Friday, September 24, 2010

සැප්තැම්බර් 24


වරුසාවේම,
ගියෙමු
තෙමුනෙමු
තේරුවෙමු
ගත්තෙමු
ආවෙමු
....
විස්තර
පසුවට
ලියමි




7 comments:

  1. ඒ කියන්නේ පසු වදනකුත් තියේ අර ගමනේ??
    ලියමුකෝ බලන්න ඒකත්.
    :)

    ReplyDelete
  2. ඈ මලීයෝ ඔය ඔක්කොම ටික ගත්තද?

    ReplyDelete
  3. ඇති යන්තම් කෙල්ල පොත් ටිකක් අරන්.. :-D

    ReplyDelete
  4. හප්පා පින්තූරෙ දැක්කමයි මෙච්චර පොත් ගත්තද කියල හිතුණේ... නරකම නෑ නේද වැඩේ....

    ReplyDelete
  5. මෙච්චර ගත්තෙයි? අනේ අපටත් යන්න ඇහැක් නම්. ටික කලකට ඉහත නම් ගියාලු. සෙකන්ඩ් හෑන්ඩ් බුක් ස්ටෝල්ස් තමයි ඉස්සැල්ලාම වඳින්නේ.ආස කතා ගොඩයි. ඕවා කියෝලා අපටත් කියන්න ඕනි ඔන්න.

    ReplyDelete
  6. අපිත් ආවෙමු. කැත නැතිව මාසයක් කන තරම් ගානක් පැය හයකට දිය කලෙමු. දැන් නොකා නොබී බලන්නෙමු.

    ReplyDelete
  7. අනේ මට ඉරිසියා හිතෙනවා :( :)

    ReplyDelete