tag:blogger.com,1999:blog-5607766372946025027.post3736118151046614224..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: අවුරුදු බයිලාmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5607766372946025027.post-27259857280813049532011-04-16T19:51:01.150+05:302011-04-16T19:51:01.150+05:30කෑම ගැන සැලකිලිමත් වෙන්න ගත්තොත් ඔයාගෙ අර මුචා මලය...කෑම ගැන සැලකිලිමත් වෙන්න ගත්තොත් ඔයාගෙ අර මුචා මලයා තනි වෙනව නේද?

ඔය සිරිත් විරිත්නං තමන්ට නොදැනී කරන්න උවමනා නෑ කියලයි මට දැණට තේරෙන්නෙ. කලින් කට්ටිය කරපු පමණින් මම දේවල් කරන්න සූදානම් නෑ... තෘප්තිය අවශ්‍යයි නම් කිසි දෙයක් නොකරත් මට උවමනා නම් තෘප්තිමත් වෙන්න පුළුවන්. නැත්තං කට්ටියම පාටි දාද්දි බුම්මං ඉන්නත් පුළුවන්!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56683465686799523042011-04-16T17:20:40.525+05:302011-04-16T17:20:40.525+05:30කාලෙකින්..ඒත් අහු උනේ ටිකක් පරමාද වෙලා...
අම්මේ ම...කාලෙකින්..ඒත් අහු උනේ ටිකක් පරමාද වෙලා...

අම්මේ මැසේජ් සහ ටැග් කිරිලිනං ඇත්තේම නැති තරං..ඒක ලොකු සහනයක්.

අපිට මොන අවුරුදුද..ඒත් ඉතිං අනිත් අය අවුරුදු කන හැටි බලලා සතුටු වෙනවා..
අර කිව්ව කලවං කිරිබත් කටනං ඉස්සර මටත් හම්බ වෙනවා..ඒක නිකං දැන් හීනයක් වගේ මතකයක් විතරයි...
මලීව නැවත දැකීම ලොකු සතුටක්...
සුභ නව වසරක් වේවා..!මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-27356040661074137722011-04-16T09:11:49.271+05:302011-04-16T09:11:49.271+05:30meava me hithe dukata liyana klatha... ohomath ka...meava me hithe dukata liyana klatha... ohomath karanavada appa...? balapan mama thama maga....

e unata uncle geyi aunty gei isso nam tho mata nodee hitoyoth kana palanava...
eka nemeyi mata heta reta call ekak deepiya mataka ethiva.. anidda ude ape gedara set vemu. ah samavenna meke sinhalath ne...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-6317573980288638952011-04-15T20:53:20.482+05:302011-04-15T20:53:20.482+05:30@එසේම වේවා සෝරෝ!
@ ඇන්ස් උඹ ඉතිං ඇහුවොත් නෑ බං...@එසේම වේවා සෝරෝ!

@ ඇන්ස් උඹ ඉතිං ඇහුවොත් නෑ බං ගාගත්ත ගමන්මනේ..!!!

@ඩීප්ස් එසේම වේවා ඩීප්ස්..! ඇත්තටම කීයක් ඇවිත් තිබ්බද ආ?

@ කල්ප ඔව් ඉතිං අළුත් අවුරුද්දටයි පරණ අවුරුද්දටයි දෙකටම එකක් ලිව්වා.,! ඔයාටත් එසේම වේවා..!!

@ කතන්දර
දිවිගමනක් පුරා මතකය ගොඩ ගැහුව
ලුණුදෙහි දමා තව පදමට රස කරන
වදන් වලින් ආ මඟ යලි යලි සරන
කතන්දරටත් වේවා සුභ මේ වසර!!!

@නිරෝෂිණි - හ්ම් හ්ම් කාලෙකින් තමයි ඉතිං.. ඔව් හිතාගන්න පුළුවන් ඒ ආතල් එක ගැනයි ඔයාට ගෙදර නැති පාළුව දැනෙන එක ගැනයි දෙකම. ඒ උනාට බඩගින්නේ අළුත් අවුරුද්දක් ලබන එක මට එච්චර අල්ලන්නේ නෑ.. කොහොමත් ඉතිං නැකතට කන ඒවයි කලින් කන ඒවය වෙනයිනේ.. හික් හික්..!

සොදුරු - මොකක්ද අප්පේ විස්තරේ? මයේ මේල් ඇඩ්රස් එක දන්නවා ඇති මයේ හිතේ.. නිවාඩු පාඩුවේ මේල් එකක් එව්වා නම් හරි.
කෙසේ වෙතත් ඔයාටත් සුභ අවුරුද්දක් වේවා..!

නිශ් - අනේ හොඳයි. බොහොම හොදයි හරිම සන්තෝශයි. කොහොම උනත් අවුරුද්ද නරකයි කියලා මං කොහේවත් කියලා නෑ මයේ හිතේ.. මාත් හරී ආසයි අවුරුදු එනවට.. මාස දොළහට එක ගානේ ආවත් මං නම් කැමතියි. කොහොමත් මං වගේ වෙන්න කියලා කාටවත් මං කියන්නේ නෑ.. හැබැයි ඉතිං මං අනුන් වගේ වෙන්නෙත් නෑ..,!
කොහෙද මෙයා අපි වගේ අපතයන්ව හදන්න බැහැනේ..!!! ඔන්න ඔහේ ඔයාගේ ආතල් ඔයා ගන්න.. හැමෝටම එක වගේ වෙන්න බැහැනේ..නැද්ද? කෙහොම උනත් සුභ අළුත් අවුරුද්දක් වේවා..! මොකටද මේ අළුත් අවුරුද්දේ කාගෙවත් හිත් රිද්දන්නේ නැද්ද? එහෙම කලොත් අවුරුද්දේ තේරුමත් වතුරෙ යනවනේ..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20527543361026947212011-04-15T09:15:56.490+05:302011-04-15T09:15:56.490+05:30සිරිත් විරිත් රකින්න ඇයි උත්සහ කරන්නෙ නැත්තෙ? ලැබෙ...සිරිත් විරිත් රකින්න ඇයි උත්සහ කරන්නෙ නැත්තෙ? ලැබෙන තේ එක ඇයි ප්‍රතික්ශේප කරන්න බැරි. මම නම් තාමත් කරනව මගේ දරුවටත් ඒ දේවල් කියල දෙනව. මේවා අපේ චාරිත්‍ර වාරිත්‍ර. ඇත්තටම සමහර දේ වල හරයක් නෑ තමයි ඒත් ඇයි අපේ දේ අගයන්න බැරි. ලෝකෙ තියෙන ගොඩක් චාරිත්‍ර වාරිත්‍ර වල හරයක් නෑ. නමුත් ඒ දේවල් වල සුන්දරත්වයක් නෑ කියල කියනව නම් මම ඒකට සම්පූර්නයෙන්ම විරුද්ධයි.

සින්හල හින්දු අලුත් අවුරුද්ද කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බලන්න කුඩා කාලෙ ඉඳල මම නම් ඒක වින්දා. ඉදිරියටත් එහෙමයිනිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-13115875749325759452011-04-14T22:04:18.007+05:302011-04-14T22:04:18.007+05:30ගොඩාරියක් කාලෙකට පස්සේ මලී ඇවිත්... මලිට එවන්න මට ...ගොඩාරියක් කාලෙකට පස්සේ මලී ඇවිත්... මලිට එවන්න මට ලොකු විස්තරයක් තියෙනවා. ඇත්තටම ඒක ස්තූතියක් සහ මගේ හිතේ තියන කතන්දරයක් (සැබෑ කතන්දරයක්)

ස්තූථියි මලී...

ආහ් සුබ අලුත් අවුරුද්දක් වේවා මලීටත් මලී වට එක් රොක් වුන කාටත්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60453884970436206842011-04-14T21:15:38.625+05:302011-04-14T21:15:38.625+05:30මලී කාලෙකට පස්සේ නේද!
මට නම් අවුරුදු කාලෙට තමයි වැ...මලී කාලෙකට පස්සේ නේද!
මට නම් අවුරුදු කාලෙට තමයි වැඩියෙන් හෝම් සික් වෙන්නේ :( අපේ ගෙදර නම් නොනගතෙට වතුර වත් බොන්නේ නෑ..සිරාවට... නැකත් අදහන නිසා නෙවෙයි, එහෙම කරන එකෙත් ජොලියක් තියෙනවා. වැදගත්ම දේ තමයි එහෙම හාමතේ ඉඳල නැකතට කන කොට මාරම රසයි. අම්බානට කන්නත් පුළුවන්...මොනා උනත් මම ගෙදරින් පිට ඉන්න දෙවෙනි අවුරුද්ද...කොහොම හරි බැරි මරගාතේ තනියම කිරිබත් උයල, කැවිලිත් දෙක තුනක් හැදුවත් ලංකාවේ රතිඤ්ඤ සද්දේ මැද්දෙන් අම්මයි තාත්තයි මල්ලියි එක්ක කන රහ දැනෙන්නේ නෑηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-91591365131943167212011-04-14T20:23:48.820+05:302011-04-14T20:23:48.820+05:30ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-63447225386062204942011-04-14T16:09:22.130+05:302011-04-14T16:09:22.130+05:30අඩේ මෙන්න මෙයා ඉදල ඉදල ඉදල ඉදල පෝස්ට් එකක් දාල. එළ...අඩේ මෙන්න මෙයා ඉදල ඉදල ඉදල ඉදල පෝස්ට් එකක් දාල. එළ.
සුභ අලුත් අවුරුද්දක් වේවා!
දිගටම ලියන්න :-)Anonymoushttps://www.blogger.com/profile/14950492227843811177noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48086357259149003272011-04-14T13:42:45.711+05:302011-04-14T13:42:45.711+05:30සුබ නව වසරක් මලී අක්කේ......මම අද උදේ ඉදලා තාම ජංග...සුබ නව වසරක් මලී අක්කේ......මම අද උදේ ඉදලා තාම ජංගමය ඇල්ලුවේ වත් නැහැ...messages කීයක් ඇවිත් ද දන්නේ නැහැ...Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-62510361213560862882011-04-14T13:20:12.210+05:302011-04-14T13:20:12.210+05:30සුභ අළුත් අවුරුද්දක් වේවා..!!! [මට නම් අවුරුදු නෑ ...සුභ අළුත් අවුරුද්දක් වේවා..!!! [මට නම් අවුරුදු නෑ ඉතින්] :/Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-90254528268965210612011-04-14T12:13:34.022+05:302011-04-14T12:13:34.022+05:30අර මැසේජ් සීන් එක නම් ඇත්ත.. දැන් ඉස්සර වගේ මැසේජ්...අර මැසේජ් සීන් එක නම් ඇත්ත.. දැන් ඉස්සර වගේ මැසේජ් එවන අය අඩුයි.. මුං ඔක්කොම වගේ දැං හැදිලා..

ඒ වගේ තමා මූනු පොතේ ටැග් කිරිල්ලත්.. ඉස්සර නම් 25 - 30 විතර ටැග් කරනවා.. මේ සැරේ එකත් 5 විතර..

කොහොම හරි කමක් නෑ ඔයාටත්

සුභ අළුත් අවුරුද්දක් වේවා...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.com