tag:blogger.com,1999:blog-5607766372946025027.post6782169323764749938..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: ගැහැණියක්malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-5607766372946025027.post-29742626343487571872009-12-22T04:03:56.049+05:302009-12-22T04:03:56.049+05:30Kalekata passe me wage kathawak kiyawanne...Oya wa...Kalekata passe me wage kathawak kiyawanne...Oya wagema oyita langin yana adahas mage hitha gawa hamadama thiyenawa...Kotinma hama siddiyakma mathakayan welak widiyata welawakata eliyata enawa dakina penena dewal ekka...Monawa wunath godakma sthuti mali me wage liyanawata.....Rangahttps://www.blogger.com/profile/06093715704297404165noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-69807370917287764832009-12-13T23:59:57.541+05:302009-12-13T23:59:57.541+05:30ඈත්තටම හරිම සංවේදි ලිපියක් කියවද්දි ඔක්කොම කතාවක් ...ඈත්තටම හරිම සංවේදි ලිපියක් කියවද්දි ඔක්කොම කතාවක් වගේ මෑවිල පෙනුනා.අම්මව මතක් උනා.එක පෑත්තකින් ලොකු දුකක් දෑනුනා.ඒත් ඈයි ඒNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-32516990277227197612009-12-09T00:09:12.848+05:302009-12-09T00:09:12.848+05:30පිස්සා - කිසි අවුලක් නෑ.. මේකට කොපි රයිට්ස් නීතී න...පිස්සා - කිසි අවුලක් නෑ.. මේකට කොපි රයිට්ස් නීතී නැහැ නේ..
ගොර්කි වෙන්න ඇති කියලා පොඩි සැකයක් තිබ්බත් හරියටම ෂුවර් නැති නිසයි නොකියා හිටියේ.. ඒත් අම්මා පොතේ නම් ඒක තියෙන්නේ මගේ මතකය අන්තිම දුර්වල වෙලා..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-10462715762115403172009-12-08T23:36:41.483+05:302009-12-08T23:36:41.483+05:30@ මලී ඇන්ඩ් ලිෂ්-
මම තොපි දෙන්නා තරම් පොත් නොකියවන...@ මලී ඇන්ඩ් ලිෂ්-
මම තොපි දෙන්නා තරම් පොත් නොකියවන වග හැබෑව..
ඒත් ඒක කිව්වේ 'ගෝර්කි' නේද? අම්මා පොතේ...

@ මලී- මම ඔයාගේ මේ බ්ලොග් පෝස්ට් එකට ලින්ක් එකක් දැම්මා , මගේ අලුත් බ්ලොග් එකේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-88372746083602481522009-12-08T21:05:59.536+05:302009-12-08T21:05:59.536+05:30ප්‍රියා - මං හිතන්නේ මාත් දැක්කා ඒක.. වැඩිය මතක නෑ...ප්‍රියා - මං හිතන්නේ මාත් දැක්කා ඒක.. වැඩිය මතක නෑ.. පාළම හදපු කේස් එක නේ?

බුරු - මටත් හිතුනා.. ඒ අම්මා යි දුවයි මම යි මගේ අම්මයි උනා නම් කියලා.. එහෙනම් අපි කොයි තරම් දුක් විදී ද?
අනේ ආර් එක අතමක වෙලා නේ බබාට.. තැන්ක් යූ කිව්වට.

ලිෂ්විශ් - ඉරඑළියේ කථාව කවුද කිව්වේ කියලා නම් මටත් මතක නෑ..ඒත් මමත් අහලා තියනවා..
ස්තූතියි ලිෂ්

එල්ජී - එහෙම ආච්චිලා ඉන්නවා නේද පොඩි බබාලව නාවන්න එහෙම යන.. අපේ පැත්තෙත් එහෙම කෙනෙක් හිටියා.. එයා පාන්දරමලු බබාලව නාවන්න යන්නේ.. ඒක ගුණයි කියලා. දැන් නම් එයා නැතිවෙලා.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42506109204243515412009-12-08T20:22:17.461+05:302009-12-08T20:22:17.461+05:30හරිම සංවේදි සටහනක් වුනා නේ මේක..
මට මතක් වුණේ චුට...හරිම සංවේදි සටහනක් වුනා නේ මේක..

මට මතක් වුණේ චුටි කාලේ මාව නාවන්න ආපු එහා ගෙදර දෙමළ ආච්චි අම්මාව.. චුටිකාලෙ කිව්වෙ, මම චූටි බබෙක් කාලෙ..මට නම් මතක නෑ එයා මාව නාවපු හැටි. අපේ අම්ම තමයි කියන්නේ..අම්මට බයයි ලු ඉපදුනු දවස් වල මාව නාවන්න..පුරුදු නෑනේ..ඉතින් අර ආච්චි අම්මා තම්යි මාව නාවල තියෙන්නේ..මට හරිම ආදරෙයි..ටිකක් ලොකු වෙනකොට මට ඒක තෙරුනේ, ආදරේ කොච්චරද කියලා..

මම ලංකාවට එන අහෙම වතාවක්ම එයාව බලන්න යන්න ට්‍රයි කරනවා..ආච්චි අම්මට හරි සතුටුයි මාව දැක්කාම. මම නම් දැන් එයා වගේ තුන් ගුණයක් විතර ලොකුයි..මට ඉස්සර එයා පෙනුනේ මේ මලීට මේ ගෑනු කෙනා දැක්ක විදියට..
එයා තාමත් අහළ පහළ බබාලා බලා ගනන්වා.. කෘශවුණ ශරීර කූඩුව දැක්කම මගේ පපුව් හෝස් ගාලා යනවා..
අව්රුදු ගාණක් ගෙවුනත්, කොච්චර වයසට ගියත් ආදරේ , ලෙන්ගතුකම් එහෙමමයි..LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-16723287360673747112009-12-08T12:55:08.813+05:302009-12-08T12:55:08.813+05:30මේ ලොව පවතින්නේ හිරු එලියත් අම්මාගේ කිරි වලිනුත් ක...මේ ලොව පවතින්නේ හිරු එලියත් අම්මාගේ කිරි වලිනුත් කියලා කොහේදෝ කියලා තිබ්බා මට මතකයි. ඒ කතාව තවත් තහවුරු උනා මේ බ්ලොග් පොස්ට් එක දැක්කම. සමහර වෙලාවට ලෝකෙ බර කර මතට අරන් ඉන්නේ ඇට්ලස් යොධයා කියලා ග්‍රීක සාහිත්‍යයේ කිව්වට, ඒක අම්මා හෝ ගැහැණිය ලෙස වෙනස් උනා නම් මම දකින්නේ නෑ කිසි වෙනසක්...
අපූරු ලියැවිල්ලක් මලී...!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-29266813131029926692009-12-08T05:53:45.103+05:302009-12-08T05:53:45.103+05:30mokada abnomal une hitapu gaman ara uda heading ek...mokada abnomal une hitapu gaman ara uda heading eke?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-12629799410017173802009-12-08T03:44:11.588+05:302009-12-08T03:44:11.588+05:30දන්නවද මලීයෝ මම හිතන දේ?
මම උනා නම් හෙම?දන්නවද මලීයෝ මම හිතන දේ?
මම උනා නම් හෙම?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-263400659844173222009-12-07T20:35:57.577+05:302009-12-07T20:35:57.577+05:30මට පස්සෙයී මතක් උනේ ! ,මේ දවස්වල ජාතික රූපවාහිනියේ...මට පස්සෙයී මතක් උනේ ! ,මේ දවස්වල ජාතික රූපවාහිනියේ දෑන්විමකුත් යන්නේ " සුර්යය ලංකා " කියලා. එකෙත් පොඩිකාලේ ලමයෙක් පාරුවෙන් එතෙර කරපු පුද්ගලයා , එ ලමයා තරුණ වෙද්දී වයස යන කතාව. මට එක මතක් උනා ...Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20361561441464536262009-12-07T19:59:22.513+05:302009-12-07T19:59:22.513+05:30හ - ඔයා ඉතිං දන්නවනේ මලී සතා මොකාද කියලා නේද??
ඇත...හ - ඔයා ඉතිං දන්නවනේ මලී සතා මොකාද කියලා නේද??
ඇත්ත ඇත්ත.. පාරවල් වලදි අපි දකින මිනිස්සු ගැන අපි වැඩිය හිතන්නේ නැත්තේ අපි ඒ අය දකින්නේ තත්පර ගානනේ.. ඒත් ජිවිතේ තැනින් තැනදි දකින එකම මනුස්සයා එයිට වඩා දේවල් අපේ හිත් වල සටහන් තියනවා නේද?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20459638859297403562009-12-07T19:51:28.302+05:302009-12-07T19:51:28.302+05:30ආගන්තුකයා-අනිත් පැත්තට ඕනි නම් අපිට පුළුවන් ඒක ඒ ග...ආගන්තුකයා-අනිත් පැත්තට ඕනි නම් අපිට පුළුවන් ඒක ඒ ගෑණිගේ කරුමේ කියලා කථාව එතනින් ඉවර කරලා දාන්නත් නේද?
ඇත්ත.. ගෑණුන්ගේ හැම වැරැද්දටම පිරිමි නෙවෙයි.. තවත් ගෑණුම ඉන්න සමාජයම වගකියන්න ඕනි.. එහෙම බලද්දි ගෑණුන්ගෙන් සමාජය සියුමැලි බව විතරක් නෙවෙයි.. අමාරුවෙන් ගැහැණු පරිත්‍යාග කරන තව ගොඩක් දේවල් තියනවා..සමාජය ගෑනියෙක් ගෙන් සමාව දෙන්න බැරි තරම් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා (විශේෂයෙන් අපි ඉන්න ද.ආසියානු හා සමකාසන්න රටවල)ඒක නම් අසාධාරණ අධම දේවල්.. ඇත්තටම බලද්දි සමස්ථ ගෑණු පරපුරම හරි මෝඩයි!!!

දුකා - පිස්සට කිව්ව දේම තමා කියන්න වෙන්නේ අයියේ.. මට ඒ ගැන වැඩිය හිතන්න බෑ..ඒත් බලමු අනාගතේ සමහරවිට තේරුමක් නැති වචන ගොඩක් ලිය ලිය ඉන්නවට වඩා මට ඒ ගෑණු මනුස්සයා වෙනුවෙන් මොනාම හරි කරන්න පුළුවන් වෙයිද කියලා.

කතන්දරකාරයා- වෙන්න පුළුවන් වෙන්න පුළුවන්.. මං ඔයා තරම් පලපුරුදු කතාකාරයෙක් නෙවෙයිනේ.. අනික මේක පිළිවලට ලියන්න මට බෑ.. කොහොමත් ගෑණු එහෙම තමයිනේ? එක කතාවක් ඇතුලේ කථා ගොඩක් කියනවා.. (ගෑණු ගතිය)
අනේ කොහොමද මම මේ කථාවට අවසානයක් දෙන්නේ? තාමත් ඒ මනුස්සයා ජිවිතේ එක්ක සටන් කරද්දි? මේක ෆිල්ම් එකක් නෙවෙයි.. ලස්සනට ඉර බැහැගෙන යන දර්ශණයක් එක්ක දි එන්ඩ් කියලා දාන්න...

අපෝ මගෙන් බාගයයි කිව්වේ උස අතට නෙවෙයි අනිත් අතට.. බාගෙද කාලද මංදා..

උදාර - අනිවාර්යෙන් ලියන්න උදාර..ඇත්ත සහතික ඇත්ත.. ඔයා මම ඇතුලු බ්ලොග් කියවන අපි හැමෝටම වගේ සැප වැඩී..

රවිමල් - හික් හික් ඒකද දන්නේ නැහැ අපේ ගෙදර සත්තු ඔක්කොම අම්මටයි මටයි වඩා අපේ තාත්තට ආදරේ..
දුක්විදින්න ගැහැණු පිරිමි බේදයක් නැති වුනාට දුක විදින විදිය අනූව එතන ලොකු පරතරයක් තියනවා නේද?

නිලන්ත- අපි හැමෝම අඩුම ගානේ ඔය වගේ ගෑණු දෙතුන් දෙනෙක් වත් අපේ ජිවිත වල දැකලා ඇති සහෝ..

Anonymous - I didn't want to make anybody cry...All I wanted was not to make myself cry...malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-51197128505100411232009-12-07T19:41:03.223+05:302009-12-07T19:41:03.223+05:30කතන්දර ශූරීන් කිව්ව වගේ පටංගත්තු කතාවට වඩා වෙනස් ද...කතන්දර ශූරීන් කිව්ව වගේ පටංගත්තු කතාවට වඩා වෙනස් දෙයක් තමයි මැද ඉඳන් කියල තියෙන්නේ. ඒ වුණාට ඉතිං මලී කියන්නෙ හිතට එන දේ එඩිට් නොකරම ලියල දාන මනුස්සයනේ.

මේ වගේ ජීවිත නිතර අපට හමු වෙනවා. නමුත් අපිත් ඒ හැමෝම ගැන මෙහෙම සංවේදී නෑ. පාරෙ යද්දි හම්බවෙන බොහොමයක් වියපත් ගැහැණු පිරිමි ඉන්නවා. එයාල දිහා බැලුවම එයාලගෙ ජීවිත වල කියාගන්න බැරි දුකක් තියෙන බව අපට පේනවා. ඒ වුණාට ඒක එතනින් එහා ගෙනියන්නෙ නැනෙ අපි.

මේ එක එක මල විකාර අස්සෙ අඩු තරමෙ මෙහෙම එකක් කියවලා ආයෙත් ඒ වගේ ජීවිත ගැන හිතන්න ඉඩක් ලැබුණ එකත් වටිනවා.හnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-62657911774859344692009-12-07T19:34:06.808+05:302009-12-07T19:34:06.808+05:30ප්‍රියංකර - මට තේරෙනවා මල්ලි ඔයා කියන්න හදන දේ.. ...ප්‍රියංකර - මට තේරෙනවා මල්ලි ඔයා කියන්න හදන දේ.. ඒ වගේම හැගීමක් හින්දා තමයි මම මේ ලිපිය ලිව්වෙත්.. එහෙම නැතුව මම මේක ලිව්වා කියලා ඒ මනුස්සයට වෙන හොදක් නෑ.

වත් - ඇත්ත.. අපි අඩුම ගානේ මේ වගේ අය දුක් විදිනවා කියලා දන්නවා.. පේන්න තියන නිසා.. අපි පැහැදිලිවම දන්න නිසා.. ඒත් අපි නොදැන ලොකෙට නොපෙනි ගෙවල් ඇතුලට වෙලා කොයි තරම් නම් ගෑණු හූල්ල හූල්ල ජිවත් වෙනවාද?

කෝඩ් - අපිට නොපෙනනවා නෙවෙයි සහෝ අපිට නොදැනෙන පැත්තක්.. ඒකයි හරි වචනේ.. ඒ වගේ දුක් අපිට දැනෙන්නේ අඩුවෙන්.

පිස්සා -නෑ මම great නෑ. ඒක මට ගැලපෙන වචනයක් නෙවෙයි.
ඇත්ත මම කථා කරා නම් ඒ මනුස්සයට හයියක් වේවි තමයි. ඒත් මගේ එක අඩුවක් නිසා මට කථා කරන්න බැරි වුනා..මම කථා කලේ නෑ.. මම චැටර්බොක්ස් එකක් වෙන්නේ මම හොදට දන්න අය එක්ක විතරයි. ඒක මගේ ලොකු දුර්වලකමක් නැත්තං ලෙඩක් මට මිනිස්සු එක්ක හොදට පෑහිලා කථා කරන්න බෑ. මම කරන එකම දේ හිනා වෙන එක විතරයි.. ඒ ගැන මම දුක් වෙනවා. මම කථා කරනවාමයි කියලා හිතුවත් ගොඩක් වෙලාවට වචන නැතුව මම ගොළු වෙනවා..පාරෙදි මට මුණගැහෙන අය සම්බන්ධයෙන් වෙන්නේ ඒක තමා.

ඇයි තාමත් ඒ තත්වෙන් ඉන්නේ?
වෙලදාම් කරන්න බඩු ගොඩක් නෑ.. බඩු නැතුව වෙළදාම් අඩුයි.. වෙළදාම් අඩු උනාම සල්ලි අඩුයි.. සල්ලි අඩු උනාම බඩු අඩුයි.. මේක චක්‍රයක්.. ඒ මනුස්සයින්ට ඒකෙන් ගොඩ එන්න බැරිවෙලා තියෙන්නේ ඒකයි..
හිතනවද මම එක පාර ගිහිං සල්ලි දික් කරොත් ඒ මනුස්සයා වගේ කෙනෙක් ගනී කියලා.. මං හිතන්නේ නැහැ. එහෙම දෙන්න දැන් මට සල්ලිත් නෑ. ඒ නිසා ආයේ දැක්කම තව ටිකක් වැඩියෙන් හිනා වෙලා යන්නම්.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65340409069148464522009-12-07T19:25:46.396+05:302009-12-07T19:25:46.396+05:30all of you maked me cry.
but thank you mali ,than...all of you maked me cry.
but thank you mali ,thank youAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-79260454296627803212009-12-07T19:04:20.150+05:302009-12-07T19:04:20.150+05:30මම ඉස්කෝලෙ යන කාලෙ ගෙට්ටුවෙන් පිට අඹ, ඇඹරැල්ලා ඒහෙ...මම ඉස්කෝලෙ යන කාලෙ ගෙට්ටුවෙන් පිට අඹ, ඇඹරැල්ලා ඒහෙම විකුනුව ආච්චි කෙනෙක්. මම 6 හෝ 7 වසරෙ. අපි කියන්නෙ අඹ ආච්චි. මම 13න් ඉස්කෝලෙන් අයින් වෙනකොටත් එයා වෙළඳාම කරනවා. එතකොටත් ඈ අඹ ආච්චිමයි. ඒ ඇරෙන්න ඈ ගැන වෙන හැඟීමක් තිබුනෙ නැහැ. නමුත් පාසැල් කාලෙ අවසානවෙලා අපිම කියල හම්බකරල වියදම් කරනකොට තමයි ඒ අම්ම මොනතරම් වෙහෙසක් ගන්නවද කියල තේරුම්යන්නේ තමන්ගෙ ජීවිතේ, තම දරුවන්ගේ ජීවිතේ, සමහරවිට තම දරුවන්ගෙත් දරුවන්ගෙ ජීවිත ජීවත්කරවන්න. ඒ හම්බකරන සොච්චම මොනතරම් අරපිරිමැස්මෙන් වියදම් කරනව ඇතිද.
මලීගේ වීරවරිය වගේම අපි පොඩිකාලේ ලෙලි නොගහපු අඹ ගෝනි බාගයක් විතර ඔලුවෙ තියගෙන ආපු අඹ ආච්චි පස්සෙ පස්සෙ පොඩි කුඩෙකට අඹ ගෙනාව. ඒ ඇගේ ජීවිතේ හයිය හීනවේගන ගිය නිසා වෙන්න ඇති. ඒත් විශ්රාමයක් නෑ.
ඉතින් ගැහැනිය සියුමැලි, ලඳ බොලඳ විතරද. කොපමන ශක්තිමත්ද වීර්යවන්තදනිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61648895634571514242009-12-07T16:09:16.744+05:302009-12-07T16:09:16.744+05:30මොනව වුනත් අර ගැහැණියකගේ ලස්සන මනුෂ්‍යයාට සාපේක්ෂය...මොනව වුනත් අර ගැහැණියකගේ ලස්සන මනුෂ්‍යයාට සාපේක්ෂයි කියපු එකට මං කැමතියි. මොකද වෙන ඕනෑම සතෙක්ගේ ගැහැණුසතා පිරිමි සතාට වඩා ලස්සනින් අඩුයිනේ. සමහර විට අනිත් සතුන්ට අපිවත් ගැහැනුන්ට වඩා ලස්සනට පේනවා ඇති.

අනිත්එක දුක්විඳන්න ගැහැණු පිරිමි කියලා බේදයක් නෑ.Ravimalhttps://www.blogger.com/profile/15035811408050416247noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56512881108616981872009-12-07T13:46:46.532+05:302009-12-07T13:46:46.532+05:30මේ වගේ චරිත මටත් මගේ ජීවිතේදී සෑහෙන්න අහන්න දකින්න...මේ වගේ චරිත මටත් මගේ ජීවිතේදී සෑහෙන්න අහන්න දකින්න ලැබිලා තියෙනවා මලියෝ... මං හොඳටම ලඟින්ම දැක්ක කෙනා තමයි මගේ අම්මා.. අපිව තැනකට ගේන්න අපේ අම්මා පුදුම විදිහට දුක් විඳලා තියෙනවා.. ඒ දේවල් මං වෙලාවක ලියනවා අනිවාර්යයෙන්ම.. ඒ තමයි මං වැඩිපුරම ළඟින් දැක්ක ගෑණු කෙනා.. ඊළඟට මගේ ආච්චි.. එයා තමන්ගේ කසාද මිනිහා නැතිවුනාට පස්සේ ළමයි ටික උස් මහත් කරන්න විඳපු දුක් අහපුවාම මට හැමදාම ඇඬෙනවා.. අපිට සැප ඕනෙවට වැඩී කියලා හිතෙනවා.. ඒ වුනාට ඒගොල්ලොන්ගේ සතුට තමයි අපි.. අපි සැප විඳින එක තමයි ඒගොල්ලන්ගේ එකම බලාපොරොත්තුව..

තවත් අනන්තවත් ගැහැණු මං දැකලා තියෙනවා.. පිරිමිත් ඉන්නවා ඒ වගේ දුක් විඳින.. ඒ වුනාට ගෑනුන්ට සාපේක්ෂව අඩුයි.. මේකට හේතුව ගෑණුන්ගේ සංවේදීභාවය කියලයි මට නම් හිතෙන්නේ..Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61252854744040686902009-12-07T12:14:43.976+05:302009-12-07T12:14:43.976+05:30අඩි හතරක් උස කෙනේ මලී ගෙන් භාගයක් නං, මලී අඩි අටක්...අඩි හතරක් උස කෙනේ මලී ගෙන් භාගයක් නං, මලී අඩි අටක් උස වෙන්න ඕනෑ.

බුදු අම්මෝ.

කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-57688697669250700382009-12-07T12:10:32.392+05:302009-12-07T12:10:32.392+05:30මලී ළමයෝ,
මෙතන කතා හතරක් පහක් විතර තියෙනවා.
ඔය...මලී ළමයෝ,

මෙතන කතා හතරක් පහක් විතර තියෙනවා.

ඔයා ඒ සේරම එකට කියන්න ගිහිං ඉම්පැක්ට් එක අඩු කරගෙන වගේ.

මෙන්න මට ඵෙනෙ හැටිට ඔයා තව ඩිවෙලොප් කරලා ලියන්න ඕනැ කතන්දර ටික.

1. ගම්බද දුප්පත් කම, මුළු කඩේටම ඇති භූමිතෙල් ගැලුම් 4ක්. තාප්ප නිසා ඒ දුප්පත් කම දැකීමෙන් අප දුරස්ථ වීම

2. මිනිහා මැරුණට පස්සෙ වැන්දඹුවක මූණ පාන්නට වෙන ප්‍රශ්ණ.

3. වයසට යන කොට මිටි වීමේ - ඔස්ටියෝපෙරෝසීස් - රෝගය

4. අපේ වීරයෝ - අපිට සාපේක්ෂ අය වීම (මගේ යුනිකෝ සහ මේශ කතන්දරේ මතකද?)

5. ඔයා පටන්ගත්තු ලස්සන අවලස්සන කතාව - මට ඒකෙ ආරම්භය මිසක් අවසානයක් පේන්නේ නෑ.

කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-52546367879172308712009-12-07T11:29:33.065+05:302009-12-07T11:29:33.065+05:30දරුවන් දෙතුන් දෙනෙක් සමඟ පිරිමියා තනිවුනොත් (ගැහැන...දරුවන් දෙතුන් දෙනෙක් සමඟ පිරිමියා තනිවුනොත් (ගැහැනිය මිය ගිහින් හෝ පැනලා ගිහින්) පිරිමියා කරන්නේ ඔහුත් ළමයින් තනිකරලා පැනලා යන එක නැතිනම් සියදිවි හානි කර ගන්න එක. නමුත් ඒ තත්වයට ගැහැනිය පත් වූ විට ඇය කරන්නේ දිරියෙන් ජීවිතයට මූන දී දරුවන් රැකබලා ගන්න එක. බැරිම වුනොත් ඇඟ විකුනලා හරි (චේතනා හම් භික්ඛවේ කම්මං වදාමි ) ගැහැනිය සම්බන්දයෙන් සත්ව ලෝකයේට වඩා වෙනස් ලෙස ලස්සන දීලා තියෙනවා වගේ. . . සත්ව හා මනුශ්‍ය ලෝක දෙකටම පොදු ලෙස අසීමිත සවියක් ස්වභාවධර්මයෙන් ඇයට ලබා දීලා තියෙනවා.

පිස්සා කිව්වත් වගේ පොඩි හරි සහයෝගයක් දෙහ්න්න හිතුවානම් හොඳයි නේද නංගියේ ඒ මනුස්සයාට . . . අඩු තරමින් ඈ කරන දේ ලොකු දෙයක් බවවත් කියපන් ඒ හිතට තවත් ශක්තියක් ලැබෙන්නදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-63797620903692122162009-12-07T10:53:16.273+05:302009-12-07T10:53:16.273+05:30ඕකට නම් සමාජයේ වැරැද්දක් කියලා මුළු සමාජයකටම ඇඟිල්...ඕකට නම් සමාජයේ වැරැද්දක් කියලා මුළු සමාජයකටම ඇඟිල්ල දික්කරන්න පුළුවන් ජාතියේ සටහනක් හැබැයි ගැහැණිය සියුමැලි වෙන්නෙ පිරිමින්ගෙ වැරැද්දෙන් නම් නෙමෙයි. සමාජයක්ම ඒ සියුමැලිබව බලාපොරොත්තු වෙනවා. ඒකනම් පට්ට අසාධාරණයි.ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-6576351182503458822009-12-06T22:54:41.499+05:302009-12-06T22:54:41.499+05:30නංගී උඹ great.. ඒත් මම නම් කැමතියි, උඹ ඒ මනුස්සයා ...නංගී උඹ great.. ඒත් මම නම් කැමතියි, උඹ ඒ මනුස්සයා එක්ක ඒ එන ටිකට පොඩ්ඩක් කතා කරානම්....ඒයාට ඒක හරිම හයියක් වේවි..

ගෑනු පිරිමි කියලා, බහුබූත හේද හදාගන්නේ අපි අපිමයි.. අපි බොරුවට වෙන් කරගෙන තියෙනවා, මේක පිරිමියාගේ වැඩ, මේක ගෑනිගේ වැඩ කියලා..
එහෙම එකක් නෑ, දෙගොල්ලටම ඕනේ දෙයක් කරන්න පුලුවනි.. ඕනේ කරන්නේ හයිය හිතක් විතරයි...

ඒත් ඒ කෙනා, ඇයි තාම ඒ තත්වයේම ඉන්නේ කියලා නම් මටත් ගැටළුවක්.. උඹලාගේ ගෙවල් පැත්තේ එවුන් ඒ මනුස්සයාගෙන් ණයට බඩු අරං දීලා නැද්ද දන්නෙත් නෑනේ.. උඹට පුලුවන් නම් ඒ මනුස්සයාගේ කඩේට ගොඩ වැදිලා, ඔය උඹේ ශූර මොලෙන් පොඩ්ඩක් උපදෙසක් දීහන්.. සමහර විට ඒ උපදෙස එයාට ලෝකයක් වටීවි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-31081293962776891862009-12-06T22:17:55.844+05:302009-12-06T22:17:55.844+05:30මේක සාමන්‍යයෙන් අපිට නොපෙනෙන පැත්තක් මලී. ඔයා දැකප...මේක සාමන්‍යයෙන් අපිට නොපෙනෙන පැත්තක් මලී. ඔයා දැකපු පැත්ත සුන්දරයි ඒ වගේම පුදුමාකාරයි.C0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-47706007359305948412009-12-06T22:16:21.841+05:302009-12-06T22:16:21.841+05:30දයාබර මලී
ගැහැණිය ඉපදිලා තියෙන්නෙම දුක් විදින්න තම...දයාබර මලී
ගැහැණිය ඉපදිලා තියෙන්නෙම දුක් විදින්න තමයි. ලෝකෙ තියන ලොකුම වේදනාව විදින ඇයට අනිත් වේදනාවල් ....... මගේ අම්මා ඔයාගෙ අම්මා .... අපි කොයිතරම් ණය ද ... ඔයා දැක්කෙ තවත් එක් ගැහැණියක් විතරයි. සායම් උලලා ලස්සන කරන මුහුණු වලට වඩා , දාඩිය ඛේරෙන, අවුවට කලු වුන, තියන ඇදුමක් අදින ඇයගේ ලෝකය ගැන මොහොතකට හරි කෙනෙක් සිතන එකත් ඇයට කරන ගෙෘරවයක් ..........Anonymousnoreply@blogger.com