tag:blogger.com,1999:blog-5607766372946025027.post7134658824010703570..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: මං කළු උනාmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5607766372946025027.post-1672627735831725442010-01-19T16:33:47.103+05:302010-01-19T16:33:47.103+05:30අපොයි ඡන්දෙ නම් මල විකාරයක් තමයි.. කළු නම් මාත් කැ...අපොයි ඡන්දෙ නම් මල විකාරයක් තමයි.. කළු නම් මාත් කැමතිම පාටක්..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-90124232029467162432010-01-18T21:29:43.272+05:302010-01-18T21:29:43.272+05:30මගෙත් ආසම පාට කලු සහ සුදුමගෙත් ආසම පාට කලු සහ සුදුsanjeewhttps://www.blogger.com/profile/01348709823595886578noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-6725248543120096492010-01-17T22:12:09.800+05:302010-01-17T22:12:09.800+05:30පිස්සෝ -ළුණු මිරිස්? සැර වැඩියි වගේද? එහෙම නම් බටර...පිස්සෝ -ළුණු මිරිස්? සැර වැඩියි වගේද? එහෙම නම් බටර් ටිකක් දෙන්න පුළුවන්.. ම්ම්.. නැත්තං පොල් සම්බල් උනත් අවුලක් නැහැනේ පිටරට උන්ට.. තව මොනා හරි ඕනද?

අනේ කතන්දරශූරිනි.. අපි අමුම අමු මෝඩයෝ අප්පා..!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-86181810718511166832010-01-17T21:32:47.584+05:302010-01-17T21:32:47.584+05:30ලංකාවේ ඡන්දෙ නං මළ ඉලව්වක්ම තමයි. එක්කෝ අපි හැමෝම ...ලංකාවේ ඡන්දෙ නං මළ ඉලව්වක්ම තමයි. එක්කෝ අපි හැමෝම අමුම අමු මෝඩයෝ, නැත්නං ජරාම ජරා කට්ටයෝ.
ඔය ගොඩවල් දෙකට නොවැටෙන ඈයෝ ඉතා විරලයි.
කකාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60600418707938255442010-01-17T21:12:03.786+05:302010-01-17T21:12:03.786+05:30මගේ සුදු චුච්චං නංගී, පොල් රොටි හදන්න පුලුවනි.. ඩෙ...මගේ සුදු චුච්චං නංගී, පොල් රොටි හදන්න පුලුවනි.. ඩෙසිකේටඩ් කොකනට් තියෙනවා.. ඒත් ඒවා කන්න දෙන්නේ මොනවා එක්කද? මුන් වෙජිටේරියන්ලා නේ..
වඩේ හදන හැටි මම දැක්කා, ඔයා අපේ LG ගේ බ්ලොග් එකේ දාලා තිබ්බා නේ.. ඒක නම් සිරා වැඩක් වගේනේ.. බලමුකෝ..
හරි දැන් ඔයා කියන මෙනු එක කියන්නකෝ.. පොල් රොටි + වඩේ + ????
පීටර්ට වයිරස් ගාඩ් එකක් ඔයා දාගන්නකෝ.. ඕක මහා දෙයක් යැයි!!! උඹ අද රෝන්දේ ගියේ පංති ගියේ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60304633317400973582010-01-17T21:02:45.253+05:302010-01-17T21:02:45.253+05:30@බිංකු - අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු එක මොහොතක්...@බිංකු - අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු එක මොහොතක් වගේ ද මල්ලියේ?? හික් හික්..

@රොකියා- 1 අලි 2 සිංහ 3 කොටි ඔච්චරයි සත්තුවත්තේ මම බලන්න දකින්න කැමති.ඒ වුනාට දැන් ඉන්න සිංහයෝ සේරම නාකී වෙලා කැත වෙලා ගිහින්.. අලි නම් ටිකක් ඉන්නවා.. කොටිත් ඉතිං ඉන්නවා..

@Kanch- හුටස්.. ඒපාර මෙයා තව පාටක් ඇදගත්තා.. ඒ පාට පොතේ හැටියටනේ අනේ..

@SUPUN BUDHAJEEWA- කළු සුදු..? හික් හික් අද සත්තු වත්තෙදි යාළුවෙක් ඇහුවා කියහන් බලන්න ලොකේ පරණම සතා කවුද කියලා.. අපිත් ඉතිං හරබර උත්තර දුන්නා.. ඌ කියපි සිබ්‍රා කියලා.. හේතුව බ්ලැක් ඇන්ඩ් වයිට් සතා ඌ නිසා ලු.. කලර් ආවේ පස්සෙලුනේ.. ඔයත් ඒ වගේ ඇති මගේ හිතේ.. හික් හික්.. කික්ම තමා..

@Buru Babee - ඒ ඇවිල්ලා අති උතුම් සහෝදර ප්‍රේමේ නිසානේ.. හොද වෙලාවට මං කළු කෙල්ලක් උනේ.. කොල්ලෙක් උනා නම් මම ලස්සනත් එක්ක හින්දා උඹ මොනා කරාවිද? හු.. (විහිලුවට හොදේ කිව්වේ.. වරදවා වටහා ගැනීම සපුරා තහනම්)

@Angel - ආයේත් අහලා කළු පාටට ජය වේවා..!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36722735778501066652010-01-17T20:54:45.770+05:302010-01-17T20:54:45.770+05:30@ Pisso - බැලුවා රිලවෝ.. මේ හසිද්දි නැත්තං අපි ලබ...@ Pisso - බැලුවා රිලවෝ.. මේ හසිද්දි නැත්තං අපි ලබන මාසේ ඔය කෑම වේල දෙමුද? මොකෝ මම මේ ටිකේ වැඩ කරන්නේ පීටර් ට ඕන විදියට මිසක් මට ඕන විදියට නෙවෙයි.. බත්ම ඕනි නැත්තං පොල් රොටි දෙමුකෝ.. පරිප්පු වඩේ ටිකකුයි තව මොනා මොනා හරි එක්ක.. මොකෝ කියන්නේ?

@LG - කතා කරලා වැඩක් නෑ මචී.. මට එපා වෙලා ඉන්නේ.. කළු පාටට ජය වේවා..!!

@රවා- ඇයි කළු අදින එක බරපතල? කොහොමත් මමත් ටිකක් බරපතලයි තමා.. හික් හික්..! මට මොන ආණ්ඩුවක්වත් නෑ අප්පා..

@ම- ඒක හින්දා තමා මම කළු වලට මේතරම් ආස.. මොකෝ සුදු කවුරුවත් කළු වලට ආස නෑ..

@තරිඳු - කියලා වැඩක් නෑ.. සුදු වෙනවට වඩා කළු වෙන එක හොදයි.. ක්‍රීම් වලට වියදමකුත් නැහැනේ.. ඇයි අනේ තව තියෙන්නේ..

කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි..නෙතගින් බැලු විට සිරියාවයි.. සුදු කෙල්ලන්ට වඩා ඔබ පිංපාටයි.. නිවසේ බැබලෙන පහන ඔබයි කියලා..

@indik- අනේ මට ඒ පුරුද්ද නැහැනේ..මම එහේ යන්නේ වවන්න විතරයි.. හික් හික්..

@බිඟුවා - ඇයි දවල්ට ???

@දුකා - අපෝ ඔයත් ආසද? හරි සුදු අයියානේ මේ මට කළු නංගි කියන්නේ..! :-/

@නුවන් - ඒ උනාට පිරිමි අය කළු කලිසමයි නිල් ෂර්ට් එකයි ඇන්දම අමුතුම ලුක් එකක් තියනවා.. ඔයාට පුළුවන්නේ ලා නිල්.. ස්කයි බ්ලූ වගේ කලර්ස් අදින්න..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-35138592078509017402010-01-17T19:44:38.489+05:302010-01-17T19:44:38.489+05:30අපිත් කළුයි... ශ්‍රී ලාංකීය පැහැය.. හිකිz...!!!
...අපිත් කළුයි... ශ්‍රී ලාංකීය පැහැය.. හිකිz...!!!

@ Il mondo di una povera pazza - ඔයාගෙ කතාව අහුවම ඇගට මාර කික් එකක් ආව අක්කෙ...Charanahttps://www.blogger.com/profile/09744313692345905211noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-28219060052252495312010-01-17T17:49:58.009+05:302010-01-17T17:49:58.009+05:30අනේ ඔයා පාට වෙනස් කලාද?
මේ කාන්ච් ට මොකෝ ඔයාගෙ ප...අනේ ඔයා පාට වෙනස් කලාද?

මේ කාන්ච් ට මොකෝ ඔයාගෙ පාට වෙනස් කරන්න හිතුනේ.

(කෙසේ වෙතත් මම නම් කලු පාටට කැමතියි. ලස්සන කලු කොල්ලන්ට හෙම. )Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-5752651725182197052010-01-17T17:30:58.981+05:302010-01-17T17:30:58.981+05:30මමත් මේ දවස් වල කලුවට තමා බර. කළු කලිසමයි සර්ට්ටෙක...මමත් මේ දවස් වල කලුවට තමා බර. කළු කලිසමයි සර්ට්ටෙකයි ගහගත්තම නිකං අමුතු කික් එකක් තියනවා. ;)

ඇන්ඩ් මගේ තියන ඇඳුං දෙක තුනත් සේරම වගේ කළු සුදු, ඒකෙං බහුතරයක් කළු. :)

හැබැයි විද්‍යාත්මක පැත්ත බැලුවොත්, දවල්ට කළු ඇඳං යන එක තරං මෝඩ කමක් නෑ. අවුලක් නෑ මම නං කොහොමත් මෝඩයි නෙව. :D

(අති විශේෂ නිවේදනයයි:මම "බුධා" වෙමි! :P)budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-18603351954254499222010-01-17T16:18:56.937+05:302010-01-17T16:18:56.937+05:30Ane oya Kalu na malee oya thalaelalui ne matts...:...Ane oya Kalu na malee oya thalaelalui ne matts...:P lankawe aya kalu na.Kanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-30365316980265028372010-01-17T14:19:54.404+05:302010-01-17T14:19:54.404+05:30පාට පැත්තකින් තියලා, කියන්නකො බලන්න ඔයා සත්තුවත්තෙ...පාට පැත්තකින් තියලා, කියන්නකො බලන්න ඔයා සත්තුවත්තෙ යන්න ආසම කූඩුව. let me guess ... රිලා කූඩුවටද, හිපකොටේමස් ගෙ කූඩුවටද, එහෙමත් නැත්තන් අලියො ඉන්න පැත්තටද?රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-37065527933678518932010-01-17T12:34:32.413+05:302010-01-17T12:34:32.413+05:30නුවන් අයියා මොන පාටක්ට කැමති වුණත් කමක් නෑ. ඒක ඒක ...නුවන් අයියා මොන පාටක්ට කැමති වුණත් කමක් නෑ. ඒක ඒක කෙනා ඒක ඒක පාටට ආස නිසා කැමති වෙච්චදෙන්.

වෙස් බුක්කුවේ ගොන් පාට් නිසා ගොඩාක් වේලාවට මට එපාම එපා වෙලා මල පනීනවා තමා! හැබැයි ඇතැම් අයගේ දෙපැත්තටම අදාල අපක්ෂපාති විසි නිසා මෙහෙමවත් ඉන්නවා.

කතා කරලා වැඩක් නෑ අපේම ගොන්නු ගැන නම්.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-66379138829249545922010-01-17T11:41:23.588+05:302010-01-17T11:41:23.588+05:30මට හිත යන්නේම නිල් පෑහෑයටය.ඒත් මා කලු නිසා මට නොගෑ...මට හිත යන්නේම නිල් පෑහෑයටය.ඒත් මා කලු නිසා මට නොගෑලපෙනවායයි කියන්නේත් ඒ පාටමය.ඒත් මන් ආස නේ ඒක නිසා හොදයි.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7315274859748048742010-01-17T10:15:07.778+05:302010-01-17T10:15:07.778+05:30ah. . . kalu mageth aasama paaatak . .. ela ela k...ah. . . kalu mageth aasama paaatak . .. ela ela kalu nangeeeeeee . .. hiksදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42903400019549271152010-01-17T09:20:53.806+05:302010-01-17T09:20:53.806+05:30කළු හොඳයි රෑට...
/බිඟුවා...!කළු හොඳයි රෑට...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-71631571728993829812010-01-17T09:12:50.879+05:302010-01-17T09:12:50.879+05:30මේ දවස්වල facebook බලන එකනම් මාර ආතල්... :D
මමනම්...මේ දවස්වල facebook බලන එකනම් මාර ආතල්... :D
මමනම් කරන්නෙ photo වලට දෙපැත්තෙ ඉන්න යාළුවන්ව tag කරන එක. එතකොට ඉතින් නියම ආතල් එකක් ගන්න පුළුවන්.
ඔයාලත් try කරල බලන්නකො... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-14187341326251359152010-01-17T08:10:32.158+05:302010-01-17T08:10:32.158+05:30කමක් නෑ මෙයාල, මගේ කලූ ඔබ දැකුම් කලූ කියන්න බැරියැ...කමක් නෑ මෙයාල, මගේ කලූ ඔබ දැකුම් කලූ කියන්න බැරියැ. නිකන් පොඩ්ඩක් හිතල බලන්න කලු කෙල්ලන්ට සින්දුත් ලියල තියෙනවනෙ..

ඔබ සොයනා කලු කෙල්ල මමයි.....
මංගෝ කලු නැන්දේ.....
නයනකලූ ඔබ මගේ කලූ....

තව ඇති.....තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-14633092540394611722010-01-17T07:04:36.026+05:302010-01-17T07:04:36.026+05:30අපොයි මටනම් පේන්න බැරි පාටක් තමා කළු. මන් නම් කැමත...අපොයි මටනම් පේන්න බැරි පාටක් තමා කළු. මන් නම් කැමතිම සුදු වලට.
ඕන සුනඛ වැඩක් කරලා සුදු වතින් සැරසුනාම ගොඩ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-63909509986198979432010-01-17T06:13:49.071+05:302010-01-17T06:13:49.071+05:30හාෆ්ෆා....milk father ට dogs ලා jimping කිව්වාලු....හාෆ්ෆා....milk father ට dogs ලා jimping කිව්වාලු. හැබැටම මලි කෙල්ලෙ...කලුම අදිනවා කියන්නෙ ටිකක් බරපතලයි. අනික ඔය නිර්පාක්ෂිකයි කියලා ඉන්න අය ඔක්කොම අපි දන්නවා ඔයාලා කොහටද යන්නෙ කියලා...කමක් නැහැ අපිත් එතනින් තමයි සියඹලා ගෙන්නෙ......හික් හික්රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-28466348739844252312010-01-17T01:37:52.691+05:302010-01-17T01:37:52.691+05:30හික්ස්...කළු හොදයි මලී මචීයේ..මගෙත් ගොඩක් වෙලාවට ඩ...හික්ස්...කළු හොදයි මලී මචීයේ..මගෙත් ගොඩක් වෙලාවට ඩ්‍රෙස් කෝඩ් එකේ කළු ගෑවිලා තියෙනවා කොහෙන් හරි ;-)

හපොයි ඔයා පව්, මේ ඡන්ද කතා වලට මැදිහත් වෙන්න වෙන එකට.ෆේස්බුක් එකේ ..බ්ලොග් වල, වෙබ්සයිට් වල තියෙන ජන්ද උණුසුම දැක්කම
මට හිතා ගත හැකි තත්වේ කොයි තරම් දරුණුද කියලා මුතු ඇටේ පැත්තේ..LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-29046054771273155092010-01-16T23:34:48.324+05:302010-01-16T23:34:48.324+05:30හත් ඉලව්වේ, මං කමු බොමු එකේ කමෙන්ට් එකක් දැම්මා තො...හත් ඉලව්වේ, මං කමු බොමු එකේ කමෙන්ට් එකක් දැම්මා තොට, 'මගේ සුදු චුච්චං නංගී' කියලා ලියලා..
දැන් තෝ කළු නම්, ඒකේ වලංගු භාවය ඉවරයි.. වැදිරියේ ඒකේ ලියපු පණිවිඩේ බලාපං...Anonymousnoreply@blogger.com