tag:blogger.com,1999:blog-5607766372946025027.post6520429454541470707..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: මම සතුටු වෙමි නමුත් යුද්ධය අළුත් වී ඇතmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-5607766372946025027.post-24212954935001198132009-05-27T11:53:17.451+05:302009-05-27T11:53:17.451+05:30Hoda Arambayak oyage hithe sathutuwela thiyana eka...Hoda Arambayak oyage hithe sathutuwela thiyana eka gana mata thiyanne iyawaha giya sathutak
deviyo inne ahase nemei api karana weda thulai
lassanata ira payala thiyana wasanthaye eka dawasaka manussa kama pirunu bim agalaka api satan karawi hamu weewi ethek suba gamanAravindahttps://www.blogger.com/profile/12001312596089704928noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-77413914807732015812009-05-26T13:19:31.469+05:302009-05-26T13:19:31.469+05:30අප්පා එහෙමද? එහෙම නම් මටත් හැංගෙන්න තැනක් හොයා ගන්...අප්පා එහෙමද? එහෙම නම් මටත් හැංගෙන්න තැනක් හොයා ගන්න වෙයි.. මොකද මමත් දැන් ඉන්න වර්ග දෙකෙන් ප්‍රධාන වර්ගයට අයිති වෙන්නේ නැහැ.. !

අරා මේ අහන්න..! මං දන්නවා..ඔයා කියන්න හදන්නේ තාමත් දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ එතනමයි කියලානේ.. ඔව් මං පිළිගන්නවා.. අපි අතර ඉන්න හැමෝම කියන්නේ දෙමළ මිනිස්සු එක්ක කිසි තරහක් නැහැ කියලයි.. ඒත් අනිත් පැත්තට කියන්නේ ඔය පර දෙමළු සේරම එකයි ඕකුන් සේරම කොටින්ට උදව් කරනවා කියලයි.. මං දන්නවා.. යුද්ද එකක් නෙවෙයි දහයක් ඉවර උනත් අපේ මිනිස්සුන්ගේ හිත් වල තියන කුණු අයින් කරන්න බැහැ! ඒක හැමෝගෙම හිත් වල හැමෝටම ආදරය කිරීම කියන තැනින් පටන් ගන්න ඕනි..ඒත් අපි එහෙම නැහැ.. අපි බලන්නේ ලෙයින් හා නීත්‍යානුකූලව අපේ වෙලා ඉන්න ටික දෙනාව බලාගන්න විතරයි.. අපේ අය හුස්ම ගන්නවා නම් අනිත් එකාට හෙණ නෙවෙයි ඊට වැඩි දෙයක් වුනත් කමක් නෑ කියලයි මිනිස්සු හිතන්නේ.. ඔය ක්‍රම වෙනස් කරන්න අමාරුයි සහෝ..! හේතුව හැමෝම සාමාන්‍ය මිනිස්සු.. මම මේ මුල් ලිපිය ලිව්වමත් සමහරු ඇහුවා ඔයා කොහොමද ප්රභාකරන් මැරුණු එක ඔය විදියට දකින්නේ මාර්ගඵල ලබලද කියලා.. ඒ කියන්නේ අපි හිතන්නේ මෛත්‍රී කරන්න ආදරේ කරන්න මාර්ගඵල ඕනි කියලයි.. ඒත් පුංචියට හරි අපේ හිත් වලින්ම ඒක පටන් ගන්න අපි ලෑස්ති නැහැ... තමන්ගේ හිත පිළිවලක් කරගන්න ලෑස්ති නැති මිනිස්සු අනුන්ගේ ජිවිත වෙනුවෙන් වැඩ කරයිද සහෝ??? අද වෙනකම් මට ගොඩක් අය තුණුරුවන් ගේ පිහිට පතලා තියනවා.. ඒත් මට පිහිටට ඉන්නේ මගේ අම්මයි තාත්තයි මිනිහයි යාළුවෝ දෙතුන් දෙනෙකුයි විතරයි..ඉතිං ඔයාටත් වටේ ඉන්න කිහිප දෙනෙකුගේම පිහිටයි.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-75920892443666738022009-05-26T12:39:43.063+05:302009-05-26T12:39:43.063+05:30hari
lankawe inne jatheen dekai den ee deshapremin...hari
lankawe inne jatheen dekai den ee deshapremin saha desha drohin menime upakaranaya ada hetama rusiyawen gennanawalu
ethakotath godak aya amaruwe wetei
mama hithuwe mee lipiya oya liyala thiyenne anek ayata wada wenas akarayen oya dakinna hadanawa kiyala kiyandai kiyala balagena giyama ehema nehe anek aya kiyana deema wenas wachana walin kiyala thiyenne

"Mama sathutu wemi Namuth Yuddaya Aluth wee etha"
Thurunuwange saranaiAravindahttps://www.blogger.com/profile/12001312596089704928noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-73052696910590247652009-05-26T12:26:39.318+05:302009-05-26T12:26:39.318+05:30ජාතිය ඔළුවේ තියන් ඉන්න අයගෙන් මම අහන්නේ එකම එක ප්...ජාතිය ඔළුවේ තියන් ඉන්න අයගෙන් මම අහන්නේ එකම එක ප්‍රශ්ණයයි.. අනිත් ජාතින්ට වඩා තමන්ගේ ජාතිය මහ වෙන්නේ තමන් උපදින්නේ වෙනස් තැනකින් වෙනස් විදියකද? හැමෝම ඉපදෙන්නේ එකම ක්‍රියාවලියකින් නම් එකෙක් තව එකෙකුට වඩා වෙනස් හෝ මහා වෙන්නේ කොහොමද?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-40483230704966161862009-05-26T10:39:12.850+05:302009-05-26T10:39:12.850+05:30ඇත්තටම එයා ඉන්දියානු කාන්තාවක්. ඉතින් ඉන්දියාවෙදි ...ඇත්තටම එයා ඉන්දියානු කාන්තාවක්. ඉතින් ඉන්දියාවෙදි ඒගොල්ලො තමයි මහ ජාතිය. ලංකාවට ආවහම අනෙක් ශ්‍රී ලාංකික දෙමල ගොඩටම වැටෙන එක තමයි එයාට හිතට අමාරු. ඉන්දියාවෙ දෙමල අය ලංකාවෙ දෙමල අයට වඩා ගොඩක් වෙනස්, ඒ ඒගොල්ලො එහෙදි මහ ජාතිය වෙන නිසා වෙන්න ඇති.Wiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-53939967289451989642009-05-26T10:31:14.171+05:302009-05-26T10:31:14.171+05:30Wiz-Kun - ආහ්! මට දැන් හිතා ගන්න පුළුවන් ඒ ගැන. ඔය...Wiz-Kun - ආහ්! මට දැන් හිතා ගන්න පුළුවන් ඒ ගැන. ඔයාගේ පෙම්වතිය මුහුණ දුන්න දුෂ්කරතාගැනත් මට හිතාගන්න පුළුවන්. සිංහල අපිත් දෙමළ විදියට ඇදගෙන ගියාම බස් වලදි මුරපොලවල් වලදි මූණ දෙන්න වෙන අත්දැකීම් ගැන මම දන්නවා.. ඒත් ඉතිං ඔය තත්වය තව කාලයක් යනකම් නැති වෙන්නේ නම් නැහැ.

Aravinda - ඇත්ත අරා මම ඔයා කියන දේ පිළිගන්නවා.. මං වගේ තනියම හැදෙන මනුස්සයෙක්ගෙන් ඔයා කියන තරම් පරාර්තකාමීත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ.. ඇත්ත ඇත්තටම මට දෙමළ මිනිස්සු උවමනා වෙන්නේ හරි සරළ කරනා කීපයකට විතරයි.. ඒ රසට තොසේ එකක් උළුදු වඩේ එකක් හදා ගන්න නැත්තං සාරි එකක් අදින්න නැත්තං කරදරයක් වෙලාවට දෙවියෝ යදින්න.. ඒ ඇරෙන්න මට දෙමළ මනුස්සයෝ ගැන මහා කැක්කුමක් නෑ.. ඉතිං සිංහල අය ගැනත් එච්චර තමා.. මං හම්බකරා මම කාලා බීලා ජිවත් උනා.. ඔය ඇරෙන්න ඉතිං ඔයිට වඩා විෂේශ දෙයක් අපි කරන්නේ නැහැ.. හැබැයි මෙහෙමයි මං හිතන්නේ ප්රභාකරන්ගේ යුද්දෙට පිං සිද්ද වෙන්න එදාට වඩා අද දෙමළ මිනිස්සුන්ට තැනක් ලැබිලා තියනවා... ජාත්‍යන්තරය බලාගෙන ඉන්න නිසා උතුරේ ජනතාවට අපිට වඩා සැප ලැබෙයි.. ඒ ගැන අපි කරදර වෙන්න දෙයක් නෑ.. කොහොමත් අපි බදු ගෙවනවනේ.. ! දෙමළ මිනිස්සුන්ගේ ගම් බිම් එයාලටම ලැබෙයිනේ.. ජනාධිපතිතුමා සුළු ජාතිය කියන වචනෙත් ඉවත් කරපු නිසා දැන් අපේ සිංහල මිනිස්සු අනිත් ජාතීන්ට වෙනසක් නැතුව සලකයි.. අපිට ඒ ගැන බය වෙන්න දෙයක් නෑ... නැද්ද?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-66266300427354655622009-05-25T16:25:30.182+05:302009-05-25T16:25:30.182+05:30Anek ayage sathutu weema oayage sathutu weemata we...Anek ayage sathutu weema oayage sathutu weemata wenass kiyala kiyanna gaththa uthsahayata mama godak sthuthu wantha wenawa. hebai kiyawagena giyama oyai anek ayai athara loku wenasak nehe.

anek ayata wagema oyath hithala ho nohitha anatha wee sitina demala minisun amatha karanawa oya oluwen hada gannawa eka oyata trip yanna thiyana bhoomiyak kiyala sinhala hemoma ee bhoomiya oluwen akramanaya karala awasanai. namuth awasan kalaya weddi ee pradesha demala minisunge gam bim.

oyata merunu sinhala hamudawa gena dukak thiyanawa eth oya merunu demala miniha amathaka wela
jayakgrahanaye unusuma yannatath pera melesa demala minisun amathaka weema apita kiya panne mee rate demala minisunta aithiyak nethi wagai.
oba obe rate ek parshawa karuwan pirisak amathaka kara rata diyunu kirime marga soyanawa.
hadawathak thibenam mee ahinsaka demala minisun genath liyanna moo mohothe owunata tharjanayak etha.

ThankxAravindahttps://www.blogger.com/profile/12001312596089704928noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-59085856478281958192009-05-25T11:28:11.926+05:302009-05-25T11:28:11.926+05:30මේ කාලකන්නි යුද්ධය ඉවර වෙච්ච එක ගැන මටත් මගේ ආදරවන...මේ කාලකන්නි යුද්ධය ඉවර වෙච්ච එක ගැන මටත් මගේ ආදරවන්තියටත් බොහෝම සතුට්ුයි. එයා දෙමල කෙල්ලෙක්. මේ යුද්ධය නිසා සිංහල මිනිස්සුයි දෙමල මිනිස්සුයි අතර වෛරයක් ගොඩ නැගෙමින් තිබුනා. බය සහ වෛරය සමඟ සිත් රිදීම්, කොන් වීම් අසමාන-තාවය වගේ වැට කොඩොලු නිසා බොහෝ ප්‍රශ්න ඇති වන්නට තිබුනා.

ඇයට නවාතැනක් සොයාදෙන්න මට විඳින්න වූ අපහසුතා... කිසිවෙක් තමාගේ ගෙදර කාමරයක් දෙමල කෙල්ලෙක්ට කුලියට දෙන්න කැමති නැහැ. හැමෝම බලන්නේ සැකෙන්.

මිනිස්සු සිංහ කොඩි වන වන කෑ ගගහ පාරේ යනකොට ඒ මිනිස්සුන්ට බයයි කොයි වෙලේ ආවේගශීලී වෙලා ආපහු 83 වුනා වගේ වේවිද කියලා. ඔය යුද්ධයට අහු වෙලා බේරිලා ආපු මිනිස්සු හරි බයයි රතිඤ්ඤා සද්දෙට.

මේ රට අපි හැමෝටම අයිතියි. හැමෝම මිනිස්සු. මහ ජාතිය කියලා හිතාගෙන ඉන්න අය කරන්නේ හරි අසාධාරනයක්. හැම කෙනෙක්ටම හැම මිනිහෙක්ම දිහා සමානව බලන්න පුලුවන් නම්, සමානව සලකන්න පුලුවන් නම් අපේ රට කොච්චර ලස්සනද...Wiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-6091590296944692122009-05-25T09:38:14.480+05:302009-05-25T09:38:14.480+05:30මලී, ස්තුතියි. තවත් කමෙන්ට් එකක්
http://abnormalm...මලී, ස්තුතියි. තවත් කමෙන්ට් එකක්
http://abnormalminds.blogspot.com/2009/04/11042009.html හි දාලා තියෙනවා.උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-44497121118022420452009-05-25T09:23:36.651+05:302009-05-25T09:23:36.651+05:30Wiz kun - ඇයි ඒ???
Unmaththaka - උඩින් තිබ්බ කම...Wiz kun - ඇයි ඒ???

Unmaththaka - උඩින් තිබ්බ කමෙන්ට් එක ඩිලීට් කලා.. සතිඅන්තේ ඔන්ලයින් එන්න බැරිවීම නිසා බොහෝ වෙලාවක් එය බ්ලොග් සටහනේ තිබීම ගැන කණගාටුව.

Aganthuka - හරි අයියේ ඒක මම ඩිලීට් කලා.. මට ඔන්ලයින් එන්න බැරි උනු නිසයි මේතරම් වෙලා තිබුනේ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-47181744007430412202009-05-25T09:13:21.230+05:302009-05-25T09:13:21.230+05:30ඉහත කමෙන්ට් එක ඉවත් කිරීම හොඳයි වගේ නේද... ඇත්තටම ...ඉහත කමෙන්ට් එක ඉවත් කිරීම හොඳයි වගේ නේද... ඇත්තටම මේ වගේ කොන්ද පනනැති වැඩ ගැන කලින් කිහිප පාරක්ම කියා තිබුනත් කරන්නට දෙයක් නැත... මටත් ඔය කෙරුවාවම කර ඇත... ගනන් ගන්න එපා ... අඩු ගානේ කොන්ද පණ ඇති 5ක් 6ක් වත් මලීගෙ බ්ලොග් එක බලනවනේ ඒ ඇති... සපිරිස්ති....ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7149478619506037642009-05-25T02:06:47.011+05:302009-05-25T02:06:47.011+05:30මගේ බ්ලොග් ලිවිල්ල නොරුස්සන පිරිසක් බ්ලොග් අවකාශය...මගේ බ්ලොග් ලිවිල්ල නොරුස්සන පිරිසක් බ්ලොග් අවකාශයේ ඇතිවී තිබේ. මුලින් පොඩි පොඩි ගොන් පාට් වලින් පටන් ගෙන දැන් එය මා වෙනුවෙන් කුණුහරුප ප්‍රතිචාර යොදනා තරමටම මර්ධන අවශ්‍යතාවය දරුණු වී තිබේ.උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-18006387464481235972009-05-24T20:39:44.776+05:302009-05-24T20:39:44.776+05:30This comment has been removed by a blog administrator.උන්මත්තකhttp://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-59720374525387114322009-05-22T23:35:51.127+05:302009-05-22T23:35:51.127+05:30මේක කියවලා ඇත්තටම ඇඩුනා. සතුටත් දුකක් බයත් එකට තෙර...මේක කියවලා ඇත්තටම ඇඩුනා. සතුටත් දුකක් බයත් එකට තෙරපිලා හිත පපුව පිපිරිලා යනවා වගේ දැනුනා.Wiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-7592211637197984132009-05-22T08:36:38.679+05:302009-05-22T08:36:38.679+05:30@Anony mous
Ehemada@Anony mous

EhemadaGangikanoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-40411841730317994782009-05-21T17:58:00.588+05:302009-05-21T17:58:00.588+05:30Shakunthala> කිසිම මානව හිමිකම් සංවිධානයකින් වත...Shakunthala> කිසිම මානව හිමිකම් සංවිධානයකින් වත් කථා කරල නෑ හරි විදියට... ඒ අයත් බය වෙලා වෙන්න ඇති...Kanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-59180341124481868602009-05-21T17:54:42.971+05:302009-05-21T17:54:42.971+05:30බිංකු - ඇත්තෙන්ම මේ සතුටට කෙතරම් ලාංකිකයින් පිරිසක...බිංකු - ඇත්තෙන්ම මේ සතුටට කෙතරම් ලාංකිකයින් පිරිසක් බීවාද කියා මා දන්නේ නැත. හැම දේකටම බීම මුල් කරගන්නා ලාංකිකයින් ෙම් ආතල් එකේදීද නොබී සිටියා නම් පුදුමය. කෙසේ වුවද ගිණිකෙලි ව්‍යාපාරය නම් නැගලාම ගොස් ඇති බව නම් පැහැදිලිය. තවමත් රජතුමාව පෙන්වන විට රතිඤ්ඤා හඬ නැගේ.

ගංගික - (කට කහනවට) ඇත්තෙන්ම මෙවරද ඔබ අල්ලාගෙන ඇත්තේ වලිගයයි.Anony mousenoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-70136523764515124912009-05-21T16:25:10.009+05:302009-05-21T16:25:10.009+05:30සියළු දෙනා වෙත නැවතත් සුපුරුදු හිතවත්කමින්ම ලියමි....සියළු දෙනා වෙත නැවතත් සුපුරුදු හිතවත්කමින්ම ලියමි...!
සියළු දෙනාම දන්නා පරිදි මම මගේ බ්ලොග් සටහනේ ලියන්නේ මගේ අවංක අදහස්ය.. ඒවා කිසි විටෙක් අන් අය සමග එකග විය යුතුද නැතිද යන්න ගැන දෙවරක් නොසිතා මම ලියමි. මක්නිසාද යත් ඒවා මගේ සිතුවිලිය. ඔබ දකින විදියට මම මානසික රෝගියෙක් දේශද්‍රෝහියෙක් හෝ වෙනත් ලෙස නම් කෙරිය හැක. නමුත් ඒ සියල්ල වන්නේ ඔබ දකින කෝණයේ සිටය. ඒවා හරි /වැරදි කිරිමට මට හැකියාවක් හෝ උවමනාවක් නැත. ඔබ සැම අවංක අදහස් ගැන ස්තූති වන්ත වෙමි. එසේම ඔබ සැවොම කියන පරිදි මිනිසෙකුගේ මරණය ගැන ඔහු තිරිසෙනෙකු හෝ වන මෘගයෙකු හෝ මොකෙක් වුවද තවමත් මට සතුටු විය නොහැක. ඇත්තෙන්ම මට ඇත්තේ හැගීම් විරහිත බවකි.. හේතුව මට දුකක්ද නැති බැවිනි. මම මොකෙක්දැයි ඔබ හිතනු ඇත.. මම මොකෙක්වත් නොවෙමි... මම මහා දේශප්‍රේමියෙක් හෝ ඔබලා සිතන විදියේ දේශද්‍රෝහියෙක්ද නොවෙමි.. නමුත් මම සිතමි.. සිතන දේ මම ලියමි! ඒවා කාටවත් සතුට ගෙන ඒම පිණිස ලියවෙන ඒවා නොවීම ගැන මට අවංකවම කණගාටුය.. නමුත් සමාවෙන්න.. මම මා වනු මිස ඔබ විය නොහැකmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-45244783425978237112009-05-21T13:32:14.198+05:302009-05-21T13:32:14.198+05:30නංගිගේ සමපූර්ණ සටහනම කියෙව්වා.. එදා මං හිතන්නෙ බහු...නංගිගේ සමපූර්ණ සටහනම කියෙව්වා.. එදා මං හිතන්නෙ බහුතරය අදහස් දකවල තියෙන්නෙ ඒ සටහනේ මැද ගැන, වලිගය ගැන නෙවේ....

ජාතිවදී අරගල තවදුරටත් නොනැගිටින්නට අපි සටන් කරන්න උවමනා වග දන්වා

ඒ ගැන කවුරුත් දොස් කියල තිබ්බෙ නෑ නෙ

"මටත් දුකය මේසටහන කියවු මොහොතේ දැනුනදුකයි ඒ
මම ද ශ්‍රී ලාංකිකයෙක්මි.. මටද සතුටුය... නමුත් ඒ වෙනස් විදියේ සතුටකි... අවංකවම කියන්නේ නම් මම කිසිදු ආකාරයේ මරණයකින් සතුටු විය හැකි මනසක් ඇති කෙනෙක් නොවෙමි.. ඒයට වඩා මට සිතෙන්නේ මා මෙන්ම තවත් දියණියකගේ තාත්තා කෙනෙකු මරා දැමුණු බවකි.. මගේ අම්මාගේ ස්වාමියා මෙන් තවත් ගැහැණියකගේ ස්වාමියෙකු මරාදැමුණු බවකි.. එහෙත් ඔහු මගේ පියා හෝ මගේ මවගේ සැමියා මෙන් නොව මෙරට සිය දහස් ගණන් දියණිවරුන්ට පියා අහිමි කල අයෙකි.. තරුණ බිරින්දෑ වරුන්ට ආදරණීය සැමියන් අහිම කල තවත් සැමියෙකි එනිසා මගේ රටේ මිනිසුන් ප්‍රීති වෙති... මට එය නිවැරදි හෝ වැරදියැයි කිව නොහැක...! එනිසා මම නිෂ්ශබ්ද වෙමි... නමුත් මම සතුටු වෙමි... ඒ වෙනත් කරුණක් නිසාය...! ඒ කවදා හෝ නරඹන්නට යන්න මා සිතා සිටින සංචාරක ස්ථාන ලේඛනයට අළුත් ස්ථාන තොග පිටින් එක් වන නිසාය... යාපනයේ මිදි ලාබෙට කන්න ලැබෙන නිසාය... යාපනයේ තල් හකුරු සමග කොට්ටකිලංගු රස කර කර කන්නට ලැබෙන නිසාය... නිස්කලංකව නිලාවැලි වෙරලේ සති අන්තයක් ගත කරන්නට... ආරුගම්බේ සිට උදා හිරි සේම බැස යන හිරු නරබන්නටද මින් පසු වීසා ගැනීමට අවශ්‍ය නොවන නිසාය...! තරුණ පුතුන්ගේ සීල් කල මිනී පෙට්ටි මින් පසු ගමේ ගෙවල් වලට නොපැමිණෙන නිසාය..! එනිසා දිණු නිදහස මම සතුටින් සමරමි."

මටත් තවමත් දුකය.... සටන මුලින් කියවු මොහොතේ දැනුන දුක තාම එහම්මමය දුක හිතුනේ නංගිගේ සටහනේ ඉහත කොටස කියවද්දීය. මා දුටු දේ නිවැරදිනම් ඒ කොටසතිබ්බේ නංගිගේ සටහනේ මැදය!!Gangikanoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-60315134217028432602009-05-21T13:18:44.731+05:302009-05-21T13:18:44.731+05:30ඒ ළමයි දෙන්නා වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන කීයක් ...ඒ ළමයි දෙන්නා වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන කීයක් කතා කළාද කියල දැනගන්න කැමතියි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-87150290379237430442009-05-21T11:33:28.831+05:302009-05-21T11:33:28.831+05:30මට නමි තියෙන්නේ කියා ගන්න බැරි තරමි සතුටක්! මමත් බ...මට නමි තියෙන්නේ කියා ගන්න බැරි තරමි සතුටක්! මමත් බෞද්ධයෙක්. ඒත් මෙි ත්‍රස්ථවාදියා මැරුන එක ගැන නමි මට සතුටුයි.කිසිම අනුකමිපාවක් නෑ, කිසිම දුකක් නෑ.. පොඩිඩක්වත් බොරුවට වත් දුකයි කියලා මම කියන්නේ නෑ.. ඒ තරමි සතුටුයි!
ඒත් මෙික තාම ඉවරයක් නැද්ද කියලත් හිතෙනවා.:( මෙහේ (සිඩිනි වල) ලංකාවෙි ළමයි දෙන්නනෙකුට ඇසිඩි ගහලා කකුල් කැඩෙන්න ගහලා. එක ළමයෙකුට හොඳටම අමාරුයි. එයාගේ ඇස් පේන්නෙත් නැතිලු .ඔන්න අර කාලකන්නි මිනිහා නිසා තවමත් වෙන දේවල්.. ඉතින් තවත් අනුකමිපා කරමුද???Kanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-17340413624231350302009-05-21T02:01:35.043+05:302009-05-21T02:01:35.043+05:30දැනට ආතල් ගත්තට මොකෝ. ගන්න එකනේ තියෙන්නේ දුවන්න ආත...දැනට ආතල් ගත්තට මොකෝ. ගන්න එකනේ තියෙන්නේ දුවන්න ආතල්.

කොහොමත් හෙට අනිද්දාට කොටි කිව්වොත් ගුටි කන රටේ මලී නඟා දැන් කොටියට කඩේ යනවා නේද?

"මුන් වගේ උන්ඩ මරන්ඩ ඕනෙ වෙඩිතියල නෙමේ. පාරදිගේ කීතුකීතු ඉරල දාල".. ඇඟත් වෙවුලලා යනවා මේවා දැක්කාම. මලී නඟා දැක්කානේ. දැන් කතා කරන්න ඕනේ ආතල් ගැනයි මවුබිම ගැනයි විතරයි. නිකමට වත් විරුද්ධ වෙන්න එපා. සවලෙන් එකතු කරයි කෑලි ටික.

මම ඉතින් මේ යුද්ධ ඉවර වෙච්ච දුකටයි කියන්නේ No dissent, No democracy කියලා. ඉතින් අනාගතේ ආයේ ප්රභාරකන්ලා ඇති වෙන එකක් නෑනේ. ඒක නිසා ආයේ ආතල් දී දී මැරෙන්න එකෙක් නැති නිසා දැන්ම ගමුකෝ ආතල්. මදිනම් කියන්න. රතිඤ්ඤා වලට සල්ලි දෙන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-27378436179498521482009-05-21T01:25:34.462+05:302009-05-21T01:25:34.462+05:30@Anony mouse
එහෙනම් තැබෑරුමට ගිහිංම බොන්න මට කමක් ...@Anony mouse
එහෙනම් තැබෑරුමට ගිහිංම බොන්න මට කමක් නෑ. මම කිව්වේ මගේ අදහස.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-21473377316558104832009-05-20T23:19:45.921+05:302009-05-20T23:19:45.921+05:30We should not celebrate the death of another human...We should not celebrate the death of another human being.
But Prabhakaran forfeit the right to be called human long ago. The human being that was Prabhakaran did not die this week. He died a long time ago.
So yes I can celebrate with all my heart today.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-46019904903911685002009-05-20T21:49:40.253+05:302009-05-20T21:49:40.253+05:30මමත් නිලන්ත එක්ක සම්පූර්ණයෙන් එකඟයි. අපට මුළුමනින්...මමත් නිලන්ත එක්ක සම්පූර්ණයෙන් එකඟයි. අපට මුළුමනින්ම අවිහිංසාවාදීව හිතන්න බැරි අවස්ථාත් එළඹෙනව. ඒවයෙදි දරුණු තීරණත් ගන්න වෙනව. මෙන්න මේක දකිනකොට නම් මට ප්‍රභාකරන්ගෙ අවසානය ගැන බොහොම සතුටුයි. -- http://en.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTEශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com