tag:blogger.com,1999:blog-5607766372946025027.post693182258271733524..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: හැපි බර්ත් මන්ත් බබාලා එන්න...malee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-5607766372946025027.post-57982598140102202762010-01-13T20:53:47.012+05:302010-01-13T20:53:47.012+05:30අනුරාධ - එකනේ නේද? හරි හරි එහෙනම් මෙන්න ඔයාටත් කේක...අනුරාධ - එකනේ නේද? හරි හරි එහෙනම් මෙන්න ඔයාටත් කේක් පංගුවක්..

ඉංදික් - බොහෝම ස්තූතියි හැමෝම වෙනුවෙන්.. :)

බුරු - හරි හරි එයා මේ දවස් වල ස්කුල් ක්ලාස් දුවන නිසා ඉරිදා වෙනකම් මට දකින්න වෙන්නේ නෑ.. දැක්කම කියන්නම්.. ඔව් ඔව්.. ඔයාගේ උපන් දිනේ නම් මට මේ ජිවිතේට අමතක වෙන්නේ නෑ ;-) ඔයා එන්න මගේ කඩේ පාට්නර්ෂිප් එකට.. ලංකාවේ ලිකර් වලින් හදන කේක් අඩු නිසා ඒවා ටික ඔයා බාර ගන්න.. හොදයිනේ? මම දන්න තරමින් ලංකාවේ නත්තල් හා වෙඩින් කේක වලට විතරයි ටිකක් හරි ලිකර් ඇඩ් කරන්නේ.. අනිත්වට නම් නෑ.. දන්නවනේ ඉතිං ලංකාවේ ගෑණු ගැන.. මොන ලිකර් ද?

මේ දවස් වල ඉස්සෝ කකුළුවෝ ටිකක් හිගයි වගේ.. හීනෙන් බලන්න එපා ඒ නිසා.. හික් හික්malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4249520095225945242010-01-13T01:16:07.231+05:302010-01-13T01:16:07.231+05:30මොංගල් වෙලා මගෙ සුදු බබාට විශ් එක දුන්නෙ නෑනෙද?
...මොංගල් වෙලා මගෙ සුදු බබාට විශ් එක දුන්නෙ නෑනෙද?
සුදු බබා අර මම ආස සින්දු ආස සුදු බබා. ( ඔයාට සුදු කියන්න මම අඟුරු වලට සුදු පාට කියන්නේ නෑ.)
අපොයි මට වැරදිලා ඔයයි අපේ ඩිනිත් බෝයි එකම දවසේ කියලා මතකයි මමයි ඔයාගෙ අම්මයි එක දවසෙ වගේම. අපොයි ගිය අවුරුද්දේ ඔන් ටයිම් කතා කරන්න ගිහින් මම බැනුම් අහගත්තේ නැද්ද මන්දා. හික් හික්.
මේ මටත් කඩයක් තියපන් පොඩ්ඩක්. ඒත් ඔය කියන එකම සුදුසුකමක්වත් මට නෑනේ. මම කඩ ටික අතුගාන්න එන්නද?
මේ නොදන්න කමටයි අහන්නේ ලංකාවෙ කේක් වලට ලිකර් දාන්නෙ නැද්ද? අපි නම් ඉතින් පොඩි ළමෙක්ගෙ කේක් එකක් හැරෙන්න ඔක්කෝම හදන්නේ ඒව දාල තමයි. අම්මේ මට මිමෝස මතක් වෙනෝ....

NB අනේ මේ අර කකුළුවෝ හා ඉස්සෝ මට හීනෙන් පේන්න එපා කියපන්......Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-17221346664306107282010-01-13T01:10:51.223+05:302010-01-13T01:10:51.223+05:30සුබ උපන් මාසයක් වේව කියල මාත් ප්‍රාර්ථනා කරනව... :...සුබ උපන් මාසයක් වේව කියල මාත් ප්‍රාර්ථනා කරනව... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-21088468798859066862010-01-12T23:41:46.630+05:302010-01-12T23:41:46.630+05:30සහතික ඇත්ත. ජ්නවාරි මාසෙ උපදින්නෙ සිරාම පොරවල්. මා...සහතික ඇත්ත. ජ්නවාරි මාසෙ උපදින්නෙ සිරාම පොරවල්. මාත් ජනවාරිනේ.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42439004353750724922010-01-12T21:06:58.785+05:302010-01-12T21:06:58.785+05:30රොකියා - යහපති
ජයේ - අනේ අප්පේ.. මෙයාව දැක්ක කල්....රොකියා - යහපති

ජයේ - අනේ අප්පේ.. මෙයාව දැක්ක කල්..!! කොහොමද අනේ ඉතිං.. දාන්නම් දාන්නම්.. ඒ බබීගේ නම නොදා කොහොමද.. අඩේ දැන් ලොකු දුවෙක් ගේ තාත්තෙක් නේ ආ..!!!

නොදරු - කෝ කෝ.. කෝ අපගේ සතුරෝ..
අපේ සෙට් එකට රවාත් ඉන්නවා.. දානෙට කලමනා විකුණන දාන මැනේජ්මන්ට් ලිමිටට් එක එයා පටන් ගන්නවලු..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-66243743698428252362010-01-12T20:00:14.461+05:302010-01-12T20:00:14.461+05:30අන්න අන්න. මට පෙනී යනවා කීපදෙනෙක් ඉතාම කුහක ලෙස මල...අන්න අන්න. මට පෙනී යනවා කීපදෙනෙක් ඉතාම කුහක ලෙස මලී, මම, ආගන්තුක සහ LG එකතු වී කරන්න හදන ව්‍යාපාර කටයුත්ත කඩාකප්පල් කිරීමට උත්සහ කරන බව. ඔව්වට එහෙම එන්න එපා හරිද.. උඹල හැමෝටම එවනව මලීගේ කේක්.Anonymoushttps://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-14321454755157594182010-01-12T12:22:09.192+05:302010-01-12T12:22:09.192+05:30Adey Malee naga, mage duu singiththa, Sineli eyage...Adey Malee naga, mage duu singiththa, Sineli eyage 10 weni upan dinaya semaruwa 1st Jan, upanne 01/01/2000,
Aney, pls,pls,pls eyage namath dannako :)Unknownhttps://www.blogger.com/profile/15981730338871535724noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-87585166153463477012010-01-12T11:36:07.895+05:302010-01-12T11:36:07.895+05:30@ malee_msg : කාරියක් නොමැත. තරහද නොමැත. එන අවුරෙද...@ malee_msg : කාරියක් නොමැත. තරහද නොමැත. එන අවුරෙද්දෙදිවත් බලමු ඔබ සැදු කප් කේක් එකක් කැමට. එසේනම් මේ අවුරෙද්දෙදී පුස් කේක්. එන අවුරෙද්දෙදි කප් කේක්. පින් සිඳු වේවා....රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-32141355006275749602010-01-11T21:41:04.269+05:302010-01-11T21:41:04.269+05:30@බුධා - මදැයි කොලා..!! බිව්ව බීමකුත් නෑ.. වීදුරුව...@බුධා - මදැයි කොලා..!! බිව්ව බීමකුත් නෑ.. වීදුරුවේ කටු ටකත් නෑ.. !!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44110028791501637052010-01-11T21:28:54.395+05:302010-01-11T21:28:54.395+05:30@malee_msg: චියර්ර්ර්ර්ර්ස්!.... ඔන්න ඔන්න වීදුරුව...@malee_msg: චියර්ර්ර්ර්ර්ස්!.... ඔන්න ඔන්න වීදුරුව බලාගෙන... සලාං... දඩබඩස්... ඩිං! @#$%^!!!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-6305243522250830462010-01-11T21:25:09.651+05:302010-01-11T21:25:09.651+05:30බුධා මලයා වෙත.. අනේ ඇයි ඔයාට හිතක් නෑ කියන්නේ? එහෙ...බුධා මලයා වෙත.. අනේ ඇයි ඔයාට හිතක් නෑ කියන්නේ? එහෙම කතා කරන්න එපා..!!! එනිවේ චියර්ස්ස්ස්ස!!!!

රවා - අඩේ මරු මරු.. මෙහෙම බැලුවොත් නම් අපිට වන් ස්ටොප් ශොපින් කම්පේල්ක්ස් එකක්ම දාන්න පුළුවන් වෙයි වගේ..!! අපිට ජයවේවා..!!!

රොකියා මැතිතුමා වෙත,
මැතිමනි මම මේ දැන් ඔබගේ පොර ෆයිල් එකට හිස පොවා හොදින් බැලුවෙමි.. එහි සදහන් ආකාරයට ඔබතුමා දැනට මේ සිරිලක් භූමියේ නොමැත.. ඔබකෙරෙහි අනුකම්පාවෙන් කප් කේක් එකක් හෝ සදා දිය හැකියැයි මා සිතුවත්...ඔබ සිටිනා දිහාවට එය ගොළුබෙලි තැපෑලෙන් එන විට එය පුස්කා තිබෙනු ඇත.. ඒ ගැන ඔබේ අකමැත්තක් නැති නම් ඔබට කප් කේක් ගෙඩියක් සාදා දෙන්නෙමි..
මොකෝ කියන්නේ?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-49396078846204706112010-01-11T21:00:02.498+05:302010-01-11T21:00:02.498+05:30@ malee_msg : හරි හරි අපි කලුයිනෙ ! කමක් නැ. ජනවාර...@ malee_msg : හරි හරි අපි කලුයිනෙ ! කමක් නැ. ජනවාරිවල කට්ටිය වාසනාවන්තයි කියුවට, මට පේන්නෙ මමනම් අවාසනාවන්තයි කියල. කමක්නැ. ගෙදර යන ගමන් බේකරියෙන් පරන කේක් ගෙඩියක් හරි අරගෙන යනව.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-19040633527558632922010-01-11T20:59:43.101+05:302010-01-11T20:59:43.101+05:30එකනෙ මලි.. ජනවාරි වල ඉපදුනු අපි පොරවල් හා පොරිවල් ...එකනෙ මලි.. ජනවාරි වල ඉපදුනු අපි පොරවල් හා පොරිවල් තමයි... (අනිත් කවුරුත් කියන්නෙ නැතිවුනාට කමක් නැහැ අපි අපිම කියාගමු)නංගියො උපන්දිනෙට කලින් පොඩි පොස්ට් එකක් දාපන්...මට තියන එකම හයිය මට අමතක වෙන එක....
අර අයියලාගෙ කඩෙට දාන්න නමක් හෙව්වා නෙද... සිබොම කෙක් කඩෙ...සිබොම ෆාමසිය...සිබොම අවමංගල අධ්‍යක්ෂකවරු..සිබොම ප්‍රෙස්... අනෙ කස්ටිය ලව්වා මටත් කඩයක් ඔනා... දානෙට එලවලු පලතුරු.. සිබොම කෙටරස්ට්.එක මගෙ...හරිද...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20321146655999537422010-01-11T20:54:50.851+05:302010-01-11T20:54:50.851+05:30@malee_msg: අඩේ.. කූල් මචං කූල්.. මම මේ නිකමට නම් ...@malee_msg: අඩේ.. කූල් මචං කූල්.. මම මේ නිකමට නම් සීන්නෙක ඇදල ගත්තේ! :P
හිතක් නැති නිසා රිදෙන්නෑ, ඒක නිසා නෝප්රොබ්ලෙමෝස්! :D

නම් වෙනස් කොරගැනීමේ සීන් එක සුදාරකයාට කියත්වා!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-87726524468632493252010-01-11T20:51:46.174+05:302010-01-11T20:51:46.174+05:30රොකියා..! ජනවාරි නම් බෑ..ජනවාරි අයටනේ මේ කේක් ගෙඩි...රොකියා..! ජනවාරි නම් බෑ..ජනවාරි අයටනේ මේ කේක් ගෙඩියක් ශෙයාර් කරලා තියෙන්නේ.. ඉතිං ඇයි තවත් ? :(malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42419946442217064872010-01-11T20:51:00.001+05:302010-01-11T20:51:00.001+05:30සුපුන් බුධාජීව මා ආදරණීය මලයා වෙත සාදරයෙන් ලියමි....සුපුන් බුධාජීව මා ආදරණීය මලයා වෙත සාදරයෙන් ලියමි...
අනේ මගේ චූටී මල්ලි බබෝ.. තරහා වෙන්න එපා හොදේ..ඔය දෙන්නගේ නම් හැම වෙලේම මට ටැපලෙනවා කියලා ඔයා දන්නවානේ මල්ලියෝ.. මම රිප්ලයි වල සුදා කියලා නම් කරලා තියෙන්න ඔබතුමාව තමයි පැටියෝ..! කමක් නැහැනේ ඔයා කොහොමත් සුදුයිනේ.. ඒ නිසා ඔන්න ඔයාට තියෙන සහෝදර ප්‍රේමේ නිසා මං සුදා කියලා කිව්වා කියලා හිතා ගන්න හොදේ.. හිත රිදුනා නම් සමාවෙන්න තූතී මල්ලියෝ..!!
මීට
මලී අක්කා..

පසුව ලියමි..
අඩෝ!! තොපි දෙන්නාගෙන් කෙනෙක් නම වෙනස් කරගනිල්ලා..!!!!!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-38662333188515903302010-01-11T20:43:16.207+05:302010-01-11T20:43:16.207+05:30@ malee_msg :-
ජනවාරි මස 19 වැනිදා. ඔයාට ලැස්ති ව...@ malee_msg :-
ජනවාරි මස 19 වැනිදා. ඔයාට ලැස්ති වෙන්න තව දවස් 8ක්ම තියනව. අනේ මලී සහෝදරිය , මොකද ඔබ තුමිය කියන්නෙ ? හා ද බැ ද ??>රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-26541882758493744492010-01-11T20:42:45.169+05:302010-01-11T20:42:45.169+05:30@malee_msg: ආයිත් කියෝනවා, ඇස් පොට්-අ තීගේය!
හොඳ ...@malee_msg: ආයිත් කියෝනවා, ඇස් පොට්-අ තීගේය!

හොඳ ආචිච් වගේ මගේ නම ආපහු බලන්න! :P

(ඇස් පේන්නෙත් නැති එකේ ආච්චි මිස මොනා කියන්නද?) :Dbudhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-27040581392824036412010-01-11T20:40:31.342+05:302010-01-11T20:40:31.342+05:30එම්බල සුදාරකය.. තගේ ඇස් පොට්ටද????
සුදා - ජයවේ...එම්බල සුදාරකය.. තගේ ඇස් පොට්ටද????

සුදා - ජයවේවා..!! ආ.. නෑ සොරි.. බොහොම ස්තූතියි ඔයාට..

මේක ලිව්වේ තට මිස තාගේ බාප්පොච්චිට නොවේ..!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-16890154008508977992010-01-11T20:38:55.969+05:302010-01-11T20:38:55.969+05:30ධම්ස් - අනේ අපොයි මට අමතක උනානේ.. ඒ වුනාට දැන් මතක...ධම්ස් - අනේ අපොයි මට අමතක උනානේ.. ඒ වුනාට දැන් මතක් උනා.. 25 නේ? අපේ තාත්තාගේ උපන්දිනේ දවසේ මයි ඔයත් ඉපදීලා තියෙන්නේ.. දාන්නම් දාන්නම් මල්ලියේ සොරි හොදේ..

රොකියා - දවස කියන්න බලන්න..

ලිෂ් - චතුර් විසි කිව්වේ 24 නේද?? මේ.. මොංගල්ද මාව නාකි කරන්න හදන්නේ මට 23 වෙන්නයි යන්නේ ඒ කිව්වේ 5 ගර්ර්ර්ර්ර්!!!
කොහොම උනත් ප්‍රාර්ථනාවට රොම්බනන්ඩ්රි..!
අකුරු හදන වැඩ වලට නම් මමත් දුරුවලයි කොලුවෝ.. :(

නොදරු - ඔව් ඔව් බොල ඉන්නවා..!! හිතුවද මේවට මෙලමයින් දාලා හදලා කියලා.. ගර්ර්ර්..!! පැහැදිලි ඊරිසියාවට කියන කථා ඕවා..!!

ආගන්තුකයා - දාන්න 10ක්!! හූ නොදරු හූ..!! ඇද්ද අහගත්තා..!! හැක් හැක්..!!!

එල් ජී - තෑන්ක්යූ මචියොස්..!
මේකනේ.. මේ ඉලන්දාරීන්ට ඊරිසියාව හොදටම!! ඒකයි.. මගේ කේක් කඩේ කෙසේ වෙතත් නොදරුගේ ෆාමසි එක දාන නිසා අනිවා ඔයාටත් බිස්නස් තියෙයි..!

දුකා - ඇයි මොකෝ මං කපටි.. මං කිව්වේ අත්තනේ.. :පී... හික් හික්.. දවස එදාටම කියන්නම්කෝ.. එදා මුලු ලංකාවම නිදිමරන රැයක්!!!

කොහොමද අපේ කට්ටියගේ බිස්නස් මයින්ඩඩ් මොළ ගෙඩි ටික!! අම්මපා ඇළක දොළක දාලා හොදලා ගත්තත් පාඩු නෑ..!නම දාන වැඩේ ඔබතුමාටම බාරයි..!

මුචා - දෙන්න හිතෙනවා.. වොන්ඩබාර් එකක්!! ඉබ්බා.. මගේ කේක් කාලා කවුරුවත් මැරුනේ නැහැ ඉබ්බෝ..!!!!!

මරේ - යායා.. කිසි අවුලක් නැතුව වැඩේ ගොඩ ගියා.. කෑවා බං.. කෑවා.. ඇස් දෙකයි ඉටිපන්දමයි ඇරෙන්න අනිත් සේරම කාලා..!
චියර්ර්ර්ර්ස් මචෝ..!! බලම ජනවාරි උපන් සිරාම පොරිගේ බර්ත්ඩේ එකට කට්ටියක් සෙට් වෙනවා කිව්වා.. කැමති නම් එන්න අවසරයි..

එහෙම නම් ඉතිං වෙඩින් කේක් වර්ගයක් තමා හදන්න වෙන්නේ... බුරු බබී තමා ඔය ගැන වැඩිය දන්නේ.. වෙරි වෙන කේක් මොනාද කියලා මං ඉතිං ටීචර්ගෙන් අහන්නයෑ බං.. :(

malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-17801835557982549122010-01-11T20:29:29.379+05:302010-01-11T20:29:29.379+05:30@malee_mg: මට රිප්ලයි නැත්තෙ නංගි, ඇයි අපි කළුද, ඇ...@malee_mg: මට රිප්ලයි නැත්තෙ නංගි, ඇයි අපි කළුද, ඇයි අපි කළුද, අඩේ ඇයි අපි කළුද? (තාලයට ගායනා කරනු පිණිසයි!)budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-57718712718786666942010-01-11T20:25:50.594+05:302010-01-11T20:25:50.594+05:30- ඇයි බැරි.. හදමුකෝ එකට දෙකක්! හුටාස් දෙකක් කිව්වට... - ඇයි බැරි.. හදමුකෝ එකට දෙකක්! හුටාස් දෙකක් කිව්වට දෙකක් නෙවෙයි එකක්.. නැත්තං තා දෙපාරක් කසාද බදින්න ගියොත් එහෙම මලජංජාලයයි.. ඔයාගේ වෙඩින් කේක් හදන්න තව ගොඩක් කල් තියනවා නේ???

බුරූ බබී - අනේ පව් චූටී බබා.. තේරෙන්නෙම නෑ.. අනේ ෆල යන්න..!! හික් හික්.. 24 එක අපි බ්ලැකී ගෙන් ගමු මොකෝ 23 තමයි උගේ බ.ඩේ එක..

චතුරංග - ඇයි ඇයි මොකෝ ආ...!! හික් හික් ස්තූතියි.. ඒ වුනාට මේ ලබන්නේ මගේ 5 වෙනි උපන්දිනේ නේ.. :ඩී තිහ ඔයාටනේ..!

ලස්සන ලංකා - අඩේ එහෙනම් අපේ ලිස්ට් එකට දූ පැටියවත් ඇඩ් කරගන්නවා හොදේ.. හම්බෝ.. හොදට තියෙයි කොළඹ ඉදන් බදුල්ලට කේක් ගෙනියන්න ගියොත්.. හික් හික්..

උදාර - ඒවා මං අනුරාධපුරේ ආව දොහක බලා ගන්න බැරියෑ.. හික් හික්..!

පිස්සා - ඇයි නරකද ඈ..!! බලන්න එයාට දැන් යාළුවෝ ගොඩයි.. කොයිතරම් ශෝයිද? සුභ පතලා විතරක් නම් මදී... :පී

බිංකු - ආව් අප්පා..ප්‍රීතියි ප්‍රීතියි මලයට තාම මගේ ගණිත ක්‍රමේ මතකයි නෙවෑ..
බොහෝම ස්තූතියි මල්ලි බබෝ.. උම්මාහ්..!!!

සුසිත - කිමද දුක් වෙන්නට කාරනාව එන්න අපි මේ කේක් එක බෙදාගෙන කමු. සුදූ තරහා වෙන එකක් නෑ,. මම ඔයාවත් ලිස්ට් එකට දාන්නම්කෝ..!!

සුදා - ජයවේවා..!! ආ.. නෑ සොරි.. බොහොම ස්තූතියි ඔයාට..

බිඟුවා - මළකෝලං..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-35390943516149284452010-01-11T19:41:39.278+05:302010-01-11T19:41:39.278+05:30ඔයා දන්නේ නැද්ද වෙරි වෙන්න කේක් හදන්න?
මගේ එක ලබන ...ඔයා දන්නේ නැද්ද වෙරි වෙන්න කේක් හදන්න?
මගේ එක ලබන මාසේ. මටත් ඕනේ එකක් හැබැයි කෑවම වෙරි වෙන්නේ නැත්නම් එපාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-222191170924694572010-01-11T19:39:34.544+05:302010-01-11T19:39:34.544+05:30.
මොකුත් අකරතැබ්බයක් කරගන්නේ නැතුව කේක් එක හදා ගත්....
මොකුත් අකරතැබ්බයක් කරගන්නේ නැතුව කේක් එක හදා ගත්තද? අර මහන්න ගිහින් ඇඟිල්ල හිල කරගත්තා වගේ නැතුව?
මේ මේක හැබෑටම කන්න පුළුවන් උනාද?
එහෙන මේ මාසේ ඉපදුන හැමෝටම චියර්ස්ස්ස්ස්....!!!!මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42318029686902996032010-01-11T19:38:50.072+05:302010-01-11T19:38:50.072+05:30එළ. . .මම එන්නන්කෝ මලී අක්කගේ කේක් ආසාධනය වෙලා මැර...එළ. . .මම එන්නන්කෝ මලී අක්කගේ කේක් ආසාධනය වෙලා මැරිච්ච උන්ගේ ගෙවල් වල නයිට ගහන්න.හැබැයි කන්න දෙන්න ඕනේ.ඒ වගේම ෆුල්ම ෆන් උපන්දිනයක් වෙන්න ඕනෑ!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com