tag:blogger.com,1999:blog-5607766372946025027.post8512159828297529421..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: සත් වෙනි දිනයේදීmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5607766372946025027.post-88963038742157604292011-04-22T11:53:41.990+05:302011-04-22T11:53:41.990+05:30I was reading Your blog for sometime.bt never try ...I was reading Your blog for sometime.bt never try to write a comment coz i am not good at Unicode.
Since this is something i really following(the writer), couldn't stop write something here.I read the sinhala translation of The Alchemist (Sinthiyago nam sancharakaya) and then i bought the English book as soon as i finished the Sinhalese book.nothing wrong with the translation,but some of the Sinhalese words which has used not giving us the clear meaning.i think it was same with the other books as well.So try to read the english book as well.i am not a fan of english books bt when it comes to paulo coelho's book i always try to read the English version since i cant understand the Portuguese :)cps2005lkhttps://www.blogger.com/profile/12798259069649652298noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-78714775427315485212011-04-18T10:58:21.392+05:302011-04-18T10:58:21.392+05:30The Valkyries පොතත් අමුතු කතාවක්. ඒක සත්‍ය කතාවක් ...The Valkyries පොතත් අමුතු කතාවක්. ඒක සත්‍ය කතාවක් කියලයි තියෙන්නෙ, ඒත් විශ්වාස කරන්න අමාරුයි. The Alchemist නම් උපරිම.Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-85993264685119092632011-04-18T10:41:53.479+05:302011-04-18T10:41:53.479+05:30මම දැක්ක ඔය පොත් ගැන Goodreads එකෙත් දාල තියෙනව. ප...මම දැක්ක ඔය පොත් ගැන Goodreads එකෙත් දාල තියෙනව. පුළුවන්නම් ඔය පොත් ගැන තොරතුරු සිංහලෙන්ම Goodreads එකට දාන්න.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-30168480195625397422011-04-17T22:58:22.188+05:302011-04-17T22:58:22.188+05:30යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය පොත මම එක පාර කියවලා ඉව...යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය පොත මම එක පාර කියවලා ඉවර කරන්න ලෝබකමේ රස කෑමක් කනවා වගේ ටිකක් කියවල ගොඩක් ඒ ගැන හිතමින් හෙමීට කියවනවා.
තව පොතේ භාගයක් තියෙන්වා කියවන්න.
පාවුලෝ කොයියෝගේ අනිත් ඔක්කෝම පොත් සල්ලි දීලා අරගෙන පොත් එකතුවේ තියා ගන්න ඕන.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-5644508121445785282011-04-16T22:50:21.744+05:302011-04-16T22:50:21.744+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-8742765312040866082011-04-16T19:54:26.454+05:302011-04-16T19:54:26.454+05:30මේවයින් ෆිල්ම්ස් හදල නැද්ද දන්නෙ නෑ අපි වගේ කියවන්...මේවයින් ෆිල්ම්ස් හදල නැද්ද දන්නෙ නෑ අපි වගේ කියවන්න වෙලා නැති කාර්ය බහුල අයට බලන්න... ;-)

ඔය වෙරෝණිකා නම් මම ආපු දවස්වලම අරන් කියෙව්වා... ඒ ගැන ඉතිහාසෙදිත් අපි කතා කරල තියෙනවනේ... මොනව වුණත් ඔබතුමී ගාව අනිත් ඒව තියෙනව කියන්නෙ අපට කියවන්න චාන්ස් එකක් තියෙනව කියන එකනේ...

කවුද අනේ ඔයාට ඔය හොඳ පොත් තෝරල දෙන්නෙ ආ...?hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com