Monday, April 5, 2010

Songs


I (we) was at a bar the day before, and a band sang something called the "Forever songs" !

Surprisingly, those were Forever songs indeed. All time classic, where you don't have to like the artist or the genre, but you have to admit their awesome songs.

Here are the songs they sang.. and you are welcome to add any more if you feel it should deserve a place in this list

Oasis - Wonderwall
Oasis - Little by Little
The Fray - How to Save a Life
Train - Drops of Jupiter
The Cranberries - Zombie
Cant' Help falling in love - Elvis
The Temptations - Papa was a rollin'stone
Tavares - Heaven must be missing an angel
Hues Corporation - Rock the Boat
Barry White - You sexy thing
Goo goo Dolls - Iris
George Michael - Spinning the Wheel

Of course I am not going to find you the youtube links for em.. go find it for your selves :-)

Friday, March 26, 2010

Dis Shit right here Nigger


I was on the flight during the last few days.

While on my flight, I had the chance to catch Katt Williams (again) on his last performance "Live from Chicago - The American Hustle"


And with all due respect for the great comedian, let me quote one incredibly memorable sequence from his stand up. ... and.. yes.. all you guys can nod your head and agree with me while all you ladies can nod in disgust and think what kind of a chauvinist pigs the men are.

I firmly believe it’s just crazy hard to be a man. I mean the shit is complicated isn’t it? And women think then have all the problems!


To start with, I guess men are easy to loose focus on things! . Men as creatures of nature only want to do five things.


Eat

Sleep

Work

Fuck

& Play !


But do mind it’s not necessarily in that right order. As men, we can go on fucking for 5 days without eating or sleeping!..... “it’s alright baby, I ate something day before yesterday, now turn over”

Sunday, March 21, 2010

සතුටයි සතුටයි මේ බෝ වෙන්නේ...!!!

ඇත්තෙන්ම මේ ලිපිය නම් කොතනින් කොහොම පටන් ගන්න ද කියලා හිතා ගන්න බෑ වගේ.. මාතෘකාව සේරම කියනවා..! ඒ කිව්වේ මම කෝක් බොනවා කියලා නම් නෙවෙයි... මම සතුටින් කියලයි..!

හරියටම කියනවා නම් දැන් මම ඉන්නේ හෙට මැරුනත් කමක් නෑ කියන තරම් සතුටින්.. හැබැයි ඉතිං මට මැරෙන්නම ඕනි නෑ.. මොකද මේ සතුට තව ගොඩක් කල් විඳින්න තියනවා නම් මම කැමති නිසා..!

ඇයි සතුටු කියලා හැමෝටම හිතා ගන්න පුළුවන් ඇතිනේ? මේ අදින් ගෙවලා යන සතිය ඇරඹුනේම ‍මට සතුටු හිතෙන දේකින් නේ.. ඒ කියන්නේ මගේ අළුත් රස්සාව පටන් ගත්තා. ඒක කොයි තරම් සතුටක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. ‍රස්සාවක් කරලා නවත්තපු කෙනෙ‍ක් විතරයි ඒක දැන ගන්නේ..ඒ ගැන විස්තර පස්සේ කියන්නම්කෝ.

ඉතිං සඳුදා වැඩ පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ම අපේ බුරු බබී ගෙන් කෝල් එකක් ආවා :නංගි මං දැන් ලංකාවට එන්න පිටත් වෙන්නයි හදන්නේ කියලා.: එතන තමයි සතුටේ දෙවන ආරම්භය..

බඳාදා මගේ යාළුවෙක්ගෙන් ගොඩ දවසකට පස්සේ මැසේජ් එකක් ආවා :මචං මම බැන්දා: කියලා.. ඒක අමුතුම සතුටක්! උන්නද මළාද කියලා හොයා ගන්න බැරිව හිටි එකෙක් එහෙම කියද්දි ජොලි නැද්ද අප්පා..!

බ්‍රහස්පතින්දා රෑ අපේ ‍එක්කෙනා කොළඹ ආවා.. ඒ කියන්නේ ඉතිං සිකුරාදා අනිවා මුණගැහෙනවා කියන එකනේ.. ඒක ඉතිං සතුටේ උපරිම යන පොයින්ට් එකක්...!

සිකුරාදා හවස ජිවිතේ ප්‍රථම වතාවට මම අවුරුදු දෙකකට ආසන්න කාලයක් මගේ යාළුවෙක් වෙලා හිටි බුරු බබීව හැබැහින් දැක්කා.. එයා එක්ක ගෙදර ආවා.. මාස ගාණක් පෙරුම් ‍පුරපු වයින් බොතලේ හම්බ උනා.. ඒ විතරද චොකෝත් එක්ක.. බීච් ගියා.. මායි බුරු ඇන්ඩි මයි හබී විතරක් උනාට ඒ ගමනත් මරු..!

සෙනසුරාදා හවස මාස ගාණක් ‍යන්න පෙරුම් පුරාගෙන හිටි ‍බර්ගර් කින් එකට අපේ එක්කෙනා මාව එක්ක ගියා.. වාව්..! එතන අපිට හදුන්වා දුන් කමුබොමු කට්ටියට පිං.! හවස් වරුවේ ගිහින් ‍එන්න මරු තැන..! ගාණත් ශේප්.. කෑමත් රසයි..! පේමන්ට් එකේ ඉඳගෙන කද්දිත් අමුතුම ගතියක් තියනවා ඒකේ.. හැබැයි ඉතිං මං වගේ ළාමක අය ගියාම කඩේ ටිෂු ටික තමයි මුලින්ම ඉවර කරන්නේ.. :) එතනින් පස්සේ ගියා දඩින් බිඩින් දොඩන් කඩේට.. ඒ තැනත් දැන ගත්තේ කමු බොමු එකෙන්ම තමයි.. හැබැයි ඉතිං නෙට් ‍එකේ අයගේ ඇප්රූවල් එක නිසා ගියා මිසක් මං නම් ජිවිතේට එතනින් බීම එකක් බොයි කියලා මං හිතන්නේ නෑ.. හැබැයි ලැබුනු බීම එකයි.. ගාණයි.. එතන අයගේ හොඳකමයි එක්ක බලද්දි අපරාදේ අපි වෙන තැන් වලට ලොකු ගණන් වියදම් කරන්නේ කියලා හිතෙනවා.. ඉතිං එදා දවස කෑමයි.. කාලෙකට පස්සේ දුර ඇවිදගෙන යන්න ලැබුනු එකයි නිසා හරිම සතුටක් ලැබුනේ.. ඒ සතුට වැඩි උනා.. රෑ නොහිතපු කෙනෙක් ගෙන් මැසේජ් එකක් ආවම :මං හෙට එනවා : කියලා..!

ඉරිදා ඒ කියන්නේ අද.. වෙන දවසක නම් අද වගේ දවසක් කියන්නේ ම‍ට මේ ටිකේ තියන නිදිමත හා මහන්සිය නිසා මුළු දවසම නිදා ගන්න දවසක්.. හැබැයි අද මම උදේ 6.30 ඉදලා නැගිටලා.. කොයි තරම් ට්‍රයි කලත් නිදා ගන්න බැරි උනා.. මොකද මන්දා.. කොහොම හරි 9.40 වෙද්දි නුගේගොඩට ගිහින් 10 වෙද්දි බස් එකේ නැඟලා බුරූ බබීගේ ගෙදරට යා ගන්න පුළුවන් උනා.. අන්න ‍එතනදි තමයි සතුට ඩබල්.. ට්‍රිපල් උනේ.. කවදාවත් දකින්න නොලැබෙයි කියලා මම හිතපු යාළුවෝ ටික දෙනෙක‍් එක්ක අපූරු පැය කීපයක් ගෙවා දාන්න පුළුවන් උනා.. බීම ප්‍රධාන සෙසු කෑම බීම එක්ක.. හැමෝටම පොදු වෙච්ච මාතෘකා දිගේ හිනා සාගරයක ගිලෙමින්.. වෙලාවක කිසිම කථාවක් නැතුව නිහඬව හිත්වල පිරුනු හැඟීම් බෙදා ගනිමින් අපූරු වෙලාවක් ගත කරන්න අද මට ලැබුනා..

බුරූ බබී.. සංජි .. පිටස්තරයා.. ආගන්තුකයා.. මුචා.. නොදරුවා + නොදැරිය.. එක්ක කවදාවත් මම පණ පිටින් දකින්න නොලැබෙයි කියලා හිතපු අපේ මගේ මරණයත් මුණ ගැහුනු අද දවස ‍මගේ ජිවිතේ කවදාවත් අමතක නොවෙන දවසක්..!

කැමති විදියේ බීමත් එක්ක.. කඩෙන් ගෙනාව උනත් රස කෑමත් එක්ක.. ලස්සන පැය දෙක තුනක් ගෙවා දාන්න පුළුවන් උනා.. එක්කෙනෙක් නම් ඉතිං ආඩම්බර කමට ආවේ නෑ.. :( අපි ඉතිං පොඩි මිනිස්සුනේ කතා කරාම කියනවා :අනේ මලී මට සොකරි බලලා මහන්සියි ලු: හා හා කමක් නෑ ඉතිං අපි තරහා නෑ..!

එයින් පස්සේ ඉතිං අපේ පුද්ගලික උවමනා කිහිපයක් නිසා අපි දෙන්නට 3ට විතර කට්ටියගෙන් වෙන් වෙන්න උනා.. හැබැයි ආයේ මුණ ගැහෙන ලොකු බලාපොරොත්තුවකුත් එක්ක.. ඉතිං ඒ දවස එනකමං අපි ආයේ බලං ඉමු මචෝ..!

ඉතිං ඒ ගමන ගිහිං ආවට පස්සේ අම්මා එක්ක පන්සල් ගිහින් ඇවිත් මං මගේ මේ සතිය අහවර කරනවා.. හැබැයි මේ සතියේ හිතේ හිතේ පිරුණු සතුට අහවර කරන්න නම් බලාපොරොත්තුවක් නෑ...!

බර්ගර් කින්ග් එකේ සෙ‍ට් එක.










පේනවාගේ බර්ගර් එකේ කටවල් දෙකක් කන්න ටිෂු දෙකක් ඉවරයි.. හිතාගතහැකිනේ අවසානය. හික් හික්..


දඩින් බිඩිං බීම කඩේ ඩෝං ගාලා දොඩං හදා දෙන්නේ මෙයා තමා..





මේක තමයි මගේ ජිවිතේ මං අරන් තියන වටිනම ෆොටෝ එක. කීයක් වියදම් උනාද දන්නේ බුරු මැඩම් තමයි.

අදට මේ හොදටම ඇති.. මං දැන් දොයි.

Friday, March 19, 2010

Marraige

Oh. yeah. Since my fellow blogger is totally hyped up about her new job and the new beginning. May be I should also share a bit of news from my side as well.

Well.. I am married.

Ok.. not actually married... {scratches head}

It's just I am going to have a wedding and all.. but engaged for the time being.. {some stupid ass thing like that}

The unlucky girl ? .. well.. she's someone I knew from my childhood. So yeah, she knows exactly who and what the heck I am :D .. so, nothing to hide or to cover up about my atheist, colourful life :D ..

The best thing is that she's a manic cat lover like me :D .. believe it or not, she has the entire "Cullen" family in Kittens at her place "Edward, Emmant, Jasper etc.. and Jacob Black as well"

Ok.. back to the main point.

I am not available anymore. (sheezzzz.. what a disaster.. )

Monday, March 15, 2010

දෙවෙනි රස්සාවේ පළවෙනි දවස

අද මගේ ජිවිත කතාවේ තවත් පරිච්ඡේදයක් පටන් ගත්තා... මගේ රැකියා ඉතිහාසයේ වැඩි විවිධත්වයක් නැති උනත් ‍මගේ ජිවිතේ අවුරුදු 23න් දැනට අවුරුදු 4ක වෘත්තීය පළපුරුද්ද මට තියනවා... මගේ යාළුවෝ දෙවෙනි සැරේ ඒ ලෙවල් ලියන්න පන්ති යද්දි මං ගියේ රස්සාවට.. ඒ තෝරාගැනීම ගැන සමහර වෙලාවට දැන් පොඩි දුකක් ඇති වුනත්.. අන්තිමේ එයාලගෙයි මගෙයි කතාවේ වැඩි වෙනසක් නැති නිසා මං එදා ගත්ත තීරණේ ගැන අදටත් මං දුක් වෙන්නේ නැහැ... මගේ පළ‍වෙනි රස්සාව ගැන කියනවා නම් ඒ ගැන වෙනම බ්ලොග් ලිපියක් ලියන්න වෙනවා.. හැබැයි කෙටියෙන්ම කියනවා නම් කියන්න තියෙන්නේ ඒ ‍වගේ රස්සාවක් මට ආයේ ලැබෙන්නේ නෑ.. ඇත්තටම ඒ වගේ ආයතන තව නෑ... ඒ වුනාට ලෝක ආර්ථිකයත් එක්ක ඒ රස්සාව දිගේ වැඩි දුරක් යන්න බැරි වග දැනට අවුරුද්දක විතර වෙලේ ඉදන් දැනුනා උනාට එතනින් අයින් වෙලා වෙන තැනක් හොයා නෙගෙන හිටියෙත් කාලයත් එක්ක එතනට ඇති වුනු බැඳීම විතරමයි.. ඒත් කොහොම උනත් පෙබරවාරි 22 දා සිට නීත්‍යානුකූලව රැකියාවෙන් ඉවත් වෙන්න මම තීරණය කරා... 22නිදා අයින් වුනත් ගෙදර නතර උනේ නම් ඊට ගොඩ දවසකට කලින්.. හැබැයි පරිපාලනය තීරණය කරා මම ලිපිය දුන් අන්තිම දවස වෙනතුරුම මම එයාලගේ සේවකයෙක් වෙලා හිටි බව සලකන්න... ඉතිං එතනින් එක් පරිච්ඡේදයක් අවසන් උනා..!

ඒ වුනාට අද ඒ කියන්නේ මාර්තු 15 අළුත් පිටක් ඇරඹෙනවා.. මීට කලින් මම වැඩ කරලා නැති අළුත්ම අංශයක..කලින් තරම් නිදහසක් නම් නොලැබෙන පාටයි.. මොකද සතියේ දින 6ක්ම වැඩ එකත් පැය 24 ම විවෘත අංශයක.. :( දුක තමයි නයිට් කරන්න වෙනවා.. ඒත් ඉතිං අර කියනවානේ සැප විදින්න නම් දුක් විදින්නත් ඕනි කියලා...එහෙම හිතාගෙන රස්සාව පටන් ගත්තා... දැන් ඉතිං හැමදාම කොළොම්පුරට ගාටන්න වෙනවා.. :(( හැබැයි ආයතනය නම් හොඳයි වගේ.. මොකද ලඟදිම අපි අළුත් තැනකට මාරු වීමට නියමිතයි..එතකොට අපිට අළුත්ම වටපිටාවක වැඩ කරන්න පුළුවන්..අද අපි එතන බලන්නත් ගියා.. වාව්...! 5 ස්ටාර් හොටෙල් එකක් වගේ.. ඒ වුනාට ඉතිං වැඩ පටන් ගත්තම කොහොම වෙයිද දන්නේ නැහැ.. මොනා උනත් එක හොඳකට උනේ ගියපු ගමන් බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න වෙච්චි එක.. දෙයියනේ කියලා රුපියලක් හරි මාසේ අන්තිමට ඉතිරි වෙයිනේ.. නැත්තං මටත් වෙන්නේ අපේ මරණෙට වුනු වැඩේමයි... මොකෝ ඉතුරු කරනවා කියලා හිත හිත හිටියට පහුගිය අවුරුදු 4දි කරපු ඉතිරියක් නැහැ නේ.
ඉතිං එහෙමයි අද දවස.. සතුටුයි.. මොකද ආයේ මම වැඩ කරන නිසා.. රස්සාවක් නැති උනාම මොකද වෙන්නේ කියලා දන්නේ නැති වෙච්ච උන් විතරමයි.. ඉතිං ආයෙත් මං පුරුදු පරිදි මගේ වියදම් මං හොයාගන්න තැනට ඇවිලා.. හුරේ.. මට ජය වේවා...!!!!

ලිපිය ඉවර කරන්න කලින් තුන් දෙනෙකුට ස්තූති කරන්න ඕනි.. 1. අපේ බුරු අක්කා.. එයා ගොඩක් මහන්සි උනා මට රස්සාවක් හොයා දෙන්න.. මං හිතන්නේ එයා දන්න හැමෝටම මං ගැන කියලා ඇති. ස්තූතියි අක්කේ.. ඔන්න දැන් හරි.. මාව ‍පාටි වලට ගන්නේ නෑ කිව්වනේ මට රස්සාවක් නැති උනොත් දැන් මට එතහැකි. :ඩී
2 නැෂ් - මම මූව අදුන ගත්ත දවස් වල ඉදන්ම නැෂ් කියන කතාවක් තමයි ගැණියෙක් උනාම රස්සාවක් කරන්න ඕනි කියන එක. මට රස්සාවේ ප්‍රශ්ණ ආවම අළුත් එක්ක හොයා දෙන්න මහන්සි උනා.. හොයලා දීපුවට මං ගියේ නැති උනාම මට මරණ තර්ජන එල්ල කරන්න තරම් මේකා මිත්‍රද්‍රෝහියෙක් උනා. ;-) ඒ වුනාට මට අනූව මගේ හොද යාළුවෙක්.. හැබැයි දැන් ආගිය අතක් නෑ.. කවුරු හරි දැක්කොත් අනේ වහාම දැනුම් දෙන්න මං දැන් රස්සාවක් කරනවා කියලා.
3අන්තිමට මගේ වෙන්න මහත්තයා වෙන මොකුත් ඕනි නෑ.. සල්ලි නෑහ් ගාපු ගමන් මගේ ෆොන් එකට රීලෝඩ් කරලා මගේ වියදම් ටික බලාගත්තු එකම ලොකු දෙයක්.. ගෙදර හිටි දවස් වල බැන බැන පංති යැව්වා වගේම රස්සාවකට යන්න උනන්දු කලෙත් එයා.
එකී මෙ‍කී සියළු දෙනාට ස්තූතියි ආයෙමත්.. :ඩී