tag:blogger.com,1999:blog-5607766372946025027.post3469113447680209413..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: හුරේ!!!malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5607766372946025027.post-91322513314115827002009-03-22T20:31:00.000+05:302009-03-22T20:31:00.000+05:30මේ මගේ නම තියනවා දැකලා ලියන්නෙ.අපි චිත්‍රපටි බලන්න...මේ මගේ නම තියනවා දැකලා ලියන්නෙ.අපි චිත්‍රපටි බලන්න එපැයි කියලා නෑ හරිද.අපි කියලා තියෙන්නෙ වැඩිපුර බලන්න එපැයි කියලා.ඒ කියන්නෙ 10.30 2.30 6.30 ආපහු රෑ 10.30 වගේ.
මම මේ ෆිල්ම් සෙට් එකෙන් බලලා තියෙන්නෙ කුන්ෆු ෆැන්ඩා විතරයි.කොහොමත් මම භූත හොල්මන් ගොළුවොන්ට බීරොන්ට හදපු ෆිල්ම් බලනවා අඩුයි.මෙතන තියෙන අනිත් ඒවා ඒවාගේ ඒවද?බලන්න ට්‍රයි එකක් දෙන්නම්කො...
මම වැඩිපුර දෙමළ ෆිල්ම් රසිකයෙක්.ඉතිරි ඒවා මුල් විනාඩි 15 ඇතුලත නින්ද නොයන ඕනම ජාතියේ එකක්.

ආරි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-8221343942693161582009-03-19T20:28:00.000+05:302009-03-19T20:28:00.000+05:30ow ow ehema thamai kiwweow ow ehema thamai kiwweAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-5910515288615824402009-03-19T19:39:00.000+05:302009-03-19T19:39:00.000+05:30ටොරන්ට් හොයා ගන්න තියෙයිනේ මං මගේ නිළ සළරූ බාන්නාට...ටොරන්ට් හොයා ගන්න තියෙයිනේ මං මගේ නිළ සළරූ බාන්නාට ඕඩර් එක දෙන්නම්කෝ. එයා නෑ කිව්වොත් ඔයාට කියන්නම් අයියේ.. තෑන්ක්ස්!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60851862329938203492009-03-19T08:44:00.000+05:302009-03-19T08:44:00.000+05:30මලියෝ වෙලාවක් තිබ්බොත් මේකත් බලන්න... DO RE ME FA...මලියෝ වෙලාවක් තිබ්බොත් මේකත් බලන්න...  DO RE ME FA SO LA SI DO. හැබැයි කොරියන් එකක්... මම ලින්ක් එක දාලා තියෙන්නේ ෆිල්ම එකේ නිල වෙබ් අඩවියට... වෙන කොහෙන් හරි ඩවුන් ලෝඩ් කරගන්න වෙනවා බලනවානම්... VCD DVD තියෙයිද කියලා ෂුවර් නෑ... හොයා ගන්න බැරි උනොත් කමන්ට් එකක් දාන්න...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-62860040324589923982009-03-18T15:25:00.000+05:302009-03-18T15:25:00.000+05:30ම - නිවාඩු ගත හැකි ආකාරයේ නමුත් වැඩි අමාරුවක් නැති...ම - නිවාඩු ගත හැකි ආකාරයේ නමුත් වැඩි අමාරුවක් නැති ලෙඩක් හැකි ඉක්මණින් සැදේවා...

ගවේෂණ-ඔව් ඔව් හොද වෙනසක්.. අනේ සුවය...:(

පිස්සා-සනීපයි දැන් නම්. අද වැඩටත් ආවා.. ඒත් සම්පූර්ණ සුවයෙන් ගෙදර ඉන්න පුළුවන් වෙන දවසක් ගැන මම මේ කල්පනා කරන්නේ. මොකද මට ගෙදර ඉදන් කරන්න වැඩ ගොඩාක් තියනවා. හැබැයි ඉතිං කාලයක් යද්දි ඒකත් එපා වෙනවා තමා..

අංජා-මේකයි මචෝ.. ඒ ෆිල්ම් එක ඒ තරම් හොදයි . ඒකයි කේස් එක. මං සාමාන්‍යයෙන් නොබලපු විදියේ ෆිල්ම් එකක්. ඒක ඇත්තටම සාදාරණය කරන්න පුළුවන් කියන තැනට එනකම්ම ෆිල්ම් එක නිර්මාණශීලියි.
අර රැජිණ ගැන නම් මාත් අහලා තියනවා මතක විදියට එයා මිනිස් ලේ නාපු කථාවක් නේද කියන්නේ.

බෝ- අඩෝ..! අපහස කරන්න එපා හරිද...!
අන්තිම සෙන්ට් බිංදුව පොළවට වැටුනා නේද? පස් කන්න තමයි වෙන්නේ.. :p
තැන්ක්යූ තැන්ක් යූ..

එච්-ඒ ඔයානේ මේ අපි! හරිද???

ඉක්මනට සනීප වෙන්න කියලද කිව්වේ...?:(

සු-හයියෝ.. ඒකත් එහෙමද? එහෙම නම් ඔයාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. අනේ උණ වගේ ලෙඩ හැදෙන්න හොද නෑ කාටවත් .. මට වගේ පොඩි උළුක්කු වගේ දේවල් නම් කමක් නෑ.. ඇදට වෙලා වැඩක් කරගතහැකි නේ...

ච.අ.මු- එකම වැඩේ උදේ නැගිට්ට ගමන් ඇදෙන් බිමට බැස්ස එක තමා..

හප්පා.. කකුළ වගේ නෙවෙයි අත එක කඩාගන්න එපා.. අනිත් අයටනේ කරදරේ..

මටමමමයි තමා වෙන්නේ.. ඒක වෙනස් කරන්න එපා.

චමිල-බලන්න බලන්න... Green mile වල ලොකු තේමාවක් නැති වුනාට ඒ කථාව ඇතුලේ මිනිස්සුන්ගේ චරිත ස්භාවයන් දක්වලා තියන විදියට මම කැමතියි.

තිරය-අනේ මන්දා අනේ මම කොයි කකුළ තියනවාද කියලා නිදිමතේ.
පිස්සුද.. උණ හැදුනොත් මං දොයිම තමා..
අනේ ඉක්මනට හොද වෙන්න කියලද කිව්වේ??

හිරණ්‍යා-$250ක් විතර අතේ තියනවා නම් ගන්න පුළුවන්. ඔව් ඔව්.. ඇට මැස්සා නම් හොදයි තමයි..

බිංකු-මොකෝ මේ දෙපාර දෙපාර ලියලා? හික් හික්.. ස්තූතියි..ලිස්ට් එකට ඇඩ් කරගත්තා. කොහොමත් හැබැයි මාසයක් වත් යයි මට ඔය ටික බලන්න.. බලපු ගමන් කියන්නම් කෝ..

සු.ර.සෙ-අනේ මොන විහිළුද? ඔයා විතරයි හොදම ප්‍රාර්ථනාව කලේ මං වෙනුවෙන්.. ස්තූතියි..

ච.වි-අපෝ පොත් කියවන්න හිතෙන්නේ නැති අයට නම් මම කැමති නැහැ.. කියවන්න පුළුවන් තරම් ගොඩක් .. පුළුවන් හැම වෙලාවෙම..!
වෙද මහත්තයා නම් අපේ ගමේ කෙනෙක් මල්ලි. ඒක තමයි සරත් මාමා කෝ දන්නේ නැ.. පොඩ්ඩක් හොයලා බලන්න ඕනි.

නැෂු-ආහ්.. තේරුම කිව්වට බොහෝම ස්තුතියි.. ඇත්තටම ඒක හරීම ලස්සනයි!

පොත් වල තියන කථා ෆිල්ම් වලදි ලස්සන නෑ කියන එක මාත් පිලිගන්නවා.

ෆිල්ම් තුන මං ලිස්ට් එකට ඇඩ් කර ගත්තා. බලලම කියන්නම් :)malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44248153448880847522009-03-18T13:59:00.000+05:302009-03-18T13:59:00.000+05:30Le.Fabuleux.Destin.de'Amelle.poulain - Translated ...Le.Fabuleux.Destin.de'Amelle.poulain - Translated it means "The Fabulous Destiny of Amelie Poulain" ..... I haven't watched the film, but just translated the French for you !

The Machinist - Is indeed a beautiful film and I really loved it. 10/10 marks for the sheer creativity and the brilliance of the story line... I think it won around 7 Oscars

Kungfu panda - Nice ! .. liked it

The Green mile - Read the book ! .. If any film is made out of a book.. The book is usually 100 times better than the book !

I have the Whole of "King of Horror's" book set.. all 43 of them :) (Stephen King that is)

Perfume - The biggest gang bang in the film history.. not even a Play boy prono movie can match that. lolz

The Shawshank Redemtion - Brilliant film.. but did you notice that even after MANY MANY years of him escaping the prison, he had barely started to build the "dream" boat when his friend gets there?

Let me suggest 3 movies for you.. if you are free to watch them

1. Schindler's List
2. Defiance
3. Valkyrie

The last two are new films.. but all based on the same era of time and how different people fought different battles to save their's as well as other's lives !

One quote from the Schlinder's List

"He who saves the life of one man, saves the world entire."Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-78855804138200394892009-03-17T23:57:00.000+05:302009-03-17T23:57:00.000+05:30මාත් මේ නිවාඩුවක් හොය හොය ඉන්නෙ.ඒත් ඉතින් මැයි වෙන...මාත් මේ නිවාඩුවක් හොය හොය ඉන්නෙ.ඒත් ඉතින් මැයි වෙනකම් නිවාඩුවක් නැහැ....:(

නවකථාවක්, කෙටිකථාවක් කියවපු කාලයක් මතක නැහැ.දැන් ඕව ඉස්සර වගේ කියවන්න හිතෙන්නෙත් නැහැ.

පානදුරේ පැත්තෙ හොද වෙද මහත්තයෙක් ඉන්නෙ කොහෙද කියන්නකො?අපේ බ්ලොග් ලියන වෙද මාමාත් දැන් පේන්න නැහැ නේද?

Kunfu Panda සහ Perfume විතරයි ඔය කියපු චිත්‍රපටි වලින් බලල තියෙන්නෙ.එකතු කරන් තියෙන ඒවයින් භාගයක්වත් තාම බලල ඉවර කරල නැහැ.ඊයෙත් ප්‍රියන්කර මල්ලිගෙන් චිත්‍රපටි 2ක් ඉල්ලන් ආව.ඒත් බලන්න වෙලාවක් තමයි නැත්තෙ.අක්කට වගේ නිවාඩු මට නෑනෙ....:(charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-21667392781452455102009-03-17T23:13:00.000+05:302009-03-17T23:13:00.000+05:30තව නිවාඩු ගන්න පුළුවන් වෙන්න අනිත් කකුලත් කැඩේවා.....තව නිවාඩු ගන්න පුළුවන් වෙන්න අනිත් කකුලත් කැඩේවා.........

හිකිස් විහිළුවට හොඳේAnonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20135419426509042792009-03-17T23:12:00.000+05:302009-03-17T23:12:00.000+05:30ආහ් මම දන්නේ නෑ ඇත්තටම මම එතරම් හොඳ ලිපි දැම්මා කි...ආහ් මම දන්නේ නෑ ඇත්තටම මම එතරම් හොඳ ලිපි දැම්මා කියලා. ඒත් ස්තුතියි අක්කේ කිව්වටත්, ආයිත් මම හරියට කරලියට එන්නම් හොඳ එව්වා දාලා, පසුගිය දවස් වල තිබ්බ අනංමනං හින්දා ලිව්වේ නැත්තේ. ඉතිං කලින් ලිපියට මට උත්තරයක් දෙන්න බැරි වුණා, ඒ ගැනත් සමාවෙන්න.ඒත් එකේ හොඳ පිළිතුරු තියෙනවානේ. මේකයි ජිවිතේ හැමදෙම වෙන්නේ හොඳ පැත්තකට අක්කේ, අක්කාගේත් දිහා බැලුවාම මට මතක් වෙන්නේ මගේ අතීතේමයි, මොකද එකතරා සමානකමක් මම දකින නිසා. අක්කට පුළුවන් නම් වල හදපු ආහ් මම දන්නේ නෑ ඇත්තටම මම එතරම් හොඳ ලිපි දැම්මා කියලා. ඒත් ස්තුතියි අක්කේ කිව්වටත්, ආයිත් මම හරියට කරලියට එන්නම් හොඳ එව්වා දාලා, පසුගිය දවස් වල තිබ්බ අනංමනං හින්දා ලිව්වේ නැත්තේ. ඉතිං කලින් ලිපියට මට උත්තරයක් දෙන්න බැරි වුණා, ඒ ගැනත් සමාවෙන්න.ඒත් එකේ හොඳ පිළිතුරු තියෙනවානේ. මේකයි ජිවිතේ හැමදෙම වෙන්නේ හොඳ පැත්තකට අක්කේ, අක්කාගේත් දිහා බැලුවාම මට මතක් වෙන්නේ මගේ අතීතේමයි, මොකද එකතරා සමානකමක් මම දකින නිසා. අක්කට පුළුවන් Shanghai Noon, The Secret, Yes Man, The Curious Case of Benjamin Button ඒවා අනිවා බලන්න.අක්කාට ශක්තියක් වෙවි හිතට. අවසානයේ මම අක්කට ඉක්මනට කකුලේ රෝගය ඉකමනට සුව වෙන්න කියලා පතනවා. ඒ වගේම අක්කාගේ ජිවිතය සරු සාරවත් කරන අර්ථවත් නිවාඩු ලැබෙන්න කියලාත්.අර ෆිල්ම් ටික පුළුවන් වුණොත් බලලා අපිටත් කියන්න.

"You attract to you what you think of the most”."Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-35508585157093409262009-03-17T22:42:00.000+05:302009-03-17T22:42:00.000+05:30ඔය චිත්‍රපටි වලින් මම බලලා තියෙන්නේ The Illusionis...ඔය චිත්‍රපටි වලින් මම බලලා තියෙන්නේ The Illusionist විතරයි. ඒක බලලා මම තාමත් lockets හොයනවා. ;) "ඇට මැස්සා" හොද හරවත් පොතක්. ඉක්මනට සනීප වෙන්න. ආහ්.. මගේ ලිපියට දක්වපු ප්‍රතිචාරයටත් ස්තුතියි.Hiranyahttps://www.blogger.com/profile/00747703778290393428noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-37041372826307338302009-03-17T22:16:00.000+05:302009-03-17T22:16:00.000+05:30Udeta issellama thiyanne ona dhakunu kakulane. eka...Udeta issellama thiyanne ona dhakunu kakulane. ekane mekata pradhana hetuwa.

kakula ulukku wela eka dawask gedara idala mechchara film godak baluwanam, una wage hadunoth apita akkawa film library ekak wage bawitha karanna puluwan wei.

eka athakata film balana ekath hodai. ethakota ibema ikathanak innawane.

akkage kakula ikmanata suwa wewa kiyala prarthana karanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-23162088147929759952009-03-17T22:05:00.000+05:302009-03-17T22:05:00.000+05:30the machinist නම් නියම කතාවක්. කොච්චර උත්සහ කලත් අ...the machinist නම් නියම කතාවක්. කොච්චර උත්සහ කලත් අතීතය වෙනස් වෙන්නේ නෑ. ඒක කොහොමහරි පස්සෙන් එනවා.
green mile හොඳයි. ඒත් ලොකු තේමාවක් නෑ.
අනිත් ටික හොයාගෙන බලන්න ඕනේ.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-6510815093309654492009-03-17T21:54:00.000+05:302009-03-17T21:54:00.000+05:30කකුල කඩාගන්න කරපු දඟ වැඩේ මොකක්ද ?මමත් එක පාරක් On...කකුල කඩාගන්න කරපු දඟ වැඩේ මොකක්ද ?

මමත් එක පාරක් One Bump ගහන්න ගිහින් කකුල කඩා ගත්තා (කාණුවක වැටිලා )

ඇයි තව එක පාරක් කාඩ් ගහන්න ගිහින් යන්තම් අත නොකැඩී බේරුනා. ( දිනපු සන්තෝසෙට මේසෙට ගහලා )

මම හිතන් හිටියෙ මටමමමයි වෙන්නෙ කියලාChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-90702315058231132852009-03-17T19:18:00.000+05:302009-03-17T19:18:00.000+05:30මමත් දවස් තුනක් ඇල්ලුව ඇඳ බදාගෙන..ඒත්ෆිල්ම් බලන්න ...මමත් දවස් තුනක් ඇල්ලුව ඇඳ බදාගෙන..ඒත්ෆිල්ම් බලන්න තියා ඔලුව උස්සලා කතා කරගන්න බැරිගානට වාත වුනා ගෑස්ට්‍රික් එක්ක උණ කටු කාපු නිසා... මට වැඩ ගොඩක් ගොඩ ගැහිල තියෙන වෙලාවක ලෙඩ වුණ එක ගැන මට මාර කේන්තියි දුකයි තරහයි කලකිරීමයි ඔක්කොම ජාති :(
ඔයාගෙ නිවාඩුව නම් මරු..ලෙඩ වෙන එක හොඳයි ඇඟට වාතයක් නොවී වෙන වැඩක් කරගන්න පුලුවන් විදිහට..අපෝ මේකනම් චාටර් ලෙඩක්..

ඉක්මණට සුව වේවා !
තව තව ලෙඩ නැති නිවාඩු ලැබේවා !සුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-84685689536133801732009-03-17T14:37:00.000+05:302009-03-17T14:37:00.000+05:30හපෝ උඹලගෙ ලෙඩ ඇගවල්. පොඩ්ඩ ඇත්නම් කකුල් අතපය පෙරල...හපෝ උඹලගෙ ලෙඩ ඇගවල්. පොඩ්ඩ ඇත්නම් කකුල් අතපය පෙරලෙන එක අහන්නත් දෙයක්යැ. දැන්වත් මම වගේ ෆිට් ඇගක් හදාගන්න බලහන් නංගියෙ :P

ෂහ් මරු ෆිල්ම් ටිකක්නේ බලල තියෙන්නේ. එල එල.
Being John malkovich කම්මැලි උනාට හිතන්න මාර දේවල් තියන චිත්‍රපටයක්. වෙන කෙනෙක්ගෙ ජීවිතයකට ඇතුලුවෙන එකේ ඉදන් හුටපට ගොඩක් එක්ක හිතන්න දේවල් බොහොමයි. ඒ වගේම තමයි Illusionist එකේ අවසානය. හිතාගන්න බැරි අවසානයක්.
Machinist එක නම් තමන්ගෙ අතීතයෙන් පැනල හැංගෙන්න තැත් කරන්නෙක්.ඒකත් මරු.
Perfume එකේ අවසන සෙන්ට් බෝතලේ අර ඉතුරු වෙලා තිබ්බ බින්දුව හරි හොයා ගත්තනම් මාත් ගොඩ..හික් හික්.

ඉක්මන් සුවය කෙසේ වෙතත් බැක් ටු නෝමල් මූඩ් එකෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-87718836361488085732009-03-17T14:20:00.000+05:302009-03-17T14:20:00.000+05:30maleeeeeeee.........perfume gena ai umba kata kara...maleeeeeeee.........

perfume gena ai umba kata karanna kemati natte?

umba dannawada ektara kaleka minissu kottashayak oya widiyata PERFUME haduwa.....

umbata oninam oya wage katawak hoyaganna puluwan wei... ath a PERFUME gena nam nemei. roopa sampattiya reka ganna hadapu queen kenek gena...

II elizebeth.... 1615 witara jaale tamai mata mataka.....AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-12671602166108037592009-03-17T13:51:00.000+05:302009-03-17T13:51:00.000+05:30ඔයා ඉක්මනට සනීප වෙන්නකෝ.... මේ දවස් ටිකේ මුකුත් කර...ඔයා ඉක්මනට සනීප වෙන්නකෝ.... මේ දවස් ටිකේ මුකුත් කරන්න එපා, ඇති වෙනකල් නිදා ගන්න... නිකං ඉන්න එකේ, කිසිම ත්රිලක් නෑ කියලා එතකොට ඔයාට තේරෙයි...සනීප උනාම , එතකොට ඔයාට ආපහු , අලුත් වෙන්න පුලුවන් ඕක ඔයාට දෙයියෝ දීපු චාන්ස් එකක් මලී...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-10943162947847852602009-03-17T13:47:00.000+05:302009-03-17T13:47:00.000+05:30'බැක් ටු නෝමල් (ඇබ්්නෝමල්)' වෙච්චි එක නම් හොදා මූඩ...'බැක් ටු නෝමල් (ඇබ්්නෝමල්)' වෙච්චි එක නම් හොදා මූඩ් ගහල ඉන්නෙ නැතුව. දැන් වෙනසක් ගන්න පුලුවන්නෙ ගෙදර ඉදන්ම. හක් හක්..
ඉක්මන් සුවය ලැබේවා.!ගවේෂණhttps://www.blogger.com/profile/02675616732451524129noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-73735474667068103422009-03-17T12:07:00.000+05:302009-03-17T12:07:00.000+05:30මාත් මේ ලෙඩක් හැදෙනකම් ඉන්නේ ගෙදරට වෙලා ටිකක් නිදහ...මාත් මේ ලෙඩක් හැදෙනකම් ඉන්නේ ගෙදරට වෙලා ටිකක් නිදහසේ ඉන්න..මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com