tag:blogger.com,1999:blog-5607766372946025027.post3121849860863020619..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: ගතවුනු දින...malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5607766372946025027.post-51152964615522329182008-12-16T12:07:00.000+05:302008-12-16T12:07:00.000+05:30ගැහැණු ළමයි තනියම ඉන්න වෙලාව මාර සෞන්දර්යාත්මක විධ...ගැහැණු ළමයි තනියම ඉන්න වෙලාව මාර සෞන්දර්යාත්මක විධිහට තමයි ගෙවෙන්නෙ නේද ඒකට අපි .......ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-3412904787937711262008-12-16T02:29:00.000+05:302008-12-16T02:29:00.000+05:30@ ප්‍රියා - ඇත්ත ඇත්ත මල්ලි... මෙයා ඉස්කෝලෙ ගැන ලි...@ ප්‍රියා - ඇත්ත ඇත්ත මල්ලි... මෙයා ඉස්කෝලෙ ගැන ලියන එක හෙමීට මග ඇරලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-59441114001318578822008-12-15T23:03:00.000+05:302008-12-15T23:03:00.000+05:30හා...හා... එහෙනම් මෑහුම් පන්ති යන්න නෑතිව ඈති...ඔය...හා...හා... එහෙනම් මෑහුම් පන්ති යන්න නෑතිව ඈති...
ඔය නිදාගත්තු වෙලාවේ උසස් පෙල කරපු කාලේ ගෑන බ්ලොග් එකක් ලියන්නම් ඉවරයීනේ... කම්මෑලි නෑතිව...Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-83764145630512545412008-12-15T19:18:00.000+05:302008-12-15T19:18:00.000+05:30@ ම, ආගන්තුකයා, තාරක : අපෝ උඹලා වගේ බේබද්දෝ... කවද...@ ම, ආගන්තුකයා, තාරක : අපෝ උඹලා වගේ බේබද්දෝ... කවදා හැදෙයිද මන්දා...nonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-33525337100064709632008-12-15T14:38:00.000+05:302008-12-15T14:38:00.000+05:30@ම මචෝ දවස කියපං අපිත් සෙට් වෙන්නම්@ම
මචෝ දවස කියපං අපිත් සෙට් වෙන්නම්Travel Ceylonhttps://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-67663753424952341492008-12-15T13:41:00.000+05:302008-12-15T13:41:00.000+05:30අපිත් සෙට් වෙන්නද.....?අපිත් සෙට් වෙන්නද.....?ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-21056331413179558112008-12-15T09:51:00.000+05:302008-12-15T09:51:00.000+05:30මාත් ඉස්සරහට දවස් කීපයක් ගෘහ මූලිකය වෙන්න යන්නේ. ම...මාත් ඉස්සරහට දවස් කීපයක් ගෘහ මූලිකය වෙන්න යන්නේ. මන් නම් එකට දැම්ම ඉඳන් බෝතල් ලෑස්ති කරන්වා.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-74052439666159984072008-12-14T22:26:00.000+05:302008-12-14T22:26:00.000+05:30@ මලී : ඔන්ලයින් හොරු එන්න ඕනෙ නෑ. address එක දන්න...@ මලී : ඔන්ලයින් හොරු එන්න ඕනෙ නෑ. address එක දන්නවනම් මං බල්ලව හරි උස්සනවා.. :D :P ඔයා නම් එපා.. අප්සට් ඩයල් එක නේ... :D :Pnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-70306717848515339022008-12-14T22:22:00.000+05:302008-12-14T22:22:00.000+05:30@ CAM : දැං බල්ලොත් ඉස්කෝලෙ යනවද? මාරයි නේ.. ආ.. උ...@ CAM : දැං බල්ලොත් ඉස්කෝලෙ යනවද? මාරයි නේ.. ආ.. උන්ටත් නිදහස් අද්දියාපනේ තියෙන්ට එපාය.. :D

@ මලී : බලු සිගිත්තියක් විත්රද ඉන්නෙ. ඔයාට සිගිත්තියක් නැත්ද??? :P :Dnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-88839800905368174572008-12-14T22:15:00.000+05:302008-12-14T22:15:00.000+05:30බලු සිඟිත්තිගෙ වයස කීයද ?එයා ඉස්කෝලෙ එහෙම යනවද ?බලු සිඟිත්තිගෙ වයස කීයද ?
එයා ඉස්කෝලෙ එහෙම යනවද ?
Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-55110040232497145812008-12-14T21:46:00.000+05:302008-12-14T21:46:00.000+05:30ha - කොපි ඇයි එහෙම කියන්නේ? හිකිස් මම ඔයාව කොපි කල...ha - කොපි ඇයි එහෙම කියන්නේ? හිකිස් මම ඔයාව කොපි කලා

CAM - අපිටත් නෑ.. මොනා කලන්නද ඉතිං...දුක තමයි

CW - ඔව්වා ප්‍රසිද්ධියේ කියන එක හොදද මංදා?

Thara - මට නම් තවම වාතයක් වෙලා නෑ.. මම වැඩියෙන් ඉන්නේ තනියම. මම නම් ඒකට පුරුදු වෙලා...හැබැයි කැමති තරමටම අකමැතියි ඒත් කැමතියි

Keerthi - මටත් අහම්බෙන් මේ වගේ දවස් වල තමයි ඉඩක් ලැබෙන්නේ

HJC - ඔබතුමා කියන දේවල් සම්පූර්ණයෙන්ම ඉටුකරන්න පුළුවන් තරමට මම මගේ සිත හික්මවාගෙන නෑ මම හිතන්නේ.. කොහොම උනත් ස්තූතියි උපදෙසට.. උත්සහ කරන්නම් ඒ දේ කරන්න.

CAM - ෂ් ෂ් කිව්වට අපිට ඇහුනෝ...
එයාට එකී මෙකී නොකී නම් කියනවා ඒත් වැඩියෙන් බාවිතා වෙන්නේ පැටී කියලා

CM - අප්පා.. ඔන්ලයින් එන හොරු අනේ එන්න කියන්න අපේ ගෙදරින් අරන් යන එකක් නෑ.. කීයක් හරි අපිට දීලා යයි.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-15998867982539422932008-12-14T12:16:00.000+05:302008-12-14T12:16:00.000+05:30ගෙදර කව්රුත් නෑ කියලා මේකෙ ලියන්න එපා.. හොරු පනිවි...ගෙදර කව්රුත් නෑ කියලා මේකෙ ලියන්න එපා.. හොරු පනිවි.. :Pnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-83590680304195774002008-12-13T20:08:00.000+05:302008-12-13T20:08:00.000+05:30බලු සිඟිත්තිගෙ නම මොකක්ද ?බලු සිඟිත්තිගෙ නම මොකක්ද ? Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-45278467005865514512008-12-13T19:01:00.000+05:302008-12-13T19:01:00.000+05:30@Charith Weerakkodyෂ් ෂ්..@Charith Weerakkody

ෂ් ෂ්..
Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-14840718010657366102008-12-13T15:29:00.000+05:302008-12-13T15:29:00.000+05:30නිසංසල මොහොතක මේ අවිද්‍යා සහගත සිතිවිලි වලින් මිදී...නිසංසල මොහොතක මේ අවිද්‍යා සහගත සිතිවිලි වලින් මිදී නිකමට හෝ මෙනෙහි කලා නම් උපන්දා සිට මේ දක්වා වින්ද සැපදුක් ගැන. සැපක් කියා කිසිවක් විද නැහැ කියා අවබෝධ කරගන්න තිබුනා.යම් සැපක් වින්දා නම් ඒකත් මේ වන විට අනිත්යයවී ගොස් කියා දැකගන්න තිබුනා. එහෙම උනානම් පාලුවක් දැනෙන එකක් නෑ. මොකද පාලුවත් අනිත්‍ය දෙයක්. ගෙදර අය නිවසට ආ සැනින් ඒ පාලුවත් නිසංසලත්වයත් අනිත්‍ය වී යන හැටි දකින්න තිබුනා.jayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-23959727483094543012008-12-13T13:53:00.000+05:302008-12-13T13:53:00.000+05:30කාලෙකින්, රෑ අහස දිහා පාඩුවේ බලාගෙන ඉන්න බැරිවුනා....කාලෙකින්, රෑ අහස දිහා පාඩුවේ බලාගෙන ඉන්න බැරිවුනා. ඒ වුනාට මම බලා හිටිය වගේ දැනුන....කීර්තිhttps://www.blogger.com/profile/00054251677119368894noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-14493226931135723252008-12-13T07:09:00.000+05:302008-12-13T07:09:00.000+05:30ඇත්තටම තනිකම වෙලාවකට වාතයක් උනාට සමහර වෙලාවට පුදුම...ඇත්තටම තනිකම වෙලාවකට වාතයක් උනාට සමහර වෙලාවට පුදුම සහනයක් ලබා දෙනව නේද?Travel Ceylonhttps://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4034154625092191592008-12-13T00:33:00.000+05:302008-12-13T00:33:00.000+05:30@ Chanaka sir - චානක සර් දැන් අර ගෑනු ලමය චැට් කරන...@ Chanaka sir - චානක සර් දැන් අර ගෑනු ලමය චැට් කරන්න එන්නෙ නැද්ද?ඔන්න මේ දවස් වල ගෙදර ඇවිත් ඉන්නව නත්තලට.සර් ගැනත් මගෙන් ඇහුව.සර් දන්නවනෙ මන් කවුරු ගැනද කියන්නෙ කියල...:Pcharithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-87566779840954981732008-12-12T23:59:00.000+05:302008-12-12T23:59:00.000+05:30අපිව බලා ගන්න කවුරුත් නැහැනෙ :-(අපිව බලා ගන්න කවුරුත් නැහැනෙ :-(Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-85604536426736793732008-12-12T22:50:00.000+05:302008-12-12T22:50:00.000+05:30මලී නෑෂ්ව කොපි කරන්න අරගෙනද? හික් හික්...මමත් මේ ත...මලී නෑෂ්ව කොපි කරන්න අරගෙනද? හික් හික්...

මමත් මේ තනිකමත් එක්කමයි පහුගිය සතියම ගෙව්වෙ. චිත්‍රපටි ගොඩක්, පොතක්, දුමත් එක්ක තණකොල පිරුණ නිහඬ ගෙවත්තක් විටින් විට මම ඇසුරු කලා. ඇත්තටම අර කිව්වත් වගේ මම මගෙන්ම මිදුණ දින කීපයක් මමත් ගෙව්වා.Anonymousnoreply@blogger.com