Sunday, February 7, 2010

ටික්

ටික් ටික් ටික්..
ටික් ටික් ටික්..
ටික් ටික් ටික්..

මේ ගතවෙන්නේ
කාලය..

කා.. ල.. ය

කළලයේ සිට
අද මේ මොහොත තෙක්
ටික් ටික් ටික්..
ටික් ටික් ටික්..
ටික් ටික් ටික්..

අපිට හොරෙන්
අපි නොදැන
අපි පහුකර යද්දි

මං???

මම සැපට නිදි.!!!

9 comments:

  1. අපිට හොරෙන් ගතවන කාලයත් එක්ක අපිට හොරෙන් අපිත් කොච්චර නම් වෙනස් වෙනවද?
    හොද නිර්මාණයක්..

    ReplyDelete
  2. නිදා සිටියා ඇති..දැන් ඉතින් අවදිවෙන්න..අවට බලන්න..අදත් අලුත් දවසක්..

    ReplyDelete
  3. time is hero times move on, dont wait for enyone..

    කාල කළමනකරනය අතින් මම ගොඩක් දුර්වල කෙනෙක්...

    ReplyDelete
  4. ඉරට හොරෙන්
    සඳට හොරෙන්
    කාලය පැනයනවා//

    ReplyDelete
  5. දැන්වත් ඉතිං, කුණු කෙළ පෙරන් නිදා ගන්නේ නැතුව නැගිටපිය....

    ReplyDelete
  6. නිදාගන්න වෙලාවට නිදාගත යුතුයි ඒකටත් කාලෙ ගතවෙනවා කියලා හරියන්නෙ නෑ.. නැත්නම් අකාලයේ ඇතුලෙ තමා.. -:හිනා

    ReplyDelete
  7. Wish - ස්තූතියි

    ධනංජය - බෑ....!!!

    රවා- මගේ කියලත් ඉතිං වැඩි වෙනසක් නෑ..හික්

    නුවන් - වෙරි ගුඩ් මොර්නින් එකක් වේවා..!!

    තරිදු - හ්ම්ම.. ඒක නේන්නම්..

    පිස්සා- ග්ර්ර්ර් ‍මං දොයි..

    ආගන්තුකයා - ඒක නේ එකනේ මං නිදියන්නේ..ශෝක්.. මං..!!!

    ReplyDelete
  8. he he..malee dan kohomath apita nidiyanwa arenna karanna deyak naa..harima bayanakai loke...

    ReplyDelete