tag:blogger.com,1999:blog-5607766372946025027.post2758061763960707342..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: අවසන් ලියමන..malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5607766372946025027.post-11384209820809069552009-01-01T09:53:00.000+05:302009-01-01T09:53:00.000+05:30Each moment in a day has its own value. Morning br...Each moment in a day has its own value. Morning brings HOPE, Afternoon brings
FAITH, Evening brings LOVE, Night brings REST, Hope you will all of them
everyday. HAPPY NEW YEAR. :)Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4138403581552149062009-01-01T09:36:00.000+05:302009-01-01T09:36:00.000+05:30කැඩපත -එසේම වේවා...4ර - වෙන්න බෑ.. එහෙම තමයි ඇබ්...කැඩපත -එසේම වේවා...

4ර - වෙන්න බෑ.. එහෙම තමයි ඇබ්නෝමල් මැජික්! ලොල්ස්.

ගයාන්- එසේම වේවා...!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-26856184329656166752008-12-31T23:46:00.000+05:302008-12-31T23:46:00.000+05:30ජයෙන් ජය පිරි සිරි සුභ නව වසරක් වේවා.ජයෙන් ජය පිරි සිරි සුභ නව වසරක් වේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-54904283603850181592008-12-31T23:00:00.000+05:302008-12-31T23:00:00.000+05:30@ මලී : කෝ මට කිසිම music එකක් ඇහෙන්නෙත් නෑ, playe...@ මලී : කෝ මට කිසිම music එකක් ඇහෙන්නෙත් නෑ, player එකක් පේන්නත් නෑනේnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-18121478717770316822008-12-31T21:21:00.000+05:302008-12-31T21:21:00.000+05:30ජිවිතයට හොද දේවල් වැඩි වැඩියෙන් එකතුවන නව වසරක් වේ...ජිවිතයට හොද දේවල් වැඩි වැඩියෙන් එකතුවන නව වසරක් වේවා!දිලාන්https://www.blogger.com/profile/12879372996525102411noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-13442743312832622332008-12-31T19:33:00.000+05:302008-12-31T19:33:00.000+05:30ma - අපිත් ඉතිං එච්චරම තමයි.. මොකෝ මැරිලා ඉපදෙන එක...ma - අපිත් ඉතිං එච්චරම තමයි.. මොකෝ මැරිලා ඉපදෙන එකක් යෑ..

දොස්තර මාමා - නැත්තං වෙන මොනාද? හැබැයි දැන් අපේ රටේ නම් මදි නොකියන්න හිංදි චිත්‍රපට පෙන්නනවා තරගෙට 31 රෑ වඩා අර්ථවත් කරගැනීම පිණිස.

ලොකු අයියා- අනේ එහෙම කියලා බෑනේ අනේ.. මං නංගි නැතුව වෙන මොකා වද දෙන්නද අයියේ..මේක විකුණලා කොහොමදදදදදදදදද??
අනික මේක කබලක් වෙන්නේ කොහෙද එළකිරි වගේ වැඩ!

හ - ඔයා ගැන කථා කරලා වැඩක් නෑ..

අඩෝ චණ්ඩියා - හිකිස්.. එසේම වේවා හොදේ.. සතුටින් ඉන්න...!

නරකද කියන්න මම දන්නේ නෑ.. කවුරු එපා කිව්වත් මම නම් ඒකට කැමතියි. ඉතිං මමත් පුරුදු වෙනවාමයි.!
ඇත්තම කියනවා නම් මම ඒ සංගීතයට හරිම කැමතියි..!බ්ලොග් අයිතිකාරයෝ දෙන්නම කැමති නිසා ඒක නම් අයින් කරන්නේ නෑ අපි!

4,ර- මම වැරදිලාවත් වෛද්‍ය විද්‍යාලයකට ගිහිං නෑ.. ශකුන්තලට කියමු සරත් මාමා ව හරි බෝ අක්කාව හරි සම්බන්ධ කරගන්න කියලා :Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-40292522024198893182008-12-31T18:47:00.000+05:302008-12-31T18:47:00.000+05:30හැමෝටම සුභ නව වසරක් වේවා!!!@ මලී : අර ශාකුන්තලට ක...හැමෝටම සුභ නව වසරක් වේවා!!!

@ මලී : අර ශාකුන්තලට කපුටෙකුගෙ මොකක්ද මහන්න ඕනෙ කියලා තිබ්බා පොඩි help එකක් දෙන්න :P :Dnonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48800069139856783572008-12-31T18:33:00.000+05:302008-12-31T18:33:00.000+05:30ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම්.අවුරැද්ද පුරා හිනා ...ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම්.අවුරැද්ද පුරා හිනා වෙලා සතුටෙන් ඉන්න ලැබේවා...

ආ මට තියෙනවානේ හිතුන දේ ඒවෙලාවෙම කියන කරන පුරැද්ද.ඔයා නම් ඒක කරන්න යන්න එපා ඒක මහ නරක පුරැද්දක්.ඔන්න දැනුත් එකක් කරන්න යන්නේ.
"ඔයාගේ බ්ලොග් එකට ආවම මම ඉස්සර වෙලාම කලේ මොකක්ද දන්නවද අර ම්යුසික් එක එන තැන හොයලා ඒක stop කරපු එක".Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-10479855647620100242008-12-31T18:17:00.000+05:302008-12-31T18:17:00.000+05:30අනේමන්ද මට නම් මේ අවුරුද්ද සහ උපන් දින වගේ දවස් සම...අනේමන්ද මට නම් මේ අවුරුද්ද සහ උපන් දින වගේ දවස් සම්බන්ධ දේවල් දැනෙන්නෙම නෑ. ඒ දේවල් ගොඩක් විට වෙළෙන්දන්ගෙ උවමනාවට අපි විසින් සැමරිය යුතු දේවල් බවට පත්වෙලා වගේ. ඒ වුණාට ඉතිං හැමදාම එකම විධියට ගෙවෙන ජීවිතේට පුංචි වෙනසකටත් එක්ක හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-80903102543201412422008-12-31T15:38:00.000+05:302008-12-31T15:38:00.000+05:30hapooo me awuruddewath mata karadarayak novee hita...hapooo me awuruddewath mata karadarayak novee hitapan umbe oya pc kabala wikunala dala... :P:P:PD Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-29294956000295276522008-12-31T13:11:00.000+05:302008-12-31T13:11:00.000+05:30අලුත් අවුරුද්ද සම්මුතියක් පමණයි නේද? ඇත්තටම අලුත්...අලුත් අවුරුද්ද සම්මුතියක් පමණයි නේද? ඇත්තටම අලුත් දෙයක් සිද්ද වෙනවද? රෑ 12 වෙනකොට විසාල සද්ද බද්ද සහිතව, පාටි දාල ගෙදර ගිහින් වෙරි මර ගාතෙ නිදා ගන්නව. උදේට ඩිම් ලයිට් පිටින්ම නැගිටිනව, නිකම් විකාරයක් වගෙයි.සරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-83865807732748271912008-12-31T12:54:00.000+05:302008-12-31T12:54:00.000+05:30@ NashThats great machannnnDo you have any with gi...@ Nash
Thats great machannnn
Do you have any with girls or full of bottles?. Then I need that one ;-)මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-75020154988334329182008-12-31T12:34:00.000+05:302008-12-31T12:34:00.000+05:30@maranaya.I got.. something around 20 calenders an...@maranaya.

I got.. something around 20 calenders and 12 diaries.

want one? :-)Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-81053190596492770932008-12-31T11:50:00.000+05:302008-12-31T11:50:00.000+05:30මට තාම හෙට එල්ලන්න අළුත් කැලැන්ඩරයක් හම්බ උනේ නැහැ...මට තාම හෙට එල්ලන්න අළුත් කැලැන්ඩරයක් හම්බ උනේ නැහැ. ඒත් මම අළුත් අවුරුද්ද සතුටින් පිළිගන්නවා.
මගේනම් කිසිම වෙනසක් අවුරුද්ද අළුත් උනා කියල වෙන එකක් නැහැ. ඉන්න විදිහටම ඉඳී...
සුභ නව වසරක් වේවා!!!!!මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4834067705478528452008-12-31T11:49:00.000+05:302008-12-31T11:49:00.000+05:30Wish u the same Nashuu...!Wish u the same Nashuu...!Unknownhttps://www.blogger.com/profile/05444185340085085229noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-91154581312777617902008-12-31T11:29:00.000+05:302008-12-31T11:29:00.000+05:30oh.. happy new year my fellow blogger !Nashoh.. happy new year my fellow blogger !

NashNash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.com