tag:blogger.com,1999:blog-5607766372946025027.post4254343751479552326..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: තෝසේmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5607766372946025027.post-38060810556633020242008-09-23T19:34:00.000+05:302008-09-23T19:34:00.000+05:30@ Haresh - ඒ තොසේ වලට තමයි මම වැඩියම කැමති කියලා ...@ Haresh - ඒ තොසේ වලට තමයි මම වැඩියම කැමති කියලා මිස්ටර් රවී ට කියන්නmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-51618798165363562162008-09-22T20:42:00.000+05:302008-09-22T20:42:00.000+05:30@ Dhamzz - ahhaa...chapathi...ewa nam ape gedara h...@ Dhamzz - ahhaa...chapathi...ewa nam ape gedara hadanawa masekata serayak withara Ata piti walin ne hadanne... mamath kanawa nam thamai eth those tharam ekath fit ne appa....
ane oyage kammeli kama gedarata wela nikan inna welawe liyanawakoo mona hari!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11402123507305585442008-09-22T19:39:00.000+05:302008-09-22T19:39:00.000+05:30ah mee ewa paraata neme chapaathi :P nama patalila...ah mee ewa paraata neme chapaathi :P nama patalila hitiye

p.s
mata kamaaliy appa blog eka update karanna.....donno when il write again. ethakan comments walin set wemu:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4124135770732559572008-09-21T19:30:00.000+05:302008-09-21T19:30:00.000+05:30@Dhamz - ithin oya karannakoo....mata be appa oyat...@Dhamz - ithin oya karannakoo....mata be appa oyata beri nam oya inne maha loku aiyala eyala kauru hari liyai! :pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36426275909477178162008-09-21T17:40:00.000+05:302008-09-21T17:40:00.000+05:30mage nam fav thama paraata!btw blog eka update kar...mage nam fav thama paraata!

btw blog eka update karanne nadda eeye gamana gana? ;PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-17818338674289013932008-09-21T14:03:00.000+05:302008-09-21T14:03:00.000+05:30@ Sampath - ඇයි හමා අයියේ ලොන්ඩොන්ඩොන් වල තොස කඩ න...@ Sampath - ඇයි හමා අයියේ ලොන්ඩොන්ඩොන් වල තොස කඩ නැතැයි? නැති වෙන්න බෑ අප්පා..හොයලා බලන්න..රැදි සිටින්න අප සමග අච්චාරු අතරමග එනවා...හිකිස්

@ Gadol - අයි පොඩ් එකවත් අරන් ගිහින් දෙමළ සිංදු ටිකක් වත් අහන ගමන් කන්න මෙයා හිකිස්...අපෝ ලෝක පොලු කාරයෙක් නේ :p

@ Dhamz - parata? hmm mama nam wediya kemathi ne malliya..iiyeth kanna ethi maye hithe :pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-66476340808510005862008-09-20T18:56:00.000+05:302008-09-20T18:56:00.000+05:30@ x-pdan ee kadee na oii....iskole issaraha patha ...@ x-p

dan ee kadee na oii....iskole issaraha patha bildimak hadamin pawathinawa. :D

@ malee:

ow thosey nam ela. eeth mang kamathi paraata walata. nagala yanawa eka. heheAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-57151298696207920172008-09-20T10:31:00.000+05:302008-09-20T10:31:00.000+05:30Happaa.. Madai idala idala blog ekak kiyewwa... da...Happaa.. Madai idala idala blog ekak kiyewwa... dan ithin those kanakan iwasumak naha... Hoda welawata mama inna rate those kada thiyanawa... eth ithin lankawe sivr kadekin kana athal eka nam naha... issara hamadaama iskole enna kalin maradaane policiya gaawa thiyana dhavala giri ekata gihin those 2i plain-T ekai gahala aapu dawas nam jeevitheta amathaka wenne naha... AL class walata awahama nam menu eka poddak maru una.. (those 2i, Plain-T ekai, Gold leaf ekai) api kadeta gihama oder karanna one naha. Waiter kaama genalla denawa... bila gewanne nathuwa maru una dawas gaana matawath mathaka naa... hahah

Mama GADOLAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-14517265710797445062008-09-20T04:29:00.000+05:302008-09-20T04:29:00.000+05:30ai yako mewagey blog satahan danne...epaaa wenawa....ai yako mewagey blog satahan danne...epaaa wenawa...dan lankawatanam hadda pandara athi ney...meheta nam 12ta kittui...wadak naha kiyala..eda ara mama blog ekey masala thosey kawa kiwwata passe thama kawe naha...ayee magey hithey kannath bari wei sahena kalekata..danatanam amma ewapu sini sambal,abul thiyal,polos wagey ewa thiyenawa...ewath dan iwara wegena yanneසම්පත් බංඩාරhttps://www.blogger.com/profile/14223724500359364688noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-8990706313712712982008-09-19T21:15:00.000+05:302008-09-19T21:15:00.000+05:30@ XP - හික් හික් ස්තුතියි සහෝ මචෝ..සතියට පස් පාරක්...@ XP - හික් හික් ස්තුතියි සහෝ මචෝ..සතියට පස් පාරක් ? ඇඩෙනවා අප්පා ඉහි ඉහි..උළුදු වඩේ ඉතිං කොහොමත් රසයි නේ ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ...ඔව් ඔව් කවිය මහගෙදර දැම්මා කමෙන්ට් එකත් ආවා..මේ සටහන ලියද්දි කවිය මතක් උනා ඒකයි දැම්මේ...
අර පන්නිපිටියේ කබරයා ගැන තමයි මම මේ ලියලා තියෙන්නෙත් වෙලාවට මේ පැත්තේ එන්නේ නෑ
@ Oksh - හයියෝ මදැයි තොසේ කන්න බලන් හිටියා...අනේ ඔයාගේ කෑම ඔයා ඉතිං සදා බෝංචි තමයි ඔහොම ගියොත් නම් හික් හික්malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-3816990031180854772008-09-19T16:50:00.000+05:302008-09-19T16:50:00.000+05:30හික් හික්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "රසවත්...හික් හික්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "රසවත්" පෝස්ට් එකක් ලොල්.

මම නම් එච්චරම තෝසේ පෙරේතයෙක් නෙවෙයි. නමුත් අපේ ඉස්කොලේ ඉස්සරහ තිබුනා ඉස්සර මරු තෝසෙ කඩයක්. (සා.ජෝ.වි - කො 10)

සෝ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සතියට 5 පාරක් තෝසේ කැවුනා ඒ දවස් වල... උන්ගෙ සාම්බාරු එක නම් මෙලෝ රහක් නැහැ හැබැයි. නමුත් තොසේ, අල බොන්ඩා සහ උලුඳු වඩේ නම් එලමකිරි.

ඔය කෑම සෙට් එකෙන් මම නම් ආසම හිල තියෙන වඩේ (උලුඳු ). ඉස්සර අපේ කොල්ලො විහිලු කරනව අපෝ මූ කන්න ගියත් එතනත් හිලක් හොයන්නෙ කියල හාහා

කවිය නම් කලින් දැකල තියෙනව මලියෝ :) එදා ඒකට විචාරයක් දෙන්න ඇතිනෙ මම? කොහොම වෙතත් ලස්සනයි මචං

සරස්වතී නම් ගිහින් නැහැ මම. නමුත් ශාන්ති විහාර් නම් මාස 2 කට සැරයක් හරි යැවෙනව ඉස්සර... සුන්දර අතීතෙ මතක් කලාට ස්තූතියි උඹට.

@ Bo > පන්නිපිටියෙ හිටිය සෑම් කියල කබරගොයෙකුත් ඒ දවස් වල :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-41219689047754273402008-09-19T11:15:00.000+05:302008-09-19T11:15:00.000+05:30@ Haresh - ශා...තාත්තා හදන්න දන්නවා නම් පුතත් දන්...@ Haresh - ශා...තාත්තා හදන්න දන්නවා නම් පුතත් දන්නවා ඇතිනේ නියමයි...ගෙදරම තොසේ හදලා කන්න පුළුවන් වෙයි නේද? ඔය කොවා කැවත් පිෂ්ඨය අප්පා හික් හික්

@ Jay - හු..හු... එක තමයි හලෝ කට කැඩෙනකම් කියන්නේ ඉපදුනු රටට ආවට ලෙඩ වෙන්නේ නෑ...ඔහේට වෙලා නොකා නොබී දුක් විදින්නේ නැතුව මෙහෙ වර ඔව් ඔව් බෝ එහෙම දන්නවා වගේ අහලා බලන්න

@ Maranaya - අනේ මම නම් සයිවර් කඩ වලින් ඉදිආප්ප කාලා නෑ..තොසේ තියෙද්දි මොන ඉදිආප්පද හික් හික්....ඔව් ඔයා කියන හරියේ තමයි හොදම කඩ තියෙන්නේmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-72185775944790232632008-09-19T08:17:00.000+05:302008-09-19T08:17:00.000+05:30මන් නම් කන්නෙ ඉඳි ආප්ප. සයිවර් කඩෙන් ඉඳිආප්ප කන එක...මන් නම් කන්නෙ ඉඳි ආප්ප. සයිවර් කඩෙන් ඉඳිආප්ප කන එක මාර ලාබයි. ABS එකෙ Class යන කලෙනම් උදේ දවල් දෙකටම කැවෙ ඉඳි ආප්ප. මොකද අතේ තිබ්බ ගානට බඩ පිරෙන්න කන්න පුළුවන් නිසා. සයිවර් කෑම කන්න නම් බම්බලපිටිය වැල්ලවත්තට එන්න ඕනෙනේ එක නිසා දැන් කන්න හම්බ වෙනව අඩුයි.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60823703249567922442008-09-19T06:07:00.000+05:302008-09-19T06:07:00.000+05:30හෆොයි කෙල්ලේ මට tease කරන්න නේද මේක ලිව්වෙ? කටට රහ...හෆොයි කෙල්ලේ මට tease කරන්න නේද මේක ලිව්වෙ? කටට රහට තොසෙ කෑල්ලක් කන්න තව කී කාලයක් බලන් ඉන්නද අප්පා???
වීරසිරි හෝටලේ තියෙන්නෙ කොතනද? ඊලගපාර ආවාම යන්න ඕනේ..........

කවිය එළ......එළකිරි එකේ කලින් දාපු එකක් නේද?Unknownhttps://www.blogger.com/profile/15981730338871535724noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60006186612226516622008-09-18T21:39:00.000+05:302008-09-18T21:39:00.000+05:30හප්පා...කට්ටිය මේක හෝටල් ප්රවර්ධනයට යොදා ගෙන න...හප්පා...කට්ටිය මේක හෝටල් ප්රවර්ධනයට යොදා ගෙන නේ...:p හොදයි හොදයි හැමෝම තෝසේ අල බෝල පරාටා ආදියට කැමතියි කියන එක කොයි තරම් දෙයක්ද?
දවසක ඔක්කොම සෙට් වෙලා කමු හික් හික්

@ Bo - හික් හික් නියමයි තොසේ සමාජයට තව කෙනෙක් බොහොම ස්තුතියි අක්කා
@ Mr.Bo - ඔව් ඔව් ඒ සැම් තමයි..අනේ ඉතිං මට ඔය පැත්ත ගැන පොඩි දැණුමක්වත් නැහැනේ අප්පාපාපාපා...යකෝ බලන් ගියාම පන්ති යන හැමෝම තෝසේ නේ කාලා තියෙන්නේ
@ Ana - හික් හික් මමත් මේක ලිව්වේ කෙල ගිල ගිල ඉහික් ස්තූතියි හොදේ
@ dhanu - අම්මේ අප්පොච්චියේ..මාර තොසේ මීටර් එකක් නේ..හික් හික් මට නම් ඉතිං ලේසි පහසු හා හුරු පුරුදු සරස්වතිය තමයි.තත්වේ බාල කිරිමට හේතුව ඉතිං පවතින ආර්ථිකයත් එක්ක අඩු වියදමකින් වැඩි ලාභ ඉපැයිම වෙන්න ඇති ඒ මිනිස්සුත් ඉතිං ජිවත් වෙන්න එපායෑ
@ SK - උණනවනම් ඉතිං ගිලපන් මල්ලියේ වෙන මොනා කරන්නද? වෙන්න ඇති වෙන්න ඇති වෙලාවක මමත් එන්න ඕනි ඔය පැත්තේ අලබෝල කන්න ඉහික් ස්තූතියි මල්ලියා....malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-89272018089221541422008-09-18T20:31:00.000+05:302008-09-18T20:31:00.000+05:30@Dhanu - අන්න හරි. ඒක තමයි.ස්තූතියි නම මතක් කලාට :...@Dhanu - අන්න හරි. ඒක තමයි.ස්තූතියි නම මතක් කලාට :).ABS එකේ පන්ති යන දවස්වල ඒකෙන් නිතරම අපි තෝසේ සහ පරාටා කනවා. කුකුලු මස් සහ පරිප්පු හොදි එක්ක කාපු ඒ පරාටා වල රස තාමත් මතකයි.ඒ තරම් රසයි.නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-68595844671564905572008-09-18T20:01:00.000+05:302008-09-18T20:01:00.000+05:30මේක කියවද්දි කටට කෙළත් උනනවා අප්පා!!තෝසෙ කෙසේ වෙතත...මේක කියවද්දි කටට කෙළත් උනනවා අප්පා!!
තෝසෙ කෙසේ වෙතත් අල බෝල වලටනම් මාත් මාර ආසයි...ඔයා ඔය කියලා තියෙන කොට්ටාවෙ කඩේ වීරසිරි හෝටලය වෙන්න ඕනෙ!!මාත් හැබැයි අල බෝල කාලා තියෙන්නෙ වීරසිරියෙන් තමයි..හි හි...
මම නම් කොහොමත් කොට්ටාවෙනෙ ඉන්නෙ!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56190278641562164362008-09-18T19:45:00.000+05:302008-09-18T19:45:00.000+05:30වීරසිරි Cafe එකෙන් මමත් ඉස්සර තෝසේ, අල බෝල කනවා. හ...වීරසිරි Cafe එකෙන් මමත් ඉස්සර තෝසේ, අල බෝල කනවා. හැබැයි මේ පාර ලංකාවට ආපු වෙලාවෙ කෑවම තමයි හිතුනෙ එක බාල කරල කියලා.

ශාන්ති විහාර් එකේ නම් හොදයි.

බම්බලපිටියේ අනිත් තැන Ambal Cafe එකද? (ABS එකට එහා පැත්තේ තියෙන්නෙ.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-73570687089158184182008-09-18T19:05:00.000+05:302008-09-18T19:05:00.000+05:30හපොයි මේක කියවලා ඉවර වෙද්දී පුදුම බඩගින්නක් නෙ ආවෙ...හපොයි මේක කියවලා ඉවර වෙද්දී පුදුම බඩගින්නක් නෙ ආවෙ :D

කටට කෙල උනන ලිපියක් :DAnandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-54356528378731525322008-09-18T18:09:00.000+05:302008-09-18T18:09:00.000+05:30සෑම් කියල කියුවෙ පන්නිපිටියෙ සෑම් වෙන්න ඇති නේද? ම...සෑම් කියල කියුවෙ පන්නිපිටියෙ සෑම් වෙන්න ඇති නේද? මම හිතන විදිහට එයා කියන්න ඇත්තෙ කොට්ටාවෙ වීරසිරි කැෆේ එකේ අලබෝල ගැන..මාර රසයි තමයි..මමත් කාලෙකින් ඒ පැත්තෙ ගියේ නැහැ. ගෙදරට ගෙනැල්ලා කනව වගේ නෙමෙයි කඩේ ඉදන් කද්දි මාර ගති. ඉස්සර මම වීරසිරි එකේ වේටර් වරු කීප දෙනෙක් දැනන් හිටියා. එයාල ටිප්ස් වලින් දවසකට හම්බු කරන ගාන ඇහුවම පිස්සු හැදෙනවා.

මම ඉස්සර කැමතිම ශාන්ති විහාර් එකේ හදන අල තෝසේ කන්න. ඒ එකක් උලුදුවඩේ එක්ක කෑවම බඩ හොල්ලගන්න බැහැ.CIMA පන්ති යන දවස්වල සතියකට දවසක් දෙකක් ඒකෙන් කැවෙනවමයි. ශාන්ති විහාර් ඇරුනහම බම්බලපිටියෙ අපි කන තව තැනක් තිබ්බා එතනත් තෝසෙ හරි රසයි(ෂි! මට නම මතක නැහැනෙ එතන). මම සරස්වතී එකෙනුත් කාල තියනව දවස් තුනක් විතර.නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-64486012212094862792008-09-18T17:55:00.000+05:302008-09-18T17:55:00.000+05:30මමත් ආසම කෑම තෝසේ, අපි කට්ටිය සෙට් උනාම යන්නෙත් තෝ...මමත් ආසම කෑම තෝසේ, අපි කට්ටිය සෙට් උනාම යන්නෙත් තෝසෙ කඩේකට, හොස්ටල් එකේ එකට උයාගෙන කන දවසට හදන්නෙත් තෝසේ තමයි. හොඳ ලිපියක්.Bohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.com