tag:blogger.com,1999:blog-5607766372946025027.post8634271188840735433..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: අපි අතරමං වෙන කතරගම!!!malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5607766372946025027.post-89781338123493966512008-08-19T20:05:00.000+05:302008-08-19T20:05:00.000+05:30@kanch. eka nam ehema thamai akkandiya...eth ithin...@kanch. eka nam ehema thamai akkandiya...eth ithin salli hamba karanna thawa kenek amaruwen salli tika huuran kana eka anumatha karanna behe neda? api kauruwath nikan idala hamaba karanne nehe ne neda?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-43662673113369347732008-08-19T16:54:00.000+05:302008-08-19T16:54:00.000+05:30Katharagama yanna nam man asai...shook trip ekak n...Katharagama yanna nam man asai...shook trip ekak ne... meka kiyewwama mata hithuna ayeth katharagama yanna thiyenawanam kiyala... eth dan nam godakma ethana kerenne business ekakne...Hmmm...eth ara mal vikunana aya gana nam dukai...jeewath wenna keeyak hari hoya gannane dagalanne ka gahala...:( paw ahinsaka minissu... monawa unath hama kenekma mokak hari karala keeyak hari hoya gannane hadanne..ane manda maleeyoo ehema baluwama mata nam e aya paw kiyalamai hithenne :(
yamu sella katharagam...
oba enna yanawanam... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-45328040945931055172008-08-19T12:19:00.000+05:302008-08-19T12:19:00.000+05:30@ හරේ මචෝ ... ඒක අපේ මිනිස්සුන්ගේ ස්භාවය නේ....!@ ...@ හරේ මචෝ ... ඒක අපේ මිනිස්සුන්ගේ ස්භාවය නේ....!

@ Jaya Dont worry those things wil be there for next generation too,,,!

@ චන්දි ...උපදේශයට බොහොම ස්තූතියි..ඒත් මම ආයේ කතරගම ගියත් පුඡා වට්ටි අරන්යයි කියලා හිතන්න අමාරුයිmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61299812450184005542008-08-19T08:23:00.000+05:302008-08-19T08:23:00.000+05:30මීට පස්සෙ පූජා වට්ටි වලට පලතුරු ගන්නවනම් අම්බලන්තො...මීට පස්සෙ පූජා වට්ටි වලට පලතුරු ගන්නවනම් අම්බලන්තොටින් හරි හම්බන්තොටින් හරි ගන්න.. කතරගම තියෙනෙ දහ දොළොස් වතාවක් දෙවියො ගාවට ගිය රෙcය්cලෙ පලතුරු.ච.ගුhttps://www.blogger.com/profile/02979777164783409911noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-33666352243652025892008-08-19T05:39:00.000+05:302008-08-19T05:39:00.000+05:30තාමත් මිනිස්සු කතරගම යනවා නේද? මරු trip එක හැබැයි!...තාමත් මිනිස්සු කතරගම යනවා නේද? මරු trip එක හැබැයි!!! හම්පන්තොට,යාල, කිරින්ද, සෙල්ලකතරගම......කොච්චර ලස්සන තැන්ද?
Hope they will be there until I come to visit them.......

Blog is too big so are the comments, කියවන්න වෙලා නෑල පස්සෙ බලමු....Unknownhttps://www.blogger.com/profile/15981730338871535724noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42018220131579075362008-08-18T21:24:00.000+05:302008-08-18T21:24:00.000+05:30@ Kavi:- eka thamai ubata oya apala karadara badha...@ Kavi:- eka thamai ubata oya apala karadara badhaka..!:P ane budu kalu Kaviyooo....dodol iwarai kolluwo...hawasa mama anthima kella kewa...:-) Siyabala nam ithuru wela thiyei pack. dekama mata thaniyama kala iwara karanna behe ne :P

@ Nash :- any chicks inside the vehicle? Lolzzzz Jk
@ සම්පත් :- ඇත්තටම පුදුම හිතෙනවා so called දෙවියන්ගේ අඩවියේ ඉදගෙන මිනස්සු ඔච්චර ඡරා වැඩ කරන්නේ කියලා...සමහර විට ඒ මිනිස්සුන්ටම තේරෙනවා ඇති දෙවොල හිස් කියලා....

@dhanu :- I think I have to follow the same theory as my parents don't realized what i'm talking about.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-34827247779699181302008-08-18T20:06:00.000+05:302008-08-18T20:06:00.000+05:30Hmmm... I stopped going to Katharagama long time a...Hmmm... I stopped going to Katharagama long time ago. Mukuth therenne nathi podi kale nam giya. Habai yamak kamak therena kaleta ena kota katharagama trip ekak giyath mama eliyata wela innawa, anith ayata dewaleta gihin enna kiyala.

@Sampath
මොකද මිනිහො කැත වඩ කරන්නෙ කියල" කඩේ හිටිය මිනිස්සුන්ටත් ඇහෙන්නම Storiය කියල ඉදියාප්ප පාර්සල් ටික තියාගනනව කියල මේසයක් උඩට විසිකරල(ඒව ඔක්කොම තැන තැන ඉහිරිලා ගිය) දුන්න advance එකත් ඉල්ලගෙන එළයට ආව...

Honda wade... ehema thamai karanna one.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-29823209775315762182008-08-18T18:34:00.000+05:302008-08-18T18:34:00.000+05:30ඔන්න මාලියෙ මගේ පුංචි මතකෙකුත් එකතු කරන්න හිතුන..අ...ඔන්න මාලියෙ මගේ පුංචි මතකෙකුත් එකතු කරන්න හිතුන..අපි 2003 වසර වෙනකම් සෑම වසරකම මගේ අප්‍රේල් මසෙට කතරගම යන්න පුරුදුවෙලා හිටිය..නමුත් 2004 ඉදින් ඒක එච්චරම සාර්ථක උනේ නෑ..අපේ මාර්ගය තමා ඉතින් අපුර-නුවර-නුවරඑළි-කතරගම...නුවරඑළියෙ දවස් 2ක් විතර ඉදල කතරගම ගිහින් එදාම ආයෙ නුවරඑළයට එනව මොකෝ නුවර එළියෙ අපේ holiday home එකේ අපේ නෑදෑයෙ ඔක්කෙමෙ set වෙල බුදු අතල් එකක් ගන්නෙ...නමුත් ඒක ලගකදි එක්තර බැංකුවක නිකේතනයක් ලෙස කුලියට දීම නමු හරිම දුකයි...අපෙත් අපේ බප්පලා ගෙදරත් අවුරුද්ද පුරාවට එකතු වන සිල්ල කාසි ඔක්කොමත් අරගෙන තමා කතරගම යන්නෙ..සාමාන්නයෙන් මධයම ප්‍රමානයේ කොට්ට උරයක් පිරෙන්න කාසි එකතු වෙනව..ඒව කතර ගමදි හිගන්නොන්ට බෙදනව..හප්පා ඒකනම් එපා කරපු job එකක් ..අවසානෙට වාහනේට නගින්නෙත් බොහෙම අමාරුවෙන්..පැපරාසි වගේ පස්සෙන් එනව..ඔත්ත එක අවුරුද්දක් අපි කතරගම නතර වෙලා එදා උදේ හිගන්නො 100 දෙනෙක්ට උදේට ඉදියප්ප පාර්සල් දෙන්න තීරණය කළා..කලින් දවසෙ රෑ හොටලේකට oder එකත් දුන්න..පාර්සලේකට ඉදියප්ප 20 බිත්තර එකයි කිරිහොදි පැකට්ටුවකටයි තමා අපි හොටලෙන් ගාන කථා කරගත්තෙ..අපි ඔන්න උදේ යනකොට පාර්සලි ඔතල box වලටත් අසුරල...මට කොකටත් අපේ බාප්ප කිව්ව ඉතුරු මුදල ගෙවන්න කලින් එතනම ඉදල පාර්සලයක් ලෙහන්න කියල...අම්මට සිරි ලෙහුව තමා...මෙන්න බිත්තරේ බිත්තර 1/2 වෙලා...අයෙ මොනාද gama තමා..එකෙ කළමනාකරු විදියට හිටිවෙ පොඩි 22 ,23 කොල්ලෙක්...බෙල්ලෙන් ඇදල ගත්ත(මම නෙමේ හොදේ) "මොකද මිනිහො කැත වඩ කරන්නෙ කියල" කඩේ හිටිය මිනිස්සුන්ටත් ඇහෙන්නම Storiය කියල ඉදියාප්ප පාර්සල් ටික තියාගනනව කියල මේසයක් උඩට විසිකරල(ඒව ඔක්කොම තැන තැන ඉහිරිලා ගිය) දුන්න advance එකත් ඉල්ලගෙන එළයට ආව... උන්ට අපි එදා මනුස්ස කමට කීව හොදට කරන්න අපේ නැති වෙච්ච ආත්තම්ම කෙනෙක් වෙනුවෙන් හිගන්නොන්ට දානයක් දෙන්න කියල...අන්තිමට එයිට එහා කඩෙන් ටිකක් පරක්ක උනත් කමක් නෑ කියල පාර්සල් 50ක්(100 ගන්න තරම් තිබ්බෙ නෑ) අරන් බෙදල ආව...ඔන්න ඔකයි මලී මිනිස්සුන්ගෙ තත්වෙ...සම්පත් බංඩාරhttps://www.blogger.com/profile/14223724500359364688noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-50082667784762407952008-08-18T18:02:00.000+05:302008-08-18T18:02:00.000+05:30Went two times.And I enjoyed the driving and the s...Went two times.

And I enjoyed the driving and the scenery. Nothing else.

So got no complaints :-)Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-73385236483246330002008-08-18T17:33:00.000+05:302008-08-18T17:33:00.000+05:30dan hama ekatama kiyana de therichcha ekeke innawa...dan hama ekatama kiyana de therichcha ekeke innawa............hehehe.....mamam danata awurudu 10 kata issella indan kiyanan katharagama deyyo kiyala ekek ne kiyala....mama katharagama dewaledima kiwwa katharaganma deyyo kiyanna ballige puthek kiyala.....hehehe...ko mata mukuth wune ne.........eka deyyek nemei.....skanda kumara kiyanne sallalayek...hehe ape ayata ithin ona p**** deyyek thamai........hehehe wachana sera wedida mada..?? ganan ganna epa nangi.....katharagama thanikara wenne minissunge hangeem wikuanan eka......ape harakta owa therenne nehene.........

(Adooo....mama saturday enakota mata kaludodol thiyala thiyapiya.....)D Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.com