tag:blogger.com,1999:blog-5607766372946025027.post4434629752657852455..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: අම්මාmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5607766372946025027.post-12718952999891283902009-02-17T18:48:00.000+05:302009-02-17T18:48:00.000+05:30මම පොඩි කෙනෙකුට අම්මා ගැන කවියක් හොයන්න නෙට් ආවා....මම පොඩි කෙනෙකුට අම්මා ගැන කවියක් හොයන්න නෙට් ආවා. ඔයාගෙ සටහන හොයන ලැයිස්තුවට ආවාම ආයෙ කියෙව්වා. මගේ ඇස් දෙකෙන් කඳුලු ආවා.. ඔයා ලියලා තියෙන විදිහටද
? ඔයාගෙ අම්මාගෙ ආදරේ දැනිලාද කියලා හරියටම හිතාගන්න බැහැ..ඒත් දැන් මටදුකයි. ආයෙත් උත්තරයක් දමන්න හිතුණේ ඒකයි. ඔයා ලියන්නම උපන් කෙනෙක් වගෙයි හිතෙන්නේ මටසුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-9626851170159306112008-09-28T00:55:00.000+05:302008-09-28T00:55:00.000+05:30මාර ලස්සනයි. සමහර වෙලවට ඔයාල බලනව අති මේ මනුස්සයා ...මාර ලස්සනයි. සමහර වෙලවට ඔයාල බලනව අති මේ මනුස්සයා මෙකට පෑන්නෙ කොහොමද කියල.

මේ Post එක කියෙව්වම Comment එකක් නොදා ඉන්න බෑරි උනා. ඒකයි මේ Comment එකක් දම්මෙ.

මර ලස්සනයි. එකට ලස්සන කියන්නද නෑත්නම් වෙන වචනයක් කියන්නද කියල මම දන්නෙ න.

මම හිතන්නෙ මිනිහකුගෙ හිතට තදින්ම කාවදින සිතුවිල්ලක් තම අම්මගෙ ආදරයBADTNChttps://www.blogger.com/profile/06937253071690357048noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-18961969629378993322008-09-28T00:53:00.000+05:302008-09-28T00:53:00.000+05:30This comment has been removed by the author.BADTNChttps://www.blogger.com/profile/06937253071690357048noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48794593910091814942008-09-08T00:02:00.000+05:302008-09-08T00:02:00.000+05:30ජාල ලිපියක් කියවලා ඇහැට කදුළු ආව මුල්ම දවස අද...පු...ජාල ලිපියක් කියවලා ඇහැට කදුළු ආව මුල්ම දවස අද...
පුදුම ලිවිල්ලක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4727312926447964892008-09-05T10:18:00.000+05:302008-09-05T10:18:00.000+05:30@ Kalu malli - Buru kiwwa pennuwa kiyala... mata m...@ Kalu malli - Buru kiwwa pennuwa kiyala... mata mathakai koombiyage article eka... mathakada mamai ubai Bomanui Moon ui eka dige kochchara katha karada kiyala?
ammala apiwa hema daama adawanawa ban..!
ah e kiwamai mathak une .. ubalage amma apita kiribath kanna invitation ekak dunna godak dawasakata kalin eka thama valid da danne nehe neda? :D :Dmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60735078899558135652008-09-04T17:36:00.000+05:302008-09-04T17:36:00.000+05:30wastuweeee..........dan tamai meka kiyewweeeee.......wastuweeee..........

dan tamai meka kiyewweeeee...........

attatama kandulu awa es 2ta......

ehema unu dewani paara mee....

1 sare koombiyage article eka....

2 umbage blog eka.....

සුභ උපන්දිනයක්AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56975410924339010582008-09-02T12:43:00.000+05:302008-09-02T12:43:00.000+05:30Adoo gal ibba... kata piyagena hitu...mama kiuwan...Adoo gal ibba... kata piyagena hitu...mama kiuwane malli enawa kiyanne PC ekata badu kiyala mage newei mallige weredda :Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65783127780163256972008-09-02T12:30:00.000+05:302008-09-02T12:30:00.000+05:30oka pc eke nemei ...umbe weredda nangi....umbawa t...oka pc eke nemei ...umbe weredda nangi....umbawa thamai scan karala hadanna wenne........heheheheheheee........D Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-78682998305973697122008-09-02T12:06:00.000+05:302008-09-02T12:06:00.000+05:30@ kavi aiya - ane budu aiye thegi epa thegi epa Pc...@ kavi aiya - ane budu aiye thegi epa thegi epa Pc eka hadala diyan.... mama iiye full scan ekak demma re eliwenakan karalath iwara neeh hebei eken passe nam blog eka ehema use karanna puluwan una
hadanna deyak nedda manda banmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-53150140566677754992008-09-02T11:53:00.000+05:302008-09-02T11:53:00.000+05:30hehheee.............amma ithin ehema kiyane umbe h...hehheee.............amma ithin ehema kiyane umbe hitha hadanna.....mama ithin paththa giyath aththa kiyanna epaya...mokada mama ithin mama dannwane dennawama.....hehehe.....
adoo thoge pc eka hadannai thagi gennai dekak be.....harida...ammata nam onna mona hari gennam..umbata nam mokakwath denne ne....hehehe....D Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36243983436776041872008-09-02T11:49:00.000+05:302008-09-02T11:49:00.000+05:30@ hare - nodaruwa wenna kohomad auu seeya!@ Kavi a...@ hare - nodaruwa wenna kohomad auu seeya!

@ Kavi aiya - hari hari ithin ammatai matai dennatama hoda gift ekak aran waren sunday mage PC eka hadanna :P

apoo mage blog eke ma uba kiuwane mata wada amma hodai kiyalaa thuu nodakin! hik hik hebei amma nam kiyanne eyata wada mama hodai kiyala :Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4497993690472634432008-09-02T11:45:00.000+05:302008-09-02T11:45:00.000+05:30Nangi.....issellama ammata siba upandinayak kiyala...Nangi.....
issellama ammata siba upandinayak kiyala prarthana karnawa........

( tho oka eye mata kiwwwnam mama ammata call karalama wish karnaawa....)

amma gana me liyala thiyena tika nam harima sanwedi nangi.....habai kathawa aththa..hehehe..umbata weiya amma hondai ban.....heheheD Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-32265486263589340912008-09-02T09:43:00.000+05:302008-09-02T09:43:00.000+05:30@ J - අනේ ඕයි දන්න තරම තමයි ඉතිං....දැන් අම්මා ම...@ J - අනේ ඕයි දන්න තරම තමයි ඉතිං....දැන් අම්මා මේ ආත්මේ දුක් වින්දා කියලා ලබන ආත්මේ ඒවා අඩුවෙනවද? ආයේ ආත්මෙක ඉපදුනාම ආයේ මේ ටිකම තමයි හලෝ වෙනසක් නෑ....ඒත් කියන විදියට නිවනින් විතරයි සැනසීමක් තියෙන්නේ...ඒකයි එහෙම කිව්වේ....නැතුව අම්මා එක්ක තරහකට නෙවෙයි...ඡිවත් වෙනකොට නේ දුක් විදින්නේ එහෙමත් නැත්නම් හුරන් කන්නේ..ඡිවත් නොවී ඉන්නකොට එහෙම ප්රශ්ණයක් නැහැනේ!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48489311488599163702008-09-02T09:24:00.000+05:302008-09-02T09:24:00.000+05:30@ Malee - මේක බොහෝ දුරට මේ සටහනේ අන්තිම කමෙන්ට් එක...@ Malee - මේක බොහෝ දුරට මේ සටහනේ අන්තිම කමෙන්ට් එක වෙයි !!!!!

නෑ......එහෙම කරලා කෝමද?

මනුස්සයෝ.....ඔය අම්මව මේ ජීවිතේදි නිවන් යවන්න එපා.......තමුසෙලා ඒ මනුස්ස දුවව මේ ආත්මෙදි හූරන් කෑව එකේ......එයාට එන ආත්මෙදිවත් සැපක් විදින්න දෙන්න..........Unknownhttps://www.blogger.com/profile/15981730338871535724noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-30013376128963880262008-09-02T08:59:00.000+05:302008-09-02T08:59:00.000+05:30@ sampath - දැන් ඉතිං බැදපු දවසක වයිෆ් අක්කා ගෙන්ව...@ sampath - දැන් ඉතිං බැදපු දවසක වයිෆ් අක්කා ගෙන්වත් ගුටියක් කන්න...එතකොට හරි...! අපි අයියගේ අම්මා ගැන ගොඩක් දන්නවා..!මල් වවන..දරුවෝ වෙනුවෙන් බෝධි පුඡා කරන හරිම හොද අම්මා...!

මේක බොහෝ දුරට මේ සටහනේ අන්තිම කමෙන්ට් එක වෙයි ඒක නිසා මම අන්තිමටම කියන්නම් අපි හැමෝගේම අම්මලට දීර්ඝායුෂ හා සැනසීම !!!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-92171014150663898032008-09-01T23:16:00.000+05:302008-09-01T23:16:00.000+05:30මේවා ගැන නම් මොන කථාද අප්පා...ඇඩෙනවා ඕයි ඕක නවත්තන...මේවා ගැන නම් මොන කථාද අප්පා...ඇඩෙනවා ඕයි ඕක නවත්තනව...hikz hikz...එදා රෑ ඉතින් මම ඔය ගැන හොදට වමනෙ දැම්මනෙ ...ආයෙ මෙටද පරන තැටි නේද මලී...මම මේව කියවද්දි එක අඩුවක් මට තියෙනව කියල තේරුන ..මම ජීවිතේටම ගුටි කාල තියෙන්නෙ එක පාරයි මට මතක විදියට..ඒ මෙකටද කියල මට මතකයි...අපේ ගෙදර තීන්ත ගානව එදා...සුදුපාට ගාල තිබ්බ බිත්තියක මම කළු පාටින් අගල් 6කි විතර දිග අගල් 3නේ විතර පිනසලකිව ඉරි 14ක් ඇන්ද...බිත්තිය පුරාවට..එදා මට අප්පච්චි හරියටම 14ක් ගැහුව..මම කොහොමත් ගෙදර අහිංසකය ඒ නිසා වෙන්න ඇති මට ගැහුවෙ නැත්තෙ..නැත්තම් මොකක් හරි තෙරුම් ගන්න බැරි හේතුවක් වෙන්න ඇති..නමුත් මම තාමත් බිත්ති පුරා අදින්න ආසයි..දකින්න ඇතිනෙ ඔයා කාමරේ..එදා සමහර විට අප්පච්චි හිටපු mood එක හරි නැතුව ඇති...ඇති තරම් බැනල නම් තියෙනව..ඒත් ඉතින් මහ ලොකුවට නෙමේ...මෙනවද පුතා කරන්නෙ වගේ ළාමක කමළා විදියට තමා...ගුටි කාපු නැති එක මට හරි අඩුවක් උනා මෙතනදි...නමුත් ඉතින් අම්මලායෙ හිත්වල මෙනව තියෙනවද දන්නෙ නෑනෙ...කොහොම උනත් මලීගෙ අම්මට සුභ උපන්දිනයක්...අපේ අම්මගෙ ගිය උපන්දිනේට මම මෙහෙ තියෙන හොද restaurant එකකට අරන් ගිහින කන්න අරන් දුන්න..අයයත්වත් phone එක හරහ පුටුවක වඩිකරා...කොච්චර මතකයන් නම් තියේද බෙදා ගන්න නම් අපි බදාගෙන ඉන්න නේද???සම්පත් බංඩාරhttps://www.blogger.com/profile/14223724500359364688noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-63925081373858749552008-09-01T22:48:00.000+05:302008-09-01T22:48:00.000+05:30බොහොම ස්තූතියි හරේ..මේක තව සෑහෙන්න ලියන්න තිබ්බා ඒ...බොහොම ස්තූතියි හරේ..
මේක තව සෑහෙන්න ලියන්න තිබ්බා ඒත් ලිව්වේ නෑ ලියාගෙන යද්දි ඇස් තෙත් වෙනවා මට දැනුනා තව ලිව්වනම් ලියන එක පැත්තක තියලා අඩන්න වෙනවා !

අම්මා ගලක් වෙන එක අහන්න දෙයක් යෑ පුතා ගල් පර්වතයක් නේ..!

ඇත්තම කියනව නම් මමත් අම්මායි තාත්තයි ගැන හිතලා ඕනි තරම් අඩලා ඇති..වැඩියෙන්ම එයාලා මගේ ලග නැති වෙන දවස් ගැන හිතලා දවසක් මම ඒක මධුට කිව්වම එයා කිව්වේ මම ඒ ගැන හිතන එක නතරකලා නංගි නැත්නම් මට අඩන්න වෙනවා කියලා (එයත් මං වගේ තනි එකා)

බලාගෙන යද්ද අපි ඔක්කොම හොදට කාලා හැදිච්ච උන්නේ...අද දවල් එකෙක් කිව්වා අම්මා කොස්ස කැඩෙන කම් ගහනවා කියලා...එහෙම ගුටි කාපු හින්දද මන්දා කට්ටියම එක විදියට හිතන්නේ

දෙමාපියෝ ගැන කථා කරද්දි මොන ස්පෑම්ද හලෝ...!ඔයාගේ අම්මත් අම්මා මගේ අම්මත් අම්මා...!මතකද ඔයාගේ අම්මාගේ උපන්දිනේට ලිව්ව කවිය...? ඒකට කලින් අපි කතා උනු ඒවා අම්මලා ගැන? එතනට ගියාම තේරෙයි...අපි හැමෝම හරි වාසනා වන්තයි අපි හැමෝටම හොදම හොද අම්මලා ලැබුනා ඒකයි අපි මෙතන ඉදන් මෙහෙම කතා කරන්නේ

අනේ මන්දා මගේ අම්මගෙනුයි තාත්තගෙනුයි මම උපරිම ප්රයෝඡන ගත්තේ නෑ එහෙම ගත්තානම් අද මම මෙතන නෑ මීට වඩා ගොඩක් වෙනස් තැනක සමහර විට ....

දුවගේ අම්මා නෙවෙයි අම්මාගේ දුව හින්දයි මලී මෙහෙමවත් හොදයි කියලා අහගන්නේ...!

මගේ අම්මා නිවන් දැක්කේ නැත්නම් නිවන් දකින්න වෙන අය නෑ හරේෂ්malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-81241792513126838532008-09-01T21:56:00.000+05:302008-09-01T21:56:00.000+05:30@ kanch - moko akke baba den e tharamatama dagaida...@ kanch - moko akke baba den e tharamatama dagaida? hikzz

@@@@@ kauda me comments delete kale????

@parker - ade me mama kohomath hoda ahinsaka guna yahapath derawi thamai harida?
thanx malli machoo!

@ Bo thanx bo aiye
weekend ekaka warenko thaththta kiyala aran denna ubata ekata dekak ma!:Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-80127308361033337242008-09-01T16:36:00.000+05:302008-09-01T16:36:00.000+05:30malee nangige ammata siyalu pathum ituwana suba up...malee nangige ammata siyalu pathum ituwana suba upandinayak wewa!!

@malee- sam ekka seta wela danui awe. verith hinduna ban meka kiyawala. thawa bothalayak aran diya apita. :Pනලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11252047922034572902008-09-01T15:01:00.000+05:302008-09-01T15:01:00.000+05:30many happy returns of the day maleege amme:)malee ...many happy returns of the day maleege amme:)

malee hitana tharam naraka na balan yanakota :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-31443362594169499662008-09-01T14:17:00.000+05:302008-09-01T14:17:00.000+05:30This comment has been removed by the author.Just a guyhttps://www.blogger.com/profile/15221011540558924306noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-50142021225544521762008-09-01T14:02:00.000+05:302008-09-01T14:02:00.000+05:30This comment has been removed by the author.Just a guyhttps://www.blogger.com/profile/15221011540558924306noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-13475250285148344732008-09-01T13:14:00.000+05:302008-09-01T13:14:00.000+05:30@ maleeAne ammoooo ow ow dan nam e sithuwili piril...@ malee
Ane ammoooo ow ow dan nam e sithuwili pirila ithirila yanna danenawa...:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-8234865473546404772008-09-01T12:49:00.000+05:302008-09-01T12:49:00.000+05:30@ kanch.thankyou kanchiye...! oyath amma kenek ne....@ kanch.

thankyou kanchiye...! oyath amma kenek ne... man wagema duwek ge... ithin mata wada hodata amma kenek gei duwek gei sithuwili oyata denenawa ethi...thanx !malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44332450127781273292008-09-01T12:45:00.000+05:302008-09-01T12:45:00.000+05:30@ jay oyage wayasa dawasin dawasa wenas wenawada a...@ jay oyage wayasa dawasin dawasa wenas wenawada appa? 58 , 68 70 80 kiiyada hari waysa eththatama? 45 da?:Smalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com