tag:blogger.com,1999:blog-5607766372946025027.post7750184956189373386..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: නිවාඩු පාඩුවේmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5607766372946025027.post-69649929832044866952011-09-16T16:10:21.410+05:302011-09-16T16:10:21.410+05:30දැන් ඇති මගේ නිවාඩු දවස අවසානයි.!
මගේ විකාර කියවූ ...දැන් ඇති මගේ නිවාඩු දවස අවසානයි.!
මගේ විකාර කියවූ ඔබ සැමට ස්තූතියි !

කියා දාන්න එපැයි :)Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-25640940726610118802011-09-15T20:25:50.678+05:302011-09-15T20:25:50.678+05:30ඔයා බැන්න හන්දමයි ඒකේ ආෆ්ටර් එෆෙක්ට්ස් හන්දයි අන්න...ඔයා බැන්න හන්දමයි ඒකේ ආෆ්ටර් එෆෙක්ට්ස් හන්දයි අන්න අද මම පර්සනල් ට්‍රීට් ගත්තා.... කොන්ඩෙත් කපා ගත්තා... බලපිය එහෙම උනාම පසුවදාට තියෙන ඒවා...ඒක හින්දා මට නම් ස්ට්‍රෙස් නොවුනොත් ගතියක් නෑ.....
ආ කොල්ලා අද රිසල්ට්ස් ත් කිව්වානේ... බලපිය අන්න මන් ප්ලස් එකේ දැම්මා... හික්ස්....

ආ මාත් දැන් රටට බසට සේවේ කරන්නේ නෑ... ඒකෙන් වෙන්නේ අපි ස්ට්‍රෙස් වෙන එකයි එක එකා අපි දිහා බලලා අපි මෝඩයෝ කියන එකයි අපිව මිස්යූස් කරන එකයි විතරයි බන්....
හික්ස්...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-81245894453725483872011-09-15T19:58:45.371+05:302011-09-15T19:58:45.371+05:30ලිශෝ අපි ඔය ගැන කතා කරලා තියනවා ඇති තරම් නැද්ද?
...ලිශෝ අපි ඔය ගැන කතා කරලා තියනවා ඇති තරම් නැද්ද?

බුරු - අපෝ ඒ ගැන බයවෙන්න එපා තාම හොඳට බනින්න කරන්න පුළුවන් හැබැයි අවුල තියෙන්නේ දැන් ඒවා එපා වෙලා කියලයි. ඊයෙත් මං ඔයාට කිව්වේ ඒකයි. වෙන එව්වා හොය හොය ඇගේ ලේ පුච්ච ගන්නවට වඩා නිදාගන්න එක හොඳයි කියලා.
බ්ලොග් එක අස්සේ ඒක තියාගන්න එක මෙලෝ වැඩක් නෑ හලෝ! අර රටට බසට සේවය කිරීමේ ඇම්ම දැන් මඟ ඇරිලා නිසා... හික් හික්!!

pissuda banzz!! I never eat or drink while reading!
i am not a multitask person neh! LOLZz

හරේ :-) පව්!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-5683655783940455232011-09-15T19:24:09.115+05:302011-09-15T19:24:09.115+05:30ඇති යාන්තං කාලෙකට පස්සෙ වැඩක් ඇති එකක් ලියලා...ඇති යාන්තං කාලෙකට පස්සෙ වැඩක් ඇති එකක් ලියලා...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-9295687905903360222011-09-15T16:56:40.542+05:302011-09-15T16:56:40.542+05:30akka u r nt depressed right? to me u sounded like ...akka u r nt depressed right? to me u sounded like that.. :)..if so hv e cappuccino while reading a book ... :)....bingohttps://www.blogger.com/profile/18283921357374194970noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-38551622110850509972011-09-15T02:45:11.785+05:302011-09-15T02:45:11.785+05:30බොරු කියන්න එපා මලියෝ... උඹට මිනිසුන්ට බනින්න බැරි...බොරු කියන්න එපා මලියෝ... උඹට මිනිසුන්ට බනින්න බැරිද?
උඹ කවදද මට බැනලා නැත්තේ?

මම නම් ඔයාලාට වඩා වෙනස් ඉමක හිටියේ හැමදාම. මම හෙටත් එහෙම ඉඳියි. අනික ඉතින් මම බ්ලොග් ලියන කෙනෙක් නෙමෙයි නේ.
මම බ්ලොග් හරහා ඔයාව අඳුනගත්තේ නැති උනාට බ්ලොග් එක අස්සේ තමයි මම ඔයාව කියෙව්වේ. මම බ්ලොග් අස්සේ, නෙට් අස්සේ අඳුනගත්තු යාළුවන් අතරින් ඔයා හැමදාම විශේශ කෙනෙක්. ඒක ඔයා බ්ලොග් නොලිව්වා කියලා වෙනස් වෙන එකකුත් නෙමෙයි.
(ඒ උනාට ඔයාගේ අනන්‍යයතාවය තියෙන්නම ඕනේ බ්ලොග් අස්සේ. මමත් ඒක කියනවා.)

අනිත් දේවල් අස්සේ සාමාන්‍ය ජීවිතේ ඔහොම තමයි.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-15517856288557335952011-09-14T22:26:06.292+05:302011-09-14T22:26:06.292+05:30බ්ලොග් එකක් ලියන එක මනෝ මූලික වගකීමක් වෙච්චි කාලයක...බ්ලොග් එකක් ලියන එක මනෝ මූලික වගකීමක් වෙච්චි කාලයක් මටත් තිබ්බා.., කන්දක් නෑගලා නැගලා අවසානේදී peak එකට එනවා වගේ බ්ලොග් වල මුලදී ඔකොම අපද්‍රව්‍ය පුරවගෙන පටන්ගත්තට මොකෝ පස්සේ පස්සේ අර සෙලෙක්ටිව් සින්දු අහනවා වගේ, බ්ලොග් හිටන් සිම්පල් ම සිම්පල් වෙලා ගියා.., online needs minimalistic උනහම එහෙම වෙනවා ඇති මයේ හිතේ.., මම මේ වගේ තැන් වල පොරටෝක් දුන්නට මොකෝ මගේ බ්ලොගේ පටන් ගත්තු මුල් ම දවස් වල (කවුරුවත් නොබලන දවස් වල) myspace එකෙන් දෙන free player එකක් හිටන් ඔබලා තිබ්බා..

පලි: කවුරුවත් නොබලන දවස් වල කියලා වරහන් වල දැම්මට මොකෝ තවමත් ඒකේ වෙනසක් වෙලා නෑ..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com