tag:blogger.com,1999:blog-5607766372946025027.post7852230129506117202..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: ලස්සනට ඉන්න ඕනේ..!malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5607766372946025027.post-75962950343154288932009-02-23T12:26:00.000+05:302009-02-23T12:26:00.000+05:30H - ඔව් අප්පා.. පව් අහිංසක කෙල්ලෝ..!හමා- අහ්ම්ම්.....H - ඔව් අප්පා.. පව් අහිංසක කෙල්ලෝ..!

හමා- අහ්ම්ම්.. තාම මට තාම සෙනසුරු අපලේ ලබලා නෑ.. හික් හික්

ආගා - හ්ම් එහෙම වෙන්න පුළුවන් මං හිතන්නෙත්..අනේ මොකක්ද මේ සපිරිස්ති කියන්නේ????????

ප්රියා - හපොයි මල්ලයේ එතකොට අපි නැන්දලා වෙනවනේ.. නෑ නෑ.. දැම්ම බබ්බු ඕනි නෑ එයාලට බුහාහාහාහා!
අපි ඉතිං වැදගත් ළමයි නේ.. වැදගත් නම් තමයි දාන්නේ... ඉහික්!

මගේ නේ.....බලමු මං තව අවුරුදු තුන හතරකින් කියන්නම්කෝ අම්මගෙනුත් අහලා..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-68466013241009882862009-02-20T19:52:00.000+05:302009-02-20T19:52:00.000+05:30මාත් ඔයාගේ යාලුවට සුබ පතනවා ! , ඉක්මනටම දරු සුරතල්...මාත් ඔයාගේ යාලුවට සුබ පතනවා ! , ඉක්මනටම දරු සුරතල් බලන්න හෑකිවෙන්න කියලා.... , ඔව් හෑමදාම ලස්සනට ජිවිතය සකස් කරගත්තොතින් , හෑමදාමත් ජිවිතය සුන්දර වේවි...

හොදයී නේ , ඔයාලෑ කට්ටියට පටබෑදුනු නම් ඔක්කොම වගේ වෑදගත් නම්. හප්පා අපේ කට්ටියට දාපු නම් එහෙම දෑනගත්තාත් ඔයා දුවයී...

හරි ඉතින් දෑන් අපි ඔයාගේ වෙඩින් එකට එන්න ඔනි කවදද ?Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-89266831230696145322009-02-19T16:56:00.000+05:302009-02-19T16:56:00.000+05:30මාර කතාවක් මටත් අපේ එකෙක්ව මතක් වුනා... මම හිතන්නේ...මාර කතාවක් මටත් අපේ එකෙක්ව මතක් වුනා... මම හිතන්නේ වැඩිපුරම හිනාවෙන්නේ හුඟක් අඬන්න ඕනි එවුන්ද කොහෙද.. අන්තිමට අවසානය හොඳ වුනාට මොකද්ද මන්දා හිතට හරි නැති ගතියක් ඉතුරුවෙලා තියෙනව... නියමයි... සපිරිස්ති....ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-55887599621740961772009-02-19T05:05:00.000+05:302009-02-19T05:05:00.000+05:30මලී නංගිත් අනාගතේදි -ඔන්න මාත් බැන්ද- කියල සටහනක් ...මලී නංගිත් අනාගතේදි -ඔන්න මාත් බැන්ද- කියල සටහනක් දාන දවසට ඊට කලින් දවසෙ ඔයාගෙම මගුල් ගෙදර බීපුවට සූර් වෙල හරේ අර එයාගෙ යාළුවට කව්ව වගේ "නංගියේ එහෙනම් දැන් ආතල් එකේ ඇදගෙන පළයන් උඹට දෙවි පිහිටයි...සම්පත් ලියයි " කියල දායි නේ....lolllllzzzzසම්පත් බංඩාරhttps://www.blogger.com/profile/14223724500359364688noreply@blogger.com