tag:blogger.com,1999:blog-5607766372946025027.post2293101191985435859..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: මගේ පෝය දවස.malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5607766372946025027.post-49156898247562983972009-06-14T00:42:45.826+05:302009-06-14T00:42:45.826+05:30@ Priyankara - බත් දන්සැලයි, බීම දන්සැලයි දෙකම වැද...@ Priyankara - බත් දන්සැලයි, බීම දන්සැලයි දෙකම වැද ගෙන යන්න තිබ්බ කිව්ව නම්.කෝ ඉතින් පානදුරේ ඉදලත් අපිට කිව්වෙ නෑනෙ.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-31437464315518951452009-06-11T13:23:07.329+05:302009-06-11T13:23:07.329+05:30දන්සෑලක් !!!
හප්පා කලීන් කියන්න තිබුනනේ ! , කිව්ව...දන්සෑලක් !!!

හප්පා කලීන් කියන්න තිබුනනේ ! , කිව්වනම් අපේ කට්ටිය සෙරම එක්ක අපී ඔතන. කමක් නෑහෑ , ලබන සෑරේ බලමූ...Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-67967736254499790302009-06-10T18:06:24.851+05:302009-06-10T18:06:24.851+05:30පන්හිඳ - අද කාලෙ දන්සල් දෙන්නෙ ජොලියට තමයි හලෝ.පන්හිඳ - අද කාලෙ දන්සල් දෙන්නෙ ජොලියට තමයි හලෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-16724355216516191572009-06-10T11:57:25.030+05:302009-06-10T11:57:25.030+05:30අනේ මටත් කිවිව නමි මාත් එනවනේ කොහොම හරි..... :( මෙ...අනේ මටත් කිවිව නමි මාත් එනවනේ කොහොම හරි..... :( මෙි කැන්ගරු රටෙි දන්සල් නෑනේ අනේ...DUka thamai Ranjanee...:(Kanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-37970534156709090892009-06-10T10:21:01.387+05:302009-06-10T10:21:01.387+05:30Ma- Okzzz
Panhida-ඇයි ඒ?
Niroshine- තිබුනා අනේ ත...Ma- Okzzz
Panhida-ඇයි ඒ?
Niroshine- තිබුනා අනේ තිබුනා...මගෙත් ආසම කෑමක්!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-77661799405507614392009-06-09T22:27:50.413+05:302009-06-09T22:27:50.413+05:30අයියෝ දෙලුත් තිබ්බද? චික්! මං ආසම කෑමක් :(අයියෝ දෙලුත් තිබ්බද? චික්! මං ආසම කෑමක් :(ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-84215644259171949022009-06-09T21:41:06.245+05:302009-06-09T21:41:06.245+05:30නිකන් ජෝලියට වගේ දන්සැල් දෙන්න යන්න නම් එපා...නිකන් ජෝලියට වගේ දන්සැල් දෙන්න යන්න නම් එපා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-78554887578748502312009-06-08T16:11:33.346+05:302009-06-08T16:11:33.346+05:30ඕන් මන් නම් එන්නේ රෑ 10ට පටන් ගන්න එකට.ඕන් මන් නම් එන්නේ රෑ 10ට පටන් ගන්න එකට.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-26357736370976134212009-06-08T16:09:30.714+05:302009-06-08T16:09:30.714+05:30Nash- :o oh! were u free? sorry dude.. I was think...Nash- :o oh! were u free? sorry dude.. I was thinking to make a call to u.. but thought ur busy kiyala...! haiyooo soo sorry..! :(

Next time ok ? :D

WOw..! I'm so excited to c the next poson dansela with soo many blogers... :Dmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-62302446108855776892009-06-08T16:00:19.452+05:302009-06-08T16:00:19.452+05:30Thanks for "not" inviting !
IDIOT !!! D...Thanks for "not" inviting !

IDIOT !!! DUMB !!! STUPID !!!! RETARD

What a shame :-(Nash_Nodehttps://www.blogger.com/profile/10144030378664668208noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-59229440911002150302009-06-08T15:36:18.900+05:302009-06-08T15:36:18.900+05:30ම - වෙන දවසක බලමු මචෝ.. ලබන පොසොන් එකට කලින් මැරෙන...ම - වෙන දවසක බලමු මචෝ.. ලබන පොසොන් එකට කලින් මැරෙන්නේ නැහැනේ.. ඊට කලින් සෙට් වෙන වැඩක් උනොත් කියන්නම්.

කවි - තනිකරම උඹලගේ වැරැද්ද!! මැසෙන්ජර් වල බිසී දාගෙන ඉන්න උන්ට කරදර කරන රටක් නැහැනේ බං..! ඇඩුවා නම් උඹට අඩුම ගානේ මට කෝල් කරලා නලවන විදියක් අහන්න තිබ්බා.. බලපන් සිම්පල් ප්ලෑන් තියාගෙන දුක් විදිනවානේ තොපි! :Pmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-26126448732682208852009-06-08T15:31:08.057+05:302009-06-08T15:31:08.057+05:30P.S.
anna ape ekkena kiyanawa okita nikamatawath ...P.S.

anna ape ekkena kiyanawa okita nikamatawath mata oka kiyana beri wuna kiyala... heheheheD Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7708837843261919852009-06-08T15:26:58.932+05:302009-06-08T15:26:58.932+05:30appeee....me para dansala dunna neda..?? hehe mata...appeee....me para dansala dunna neda..?? hehe mata mathaka wunane appa... ape ekkanth ekka enna thibuna nethanm... marenna haduwa dansalakin kanna one kiyala... shikkeee.. apradeee...D Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-17678956520960653522009-06-08T15:25:45.819+05:302009-06-08T15:25:45.819+05:30ඔව් මචෝ, බීම ගැන කිව්වනම් එනවනේ බාගෙකුත් අරගෙනමඔව් මචෝ, බීම ගැන කිව්වනම් එනවනේ බාගෙකුත් අරගෙනමමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-45644866032911458002009-06-08T15:24:24.699+05:302009-06-08T15:24:24.699+05:30උන්මත්තක - ස්තූතියි අම්මා වෙනුවෙන් කරපු ප්රාර්ථනා...උන්මත්තක - ස්තූතියි අම්මා වෙනුවෙන් කරපු ප්රාර්ථනාවට. අනේ මංදා මේ අවුරුද්දම පරිප්පු වර්ෂයක් වෙයි වගේ..

චරිත් - අනේ ඒකනේ මට කියන්න අමතක උනානේ.. ඊළග පොසොන් එකට මතක ඇතිව රිමයින්ඩර් එකක් දෙන්නම්කො..!

ම- ඒක තමා.. මට අමතක උනානෙ.. නැහැ.. බ්ලොග් ලියන කාටවත්ම කියන්න බැරි උනානේ.. මම නොදන්න අය ආවද දන්නේ නැහැ.. ඒත් දන්න තරමින් අපේ පැත්තේ සිංහල බ්ලොග්කාරයෝ නෑ..! පලාතටම මං තමා..!

පොතේ ගුරා - මෙන්න භාජනේ.. සමාව ටිකක් දාලා දෙන්ට ප්ලීස්..!

තිළිණ - පෙරේත කම බලන්ට ඉතිං මෙයාගේ...! ගොඩක් වැන්දා නම් ආයේ මොනාද.. හික් හික්.. ඊළග වතාවේ කියන්නම් හොදේ සහෝ..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36574509952127106362009-06-08T14:07:27.216+05:302009-06-08T14:07:27.216+05:30මම නම් ඊයේ දන්සැල් තොගයක් වැදපුදා ගත්තා. කිව්වනම් ...මම නම් ඊයේ දන්සැල් තොගයක් වැදපුදා ගත්තා. කිව්වනම් එනවනේ...Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-31975129140628255332009-06-08T13:42:20.558+05:302009-06-08T13:42:20.558+05:30ඔය බීම දන්සලට 'ම' ටයි..මටයි ආරාධනා නොකළ එක...ඔය බීම දන්සලට 'ම' ටයි..මටයි ආරාධනා නොකළ එක නම් හරිම අපරාධයක්!පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-28016084577080857562009-06-08T13:40:45.988+05:302009-06-08T13:40:45.988+05:30හැබෑට ඔයාගේ දන්සැල් ගැන කලින් කිව්වට අපිට ඒක අමතක ...හැබෑට ඔයාගේ දන්සැල් ගැන කලින් කිව්වට අපිට ඒක අමතක උනානේ කෑමට නැතත් බීමට සහබාගී වෙන්න තිබ්බා.

බ්ලොග් ලියන කවුරුත් ආවේ නැද්ද?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-74180594736031032662009-06-08T13:29:29.317+05:302009-06-08T13:29:29.317+05:30අපිටත් කිව්වනම් එනවනෙ.බත් දන්සැලයි, බීම දන්සැලයි ද...අපිටත් කිව්වනම් එනවනෙ.බත් දන්සැලයි, බීම දන්සැලයි දෙකටම ඉන්න තිබ්බ.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-58823023993872439002009-06-08T13:21:16.889+05:302009-06-08T13:21:16.889+05:30මලීගේ අම්මාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.පරිප්පු ...මලීගේ අම්මාට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.පරිප්පු බෙදන්න ගිහින් හරි පරිප්පුවක් කාලාවගේ.උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.com