tag:blogger.com,1999:blog-5607766372946025027.post900305227099452903..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: ඇත්තටමද නැත්තං පිස්සුවටද?malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5607766372946025027.post-73828431792954924022009-11-18T20:45:12.486+05:302009-11-18T20:45:12.486+05:30දුකා - අනේ මට ඇත්තටම මහ ලොකු විස්වාසයක් නෑ.. ඒත් ම...දුකා - අනේ මට ඇත්තටම මහ ලොකු විස්වාසයක් නෑ.. ඒත් මම ඉන්නේ මගේ අම්මලා එක්කනේ.. එයාලාව සතුටින් තියන්නයි මට ඕනා.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-64372517292456356872009-11-18T15:16:21.325+05:302009-11-18T15:16:21.325+05:30ane mama vihiluwata hadahan katawa kiwwe . . me vi...ane mama vihiluwata hadahan katawa kiwwe . . me visi ekweni siyawase owwa viswasa karanna epa nage . . .
me siraawatama owa viswaasa kam "minis site haaskam" poth tikak balannakoooදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-49678867880575303502009-11-18T00:17:06.151+05:302009-11-18T00:17:06.151+05:30දුකා - සිරාවටම මට නම් අපලයි ලු මේ ටිකේ.දුකා - සිරාවටම මට නම් අපලයි ලු මේ ටිකේ.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-40063445152453282232009-11-17T21:34:22.869+05:302009-11-17T21:34:22.869+05:30ane paw ape malee nagaa . . . . atin viyadam karag...ane paw ape malee nagaa . . . . atin viyadam karagena SMSth yawala ea madiwata monitoreth awulak welaa . . . issellama minitare handahaa balawanna . . .apala naha kiwwoth oyage handahanath koi ekatath kiyala balawa ganna . . hik hikදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-50184560954574697122009-11-17T17:12:01.770+05:302009-11-17T17:12:01.770+05:30h - හයියෝ...!! මටමමයි වෙන්නේ...!!! අනිවා නැත්තං ඉත...h - හයියෝ...!! මටමමයි වෙන්නේ...!!! අනිවා නැත්තං ඉතිං අමුතුවෙන් මෙහෙම මැසේජ් යවන්න ඕනි නැහැ නේ.!

තාරක - අනේ අයියේ මං එහාට මෙහාට ඇඹරුනත් මොනිටර් එක නම් හරවන්නේ නැහැ මං. සොරි ඩොට් කොම් ඔන් එකේ තියෙද්දි කොහොමද වයර් හොල්ලන්නේ කරන්ට් වැදුනොත් බුදු අම්බෝ මං බයයි!!

සුපුන් - සහතික ඇත්ත මල්ලි.. මොකෝ මෙච්චර අපේ සල්ලි කඩන් ඇඩ්වර්ටයිසිං කරන උන් ඔය වගේ වැඩක් සද්ද නැතුව කරන්න? හීනෙන් තමා

හලේ කථා කරලා වැඩක් නෑ මේක අල පාත්තියක්!

පිස්සා - අන්න ඒකම තමයි ප්රශ්නේ. සල්ලි නෑ බොල..! හැම දේටම අප්පගේ සල්ලි ගන්න බෑ නොවැ..

බුරු අක්කා - මෙන්න මං ගානේ ඔයාට ලොකූ උම්මා එකක්.. ඔයා විතරයි මොලේ ඇති කථාවක් කිව්වේ. පිස්සා ට නම් කොහොමත් පිස්සුනේ..ඒක තමා මං මේ තියන එකම පාවිච්චි කරනවා.
මට ජය වේවා!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42264649279738921532009-11-17T09:48:03.841+05:302009-11-17T09:48:03.841+05:30මේ පිස්සෝ, සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව එයාට මොන...මේ පිස්සෝ, සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව එයාට මොනිටර් එකක් අරන් දෙන්නකෝ.
එයාව සතුටු කරන්න නම් කරන්න ඕනෙ ඒක නේද?

(p.s.මම නම් මට සල්ලි නැති නිසා ඔයාට අළුතින් ගන්න කියන්නේ නෑ ඕන්න මලියෝ.)Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-37480652258788990152009-11-17T03:40:11.000+05:302009-11-17T03:40:11.000+05:30සල්ලි සල්ලී කියලා බලන්නේ නැතුව ගනිං අළුත් කම්පියුට...සල්ලි සල්ලී කියලා බලන්නේ නැතුව ගනිං අළුත් කම්පියුටරයක්...
සල්ලී නැති කෙනෙක් නම් කමක් නෑ,....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61837137046327905822009-11-16T22:49:03.766+05:302009-11-16T22:49:03.766+05:30ඔය මැසේජ් තනිකර බොරු. ඕක තේරුංගන්න අයින්ස්ටයින්ට ව...ඔය මැසේජ් තනිකර බොරු. ඕක තේරුංගන්න අයින්ස්ටයින්ට වගේ මොළේ තියෙන්න ඕන නෑ! ඕකෙං පොහොසත් වන එකම අය තමයි අදාළ පණිවුඩය යවන දුරකතන සමාගම.

දුරකතන සමාගමකට කාටහරි උදව් කරන්න ඕන නං ඒක කරන්නේ ෆොටෝ ගහලා, වීඩියෝ කරලා, පත්තරේ - TV වල දාලා මහා දානයක් දෙනව වගේ ප්රසිද්ධ කරලා, එහෙම නැතිව ඔය වගේ හිඟන ක්රමේකට නෙවෙයි.

අලේ තියෙන්නෙ මොනිටරේ!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-26409898080160849112009-11-16T20:49:45.408+05:302009-11-16T20:49:45.408+05:30ඔයා මොනිටරේ නිතරම ඒ පැත්තට මේ පැත්තට හරවනවා නම් මො...ඔයා මොනිටරේ නිතරම ඒ පැත්තට මේ පැත්තට හරවනවා නම් මොනිටරේට එන ඩේටා කේබල් එකේ රතු පාට එන වයර් එක කැඩිලා වෙන්න පුලුවන්. වයර් එක ටිකක් හොලවන කොට පාට හරියනවද බලන්න. එහෙමනම් මම කියපු එක තමයි ප්රශ්නෙ. එහෙම නැත්නම් මොනිටරේ පරිපථ වල ප්රශ්නයක්.Travel Ceylonhttps://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-41250180061508123852009-11-16T17:46:54.601+05:302009-11-16T17:46:54.601+05:30ඔයා දාල තියෙන පිංතූරෙ පේන්න වරදක් නෑ. ප්රින්ට් ස්...ඔයා දාල තියෙන පිංතූරෙ පේන්න වරදක් නෑ. ප්රින්ට් ස්ක්රීන් ගහල ගත්තට ඔයාට ඕන දේ පෙන්නගන්න බෑ. මේකෙන් පේන්නෙ අවුල තියෙන්නේ වීජීඒ කාඩ් එකේ නොවෙන බවයි. මොනිටරේ අවුලක් වෙන්න ඕන. දන්න කෙනෙක් හරියටම කියයි :D

හරියටම ඔයාට පේන දේ පෙන්නන්න ඕන නම් මොන්ටරේ ෆොටෝ එකක් අරන් දාන්න.

අර මැසේජ් වල ඇත්තක් තියෙන්න පුළුවන්. ඒත් ඉතිං ෆෝන් කොම්පැණිකාරයන්න ඔය තරම් රුදාව නම් දැනට යැවෙන මැසේජ් වලින් ශත 10ක් දෙන්න පුළුවන්නේ.

මේක මේ මිනිස්සුන්ගෙ හිත හොඳකමින් සල්ලි ගරන තවත් ජාවාරමක් විතරයි.hnoreply@blogger.com