tag:blogger.com,1999:blog-5607766372946025027.post3272999035303297148..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: පිරිමියෙක් වෙත,malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5607766372946025027.post-81214564858380067192009-06-02T10:28:30.309+05:302009-06-02T10:28:30.309+05:30මේක පොඩ්ඩක් ගිහින් බලන්න
ඔයාගේ මේ ලිපියම මෙතනත් ති...මේක පොඩ්ඩක් ගිහින් බලන්න
ඔයාගේ මේ ලිපියම මෙතනත් තියෙනවා
http://prabathdammika.blogspot.com/2009/02/blog-post_10.htmlමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48526990849897829622009-02-02T20:16:00.000+05:302009-02-02T20:16:00.000+05:30හහු!- තරහ ගන්න එපා අනේ.. දිය වෙයි..!හහු!- තරහ ගන්න එපා අනේ.. දිය වෙයි..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-33754495065791734862009-02-02T20:13:00.000+05:302009-02-02T20:13:00.000+05:30හුහ්.. අපි මොනා හරි කිව්වම තමා බටර්.හුහ්.. අපි මොනා හරි කිව්වම තමා බටර්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61965544084145144052009-02-02T19:56:00.000+05:302009-02-02T19:56:00.000+05:30හ! - මේ ඔයා දැන් ඉන්න පලාතේ බටර් ලාබද මෙයා.. ඔය තර...හ! - මේ ඔයා දැන් ඉන්න පලාතේ බටර් ලාබද මෙයා.. ඔය තරම් බටර් ගාන්නේ.. හික් හික්
ඔව් ඔව්... සුභ උපන්දිනයක් අපේ තාත්තට....!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-69188346256652604862009-02-02T18:55:00.000+05:302009-02-02T18:55:00.000+05:30මලීට යන යන හැම තැනම යාළුවො ඉන්නෙ මලී මිනිස්සුන්ව ...මලීට යන යන හැම තැනම යාළුවො ඉන්නෙ මලී මිනිස්සුන්ව ලංකරගන්න හැකියාවක් තියෙන කෙනෙක් නිසයි. හැමෝටම ඒහෙම වෙන්නත් හැමෝම එහෙම වෙන්නෙත් නෑ. මලී එහෙම වෙලා තියෙන්නෙ මලීගෙ අම්ම තාත්ත දෙන්න නිසයි. එයාලනෙ මලීව මේ වගේ කෙනෙක් කලේ. අම්ම ගැන අපි කතා කලා ඇති තරම්. තාත්තා කියන්නෙ අම්මටත් ආවරණයක් දෙමින් වක්‍රව මලීව නිර්මානය කරපු පුද්ගලයයි.

තාත්තා ගැන කතා කරද්දි තාත්තා කියන නමින් අමතන්න පුළුවන් හැම තාත්තෙක්ම තමන්ගෙ දරුවන් වෙනුවෙන් දිවි තියෙන තුරා කැප වෙනව. මගේ තාත්තා එක්ක ඉස්සර මට සෑහෙන්න ගැටුම් තිබුණ. නමුත් දැන් තාත්ත මට පරමාදර්ශයක්. අඩු තරමෙ මට එදිනෙදා හම්බ වෙන බොහොමයක් මිනිස්සුන් අතරෙ එයා පුද්ගලයෙක් විධියටත් සෑහෙන්න උසස්. එයා නිසයි මම මෙහෙම හරි සමාජයේ ඉන්නේ. මලීගෙ තාත්තත් එහෙමයි. ඒ නිසානෙ මලී අපි එක්ක හොඳ යාළුවෙක් වගේ ඉන්නේ.

සුභ උපන්දිනයක් තාත්තේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-82432478012039797472009-02-02T10:01:00.000+05:302009-02-02T10:01:00.000+05:30නිලන්ත,හසිනි,හර්... තුන් දෙනාටම බොහෝම ස්තූතියි හොද...නිලන්ත,හසිනි,හර්... තුන් දෙනාටම බොහෝම ස්තූතියි හොදේ...!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-72339574741957749502009-02-01T16:44:00.000+05:302009-02-01T16:44:00.000+05:30ප්‍රමාදවී කියවීම නිසා පුමාද වී සුභ පැතීමට සිදුවීම ...ප්‍රමාදවී කියවීම නිසා පුමාද වී සුභ පැතීමට සිදුවීම ගැන සමාවනු, දෙදෙනාමට සතුටින් පිරි සුභ උපන්දිනක් වේවා!Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-26755113843396555062009-01-30T15:04:00.000+05:302009-01-30T15:04:00.000+05:30පරක්කු උනාට සමාවෙන්න නංගියෝ සුභ උපන්දිනයක් ඔයාටයි ...පරක්කු උනාට සමාවෙන්න නංගියෝ සුභ උපන්දිනයක් ඔයාටයි තාත්තටයි දෙන්නටම

සියලු පැතුම් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාA. හසිනිhttps://www.blogger.com/profile/18090606565126671027noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-5514246183624425182009-01-26T21:49:00.000+05:302009-01-26T21:49:00.000+05:30පරක්කු උනාට සොරිවෙන්ඩ නගෝ. තාත්තටත් දුවටත් සුභම සු...පරක්කු උනාට සොරිවෙන්ඩ නගෝ. තාත්තටත් දුවටත් සුභම සුභ උපන්දින දෙකක් වේවා!!!නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-84638550706831655002009-01-26T21:43:00.000+05:302009-01-26T21:43:00.000+05:30මචෝ - ඔන්න එහෙමනම් මාමා වෙනුවෙන් මාමාගේ දෝණි ස්තුත...මචෝ - ඔන්න එහෙමනම් මාමා වෙනුවෙන් මාමාගේ දෝණි ස්තුතියි කිව්වා හොදේ.. ඒක නෙවෙයි මොකෝ මේ ගිණි ගන්නේ?????

බෝ - බොහෝම ස්තූතියි අක්කේ.. තාත්තාට මේක පෙන්නන්න විදියක් තමයි නැත්තේ.. එක අතකින් එයා මේක දකින්න ඕනි නෑ.. මම කොහොමත් එයාට අදරෙයි නේ..,!

බන්දු - ස්තූතියි ස්තූතියි ස්තූතියි..!මගේතාත්තට 50 වුනු දවසට පහු වෙනිදා මට 20යි.. ඉහික්

ෆා- ස්තූතියි මිස් ෆා..!

ගංගි- ස්තූතියි ගංගියෝ.. සමහර විට මටත් වඩා හොදට ඔයාට ඒක දැනෙනවා ඇති..!ආයේ වතාවක් ස්තූතියි..

කුෂාන්- ස්තූතියි කුෂාන්.. තාත්තට වඩා මම පිං කරලා තියනවා ඒ තාත්තාගේ එකම දුව වෙන්න..!

5න්- ස්තූතියි පහන්.. විභාගේ නේද?

චරිත- මදි තමයි.. හොදටෝම මදි...!

මහේෂ්- මාමාට පෙන්නන්න බැරි හේතුවක් තියනවා කොලුවෝ.. මේක පෙන්නුවොත් අනිත්වත් පෙන්නන් වෙනවා.. මම ඒකට කැමති නැතෝ...! අන්න උණු උණුවෙම මේ දැන් ලිව්වා උපන්දින ලිපිය.. පාටි 2ක් නෑ එකයි..ඒක ඊයේ තිබ්බා.. දාන පාටියක් හා බෝතල් පාටියක් කියන දෙකම

ප්‍රියා - අප්පේ.. වර්ණනා වැඩිද මන්දා..ඒත් ස්තූතියි මල්ලියෝ.. මන්දා මම තාත්තා වෙනුවෙන් දේවල් කලා හරි අඩුයි කියලා දැනෙනවා මට හ්ම් බලමුකෝ..

නෑ නෑ.. මම තාම වයසට ගියේ නෑ.. අනේ තෑගි තෝරන්න බැරි නම් මාව කඩේට එක්කං යන්න මම තෝරගන්නම් ඔයා බිල ගෙවන්න අයියා කලෙත් එහෙමයි..:pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-25245669069302583662009-01-26T20:47:00.000+05:302009-01-26T20:47:00.000+05:30" දුවේ නුඹ මගේ ප්‍රාණයයී, සෑබෑ වුනු සුබ සිහිනයයී....." දුවේ නුඹ මගේ ප්‍රාණයයී,
සෑබෑ වුනු සුබ සිහිනයයී..."

" මම මලක් ලෙස නුඹ නොහෑදුවේ
පෙති හෑලි පරවෙන නිසාමයී
දුක දිනා හිනෑහෙන හෑටි දුවේ
නුඹ දෑන උගත් පාඩම තමයී..."

ඔයාලගේ තාත්තටත් ඔයා ගෑන ඔහොම හිතෙනවා ඈති නේද ?.ඔයානම් ඈත්තටම ඔයාලගේ තාත්තට ආඩම්බරයක් !, එ ගෞරවය දිගටම තියාගන්න, එක තමයී ඔයාට ඔයාලෑ තාත්තා වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දෙය...

සුබම සුබ උපන්දිනයක් වේවා...! , මලිගේ තාත්තේ...

ඔයාටත් සුබම සුබ උපන්දිනයක් මලි අක්කේ... (හප්පා තව අවුරුද්දකින් වයසට ගියා නේද ? )
එක නෙමේ , කෝ ඔයාගේ උපන්දිනයට අපිට කේක්...? ( අනේ මම ගෑනු ලමයීන්ට තෑගි තෝරන්න දන්නේ නෑති හින්දා තෑග්ගක් දෙන්න විදිහක් නෑහෑ :-)Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65136570693485079992009-01-26T20:42:00.000+05:302009-01-26T20:42:00.000+05:30ෂා...කාලෙකින් දැක්ක තාත්තා ගැන ලියැවුනු එළකිරි ලිප...ෂා...කාලෙකින් දැක්ක තාත්තා ගැන ලියැවුනු එළකිරි ලිපියක්....
සුභම සුභ උපන්දිනයක් වේවා මාමේ...!!!!
( අඩේ මලී මේක පෙන්නන්නකෝ අපේ මාමාට ;) )
ඇන්ඩ්, මලී ගේ උපන්දිනේට ලියන බ්ලොග් ලිපිය කෝ..???? :P

එනිවේ, පාටි දෙකයි වගේ....ඔහොම යන් ඔහොම යන්.....මහේෂ්https://www.blogger.com/profile/13598819296630581132noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-90324323509924462402009-01-26T17:38:00.000+05:302009-01-26T17:38:00.000+05:30අප්පච්චි ගැන කියන්න මට නම් ශබ්දකෝෂයේ තියෙන වචන මදි...අප්පච්චි ගැන කියන්න මට නම් ශබ්දකෝෂයේ තියෙන වචන මදි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-69025172040291554392009-01-26T15:35:00.000+05:302009-01-26T15:35:00.000+05:30දෙන්නාටම සුභ උපන්දිනයක් වේවා.දෙන්නාටම සුභ උපන්දිනයක් වේවා.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56410320863031679132009-01-26T15:23:00.000+05:302009-01-26T15:23:00.000+05:30කොපමණ කළත්, ක්‍රෙඩිට් නොලැබෙන ලෝකයේ සිටින බොහෝදෙනා...කොපමණ කළත්, ක්‍රෙඩිට් නොලැබෙන ලෝකයේ සිටින බොහෝදෙනා අතර තාත්තත් කෙනෙක්,
ක්‍රෙඩිට් වෙනුවට ලොවක් වටින දෝණි ඇන්දාගෙන්, හිත තුටු වෙන මෙවන් වදනක් ලබන්නටම ඔබේ පියා කෙතරම් පින් කර ඇත්ද?
සැබැවින්ම ජීවය රැඳි වදන් පෙළක්...
පිය,දූ දෙදෙනටම ශුභ ජන්ම දිනයක් වේවා...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-52735966355446309872009-01-26T14:23:00.000+05:302009-01-26T14:23:00.000+05:30මලීගෙ තාත්තාට සුභම සුභ උපන්දිනයක් වේවා !!තාත්තා වෙ...මලීගෙ තාත්තාට සුභම සුභ උපන්දිනයක් වේවා !!

තාත්තා වෙනුවෙන් මලී පැතූ පැතුම් අපිත් පතන්නම්

මේ ලෝකෙ හොඳම පිරිමියා තාත්තා තමයි

මේ සටහන උපරිමයි මලියෝ ගොඩාක් ස්තූතියි :)

ඔයාටත් සුභ උපන් දිනයක් ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-17254887685604871422009-01-26T14:16:00.000+05:302009-01-26T14:16:00.000+05:30සුභම සුභ උපන්දිනයක් වේවා මලීට සහ මලීගේ අප්පච්චිට.සුභම සුභ උපන්දිනයක් වේවා මලීට සහ මලීගේ අප්පච්චිට.ෆාhttps://www.blogger.com/profile/11005934363178883320noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-2527581083357270172009-01-26T13:02:00.000+05:302009-01-26T13:02:00.000+05:30(තිරය බොඳ වෙලා...)පළමුවම සුභ උපන්දිනයක් වේවා!දෙවනු...(තිරය බොඳ වෙලා...)
පළමුවම සුභ උපන්දිනයක් වේවා!
දෙවනුව ඔබගේ තාත්තාට චිරාත්කාලයක් යෙහෙන් වැජඹීමට වාසනාව ලැබේවා!
හැඟීම්බර සටහනක්.
එයටත් සුභපැතුම්.
ගොඩක් දේවල් දිගටම දිගටම ගලාගෙන එනවා හිතට, මේ සටහන කියවන විට. ඒත් හැගීම්බර වෙලා ලියන්න බෑ.
කොහොම උනත් එකදෙයක්.
මමත් ඔයාගේ තාත්තා වගේම වාසනාවන්ත තාත්තා කෙනෙක් කියල හිතෙනවා.
මට 50 වෙනකොට මගේ දුවට 25යි.Bandula - බන්දුලhttps://www.blogger.com/profile/07917467775636748105noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-84884167908458201572009-01-26T10:33:00.000+05:302009-01-26T10:33:00.000+05:30නංගිගේ තාත්තට සුභ උපන්දිනයක් ! හරිම සුන්දර ලියවීමක...නංගිගේ තාත්තට සුභ උපන්දිනයක් ! හරිම සුන්දර ලියවීමක් !මේක තාත්තා දැක්කනම් කොයිතරම් සතුටක් දැනේවිද.
සෑම දරුවෙක්ගේ හිතකම තම දෙමාපියන් ගැන මෙවැනි සිතුවිලි පහළ වන්නේ නම් අද අපේ රටේ දකින්න ලැබෙන මහලු නිවාස නොමැති වනු ඇත.Bohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-89803966565966046572009-01-26T10:12:00.000+05:302009-01-26T10:12:00.000+05:30සුභ උපන්දිනයක් වේවා මාමේ!සුභ උපන්දිනයක් වේවා මාමේ!ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-22386142128608174762009-01-26T10:01:00.000+05:302009-01-26T10:01:00.000+05:30බෝ- අඩෝ මේ තෑගි එපා තෑගි එපා එන්නයි ඕනේ.. නිකං එන්...බෝ- අඩෝ මේ තෑගි එපා තෑගි එපා එන්නයි ඕනේ.. නිකං එන්න බෑ වගේ නම් මට චොකෝ එකක්.. හිකිස්.....!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-77793379624761502752009-01-26T10:00:00.000+05:302009-01-26T10:00:00.000+05:30සිතුවිලි ගංගා - ස්තූතියිස්ටාර් - බොහෝම ස්තූතියි.. ...සිතුවිලි ගංගා - ස්තූතියි

ස්ටාර් - බොහෝම ස්තූතියි.. අනේ ඒ වුනාට මට තෑග්ගක් එවාපියෝ....!

කොළඹගේ මයා - මගේ තාත්තා නම් බුදු වෙනවා..! ස්තූතියි.

තාරාක - මදි මදි හොදටම මදි.. හේතුව ඒ ආදරේ වචන කරන්න බැරි හන්දායි.

සු - ස්තූතියි අක්කේ... බොහෝම ස්තූතියි..
(දැක්කනම් තෑගි වැඩි වෙයි තමා..ඒත් බ්ලොග් එක තාත්තට පෙන්නන්න බැරියෝ.....!)

ම -ඊයේ නම් කලා.. අද නම් මොකුත්ම නෑ..එනිවේ චියර්ස්ස්ස්ස්...!!!

බිංකි - අනිවාර්යෙන්ම ඔව් මල්ලි.. ඒ දෙකම නැතුව බෑ නේන්නම්.. ස්තූතියි හොදේ චුටි මල්ලියෝ....හික් හික් ඔව් ටිකක් විතර වාසනාවන්තයි වගේ තමා..

කවි - යා යා... ඊයේ තමා.. හරී මම කියන්නම්..
අනේ පලයන් බං යන්න 22 කියන්නෙත් වයසක්ද? තැන්යූ ලොකු අයියේ........!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-28398039298490600122009-01-26T09:54:00.000+05:302009-01-26T09:54:00.000+05:30සුබ උපන් දිනයක් වේවා මලී නංගිගේ තාත්තට..52 කියන්නෙ...සුබ උපන් දිනයක් වේවා මලී නංගිගේ තාත්තට..52 කියන්නෙ තාත්ත තාම කොල්ලෙක්නෙ...

එල එල අපි තෑග්ගක් අරන් එන්නම් තාත්තට අමතක නොවෙන. :P

මලී නංගිටත් සුබ උපන් දිනයක් වේවා..නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-5376510624628454552009-01-26T09:41:00.000+05:302009-01-26T09:41:00.000+05:30aaaa...ada umbe bday eka neda nangi... hehe..dan u...aaaa...ada umbe bday eka neda nangi... hehe..dan umbath naki wegena enawa..ela.. ela... suba upandinayak wewaaaa ......D Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56783532199433699482009-01-26T09:40:00.000+05:302009-01-26T09:40:00.000+05:30appatasiri.... thathtage bday ekada eye..onna ehen...appatasiri.... thathtage bday ekada eye..onna ehenam mamath wish kara kiyanna.... mage fit ekane umbalage thaththa... hehe...D Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.com