tag:blogger.com,1999:blog-5607766372946025027.post5845637809088216341..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: කඨින පිංකම -2010malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5607766372946025027.post-82141250982966428932010-11-07T23:26:03.263+05:302010-11-07T23:26:03.263+05:30ආනේ කවුද මේ ඇඩ් අයියා.. මේ අයියේ තරහා අවසර මේ කියල...ආනේ කවුද මේ ඇඩ් අයියා.. මේ අයියේ තරහා අවසර මේ කියලා තියෙන්නෙ කඨින පිංකමක් ගැන.. අපේ පංසලෙත් ලඟදි කඨිනයක් තියෙනවා... ඒකට ඇඩ් එකක් හදාගන්න ඕනි.. මම කියන්නම්කෝ...
ඇට් මලී...
සොරි බං මේ ඇඩ් කාරයෙක් ඇවිත් වැඩේ වණ කොලා නොවැ.. සිරා දවසක් අපේ ගෙදරත් ඔහොම එකක් තිබිලා මම ලස්සනට මාරු වුනා.. ඒත් ඉතින් සෙට් එක සෙට් වුන එක ඇතිනෙ..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61737545565084757922010-11-06T20:11:24.763+05:302010-11-06T20:11:24.763+05:30මට නම් මේ ගැන අවබෝධයක් තවම හරියටම නෑ වගේ. ඒත් ඔයා ...මට නම් මේ ගැන අවබෝධයක් තවම හරියටම නෑ වගේ. ඒත් ඔයා ගේ ලිපිය හරහා බොහෝ දේවල් නම් කියෙව්වා.
අනික ඉතින් ඔය වගේ දේවල් තව කොයි තරම් කාලයක් තියෙයිද දන්නේ නෑනේ. තිබුනත් ඕවා සල්ලි හොයන බිස්නස් එකක්ම වෙලා තියෙයි.
සතුටුයි ආපහු ලියන එක ගැන.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-33319546149400455672010-11-06T15:21:32.637+05:302010-11-06T15:21:32.637+05:30හයියෝ... අත ලඟට ඇවිල්ලා මිස් විච්ච චෑන්ස් එක අප්පා...හයියෝ... අත ලඟට ඇවිල්ලා මිස් විච්ච චෑන්ස් එක අප්පා. ඕන් ඒකටත් එක්ක අපේ පැත්තෙන්...
"සාධු සාධු සා...."
"සාධු සාධු සා...."
"සාධු සාධු සා...."වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-2808521406745617002010-11-06T08:43:21.982+05:302010-11-06T08:43:21.982+05:30අට මහා කුසලයකට ඔයාට දායක වෙන්න ලැබුණු එක ගැන සතුටු...අට මහා කුසලයකට ඔයාට දායක වෙන්න ලැබුණු එක ගැන සතුටුයි. ඒ වගේම ගමේ මිනිස්සු ටිකත් ඔයාට අඳුනගන්න ලැබුණානේ. අපිත් එක්කත් මේක බෙදා හදාගත්තු එක ගැනත් සතුටුයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-67910699770847072312010-11-05T21:07:57.326+05:302010-11-05T21:07:57.326+05:30@ සබා - උඹ නං ආවෙ නැති එකම හොඳයි... නැත්තං අපට එතන...@ සබා - උඹ නං ආවෙ නැති එකම හොඳයි... නැත්තං අපට එතනත් ධර්ම සංගායනා කරන්න වෙනවා...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-77130189729985571562010-11-05T20:53:04.998+05:302010-11-05T20:53:04.998+05:30ලිශා කියාපු දේම තමයි මටත් කියන්න තියෙන්නෙ, මං නම් ...ලිශා කියාපු දේම තමයි මටත් කියන්න තියෙන්නෙ, මං නම් වැඩියත්ම ආවෙ නැත්තේ ඕක මොකද්ද කියලා මට හරි හැටි වැටහීමකුත් නොතිබුණ නිසා.. දැන් නම් අපරාදේ කියලා හිතෙනවා..
:(Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-13569823158699625272010-11-03T19:15:41.223+05:302010-11-03T19:15:41.223+05:30මම නම් මේ වගේ දේවල් වලට කොහෙත්ම බරක් නොදුන්නත් මම ...මම නම් මේ වගේ දේවල් වලට කොහෙත්ම බරක් නොදුන්නත් මම හොඳ අත්දැකීමක් ලැබුව. මුළු සිදුවීම පුරාම මට ඒ ගැන කිසිම හැඟීමක් තිබුණෙ නැතත් මිනිස්සු එකතු වෙලා මොකක් හරි වැඩක් කරන්න ගිය එකට මම සතුටු වුණා... මිනිස්සු මේ වගේ තවත් දේවල් වලදි එකතු වුනානම්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4978330819958724102010-11-03T06:25:06.778+05:302010-11-03T06:25:06.778+05:30කියවනකොට හැමදාමත් වගේ එන්න බැරි උනාම තියෙන දුකත් එ...කියවනකොට හැමදාමත් වගේ එන්න බැරි උනාම තියෙන දුකත් එක්කලා මේක ලියන්නේ..! මනුස්සයෙකුගේ ජීවිතයකට මේ වගේ අවස්ථාවක් එන්නේ කීයෙන් කී දොහද කියලා මම හොඳටම දන්නවා..! ඒනිසා කියලත් එන්න බැරි වුණ එකට සමාවෙයන්..! මේ වගේ පින් කරගන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් ඒනිසා ලස්සන මතකයක් එක්කලා මේ දේ සාර්ථක කරගන්න ට ලැබිච්චි එකනම් වටිනවා..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.com