tag:blogger.com,1999:blog-5607766372946025027.post2414809817321318854..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: කං කං කංmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5607766372946025027.post-8681715751363703792009-04-23T13:03:00.000+05:302009-04-23T13:03:00.000+05:30හරියට හරි... මම නම් හිතන්නේ ඕක මාකටින් වලට කරන වැඩ...හරියට හරි... මම නම් හිතන්නේ ඕක මාකටින් වලට කරන වැඩක්... කතා කර තේරුමක් නැති තැන උතුම් වූ නිහඬතාව රකින එක තමා හොඳ...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60145080484260730892009-04-23T13:00:00.000+05:302009-04-23T13:00:00.000+05:30මට නම් ඕකට කතා කරන්න බෑ මමත් කාමරයක හැංගිලා ඉන්නේ....මට නම් ඕකට කතා කරන්න බෑ මමත් කාමරයක හැංගිලා ඉන්නේ.. අපි ලියන්නේ අපිට ඕනි අපිට හිතෙන දේ එත් දිලාන් කිව්වා වගෙ අනිකාගේ නහයේ වදිනවානම් ඒක කරදරයක්... හැරමිටි වනන අපිත් ඒ ගැන පරිස්සම් වෙන්න ඕනි...ගෝමස්https://www.blogger.com/profile/01142871296280486334noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-50933658541873426582009-04-22T19:21:00.000+05:302009-04-22T19:21:00.000+05:30අනේ මටනම් current affairs ගැන තියන දැනුම හරි අල්පය...අනේ මටනම් current affairs ගැන තියන දැනුම හරි අල්පයි. කෙසේ වෙතත් බ්ලොග වල මේ දින වල මොකක් හරි ජර මරයක් තිබෙන පාටයි.

සැලෙන්න එපා නංගී. උඹ දන්නවනෙ මම වලි වලට ගියහම මුලින්ම දාන ටෝක

"ගේම නම් ගේම..කාමර වල හැංගිලා මොකද?"නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-48611062540976247362009-04-22T14:42:00.000+05:302009-04-22T14:42:00.000+05:30Shaakunthala - ;)
Su - Yep :D
Ma- CHeers!!!
Mah...Shaakunthala - ;)

Su - Yep :D

Ma- CHeers!!!

Mahesh- LOLZ =))

Bo- :)

Dilan - :)

eCH - :) <3

Supun Sudaraka - :)

Supun Budhajeewa - :O Nooo :D

Udara - hmm :D

Tharaka - :D 5!!!

Binku - :D

Pissa - :S

Nilantha - :Dmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-74985588489148888202009-04-22T11:02:00.000+05:302009-04-22T11:02:00.000+05:30@පිස්සා
හැම වෙලේම ඔලුව නමන්න ගියහම හැම එකාම ගෝනිනැ...@පිස්සා
හැම වෙලේම ඔලුව නමන්න ගියහම හැම එකාම ගෝනිනැතිව කරේ යන්න එනව බං.

ඉවසීම ඉතාම හොඳයි ඒත් සීමාවකට.සමාව ලාබ වෙච්චි තරමට මිනිස්සු වැරදි කරන්න බයනැති වෙනවා. නයාට උනත් කියල තියෙන්නෙ ඉඳල හිටල හරි පෙනේ කරපං කියලනෙ. නැත්තං ගමේ ගෑනු දරමිටි බඳින්න ගන්නවා.

බොහොම හොඳයි මලී. කිව්වත් වගේ නොසැලී ඉන්න.එකෙක් දෙන්නෙක් හැංගිලා උඩුබිරුවට පේනවනේ හැංගිල නැති කොච්චර පිරිසක් ඉන්නවද කියල ඔයාගෙ සහයට.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-73268169599734659482009-04-22T00:33:00.000+05:302009-04-22T00:33:00.000+05:30අනේ මන්දා... අපේ කට්ටිය හැමදාමත් රන්ඩු.එක්කෝ අසතුට...අනේ මන්දා... අපේ කට්ටිය හැමදාමත් රන්ඩු.එක්කෝ අසතුටින්.. ඇයි මේ? අපි මොනවා බෙදා ගන්න බැරුවද රණ්ඩු වෙන්නේ...

හිත රිද්ද ගන්නේ නැතුව/ එකට එක කරන්නේ නැතුව, ඉස්සර වගේ ලස්සන දේවල් ගැන ලියන්න නගා....

ගනං ගන්නේ නැතුව ඉන්නකෝ...පුළුවන් නම්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-55471319384992532722009-04-22T00:32:00.000+05:302009-04-22T00:32:00.000+05:30ශාකු අයියේ,උන්දෑවරැ ප්රභාට වඩා හපන්, මිනිහා චාප්ර...ශාකු අයියේ,උන්දෑවරැ ප්රභාට වඩා හපන්, මිනිහා චාප්රටර් ක්ලෝස් කරනවා! උන්දෑවරැ නොමර මරනවා.

ඇබ්නොමල් අක්කා, පට්ට පැදි පෙල! මල් 49යි! එහොම යං අන්දෑවලුන් බය නොවී!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-8612690685890796212009-04-21T22:44:00.000+05:302009-04-21T22:44:00.000+05:30@උදාර,
සහතික ඇත්ත... ඒත් ගැටළුව මේකයි.. අන්තර්ජාලය...@උදාර,
සහතික ඇත්ත... ඒත් ගැටළුව මේකයි.. අන්තර්ජාලයෙ සිංහල අන්තර්ගතය ඉතාම අඩුයි. ඒ නිසා මෙතන නටන ඕන ගොන් පාට් එකක් පැහැදිළිව highlight වෙලා පේනවා... හරියට යුධ මුක්ත කලාපෙ එහාට මෙහාට පැන පැන ඉන්න ප්රභාකරන් වගේ.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-67904639965778690492009-04-21T21:07:00.000+05:302009-04-21T21:07:00.000+05:30එළ කිරි කතාව. මෙන්න මගෙනුත් පහක්..! =;එළ කිරි කතාව. මෙන්න මගෙනුත් පහක්..! =;Travel Ceylonhttps://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-55144382591949868422009-04-21T20:18:00.000+05:302009-04-21T20:18:00.000+05:30මේ වගේ දේවල් අන්තර්ජාලයේ සැරිසරන අයට නම් අළුත් දේව...මේ වගේ දේවල් අන්තර්ජාලයේ සැරිසරන අයට නම් අළුත් දේවල් නෙමේ..... බොහෝ දෙනෙකුට මෙවැනි කාලකණ්නින් පිළිබඳ අත්දැකීම් ඇති...

අන්තර්ජාලය යනු වනාන්තරයකි... එහි වටිනා දෑ හා මිහිරි අත්දැකීම් මෙන්ම නොවටිනා දෑ හා අමිහිරි අත්දැකීම්ද බොහෝමය... මග දැනගෙන සැරිසැරීම ඔබට භාරය...Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-78253259454613890932009-04-21T20:15:00.000+05:302009-04-21T20:15:00.000+05:30හෙහෙ.. හොඳටම ඩෝං ගිහිං වගෙ.. ගනං ගන්න එපා.. අර රිය...හෙහෙ.. හොඳටම ඩෝං ගිහිං වගෙ.. ගනං ගන්න එපා.. අර රිය සක නිති පෙරලේ දුක සැප ලෙස ලෝකේ නෙ !!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-67976097594929373702009-04-21T19:09:00.000+05:302009-04-21T19:09:00.000+05:30එළ එළ අක්කේ... ඔය වල් බූරුවෝ නිසා සැලෙන්න එපා!එළ එළ අක්කේ... ඔය වල් බූරුවෝ නිසා සැලෙන්න එපා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-31092983004188908002009-04-21T16:04:00.000+05:302009-04-21T16:04:00.000+05:30එහෙම තමයි ඉන්න ඔනි.අනිත් අයත් ඔන්න ඔහෙම හිතන්න පුර...එහෙම තමයි ඉන්න ඔනි.අනිත් අයත් ඔන්න ඔහෙම හිතන්න පුරුදු වෙන්න ඔනි.
Welcome strong girls & boysදිලාන්https://www.blogger.com/profile/12879372996525102411noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-84322298962804285712009-04-21T15:23:00.000+05:302009-04-21T15:23:00.000+05:30Great post, ගොඩක් ස්තූතියි ! හරි නමකින් ලියන්න බැර...Great post, ගොඩක් ස්තූතියි ! හරි නමකින් ලියන්න බැරි හැංගිලා ඉඳන් පහර දෙන virtual පඹයෝ ගැන කියපු කතාව ඇත්ත.Bohttps://www.blogger.com/profile/07779118500600085584noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36997482180609896372009-04-21T14:28:00.000+05:302009-04-21T14:28:00.000+05:30හික් හික්...නියමයි.... ඩැඩී ලගේ "පං පං" එක වගේ...හික් හික්...නියමයි.... ඩැඩී ලගේ "පං පං" එක වගේ...මහේෂ්https://www.blogger.com/profile/13598819296630581132noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-50498333491437834042009-04-21T14:01:00.000+05:302009-04-21T14:01:00.000+05:30මේ ඔයාට (කන්න) බොන්න එහෙම ඕනේ වෙලාවක් මාත් ඉන්නවා
...මේ ඔයාට (කන්න) බොන්න එහෙම ඕනේ වෙලාවක් මාත් ඉන්නවා
චියර්ස්ස්ස්ස්........මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-74592286373266248302009-04-21T13:45:00.000+05:302009-04-21T13:45:00.000+05:30ah,,, any back ground stories..??ah,,, any back ground stories..??සුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-46298851560797304342009-04-21T13:42:00.000+05:302009-04-21T13:42:00.000+05:30නියම පැදි පෙළ... හැංගිලා ඉඳන් මොන පල් පාට් දැම්මත්...නියම පැදි පෙළ... හැංගිලා ඉඳන් මොන පල් පාට් දැම්මත් දවසක එළියට එන්න වෙනවාමයි. අපි ඉවසීමෙන් ඉමු.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com