Monday, May 31, 2010

මම

මම තවම පණ පිටින්..

ටික කලක්
මට දෙන්න
ආයෙමත්

අලුතින්
මොනා හරි
විකාරයක්
අරගෙන
යන්තරෙත්
හදාගෙන
මේ පැත්තේ
ආයෙමත් එන්න

අනේ මගේ
ආදර බ්ලොග් එක
මන් නැතුව නුඹ වගේම
නුඹ නැතුව මන්
තනියම.....

22 comments:

  1. අම්මෝ ඇති යාන්තම්.

    මම හිතුවා බ්ලොග් ලිවිල්ල අත හැරලාම දාලා කියලා.

    සතුටුයි නංගිව දැක්කහම.

    ReplyDelete
  2. madhai oin giyaa . . unnu hatiyata malaa madhai kiwwalu . . liyanna ehenam aluth monaa hari vistara dingak . . !

    ReplyDelete
  3. අනේ හෝස්පිටල් එකේ කිව්වහම මං හිතුවෙ නං එතන වැඩ කරන්න ගියාය කියලයි.

    ඉතිං දැං සනීපෙයි?

    ReplyDelete
  4. අම්මෝ උඹ ආවද

    මම හිතුවා ටිකක් නිවි හැනහිල්ලේ ඉන්න පුළුවන් කියලා උඹ නැති උනාම. ඒකටත් හෙනහුරා එන්න යන්නේ උඹ ආයේ ආවාම...
    ඉක්මනට ඔය කොම්පීතරේ හදාගන්න විදියක් බලන්න කෙල්ලේ... නැත්නම් උඹට බනින්නේ නැතිව ඉන්න ගියාම නිකම් පරිප්පු නැති හෝටලේ වගේ....

    ReplyDelete
  5. කාලේකට පස්සේ ඈවිදීන් වගේ .... හොදා හොදා ...

    ReplyDelete
  6. malee_msg
    ව දැක්කෙ නැහැ කියලා හිතට දැනුනා.. නමුත් ඉතින් මම හිතුවෙ අලුතෙන් ජොබ් එකකට ගියා එකෙ හිර වෙලා ඇති කියලා... මොකද්ද මෙ හොස්පිටල් කතාව.. මොකක් හරි අවැඩක්වත් වුනාද..?

    ReplyDelete
  7. හප්පේ ඇබ්නොමල් අක්කා අයෙම ඇවිල්ලා
    නියමයි නියමයි....

    ReplyDelete
  8. කවුද කවුද මේ අනුන්ගේ යූසර් නේම් වලින් ඇවිත් කමෙන්ට් කරල තියෙන්නේ? මැරයෙක්වත්ද? :D

    ReplyDelete
  9. සන්තෝසයි ආයෙම දකින්න ලැබුනට. දැන් ඉතින් දිගටම ලියන්න තියෙන්නේ

    ReplyDelete
  10. හුඟ දවසකින් මලී ගේ බ්ලොග් එක අලුත් වෙලා

    ReplyDelete
  11. හුග දවසකට පස්සේ !! මම හිතුවේ රැකියාවක් කරන නිසා දැන් බ්ලොග් ලියන්න තරම් වෙලාවක් නැතුව ඇති කියලා

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හුග කාලෙකින් post එකක් දාලා තියෙන්නේ.අයෙත් ඉක්මනට බ්ලොග් ලියන්න පටන් ගන්න

    ReplyDelete
  14. ඉක්මනට බ්ලොග් ලියන්න පටන් ගන්න

    ReplyDelete
  15. හරේ, අම්මෝ ඔව්... ඒ කොහොම එහෙම උනාද දන්නේ නෑ. ඒත් දැන් මට ඒක ඩිලීට් කරන්න බෑනේ.
    සියල්ලන්ටම,
    අර ඉහත මලීගේ නමින් තියෙන කොමන්ට් එක දැම්මේ ඉල් මොන්දො දි ඌන පෝවෙර පාස්සා වන මම වෙමි.

    ReplyDelete
  16. @ ඉල් මොන්දො දි ඌන පෝවෙර පාස්සා - ඇයි මතක නැද්ද මලී ලොග් වුණා ඔයාගෙ ලැප් එකෙන්. ලොගවුට් වෙන්න අමතක වෙලා... :D ඩොටේ වාටියේ කට්ටියනේ...

    ReplyDelete
  17. අපොයි දෙයි​යනේ උඹ ආයි ලියන්න ගන්නවාද.. සිරා සිරා.. උඹව දිගට සෙට් වුන නිසා බ්ලොග් ලියන්නෙ නැති එකේ අඩුව තේරුනේ නෑනේ... යන්තම් ඈති ලියපන් ලියපන්..

    ReplyDelete
  18. තාම පනපිටින් ද..?? එල... එල....

    ReplyDelete
  19. ඉක්මනට ලියන්නෝ අපි බලං ඉන්නවෝ.......!

    ReplyDelete
  20. ආාාාා.... ඔය ඉන්නේ පරණ කටිටිය ආයෙම සෙට් වෙලා... ලියමු ලියමු... අපිත් මේ ඊයේ පෙරේදා ආයෙම පටන් ගත්තේ... කවදා හරි ඉතුරු වෙන්නේ මේකේ ලියපුවා විතරයි බොල... ඒ නිසා ලියමු...

    ReplyDelete
  21. කෝ... තාම නෑනේ... එන්නැද්දෝ...

    ReplyDelete