tag:blogger.com,1999:blog-5607766372946025027.post6490383244033290277..comments2023-10-30T21:36:14.792+05:30Comments on Abnormal Minds: එකම එක්කෙනෙකුටmalee_msghttp://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-5607766372946025027.post-31032035172767390582009-03-12T15:08:00.000+05:302009-03-12T15:08:00.000+05:30මලී .... ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම්..!!මලී .... ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම්..!!Nevihttps://www.blogger.com/profile/11386617726214395454noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-42822107250424866812009-03-11T21:51:00.000+05:302009-03-11T21:51:00.000+05:30මම එයාව ඇත්තට දැකලා නෑ. එයත් මාව ඇත්තට දැකලා නෑ..එ...මම එයාව ඇත්තට දැකලා නෑ. එයත් මාව ඇත්තට දැකලා නෑ..එයා ගොඩක් ඉස්සර හිටියා.. දැන් නම් නැහැ මං හිතන්නේ.. එයා ගැන වැඩි විස්තර දන්නෙත් නෑ.. ගැණු ළමයි කොහොමත් සුට්ටක් ආඩම්බරයි තමයි ;)Unknownhttps://www.blogger.com/profile/05444185340085085229noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-23463195789574286772009-03-11T20:53:00.000+05:302009-03-11T20:53:00.000+05:30තාෂා එළකිරි එකෙත් ඉන්නවද?එයා නම් හරිම ආඩම්බර කෙනෙක...තාෂා එළකිරි එකෙත් ඉන්නවද?එයා නම් හරිම ආඩම්බර කෙනෙක්.එයත් එක්ක ඉන්න සෙට් එකත් ඒ වගේම කෙල්ලො ටිකක්.ඉන්නෙ පොලොවට වඩා අඩි 2,3ක් උඩින්....:(charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-23408483191236001272009-03-11T20:45:00.000+05:302009-03-11T20:45:00.000+05:30@Charith - ආආආ.. ඔයාලා මේ කියන්නේ ඊ.කේ එකේ තාෂා නග...@Charith - ආආආ.. ඔයාලා මේ කියන්නේ ඊ.කේ එකේ තාෂා නගා ගැන නෙ..?(ජගුවර් ?)මං මේ ඒත් බැලුවා අපේ ස්කෝලේ අය කොහොමද "මලී" ව දන්නේ කියලා.. හික් හික්malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-34763527582245791842009-03-11T20:16:00.000+05:302009-03-11T20:16:00.000+05:30එයාගෙ නම තරනි දිනූෂා රණසිංහ.අපි නම් කියන්නෙ තාෂා ක...එයාගෙ නම තරනි දිනූෂා රණසිංහ.අපි නම් කියන්නෙ තාෂා කියල....

ප්රියංකර මටත් වඩා බාල වුනාට මේක පැණි හලන්නෙම අක්කලටනෙ....කෙල්ලෙක්ව පේන්න බැහැ....:Pcharithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-74356990351740447752009-03-11T11:21:00.000+05:302009-03-11T11:21:00.000+05:30Charith- දැන් බලාගෙන ගියාම සේරම පොඩි බබ්බුනේ.. පව්...Charith- දැන් බලාගෙන ගියාම සේරම පොඩි බබ්බුනේ.. පව්..!හික් හික් තෑනක්ස් හොදේ..

Shaaku-හ්ම් හ්ම්..මට හිතුනා මොකක් නමුත් වෙලා කියලා..

Bona Man-කවුද අප්පේ අපි නොදන්න එක්කෙනා..? හික් හික් තෑන්ක්ස් හොදේ.. ලියවුනේ මේක අප්පා.. බොළද උනාට මේක හොද යථාර්ථයේ කවියක් :P
ඕන්නම් කැසබා එක පැත්තේ මාත් එන්නම් අපි බොමු දුකට!

Priyankara-ඒකනේ මලේ ඔයාට විතරයි ඒක තේරුනේ..
SLIIT එකේ මගේ යාළුවෝ නැහැනේ.. කවුද ඔය කියන යාළු අක්කා.. නම කියනවාද තරහා නැතුව.එයා කොහොමද මාව දන්නවා කිව්වේ?

Sampath- පිස්සුද මෙයා.. එහෙමත් අමතක කරනවාද ඔයාලව.. හික් හික් ඔව් ඔව් මට මතකයි දවසක් දෙකට විතර කවුදෝ මන්දා මලී නංගි නේද කියලා හරී නිවිච්ච කටහඩ කින් කතා කලා..

Binku-යන්නං මොනිටරේ ඔලුවෙන් හිටෝලා කියවගත්තා.. මොකෝ මල්ලියේ මේ දවස් වල වවුල් ගෙදරද පදිංචිය.. හික් හික්.. තෑන්ක්ස් හොදේ..

Hare-හ්ම්හ්ම්හ්ම්..(ග්ර්ර්ර්ර්ර්)

Bo man - තෝ මෙතන කෝලම් මඩුවක් කරන්නේ නැතුව කට වහගෙන හිටු..! ආවා මෙතන නන් දොඩවන්න.!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-27693177871181837962009-03-10T22:36:00.000+05:302009-03-10T22:36:00.000+05:30හරේ- අනිවා අනිවා...වයසින් ඇර අනිත් හැම දේකින්ම වගේ...හරේ- අනිවා අනිවා...වයසින් ඇර අනිත් හැම දේකින්ම වගේ අක්කා තමයි. හික් හික්..නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20860326114805516982009-03-10T10:42:00.000+05:302009-03-10T10:42:00.000+05:30@ බෝමන් - දැන් කියල වෙනසක් නෑ මචං. එයා අක්ක. මම මල...@ බෝමන් - දැන් කියල වෙනසක් නෑ මචං. එයා අක්ක. මම මල්ලි. දැක්කනෙ එදා ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-82740154467782261082009-03-10T09:51:00.000+05:302009-03-10T09:51:00.000+05:30@සම්පත්- උඹත් මොකට මේ කක්කි කේස් වලට ගෑවුනාද මන්ද....@සම්පත්- උඹත් මොකට මේ කක්කි කේස් වලට ගෑවුනාද මන්ද.:P
මතකනේ එළකිරි එකේදි හරේ මලීට මුලින්ම කතා කලේ අක්කා කියල. හහ් හා...නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-38195250754318707382009-03-10T09:04:00.000+05:302009-03-10T09:04:00.000+05:30¡ʍou ʇsod sıɥʇ ʍɐs ı ʇsnɾ 'ʎɐlǝp ǝɥʇ ɹoɟ ʎɹɹos ʎll...¡ʍou ʇsod sıɥʇ ʍɐs ı ʇsnɾ 'ʎɐlǝp ǝɥʇ ɹoɟ ʎɹɹos ʎllɐǝɹ ɯɐ ı

¡ǝʌol ɟo sʇol ɥʇıʍ ɥʇoq noʎ oʇ ƃuıɹq ssǝuıddɐɥ ʎɐɯ ¡ɐʎıʞʞɐ ǝǝlɐɯ ʇsɹɐǝp ʎɯ ʇsǝq ǝɥʇ llɐ noʎ ɥsıʍNaradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-4285014500654573642009-03-10T04:30:00.000+05:302009-03-10T04:30:00.000+05:30ඔව් කොන්ඩෙ වවාපු කොල්ලෙක් උඹට ලයින් දාන්න පටන් ගත්...ඔව් කොන්ඩෙ වවාපු කොල්ලෙක් උඹට ලයින් දාන්න පටන් ගත්ත දවස් වලම තමා මාත් ගියේ...මට තාම මතකයි ගෙදර ගාව පොළ ගාව ඉදන්(අයියලට යනකොට උයාගෙන යන්න පොළොසුයි කරවලයි ගන්න) දනුෂ්ක,රවී,නලින්,මලී මම යනව කියන්න call දීගෙන දීගෙන යද්දි හරේ නලින් ලගෙ ගෙදර ඉදන් සුභ ආරංචියක් කිව්ව...අපිත් ඉතින් මේවයෙ කොහෙන් කොහෙන් හරි ගෑවිච්ච මිනිස්සු..බොලාලට ඒක නිසා අපිව කළු උනත් අමතක කරන්න බෑ...සම්පත් බංඩාරhttps://www.blogger.com/profile/14223724500359364688noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-11332599715180389072009-03-09T22:57:00.000+05:302009-03-09T22:57:00.000+05:30@Priyankara,Don't mess with it. Otherwise you'll e...@Priyankara,
Don't mess with it. Otherwise you'll end up at the mental hospital. :Pශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-20038381709918921362009-03-09T22:41:00.000+05:302009-03-09T22:41:00.000+05:30මලී...මේ අර අයීයා ගෑන නේද ලියලා තියෙන්නේ...එ අතින්...මලී...

මේ අර අයීයා ගෑන නේද ලියලා තියෙන්නේ...
එ අතින් , එ අයීයා කොච්චර වාසනාවන්තද ඔයා වගේ කෙනෙක් හම්බවෙන්න.

සුබ පෑතුම් !

/* මේ අපිට ඔයාගේ යාලු අක්කා කෙනෙක් ( චරිත්ගේ බෑච් එකේ ) SLIIT දි හම්බ උනා , එයා කිව්වා , ඔයා සුදුයී , ටිකක් මහතයී , මුන නිකං බෝල ගෙඩියක් වගේ කියලා , එක ඈත්තද ? */

චරිත්…

“මම නම් තාම පොඩි ලමයෙක්නෙ “
ඈස්වහක් කටවහක් නෑහෑ එකනම් ඈත්ත.

ශාකුන්තල…

3b67c 5e6 f6982fb81f7dc58d1d8f0df3

එ කියන්නේ 5 * 10^6 කියන එකනේ , එක කොහොමද මෙතනට සම්බන්ද වෙන්නේ ?Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-61459719548460146072009-03-09T22:10:00.000+05:302009-03-09T22:10:00.000+05:30හප්පට උඩු... මේ එක්කෙනෙක් කියපු කතාවකට මම මේ තකහනි...හප්පට උඩු... මේ එක්කෙනෙක් කියපු කතාවකට මම මේ තකහනියක් දුවගෙන ඇවිත් බැලුව මොකක්ද මේ ඇනිවර්සරිය කියල. බලන් ගියාම ඇනිවර්සරි බාගෙනෙ..හික් හික්..සුබපැතුම් බොලවු

මම මේ දවස් ටිකේ බ්ලොග් පැත්තේ ගැවසුනේ නැහැ. ඒ නිසා පමාවී කෙරෙන සුබපැතුමට සමාව අයදිමි.
නිසදැස නම් ටිකක් බොළද වැඩිද මන්ද :P

මිනිහව එවපන් කැසබා පැත්තෙ මේක සමරන්න.ඇනිවර්සරි බාගෙට බෝතල් බාගයයි. xDනලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-23785009811857437762009-03-09T22:09:00.000+05:302009-03-09T22:09:00.000+05:30@මලී,මගේ ගණිත ක්රමයට අනුව Happy Anniversary! කියන...@මලී,
මගේ ගණිත ක්රමයට අනුව Happy Anniversary! කියන හැටි තමයි ඔය. :D
ගනංගන්න එපා, පිස්සු පීකුදු වෙලා ඉන්නකොට ලියවෙන දේවල්...ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36158815195778245512009-03-09T20:51:00.000+05:302009-03-09T20:51:00.000+05:30අනේ ඉතින් මම නම් තාම පොඩි ලමයෙක්නෙ.....ඒ උනාට මලී ...අනේ ඉතින් මම නම් තාම පොඩි ලමයෙක්නෙ.....ඒ උනාට මලී අක්කට ඔන්න මමත් සුභ පැතුව!!!!!charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-79394332712968193572009-03-09T20:33:00.000+05:302009-03-09T20:33:00.000+05:30හම්මියෝ...!අනේ බොහෝම ස්තූතියි හැමෝටම..!H-හපොයි ඔව්...හම්මියෝ...!අනේ බොහෝම ස්තූතියි හැමෝටම..!

H-හපොයි ඔව්. එකත් ගෙවා ගත්තේ බොහොම අමාරුවෙන්..හපෝ කවුද සැමරුවේ.. වෙන වැඩ නැත්තං හොදයි.:P
Nilantha- අනේ ඉතිං ඔහොම කියන එක හරියැ..?
Chamila-මොන කරන්නත් මනුස්සයා අහල පහල ඉන්න එපැයි..තාම ටෙලිෆොන් දියුණු නැහැ නේ තැගි බෝග එහා මෙහා ගෙනියන තරමට:( අපරාදේ..
ඔව් ඔව්.. පහන් ලට දැන්මම උගන්නලා තියන එක හොදයි කෝකටත් හික් හික්
Bo-ස්තූතියි අක්කේ...
Shaaku-චියර්ස්ස්ස්ස්... මොකෝ අමුතු අකුරු වගයක් හනේ මට ඔවා තේරෙන්නේ නැහැ නේ..
SAMI-බොහෝම ස්තූතියි සුදු අයියේ..(අනේ උඹේ සුද?!හිකිස්.. මේ දැන් ඔයා මෙහෙන් ගිහිල්ලත් මාස 6ක් වෙන්න කිට්ටුම කිට්ටුයි නේද?
H.J.Kol.-ඇත්ත. මම ඒක පිළිගන්නවා.ස්තූතියි.
Kushan-ආවඩා ආයුබෝ වේවා..! ඔබ දෙපොලටත්මේ සෙත්කවිය එසේම අදාල වේවා!!!
N_N-Thanx Nashu...! >:D<
Amal-මේ යනවෝ..
Chinthaka-හපෝ දැම්ම බැරියෝ... අපි තාම සුටි ළමයි..!
Su-ආහ් එහෙමද?එහෙනම් විශ් යූ ද සේම් සිසියෝ..!
අපෝ බටර් ගැන ප්රසිද්ධියේ කියන එක පාඩුයි.ඔන්න බටර් නෙවෙයි හොදේ..
Mahesh-ස්තුතියි මල්ලියො...! අනේ ඔන්න මාස 6 නම් 6ම තමයි හොදේ..!
Nuwan-ස්තූතියි අයියේ..

Fa-බොහෝම ස්තූතියි අක්කියෝ...!

Gaweshana-ස්තූතියි සහෝ...!

Chathura-අනේ පව්.. හික් හික්.. ස්තූතියි හොදේ...!

හැංගි හොරා - තව තියනවා..හෙමින් සැරේ ලියන්නම්..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-38358557498336131522009-03-09T20:05:00.000+05:302009-03-09T20:05:00.000+05:30ආ.... සුභ පැතුම්!!!මං නම් තාම පොඩි එකානේ.. :Pඕවා ග...ආ.... සුභ පැතුම්!!!

මං නම් තාම පොඩි එකානේ.. :P
ඕවා ගැන නම් වැඩි අත්දැකීම් නෑ.. :)nonamehttps://www.blogger.com/profile/08380149484569904594noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-73106114700449802152009-03-09T20:02:00.000+05:302009-03-09T20:02:00.000+05:30සුබ පැතුම් දෙපලටම.. සියලු සිහින සැබැවේවා.. :)සුබ පැතුම් දෙපලටම.. සියලු සිහින සැබැවේවා.. :)ගවේෂණhttps://www.blogger.com/profile/02675616732451524129noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-29783493091250600262009-03-09T17:58:00.000+05:302009-03-09T17:58:00.000+05:30liyanna wena ewa attema nadda?liyanna wena ewa attema nadda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-52792301804335041122009-03-09T17:08:00.000+05:302009-03-09T17:08:00.000+05:30තව තවත් "නාහෙන් ඇඩිලිකණුකුණුරැවිලි ගෙරවිලිහිනා කදු...තව තවත්

"නාහෙන් ඇඩිලි
කණුකුණු
රැවිලි ගෙරවිලි
හිනා කදුළු
මොංගල් පිස්සු
ඔලමොට්ටල
නපුරු දුෂ්ඨ
ඔයාගේ වැඩ සේරම "

මැද ඔයාගේ ආදරේ
සුන්දරව ගලායන්න
උණුසුම් සුභ පැතුම්Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-15418168774341684422009-03-09T16:48:00.000+05:302009-03-09T16:48:00.000+05:30මගෙනුත් සුබ පෑතුම් නංගි ඔයාට..මගෙනුත් සුබ පෑතුම් නංගි ඔයාට..NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-36736079636986617622009-03-09T14:47:00.000+05:302009-03-09T14:47:00.000+05:30මගේ සුබ පැතුම් අක්කියෝ.... හිකිස්.. හැබැයි පහන්ට ව...මගේ සුබ පැතුම් අක්කියෝ.... හිකිස්.. හැබැයි පහන්ට වගේ මටත් මේක කියවපු ගමන් මීටරේට වැටුනා මලීගෙ අරුම පුදුම ගණන් සාස්තරේ...හික් හික්...මහේෂ්https://www.blogger.com/profile/13598819296630581132noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-58440582348359617822009-03-09T13:57:00.000+05:302009-03-09T13:57:00.000+05:30අද වෙනකොට දවස් 365 ක් ගෙවපු කෙනෙකුගෙන් දවස් 180ක් ...අද වෙනකොට දවස් 365 ක් ගෙවපු කෙනෙකුගෙන් දවස් 180ක් ගෙවපු කෙනෙකුට Wishes ! :D .. Maru ekata butter gewa neda ? anna krame.. he heසුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-5607766372946025027.post-64077384433877095352009-03-09T12:24:00.000+05:302009-03-09T12:24:00.000+05:30මංගලං. . .!ජය. . . මංගලං. . .!වේවා. . . . සිරි සුභ...මංගලං. . .!
ජය. . . මංගලං. . .!
වේවා. . . . සිරි සුභ
මංගලං. . . !!!Anonymousnoreply@blogger.com