හදිසියෙන් උනත් මේ ලිපිය නොලියා බෑ... මොකද මේ තමයි 2009 වසර වෙනුවෙන් ලියවෙන අවසන් සටහන...
මගේ පැත්තෙන් බලද්දි නම් 2009 කියන්නේ කථා කරලා වැඩක් නැති පට්ටම පට්ට චාටර් චකබ්ලාස් අවුරුද්දක්.. අත තිබ්බ තිබ්බ වැඩේ බකස් වුනා කිව්වොත් මං වැරදි නෑ.. හැබැයි තාමත් මං විශ්වාස කරනවා හැම මොහොතක්ම අළුත් මොහොතක් කියලා.. ඉතිං මං වගේ කෙනෙකුට අළුත් අවුරුද්දක් ලබනවා කියන්නේ අළුත් වෙන්න හොද අවස්ථාවක්.. ඉතිං මේ ලබන අවුරුද්දට පෙර තියන මගේ ජරාම ජරා 2009 වසරට සමුදෙන ලිපිය..
මොනවා කොහොම උනත් මගේ ආදරණීය බ්ලොග් එක.. මගේ හැම විකාරයක්ම දරාගෙන හිටියා අවුරුද්දක් පුරාවටම.. හිතේ ඇතිවුනු දුක.. තරහා.. සතුට.. ඇතුළු හැම හැගීමක්ම මගේ දිනපොත වගේ දරාගත්තේ මගේ ආදරණීය බ්ලොග් එක.. ඉතිං මේ වෙලාවේ එයාට ස්තූතී නොකර කොහොමද ඒ වෙනුවෙන් මයි මේක ලියන්නේ..
මම ආසම සිංදු වලින් එකක් තමයි හෙට අළුත් අළුයමක්.. ඉතිං හැමෝටම කියන්න තියෙන්නේ හෙට අළුත් අළුයමක් වෙන කවරදාකටත් වඩා... ඉතිං ඒ අළුත් අළුයමේ අළුතින් ජිවිතය පටන් ගමු.. අළුතින් හිතලා.. හැම මොහොතක්ම උපරිමයෙන් සතුටින් ඉන්න පුළුවන් විදියට..
මේ පිස්සු බ්ලොග් ලිපි අමාරුවෙන් උනත් කියවපු හැමෝටමයි..නොකියවපු හැමෝටමයි... ලියපු මටයි මගේ යාළුවා නෑෂ් ටයි.. එතකොට හෙඩර් එහෙම හදලා දීලා සරසපු හ ටයි ලිෂ්ටයි අතුළු එකී මෙකී නොකී හැමෝටමයි.. මගේ ආදරණීය බ්ලොග් එකටයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!! :D