එක සැප්තැම්බර් අට වෙනිදාවක් වෙනුවෙන්



2008 දෙහිවල සරසවිය ලයිට් කණුව යටට ලා වැස්සක් වැස්සා..

එදායින් පස්සේ

හැම සැප්තැම්බරේම වහිනවා..

ඒක කාටත් වැඩිය

අපි දන්නවා..


තාමත්...

අපිව තෙම තෙම

වහිනවා..!

හැම වැස්සටම
කුඩ දෙකක් ඉහලපු අපි
දැන්
එක වහලක් යට
....

08-09-2012




10 comments:

  1. අනේ වාසනාවන්.............. බොහොම සතුටුයි........ සතුටින් චිරාත් කාලයක් එක්ව වාසය කරන්නට හේතු වාසනා වේවා!!!

    ReplyDelete
  2. පින්තූරු දැක්කා... සුභපැතුම්!!!

    ReplyDelete
  3. මලී දන්නවද?? අපි දෙන්නත් මහ පොතේ අත්සං කළේ සැප්තැම්බර් අට වෙනිදාවක!!
    වාසනාවන්ත යුග දිවියකට ආසිරි!!!!

    ReplyDelete
  4. ඉහලන්නේ එක කුඩයක් නම් ලොකු කුඩයක් ගනින් නැතිනම් අර අහිංසකය පව් ඌව තෙමෙනවා . . :D

    සතුටින් පිරුනු සුභ අනාගතයක් මලීයෝ . .

    ReplyDelete
  5. ශා! නියමයි.
    ජයෙන් ජය! :)

    ReplyDelete
  6. වාසනාවන්, වාසනාවන්

    ReplyDelete
  7. සුබ පැතූම් ඔබට

    ReplyDelete
  8. සුභක් දාලා ගිය හැමෝටම තෑන්ක්ස්...!!!!

    ReplyDelete