tag:blogger.com,1999:blog-5607766372946025027.post6758942445563811187..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: මමmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5607766372946025027.post-72126804983206496292010-06-29T11:22:20.506+05:302010-06-29T11:22:20.506+05:30කෝ... තාම නෑනේ... එන්නැද්දෝ...කෝ... තාම නෑනේ... එන්නැද්දෝ...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-50398917474312372662010-06-25T16:52:10.232+05:302010-06-25T16:52:10.232+05:30thanx all.......thanx all.......Unknownhttps://www.blogger.com/profile/05444185340085085229noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-68473096858912548262010-06-16T11:36:30.158+05:302010-06-16T11:36:30.158+05:30ආාාාා.... ඔය ඉන්නේ පරණ කටිටිය ආයෙම සෙට් වෙලා... ලි...ආාාාා.... ඔය ඉන්නේ පරණ කටිටිය ආයෙම සෙට් වෙලා... ලියමු ලියමු... අපිත් මේ ඊයේ පෙරේදා ආයෙම පටන් ගත්තේ... කවදා හරි ඉතුරු වෙන්නේ මේකේ ලියපුවා විතරයි බොල... ඒ නිසා ලියමු...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61972169662887770782010-06-12T12:52:55.665+05:302010-06-12T12:52:55.665+05:30ඉක්මනට ලියන්නෝ අපි බලං ඉන්නවෝ.......!ඉක්මනට ලියන්නෝ අපි බලං ඉන්නවෝ.......!Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-13744334745161870182010-06-03T16:51:13.551+05:302010-06-03T16:51:13.551+05:30තාම පනපිටින් ද..?? එල... එල....තාම පනපිටින් ද..?? එල... එල....D Kavihttps://www.blogger.com/profile/05981385226721117310noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-87067004860505008492010-06-03T14:27:11.842+05:302010-06-03T14:27:11.842+05:30අපොයි දෙයියනේ උඹ ආයි ලියන්න ගන්නවාද.. සිරා සිරා.....අපොයි දෙයියනේ උඹ ආයි ලියන්න ගන්නවාද.. සිරා සිරා.. උඹව දිගට සෙට් වුන නිසා බ්ලොග් ලියන්නෙ නැති එකේ අඩුව තේරුනේ නෑනේ... යන්තම් ඈති ලියපන් ලියපන්..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-55362135664704901422010-06-02T11:54:19.871+05:302010-06-02T11:54:19.871+05:30@ ඉල් මොන්දො දි ඌන පෝවෙර පාස්සා - ඇයි මතක නැද්ද මල...@ ඉල් මොන්දො දි ඌන පෝවෙර පාස්සා - ඇයි මතක නැද්ද මලී ලොග් වුණා ඔයාගෙ ලැප් එකෙන්. ලොගවුට් වෙන්න අමතක වෙලා... :D ඩොටේ වාටියේ කට්ටියනේ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61280649391739365952010-06-02T08:39:42.803+05:302010-06-02T08:39:42.803+05:30හරේ, අම්මෝ ඔව්... ඒ කොහොම එහෙම උනාද දන්නේ නෑ. ඒත්...හරේ, අම්මෝ ඔව්... ඒ කොහොම එහෙම උනාද දන්නේ නෑ. ඒත් දැන් මට ඒක ඩිලීට් කරන්න බෑනේ.
සියල්ලන්ටම,
අර ඉහත මලීගේ නමින් තියෙන කොමන්ට් එක දැම්මේ ඉල් මොන්දො දි ඌන පෝවෙර පාස්සා වන මම වෙමි.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-55516903250974434612010-06-02T00:20:33.965+05:302010-06-02T00:20:33.965+05:30ඉක්මනට බ්ලොග් ලියන්න පටන් ගන්නඉක්මනට බ්ලොග් ලියන්න පටන් ගන්නJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4640555691177968112010-06-01T21:04:17.656+05:302010-06-01T21:04:17.656+05:30හුග කාලෙකින් post එකක් දාලා තියෙන්නේ.අයෙත් ඉක්මනට ...හුග කාලෙකින් post එකක් දාලා තියෙන්නේ.අයෙත් ඉක්මනට බ්ලොග් ලියන්න පටන් ගන්නudithahttps://www.blogger.com/profile/02613086633675928107noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-81612604008844900282010-06-01T21:03:01.876+05:302010-06-01T21:03:01.876+05:30This comment has been removed by the author.udithahttps://www.blogger.com/profile/02613086633675928107noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-65928226182168129342010-06-01T16:06:16.486+05:302010-06-01T16:06:16.486+05:30හුග දවසකට පස්සේ !! මම හිතුවේ රැකියාවක් කරන නිසා දැ...හුග දවසකට පස්සේ !! මම හිතුවේ රැකියාවක් කරන නිසා දැන් බ්ලොග් ලියන්න තරම් වෙලාවක් නැතුව ඇති කියලාAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-67649151607386274272010-06-01T13:24:32.445+05:302010-06-01T13:24:32.445+05:30හුඟ දවසකින් මලී ගේ බ්ලොග් එක අලුත් වෙලාහුඟ දවසකින් මලී ගේ බ්ලොග් එක අලුත් වෙලාපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-68577304414963740792010-06-01T10:24:38.009+05:302010-06-01T10:24:38.009+05:30සන්තෝසයි ආයෙම දකින්න ලැබුනට. දැන් ඉතින් දිගටම ලියන...සන්තෝසයි ආයෙම දකින්න ලැබුනට. දැන් ඉතින් දිගටම ලියන්න තියෙන්නේපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-63397915161217964412010-06-01T00:59:59.012+05:302010-06-01T00:59:59.012+05:30කවුද කවුද මේ අනුන්ගේ යූසර් නේම් වලින් ඇවිත් කමෙන්ට...කවුද කවුද මේ අනුන්ගේ යූසර් නේම් වලින් ඇවිත් කමෙන්ට් කරල තියෙන්නේ? මැරයෙක්වත්ද? :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-14684544264764207212010-05-31T21:41:00.885+05:302010-05-31T21:41:00.885+05:30හප්පේ ඇබ්නොමල් අක්කා අයෙම ඇවිල්ලා
නියමයි නියමයි......හප්පේ ඇබ්නොමල් අක්කා අයෙම ඇවිල්ලා
නියමයි නියමයි....Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-2257386238839380272010-05-31T21:22:53.281+05:302010-05-31T21:22:53.281+05:30malee_msg
ව දැක්කෙ නැහැ කියලා හිතට දැනුනා.. නමුත්...malee_msg
ව දැක්කෙ නැහැ කියලා හිතට දැනුනා.. නමුත් ඉතින් මම හිතුවෙ අලුතෙන් ජොබ් එකකට ගියා එකෙ හිර වෙලා ඇති කියලා... මොකද්ද මෙ හොස්පිටල් කතාව.. මොකක් හරි අවැඩක්වත් වුනාද..?රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-37424524448283912702010-05-31T20:29:07.794+05:302010-05-31T20:29:07.794+05:30කාලේකට පස්සේ ඈවිදීන් වගේ .... හොදා හොදා ...කාලේකට පස්සේ ඈවිදීන් වගේ .... හොදා හොදා ...Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-18381188181968184472010-05-31T18:44:13.727+05:302010-05-31T18:44:13.727+05:30අම්මෝ උඹ ආවද
මම හිතුවා ටිකක් නිවි හැනහිල්ලේ ඉන්න...අම්මෝ උඹ ආවද

මම හිතුවා ටිකක් නිවි හැනහිල්ලේ ඉන්න පුළුවන් කියලා උඹ නැති උනාම. ඒකටත් හෙනහුරා එන්න යන්නේ උඹ ආයේ ආවාම...
ඉක්මනට ඔය කොම්පීතරේ හදාගන්න විදියක් බලන්න කෙල්ලේ... නැත්නම් උඹට බනින්නේ නැතිව ඉන්න ගියාම නිකම් පරිප්පු නැති හෝටලේ වගේ....malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11319920817230739322010-05-31T18:03:08.231+05:302010-05-31T18:03:08.231+05:30අනේ හෝස්පිටල් එකේ කිව්වහම මං හිතුවෙ නං එතන වැඩ කරන...අනේ හෝස්පිටල් එකේ කිව්වහම මං හිතුවෙ නං එතන වැඩ කරන්න ගියාය කියලයි.

ඉතිං දැං සනීපෙයි?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-56014779844515764512010-05-31T17:13:40.780+05:302010-05-31T17:13:40.780+05:30madhai oin giyaa . . unnu hatiyata malaa madhai ki...madhai oin giyaa . . unnu hatiyata malaa madhai kiwwalu . . liyanna ehenam aluth monaa hari vistara dingak . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-54167982387745547222010-05-31T15:57:11.574+05:302010-05-31T15:57:11.574+05:30අම්මෝ ඇති යාන්තම්.
මම හිතුවා බ්ලොග් ලිවිල්ල අත හැ...අම්මෝ ඇති යාන්තම්.

මම හිතුවා බ්ලොග් ලිවිල්ල අත හැරලාම දාලා කියලා.

සතුටුයි නංගිව දැක්කහම.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com